Professional Documents
Culture Documents
Paparasiya-Magazine Introductory Note From Dawson Preeth
Paparasiya-Magazine Introductory Note From Dawson Preeth
"ලංකාෙව් මිනිස්සු හිතන්ෙන් ෙම් කරන තරමක් වැරදි වැඩ ජඩ වැඩ කුණු වැඩ කරන්ෙන් රෙට්
ෙද්ශපාලනය කරන එවුං කියල යි. ඒත් අෙප් තිෙයන අත්දැකීෙම් හැටියට කලාව කරන එවුනුයි
ජනමාධ0 කරන එවුනුයි විශ්වවිද0ාලවල ඉන්න එවුනුයි ඊට වැඩිය දහස් ගුණයකින් වැඩි
ජඩෙයො. කුහකෙයෝ ෙපෙර්තෙයෝ අපරාධකාරෙයෝ ෙහොරු මංෙකොල්ලකාරෙයො. ඒ හින්දා අපි ෙම්
සඟරාව ඇතුෙළේ ෙද්ශපාලනය කරන එවුං විෙව්චනයට වැඩි ඉඩක් ෙවන් කරන්ෙන් නෑ. වැඩිම
ඉඩ ෙවන් කරන්ෙන් කලාව පත්තර කලාව කියලා පල් ෙබොරු කරමින් ජනතාව ෙගොනාට
අන්දවන්න හදන එවුං විෙව්චනය කරන්නයි. ඒ විදිහ විෙව්චනයක් පත්තරවලින් කරන්න
අමාරුයි. ෙමොකද විමල් වීරවංශෙග ෙගයි ප්ලෑන් එක පවා අරෙගන පත්තෙර් දාන
පත්තරකාරයන්ට සුනිල් ආරියරත්න තමන්ෙග් පඩිෙයන් ෙබොල්ෙගොඩ ගං ඉවුෙර් අසපුවක්
හදන්ෙන් ෙකොෙහොමද කියන එක අදාළ නෑ. නමුත් ඒක අපට අදාළයි. විමල් වීරවංශ පවුල එක්ක
පිටරට සවාරි යන එක ගැන ලියන පත්තරකාරයන්ට තිස්ස කාරියවසම් කිසිම සූදානමක් සාහිත0
අංශෙයන් නැතුව සාහිත0 කමිටුවල සභාපතිකං කරන්ෙන්. විනිශ්චය මණ්ඩලවල දිගින් දිගට ම
ඉන්ෙන ෙකොෙහොමද කියන එක අදාළ නෑ. ඒත් ඒක තමයි අපට අදාළ. අපි කතා කරන්න
බලාෙපොෙරොත්තු ෙවන්ෙන් අන්න ඒවා වෙග් ෙද්වල් යන තව තවත් ෙද්වල් ගැනයි."
ෙසේපාල් අමරසිංහ-සංස්කාරක
ෙමම සඟරාව විසින් දියත් ෙකොට ඇති ෙමෙහයුම ෙපොදුෙව් සමාජය ඉල්ලා ෙනොසිටි [[
උනන්දුවක් ෙනොදැක්වූ වපසරියක් සමාජෙය් ඉල්ලුමක් දක්වා වර්ධනය කිරීෙම් උත්සාහයක
ඇරඹුමක් ෙලසද දක්වා සිටිය හැකිය. ෙබොෙහෝ වර්තමාන කලා -සාහිත සහෘදයන් නිර්මාණ
ෙදස නිර්මාපකයාෙගන් ස්වායත්තව එම නිර්මාණ විඳ ගැනීෙම් ෙහෝ පරිශීලනය කිරීෙම් නූතන
එළඹුමක පැවතියත්, ඔවුන්ෙගන් ගිලිහී යන ෙමම මාෆියාමය මානය සමාජගත කිරීෙම් අවදානම්
කාර්යය සිය වගකීම කරගැනීම, ෙමම සංස්කාරකත්වය තුළ ෙපනීයන වැදගත් ලක්ෂණයයි.
උදාහරණයක් ෙලස සුනිල්-නන්දා සුසංෙයෝගයක් ෙලස ස්ථාපිත නිර්මාණාත්මක සිමියුෙල්කමය
අවස්ථාව සුණුවිසුණු කිරීමට සිරස මාධ වැනි සමාජෙය් උඩු වhහය මාධමය බලහත්කාරෙයන්
හයිජැක් කරගත් දැවැන්තයන් ද එකෙපළට තබා අවුලුවන්නට ෙගන ඇති පඨිතමය සංගාමය
ෙමහිදී සැළකිල්ලට ගත හැකිය. ෙමබඳු මාතෘකා ෙකෙරහි ස්වභාවෙයන් නිහඩ වෘතෙය් සිටින
සහෘදයන් පත්තු කර එම නව රික්තකය නිර්මාණය කර ගැනීමට දරා ඇති ෙවෙහස එතුවක් එබඳු
ආත්මීය සබඳතා ඔස්ෙසේ වාණිජකරණය කරගත් කලා සාහිත භූමිකාවන් ට සිය අභන්තර
ගැටුම් විනිවිද ෙලස දර්පණගත කරවා, ආත්ම පාෙපෝච්චාරණ ට එළෙඹන තත්වයකට ඇද
ෙහලන්නට දරන උත්සාහය, ෙම් කාර්තුෙව් කලාව සහ සාහිතය තුළ මානවීය කියාකාරකම
වඩාත් පාරදෘශ කිරීෙම් පටිෙසෝතගාමී ගමනක තවත් පියවරක් ෙලස දැකිය හැකිය. ෙමබඳු
අතිශය සංෙව්දී කාරණා අරභයා වඩාත් මෙනෝවිශ්ෙල්ෂණාත්මක විගහයන් විසින් ඇති කරන ලද
ෙසලවීම, වඩාත් සරල ආඛානයක පිහිටුවා ජනතාකරණය කරන්නට දරන තැතක් ෙලස ද ෙම්
උත්සාහය දැකිය හැකි මුත්, ෙමබඳු හාරා ඇවිස්සවීම් හරහා ෙපොදුෙව් සාහිත කලා ක්ෙෂේතය තුළ
ඇති විය හැකි සංගායනාත්මක පතිඵලය කුමන දිශානතියකින් යලි උපදින්ෙන් දැයි ෙපර දැකීමට
කිසිෙවකුට ෙහෝ හැකියාවක් ෙනොමැතිය. ෙකෙසේ වුවද පැපරාසියා එක්තරා අයුරකින් සමාජෙය්
දුර්වල ස්ථරයක් ෙතෝරාෙගන ඔවුනට උඩ දමා පහර දීමට අරඅඳින්ෙන් යැයි ද කියා කිසිෙවකුට
ෙහෝ හිෙතන්ෙන් නම් එහිද වරදක් දැකිය ෙනොහැකිය. ෙමම මංගල කලාපෙය් ෙබොෙහෝ දුරට
පඨිතමය පහාර එල්ල වී ඇති අය සලකා බැලූ විට, ඔවුන් සත වශෙයන්ම කරමින් සිටිනා
සාහිත -කලාමය දූෂණ කියා බලපවත්වන්ෙන් රෙට් අතිශය සුළුතරයක් වන ෙපොත්පත් කියවන
දැනුම පිළිබඳ නිත ගෙව්ෂණෙය් ෙයෙදන ක්ෂුද ජන ෙකොටසකට පමණි. නමුත් ඔවුහු සමස්ත
සමාජෙය් හැඩය- වර්ණය තීරණය කරන්නා වූ දෘශ්ටිමය දිශානතීන් ෙගොඩනගන්ෙනෝ ෙවති.
එනයින් ඔවුනෙග් අතිශය ස්වල්ප වූ පාවාදීම් -දූෂණ සමස්ත කියාවලිෙය් දැති ෙරෝද ෙව්ගය සහ
දැඩිබව දරා සිටින්නවුන් යැයි ද සැළකිය හැකි බැවින්, ඔවුනෙග් සාෙප්ක්ෂ චලිතයන් සමස්ත
සමාජය ෙවත් වඩාත් පළල් ෙලස බලපාන්ෙන්ය. ෙම් නයින් කලාකරුවන්ෙග් පාරදෘශභාවය
සමාජ උන්නතිය ෙකෙරහි සෘජුව දායක වන්ෙන් යැයි උපකල්පනය කළ ෙහොත් පවතින සමාජ
ආර්ථික වhහයන් තුළ ෙමොවුන්ෙග් මාධමය භූමිකා අතන්ත වශෙයන් දෘශ්ටිවාදාත්මක ෙලස
ස්ථානගත ෙනොවුන ෙහොත් ඔවුනෙග් අනුගාමිකත්වෙයන් ෙපෝෂණය වීමට නියමිත සමාජ
නිර්මිතයන් ද විශාල වසනයකට නිරාවරණය වීම වැලැක්විය ෙනොහැකිය. දැනට අප අත්
විඳින්ෙන්ද එබඳු විශම මාධ සත්කාරකයකට බැව් අවිවාදිතය. විෙශේෂෙයන්ම විශ්වවිදාල තුළ
ඇතැයි කුපකට අයුතු කියාකාරකම් ෙමන්ම සිනමා -ෙටලි ක්ෙෂේතවල කාලයක් තිස්ෙසේ පවතින
විවිධ ලිංගික සහ අෙනකුත් වංචාකාරී කියාත්මක වීම් ද එකම සටන් පාඨයක් ඔස්ෙසේ ෙපළ
ගැස්වීම, එක්තරා ආකාරයක සමාජ සංෙශෝධන මහා වාපෘතිෙය්ම තවත් එක චූල මානයක් බැව්
වටහා ගත යුතුය. පුවත් පත් කලාව තුළ සිදුවී ඇති කල්ලි ගැසීම් සහ ෙද්ශපාලනික ධැවීකරණය
හරහා සිදුවන සමාජ බලපෑම, එක් එක් පුද්ගල ෙකෝන්තර හරහා ෙහෝ එලදරවු කරන්නට දරන
තැත හුෙදක් ලක්ෂීය ෙලස ඕපදූපමය ෙහෝ කුණු ඇවිස්සීම් මතින් පමණක් සමාජෙය් "විෙනෝදය"
සංගහශීලි ෙලස ඒකාබද්ධ කිරීමට පමණක් සීමා ෙනොවී, එම තතු පඨිතෙය් සීමා අතිකමණය කර
පුළුල් සමාජගත වැඩපිළිෙවලක් දක්වාම වර්ධනය වී, සමාජ ෙද්හෙය් විපරිත සහ අනර්ථකාරී
ඇබ්බැහියන් මූෙලෝත්පාඨනය උෙදසා ෙපරගමන් ගත යුතු යැයි ද, එය සමාජය විසින් ඉල්ලා
සිටින පාෙයෝගික ෙද් බවත් ෙම් සඟරාව වහා වටහා ගත යුතුය.
පැපරාසියා යනු තවත් මඩ කුණුකන්දල් විකුණන මඩ සඟරාවක් ෙනොවී සාහිත කලා ක්ෙෂේතෙය්
දියාරුව ෙගොස්- පීලි පැන -නශ්ටකාමෙයන් මුදල් ෙසොයා යන මිනිස් පුතයන්ෙග් විනය නිසිමගට
ගන්නා තීරකෙයක් වනු ඇතැයි පාඨකයන්ෙග් පාර්ථනයයි.
පැපරාසියා සඟරාෙව් අන්තර්ගත විචාර ලිපි පමාණය සාහිත සහ කලා යන ෙදඅංශයටම ෙයොමු
විය යුතුය යන්න පාඨකයන්ෙග් ෙයෝජනාවයි. අප දන්නා පරිදි ෙසේපාල් අමරසිංහ යන නාමය
පවා ෙක්න්‍ද ගත වන්ෙන් දැනුම සමාජගත කිරීෙම් කියාවලිෙය් සකිය විචාරාත්මක පෙව්ශයකින්
සිවිල් බලයක් තනා ගත් පුද්ගලෙයකු හැටියට බැවින්, ඔහුෙග් දායකත්වය වඩාත් දිය යුතු
වන්ෙන් සිය විචාරාත්මක දෘශ්ටිය ඔස්ෙසේ කලා සාහිතයට පාණය පිඹීමට මිස මඩ ආකාර
තුන්වැනි පංතිෙය් පුවත්පත් සංස්කරණයට ෙනොෙව්.
අප පැහැදිලිව දන්නා පරිදි සඟරාවක් මිළදී ගන්නා සාමාන පාඨකෙයකුට සාහිත- කලා
ෙලෝකෙය් යම් යම් වැඩ කටයුතු කරමින් ඉන්නා අය ඒවා හරහා තම තමන් ෙගොඩ නගා ගන්නා
ආර්ථික ස්ථාවරය සහ ඒ සඳහා කරනු ලබන ෙනොෙයකුත් පාවාදීම් ෙහෝ දූෂිත කියා ගැන
දැනගැනීෙමන් සිදුවන දැනුවත් වීමක් ෙහෝ සිය අන්තර් ඥානෙය් සිදුවන කැළඹුමක් නැත. එය
හුෙදක් අෙනකුත් පත්තර විසින් විවිධ අතිෙර්ක හරහා නළු නිලියන්ෙග් ෙගවල්වල පින්තූර සහ
අෙනකුත් තුට්ටුෙදෙක් ඕපාදූප විකුණන්නා ෙසේ ඉන් ඔබ්බට දිග්ගැසුණු, ඔවුනෙග් ආගිය කෑ බී
හැටි සහ ඒ ඒ තැන්වල ෙදකට තුනට නැවී හුන් හැටි කියවීම ද ඒ තරම්ම නීරස අභාසයකි.
එනමුත් යම් යම් එලිදරව් කිරීම් ඇවැසි මුත් ඒවා මුලාශමය වශෙයන් පිළිගත හැකි සන්දර්භ මත
පිහිටුවා ඉදිරිපත් කිරීම පාඨකයා තුළ විශ්වසනීයත්වය ෙගොඩ නගන බැව් අවධාරණය කරමි.
සමහර ෙද් ඇසින් දුටුවා වැනි පට්ට ෙකබර ෙගොතා කවුරුන් විසින් ෙහෝ ලිවීෙමන් ෙහෝ කීෙමන්
සිදුවිය හැක්ෙක් ඊට පිළිතුරු වශෙයන් එවැනිම ෙකබර ෙශේණියක් තවත් පුවත්පත් තුළින් එලියට
එමින් පාඨක කාලය සහ පත්තර පිටු කා දැමීම පමණයි. එබඳු තත්වයකට පත් ෙනොවී කිසියම්
විනයක් -රසයක්- ඇතුළක් -බරක් ඇති වැඩක් විදියට පැපරාසියාට දිගු කලක් වැජෙඹන්නට
ඇවැසි සවිමත් පාදම ෙගොඩනගා ගන්නට, ඉදිරි කලාප තුළ පළ වන්නට නියමිත පඨිත තුළින්
හැකියාව ලබා ගැනීම ෙසේපාල් වැනි ඇසූ [[[[ තැන් ඇති විචාරකෙයකු අතපත් අභිෙයෝගය
යි.
විෙශේෂෙයන් තිස්ස අෙබ්ෙසේකර අනුස්මරණය අරභයා මතු කර ඇති එම කතිකාව ෙමන්ම ෙපොත්
මුදලාලිලාෙග් සහ සරත් විෙජ්සූරිය ගැටුම වැනි ලිපි තවත් සාරගර්භ වූෙය් නම් සමතුලිත අදහස්
ෙගොනු වන්නටත් ඒ කතිකා කිසියම් ඵලදායි තැනකට ෙගොනු වන්නටත් ෙහොඳ විභවයක් තිබුෙණ්
යැයි මට සිෙත්. දිවයින පුවත් පෙත් රවීන්ද විෙජ්වර්ධන ෙක්න්ද කරගත් එම සංලාප ලිපිය
ෙවනස්ම ආකෘතියක් තුළින් සංස්කරණය වීම අලුත් අත්දැකීමකි. එබඳු සංවාදාත්මක සංලාප ලිපි
ෂානරයක් අෙනකුත් පුවත්පත් වලට ද බලාෙපොෙරොත්තු ඇති කරවන සුළු ආදර්ශයක් ෙලස අගය
කරමි. එය සම්පදායික පශ්න ඇසීෙම් කලාව ෙවනස් අපර මාර්ගයක යවා ඇති කදිම
පර්ෙය්ෂණයකි.
සන්නස්ගලෙග් ෙද්ශපාලනික පුරාවෘතයක් පැපරාසියා හි පඨිතගත වීම ෙම් ලිපි අතර කුමන
සංඝතික බවක් නිමවන්ෙන් දැයි අපකටය. එම ලිපිෙය් තවත් ඉදිරියට ගලා යාමක් ඇත්ෙත් යැයි
ඉඟි පළව ඇති නමුදු සඟරාෙව් ෛදශිකයන් සමග ඒ ලිපි ෙපෙළේ ඇති සබඳතාව කුමක්දැයි මංගල
කලාපය වටා ෙරොද බැඳුනු පාඨකයන් ට පැහැදිලි නැත. එය ඕනවටත් වඩා ඔෙසොවා තබා ඇති
පුද්ගල පතිරූපයක් තව තවත් ඔෙසොවන්නට දරණ තැතක් දැයි පැහැදිලි නැත. ෙකෙසේ වුවද
ඔසවන්න ඔසවන්න [[ ෙපොෙළොවට නැවත ඇද බැඳ තබා ගත හැකි ගුරුත්ව බලය හීන වන
බැවින් විෙටක විෙයෝග පෙව්ගෙයන් අභාවකාශගත වන්නට ද ඉඩ තිබිය හැකි බැවින් ෙම්
ඉස්සීම පෙව්ශමින් කළ යුත්තකි.
අෙනක් අතට අතිශය සිනමාත්මක ෙලස අසාර්ථක අතුල ලියනෙග් ෙග් බඹර වළල්ල ගැන
අතුල ලියනෙග්ෙග් හිත ෙනොරිද්දා බටර් ගෑෙම් ෛශලියකින් ලියැවී ඇති සටහන් ද පාඨකයා
කැඳවා යන්ෙන් කුමන ෙක්න්දීය දැක්මක් ෙවතටදැයි වැටෙහන කිසිෙවකුත් ෙම් මංගල කලාපය
කියවීෙම් ෙයදී ඇත්දැයි කුකුසකි. ෙපෙනන පරිද්ෙදන් නම් ෙගවා පළ කළ ෙවළඳ දැන්වීමක්
බඹර වළල්ෙල පචාරක ෙමෙහයුම් අංශෙයන් සඟරාවට ලැබී ඇත. අෙනක් අතට සඟරාෙව් පළව
ඇති ෙවළඳ දැන්වීම්වල ෙනොපුරුදු ක්ෂුද සටහනක් ද ඇත. එනම් ෙමය මුදල් ෙගවා පළ කරන
ලද දැන්වීමකි -Mohan ads යැයි ජංගම දුරකතන අංකයක් සටහන් කිරීමය. සාමානෙයන්
ෙවළඳ දැන්වීමක් ෙලස ෙද්ශපාලනික පක්ෂ සම්බන්ධයක් ඇති ෙද්කට හැරුණු විට ෙමබඳු
සටහනක් දැමීෙම් දී අභිලාෂය විය හැක්ෙක් එම මුදල් ලද ආයතනෙය් අදහස් ෙමම මාධ
ආයතනෙය් මතවාද හා සමපාත වීමක් ෙනොමැති බැව් පසිද්ධ කිරීමය. ෙකොටින්ම
අපක්ෂපාතීත්වය පදර්ශනය කිරීමය. ෙමය පාඨක සමාජය ඉදිරිෙය් එක්තරා විදියකට නව
පාරදෘශ බවක් සඟරාවට ඇති කරගැනීමට ඇති උනන්දුව පකට කිරීමක් ද විය හැකිය. ෙකෙසේ
ෙවතත් සන්නස්ගල ෙමන්ම බඹර වළල්ල ගැන පඨිතයන් ද ෙමම සඟරාවට ෙගන එන
ආෙලෝකයක් නැති වග ඉඳුරාම පවසමි.ෙෂෝට් ඊට්ස් ගැන නම් කනගාටු ෙවමි. ඒවා ෙමෙලෝ රහක්
නැති ෛශලියකින් ලියැවී ඇත්ෙත් හදිසිය නිසා ෙදෝයි මට සිෙත්. රාවය පත්තෙර් විමලනාත් ෙග්
වැෙඩ් සම්බන්ධව මතුකර ඇති ෙද්ම කවදා ෙහෝ ෙෂෝට් ඊට්ස් ගැන මතුකරන්නට ඉඩ
ෙනොතබන්නට උනන්දු විය යුතුය. ජනතාවට විෙනෝදය සැපයීමට ෙද්ශපාලනික හැළහැප්පීම්
භාවිතා ෙකොට අයිරනි ලියා නැවත ෙදෙවනි වරටත් ඒවා ජනතාවට විකුණන්නට සලස්වන පුවත්
පත් ෙකොලම් ලිපි එකතු ගන්ථාරූඨ කිරීෙම් කලාව ෙකොතනින් නවතින්ෙන් දැයි සිතීමට වඩා,
ඒවා තම ෙහොෙලොගමික අනනතාවය ෙසොයා යාෙම් ගමෙන් [[[[[[[ කණු බවට පත්
කිරීම ගැන නැවතත් සිතා බැලිය යුතුය. ජනතා මතය ෙමෙහයවමින්, මුදිත හා විදhත් මාධය
යනු හුෙදක් ජනතාව ෙපළ ගස්වන ෙපරටුගාමීත්වෙය් දෘශ්ටිවාදය දඩමීමා කරගත් භාණ්ඩ [[
ෙසේවා ෙලස මුදලට හුවමාරු වන ෙවළඳ ෙපොළ නිර්මිතෙය් ගිලී, ෙනොෙපනී යාමට "පටන්
ගැනුෙම්" ආරම්භෙයන් විමලනාත් ෙමන්ම ෙසේපාල් ද වහා අත්මිදිය යුතුය.
Dawsonpreethi@gmail.com
http://poerty-dawson.blogspot.com/2010/11/blog-post_04.html