Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 5

වචන ටැක්සි

අපිටම නැති ටැක්සි අපිටම නැති ටැක්සි-ටැක්සි ස්ටෑන්ඩ් එෙක් බකට් හැරී [සක්විති සුවෙයන්...]
වචන ටැක්සි ,නැගලා කැමති තැනකට යන්න...

අනුර ජයවර්ධනෙග් ඇය සහ ඇය කියැවීමක්


ෙම් නිර්මාණය මට හමුවන්ෙන් අනුර ජයවර්ධනෙග් මුහුණු ෙපොෙත් නිර්මාණ ඇල්බමයකිනි.
එහි අන්තර්ගතය පිළිබඳ මෙග් අදහස් දැක්වීම ෙම් ආකාර නිර්මාණ ෙබොෙහෝමයක තිඹිරි ෙගයක්
වූ මුහුණුෙපොත් වාසීන්ෙග් උනන්දුව පිණිස ෙමහි ලියා තබමි.
සඳැස්- නිසඳැස් -ඡායාරූප මුහුවකින් ෙම් නිර්මාණය සංයුක්ත ෙව්.

"එලා සිසිලක නදී


එපා ෙනොකියන මදී"
ෙම් ෙයදුම් ෙදක තවත් සකස් කරන්නට වූෙය් නම් කවිය වාගාලංකාරයට යට ෙනොවන මධුර
ෙදයක් බවට යම් පරිපූර්ණත්වයකට යන්නට ඉඩ තිබ්බා. අරුත් සහ අරුත් ෙනොවන NN උෙදසා
තාලය හුවමාරු කරගත් විට පැරණි සම්පදායික කවිය ඇතුෙල් සිදු NN ෙද් ... ෙම්ක ඇතුෙලත්
සිදු ෙවනවා. ඒක නව කවිය නම් වූ නැටුමට ෙකොර පුද්ගලෙයක් එබ්ෙබව්වා වෙග් වැඩක්.

විසංෙයෝජනය
පළමුෙවනි පද හතෙර් එන පුරුෂ ෙලෝකෙය් ආශාෙව් ෙක්න්දය සහ වස්තුව වන ස්තිය පිළිබඳ
පාරෙභෞතිකය සදාතනිකව සූචනය කරනු ලබන සංෙක්තීය විශ්වය නැවත පරිකල්පනීය ෙලස
ෙගොඩ නංවා ඇති ෙහයින් එහි විසංෙයෝජනයම එම පද හතර අවසානෙය් ම ලැෙබයි. එනිසා ෙම්
කවිය ෙවනත් ෙබොෙහෝ නිර්මාණ ෙමන්ම ෙමටාෆරය පැටාෆරයක් දක්වා සංවර්ධනය ෙනොවීෙම්
දුර්වලතාවය නිසාම ඔලුවක් ඇතුෙල් සිදුවිය යුතු විසංෙයෝජනය ඉන් පරිභාහිරව ම භාෂාත්මක
පකාෂණෙය්ම සිදු ෙවන්න සලස්වලා. ඒ කියන්ෙන් ෙදවන පද ෙපල තිබ්බත් නැතත් කවිය
ඇතුෙල් ස්තිය කිච ෙවලා. එපා ෙනොකියන මදී යන ෙයදුම පරස්පර ෙහෝ ෙනොගැලෙපන අරුත්
හැඟවුම් ෙශේණියක අතරමං වුවද එයින් පිළිබිඹු වන මදුවිත එපා කියන ෙතක් ෙපොවන ස්තිය නම්
ෙභෞතික ස්තිය ෙනොවන පාරෙභෞතික ආශාෙව් වස්තුවයි. අපට ඇය හමු වන්ෙන් සිනමා පටයක
ෙහෝ වැළ චිතපටයක ෙහෝ ගණිකා ගුබ්බෑයමක දී වීම නිසා ෙනොවන්නක් වන්නක් ෙලස
සිහිනමය තත්වය සවිඥානිකව ෙපොයටිකල් ලිවීමක් වීම තුළ එහි අභnන්තරය කඩා දමා ඇති බව
යළිත් සාධනය ෙව්. එනයින් ෙම් කවිෙය් විසංෙයෝජනය කවිය තුළම සිරගතව ඇත. එනයින්
කවිෙය් ෙදවන ෙකොටෙසේ එන මදුරු තැලීෙම් ෙමටාෆරය හුදු ෙපෝඩාවකි. මදුරුවන් තලා
තමන්ෙග් නින්දට සුව සලසන යථාවට අයත් ස්තිය ද ෙම් කවිය ඇතුෙල් පැවැත්ම
පාරෙභෞතිකයකි. ඊට ෙහේතුව ෙගොඩනගා ඇත්ෙත් කවිෙය් ගැෆිකය යි. කවිෙය් ගැෆිකය කවිෙය්
භාෂාත්මක ෙගොඩනැංවීම පුහු වnායාමයක් බවට එක සැණින් හරවා දමා ඇත. ෙනොඑෙසේ නම් ඒ
ෙදෙකහි ගැටුෙමන් උපදින කියැවීම් ගැන කතෘ සවිඥානික ෙනොවීෙම් ෙදෝශය ෙහේතුෙවන් ෙමම
සමස්තය අවුලක් බවට පත් කර ඇත. එය කුමක් වුවත් මා ෙමහිදී සලකන්ෙන් කතෘ ෙම් සියළු
ෙද් ෙකොම්ෙපෝස් කර ඇත්ෙත් සවිඥානිකව බවයි. එම උපකල්පනය නිවැරදි ෙනොවන්ෙන් නම්
NNNNNNNN පාඨකයා ෙනොමග යැවීෙම් කුමන්තණකාරී නිශ්පාදිතයක් වීම අහම්බයක්
ෙනොෙව්. ෙමම කවිෙය් සමස්ත වර්ගඵලය එකම කියවීමකට ලක් කළ විට එහි අන්තර්ගතෙයන්
එහි ව{හය ෙදවරක් විසංෙයෝජනාත්ම ඛණ්ඩනයකට ලක්ෙව්. අකිය මිනිෙසකු උඩුබැලි පා
යුවලත් ඔහු හා රමණාවසාන ඉරියව්වක් නිරූපණය කරන ගැහැණු සිරුරත් ෙහෝ අස්වාභාවික
ෙලස රමණය අසල ෙහෝ එබඳු කිසිදු රමණ යාන්තණයක එළඹුමක් නැති සුව නින්ෙද් වnාජ
ඉරියව්වක ෙයදුනු ස්තී ශරීරය අංගයක් ෙලස ෙපනී යන කියුෙටක්ස් ගෑ නියෙපොතු සහිත ස්තී පාද
හැඟවුම් කරන්ෙන් භාෂාත්මක ෙගොඩනැංවීම සියල්ල සංෙක්තීය ෙවස් මුහුණක් බවයි.
එනම් සැබෑ ස්තිය එපා ෙනොකියන ෙතක් මධුවිත ෙපොවන්ෙන් වත් පිරිමි සුවබර නින්දට මදුරුවන්
තලා ෙපොෙරෝන සකස් කරන්නියක් ද ෙනොව ඇයද පිරිමි විඳින අලස සුව රාමුවම තුළ වැජෙඹන
තවත් එක් පිරිමි ශරීරයක්ම බවයි.
ෙම් කවිෙය් ෙභෞතික රාමුෙව් අන්තර්ගතය අපව කැඳවා යන සංෙක්ත ෙලෝකයයි. ෙදවනුව එම
සංෙක්ත ඔස්ෙසේ ෙගොඩනැංවූ පරිකල්පනීය ස්තීවාදී ෙලෝකයයි.

රිද්ම සළකා බැලූ විට ද උක්ත අවුල නැවත හමු ෙව්.

පළමු පද හතෙර් ෙකොළඹ කවි රිද්මය විසින් පිරිමි ෙපෝඩාව ෆැන්ටසියක් බවත් ෙදවන ෙකොටෙසේ
එන නිසඳැස් ආකෘතික රළු නැවතුම් සහිත පතිපක්ෂ පද ෙප්ළි අට තුළ වූ ස්තී හැඟවුම පිරිමි
සතnය වුවද එය නීතියක් බවත් ඒ තුළ ඇති ෙපෝඩාමය කියවීම ඒ ෙදකටම පිටින් පවතින
ගැෆිකය තුළ ෙකොටු කළ වසා දැමූ යථ මතුවීම හරහා පුපුරා යන බවත් ෙපනී යයි.
P.S.

ෙම් සියලු කාරණා කතෘ සවිඥානය තුළින් උපන්නද නැද්ද යන්න විමසීම කිසිදා යථාර්ථයක්
ෙනොවන යථකට අත වැනීමක් බැවින් එය බාතියානු අර්ථෙයන් කතෘෙග් මරණය හරහා
නිෙශේදනය කර දමා ඇති බව සලකන්න. නිර්මාණයක් සමග මෙග් ගනුෙදනුව කතෘ ෙග්
පරිකල්පනීය සාධක ඉක්මවා යයි. කවියක වචන අතරට ගැෆික එබීම සරල කාරණයක් ෙනොෙව්.
එය මෙනෝවිශ්ෙල්ෂණාත්මක කියැවීමක් තුළ කතෘ විසංෙයෝජනාත්මක කියැවීමකට ලක්ෙව්.
මෙග් අවධානය නිර්මාණයට පමණි.

ආශිත ගන්ථ/ෙවබ් අඩවි


1. Roland Barthes-Image Music Text
2. Roland Barthes-Camera Lucida
3. The Originary Metaphor- p. 270 Of Grammatology-Derrida
4. Pataphysics

පාරට දාන ඩැයිවර් ෙඩෝසන් පාර්ක් කෙල් 7:07 AM


ටැක්සිෙය් වර්ගය: දෘශn කවිය, විචාර, විසංෙයෝජනය

1 කුළිය:

ෙඩෝසන් said...
Sithumini Rathnamalala

ෙඩෝසන් ෙමහිදී අනුර ෙයොදාගත් චිතක හැඩතලය පිළිබඳවත් සැළකිල්ලට ෙගන


තිෙබනවා....නමුත් මට හිතුෙණ් ඔහුෙග් චිතක ෙයදුම එතරම් ගැඹුරු ආස්ථානයක සිට
ෙයොදාෙගන නැති බවයි.........
"ෙනොඑෙසේ නම් ඒ ෙදෙකහි ගැටුෙමන් උපදින කියැවීම් ගැන කතෘ සවිඥානික ෙනොවීෙම් ෙදෝශය
ෙහේත...◌ු ෙවන් ෙමම සමස්තය අවුලක් බවට පත් කර ඇත." ෙමහිදී මා ෙඩෝසන් සමග එකඟයි..
මා ඒ නිසා වියමන ෙලස සැළකූෙය් ඔහුෙග් වචන සැකැස්ම පමණයි.....
නමුත් ෙමහි විසංෙයෝජනාර්ථෙයන් කතා කළ හැකි ෙදයක් නැති බවයි මෙග් අදහස....ෙඩෝසන්
ෙග් මතුකර දැක්වීම් mataphoric contradictions මිස විසංෙයෝජනයන්ට පාර කපන
කරුණු ෙනොෙවයි.මන්ද යත් කවිෙය් සමස්ථ නිරූපණයන් හරහා වියමෙනහි එකිෙනක හා
ගැෙටන අරුත් ඉස්මතු කිරීමට ෙහෝ ඒ හරහා ඇෙපොරියාවක් තුළ එවැනි අරුත් සංඝටනයක් සිර
කිරීමට කවිෙය් වචන අෙපොෙහොසත් වීම නිසයි....කවිය තුළම සිරවී අඩු මාෙසන් එළියට
පනින්ෙන් විසංෙයෝජනාත්මක එළැඹුමක් ෙනොව කවියා විසින් ෙයොදාගත් උත්පාසාත්මක රූපක
සංරචනයයි....

Dawson Preethi @Sithumini

උත්පාසය යනුම ෙමටාෆරික ගැටුමයි. ඉන් මා කියවා ගන්ෙන් ඊට පසුබිම් ව{හය සකස් කරන
වචන හමු ෙනොවන යථ කරා ගමන් කිරීෙම්දී සූචනයට ලක්වන ෙදයයි. ෙමය ම ඔබට
ඇෙපෝරියාවක් ෙලස ඌණනය වීම සෙහේතුකයි. විසංෙයෝජනාත්මක ෙලස කවි කියැවීමත්
විසංෙයෝජනාත්මක ෙල...ස දාර්ශනික පස්තුතයන් විදාරණය කිරීමත් සන්දර්භය අනුව ස්ථානගත
ෙව්.

අවසන් විගහෙය් දී විසංෙයෝජනාත්මක වන්ෙන් දාර්ශනික එළඹුම් බැව් මෙග් විශ්වාසයයි.


කවියක් වැනි නිර්මාණයක් විසින් කුළු ගන්වන දාර්ශනික කතිකාවන් ෙනොවන්නට අපට
විසංෙයෝජනාත්මක ෙලස විගහ කළ හැකි භාෂාමය අමුදවn හමු ෙනොෙව්. ෙමහි දී ස්තීවාදි
එළඹුම එබඳු විසංෙයෝජනාත්මක කියැවීමකට අපව තල්ලු කරනු ලැබුවද එය ෙමම නිර්මාණය
තුළ එකම සන්දර්භයක් තුළ එකිෙනක පුපුරුවා හැර ඇති බැව් මෙග් නිගමනය යි.
උත්පාසාත්මක රූප සංරචනය යනුම විසංෙයෝජන ඔපෙර්ටරමය තත්වයට එළඹුමක් බැව් මෙග්
අදහසයි. එනමුත් මා ෙමහි දක්වා ඇති පරිදිම එය අපෙග් ඔලු තුළ සිදුවන ෙහෝ එහි භාෂාමය
පකාශනය ෙලස එලියට ෙපොලා පැනීෙම් අවකාශය නිර්මාණය විසින්ම ෙකොටු කර ඇති ෙසේ මට
දැෙනයි. ෙකටිෙයන් කිව ෙහොත් ෙමම නිර්මාණය තුළ හමුවන සියළු ස්තීන් යනු එකිෙනකට
ෙවනස් දාර්ශනික එළඹුම් තුළ ස්තී ෙමටෆරයන් ය.

පළමු ස්තිය ෆැන්ටෑස්මැටික සිහින ස්ථරෙය්ත් ෙදවන ස්තිය යථ තුළ අවිඥානික ස්ථරෙය්ත්
තුන්වන ස්තිය යථාර්ථවත් ෙලස වැසී ගිය ඡායාරූප ස්ථරෙය්ත් පැවැත්ම ෙම් අවුලට ෙහේතුව
ෙලස මම දකිමි.

Dawson Preethi P.S.

අෙනක් අතට නිර්මාණයක ක්ෂිතිජය එහි සන්දර්භය ඔස්ෙසේ කිසියම් සන්නිකර්ශනමය සීමාවක්
ස්වාභාවිකව ෙහෝ කෘතිමව නිමවන්ෙන් නැත්නම් එහි කියැවීම පාෙයෝගික ෙනොෙවයි. එනම් මා
ෙමම නිර්මාණය තුළ සියල්ල එකට කැටි කරගන්නට තැත් කරන්ෙන් එහ රූපමය ෙභෞතික
සීමාව වන සම...ස්ත ගැෆිකෙය් සෘජුෙකෝණාසය තුළ ඒකරාශී වන සර්වතයයි. එම සර්වතය තුළ
අනුර ජයවර්ධනෙග් නම ද ඇතුලත් සියලු දෘශn උපාංග එකට ෙගන කියවීම යනු එම
නිර්මාණෙය් සමස්තය තුළට වැදීෙම් පාෙයෝගික එළඹුමයි. ෙමම නිර්මාණෙය් ඡායාරූප ෙකොටස
ෙනොසළකා ෙහෝ අක්ෂර හැඩය ෙහෝ ෙෆොන්ට්ස් වල ෙවනස ෙනොසළකා ෙහෝ සිවුපදය විතරක්
සළකා ෙහෝ කියැවීම යනු මාෙග් කියැවීම ෙනොෙව්. නිර්මාණය සවිඥානික නම් එහි අන්තර්ගත
සියළු උපාංග කතෘෙග් අවිඥානික සම්බන්ධෙය් යථාමය වූ පකාෂණය ෙලස ගැනීම මට අනුව
සම්පූර්ණ කියවීමක පාෙයෝගික භාවිතයයි. එෙහයින් ෙමහි ඡායාරූපෙය් භූමිකාව මට අනුව
තීරණාත්මක ෙව්.

You might also like