Professional Documents
Culture Documents
Shirin - A Movie Without A Movie - A Review by Dawson Preethi
Shirin - A Movie Without A Movie - A Review by Dawson Preethi
Shirin - A Movie Without A Movie - A Review by Dawson Preethi
ෙමම ෙපම්පුවත ළගන්නා සුළු කාවPයක් බවට පත්වන්ෙන් පකට ඉරාන කවියකු වන ෙන්සාමි
ගන්ජාවි [1141-1209] අතිනි. ෙපම්පුවත ෙකොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටෙය්
ෙපේක්ෂකයාට දැක ගත හැක්ෙක් එම ෙපේම වෘතාන්තය ෙක්න්දීය වූ නාටPයක් නරඹමින් සිටින
එකසිය ගණනක් වූ ෙපේක්ෂිකාවන්ෙග් මුහුණුය. කියෙරොස්තාමිෙග් ෂිරින් සිනමා පටෙය් ආරම්භක
රූප රාමුෙව් සිටම දැකිය හැකි වන්ෙන් විවිධාකාර වූ නාටPමය අවස්ථා උෙදසා සිය
චිත්තාභPන්තරෙය් හට ගන්නා සංෙව්දනයන් මුහුණින් පළ කරමින් සිටිනා ෙපේක්ෂාගාරයක සමීප
මුහුණු දසුන්ය.
ෂිරින් සිනමා පටෙය් ෙමම ලියැවිල්ලට අදාල වන ලැකානියානු සිනමා විචාරෙය් මූලික අදහස්
කීපයක් ෙවත අවධානය ෙයොමු කරමු. ෙමහිදී අවධානයට ලක්වන්ෙන් කැඩපත් අවදිය නම් වූ
ලැකානියානු මෙනෝවිශ්ෙල්ෂණ සිද්ධාන්තෙය් සිනමා භාවිතය ගැනයි.
ෙම් ආකාරයට භාෂාව දරුවා තුළ අණ පනවන්නට අතරමැදි වීම තුළින් ඔහුෙග් සංෙක්තීය
විශ්වෙය් ඇරඹුම සනිටුහන් ෙව්. ෙම් අයුරින් දරුවා ෙහෝ දැරිවිය සිය පැවැත්ෙම් අනාගත අවදිය
වන විශයකරණය ෙහෝ පුණ ٧ෙලස සමාජගත වීම යනු පියාෙග් නීතිය ෙහවත් භාෂාව වැළඳ
ගැනීමයි. දරුවා භාෂාෙව් යථ තුළට වැද්ද ගැනීමට පියාෙග් නීතිෙය් කාර්යභාරය පිටුවහල් ෙව්.
මින්පසු පියාෙග් භාෂාෙව් එනම් එපා යන විධානය තුළින් ෙගොඩනැෙගන සංෙක්ත පිළිෙවලට
දරුවා සිය අවනත භාවය පිළිගනී. ෙම් ආකාරෙයන් පිරිමි දරුවාෙග් සමාජගත වීම සම්පූර්ණ
වන්ෙන් යැයි සැළකිය හැක්ෙක් ස්තී අෙනෙකකු හා සම්බන්ධ වීෙමන් වද්දී ස්තී දරුවාෙග්
සමාජගත වීම පථමෙයන් සිය ආශාෙව් වස්තුව ෙලස පියා ෙදසට ද ඉන් පසුව පුරුෂ අෙනෙකකු
ෙදසට ද වශෙයන් ආශාෙව් වස්තු පරිවර්තනය වීෙමනි.
තිරය මත ට සිය දෘශ්ටිය ෙයොමන පළමු අවස්ථාෙව් දීම ක්ෂුද කාල පාන්තරයක දී ෙපේක්ෂකයා
තමන්ෙග් සහ තිරෙය් ඒකමිතියක් සංජානනය කරයි. එවිට ෙපේක්ෂකයා ගහණය කර ගන්ෙන්
තමන් තිරය තුළ ෙනොපවතින ෙහේතුෙවන් තමන් ෙග් පැවැත්ෙම් ෙවනස අවෙබෝධයකට
පත්වීමයි. ෙමම අවස්ථාව ඔහු ෙහෝ ඇයට තිරය ෙහෝ කැඩපත අතර තමන්ෙග් අඩුවක්
අත්විඳින්නට ලැෙබන අවස්ථාව ෙහෝ මවෙග් ෙවන් වීම සලකුණු කරන අවස්ථාව හා සමපාත
ෙව්. අවසානෙය් දී ෙපේක්ෂකයා ට විෂය ලැෙබමින් පවතින්නා වූ සංජානන අවකාශය තමා බව
හඳුනා ගැනීමට අවස්ථාව උදාෙව්.
ෙම් ආකාරෙයන් විගහ කරද්දී සිනමා පටයක් සමග ෙපේක්ෂකයා පතිකියා කරන සියළු
අවස්ථාවන් හිදී ෙමම අවිඥාන තලෙය් අවිෙයෝජනීය ෙලස බැඳී පවතින අවස්ථා තිත්වය පසු කර
යෑම සිදුෙව්. එනම් පථමෙයන් තිරය කැඩපතක් හා සමපාතව තමන්ෙග් අවිඥාන තලෙය්
ලිංගිකත්වය නිර්ණය ද [කැඩපත් අවදිය] ෙදවනුව භාෂා ෙලෝකය ට අවතීර්ණ වීමද [සංෙක්තීය
විශ්වය] අවසානෙය් ස්වාත්මෙය් ස්වයංකියාකාරිත්වය ෙහෝ විෂයකරනය එනම් මවෙගන් ෙවන්
වීම ෙහෝ විෂය හඳුනාගැනීෙම් කියාවලියට ඇතුල් වීම ෙහෝ සංෙක්ත විශ්වය තුළ විෂය හඹායාම
නම් වූ අවදීන් තිත්වයයි.
ෂිරින් සිනමා පටෙය් දී ෙපේක්ෂකයා අත්දකින්ෙන් ෙමම තිරය සහ ෙපේක්ෂකයා යන ෙවන්වීම තුළ
තමා අතරමං වන ස්වරූපයක් තුළින් අවුලට පත්වීමකි. එනම් තමාෙග් ඒකත්වය තුළ ගිලී යාමකි.
ඊට ෙහේතුව වන්ෙන් ෙපේක්ෂකයාට ෙපේක්ෂකයාම වස්තු විෂය ෙලස තිරය මත දී හමු වීමයි. ෙමහිදී
ෂිරින් සිනමා පටෙය් හඩ පටය ෙනොවන්නට ඔහුට නිරීක්ෂණය වන්ෙන් ඔහුෙග්ම පතිබිම්බය යි.
ෙමනයින් සිනමා පටය අවසානය දක්වාම ඔහුට ගැලවීමක් ෙනොමැති විෂය හඹා යාමක් තුළ
ෙහම්බත් වන්නට සිදු ෙවයි.
ෙදවනුව අවධානයට ලක් විය යුත්ෙත් කියෙරොස්තාමි ෙමම සිනමා කෘතිය නිර්මාණෙය්දී
උපෙයෝගී කරගන්නා ෙමවලම් ආකෘතිය ෙහෝ ෙගොඩනැංවීෙම් ශිල්පීය උපකමය යි. ඔහු
ඉරානියානු නිළියන් ද අවෙශේෂ ස්තීන් ද ඔහුෙග් චිතාගාරයට කැඳවා එකිෙනකට ෙවනස්
ආෙලෝක පුල්ලි තුනක් ෙදස අඳුෙර් බලා සිටින්නට සලස්වා ඔවුනට උපෙදස් ෙදන්ෙන් තමා තුළ
අතීතකාමී ෙලස පවතින්නා වූ ෙපේමාවලියක් සිතින් මවාෙගන ඒ ඒ අවස්ථා තුළ තමන් අත්දුටු
සංජානනයන් මුහුණින් අභිනය කරන්නට සලස්වා කැමරාගත කිරීමයි[7]. ෙම් අවස්ථාෙව් දී එම
කිසිදු නිළියක් තමන් ෙම් නරඹන්ෙන් ෂිරින් කතා පුවත බැව් ෙහෝ ෙනොදන්නා අතර ඔවුන්ෙග්
ෙමම සියළු මුහුණුමය භාවයන් පදර්ශනය එම සිනමා පටයට ඓන්දීය සම්බන්ධයක් ඇත්ෙත්ම
නැත. සතPවශෙයන්ම සිනමා කෘතියක ඇති වPාජ නිරූපණය ෙමන්ම මායාකාරි සහසම්බන්ධය
පවත්වා ගන්නට කියෙරොස්තාමි සමත් වන්ෙන් ෙම් එළඹුම තුළය.
ස්තුතිය:
ලිපිය සකස් කිරීෙම්දී ඉන්ග්මාර් බර්ග්මාන්ෙග් ද මැජික් ෆ්ලූට් [The Magic Flute] සිනමා
පටය පිළිබඳ අදහස් දක්වමින් සහය දැක්වූ හෂිත අෙබ්වර්ධන ෙසොයුරාට කෘතඥ ෙවමි. එම
සිනමා පටය නැරඹීමට උපකාරී වූ ෙටොරන්ට් තාක්ෂණයට ද තුති පිළිගැන්ෙව්.
dawsonpreethi@gmail.com
http://poerty-dawson.blogspot.com/2010/08/blog-post_09.html