Discussion 2010.12.09

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 5

10:38pm

parisarayata aadaraya karana, parisaraya wenuwen merenna unath lehesthi aya innawa.
budun wahasnse parisaraya gena bana dahama deeshana karalath thiyanawa. mee
widihata pariswarayata aleema gena tikak katha karamu.
Dinush Witharama
10:39pm
ඇලුෙනොත් වැරදියි
Nihal Priyashantha
10:39pm
ali athunta
Dinush Witharama
10:39pm
බුදු ෙකෙනක් පහල ෙවන්ෙන ඕවට ෙනෙවයි
Nihal Priyashantha
10:39pm
gas kolan walta
--
Dinush Witharama
10:39pm
පරිසරය ගැන වර්ණනා කරන අය නම් ෙලෝෙක ඕනි තරම් ඉපෙදනවා
නමුත් යහපත් පහසු දිවියක් පවත්වනෙකොට තිබිය යුතු ෙද් උන්වහන්ෙසේ ෙද්ශනා කලා
එහි අසිරියත් ෙද්ශනා කළා;
රහතන් වහන්ෙසේලා පරිසරය නිරාමිෂව අත්විදි ආකාරය ෙථේර ෙථේරී ගාථා වල තිෙයනවා
නමුත් එය අත්හැරීෙමන් ලද සුවයක්.. ඇලීමක් ෙනෙවයි.. උෙප්ක්ෂා සහගතව බැලීමක්
Nihal Priyashantha
10:42pm
parisaraya winasha karana aya gena mata thiyenne tharahak
--
Dinush Witharama
10:42pm
කිසිම ෙද්කට තරහ ගත්තා කියලා නිවැරදි ෙවන්ෙන නැෙන්
Nihal Priyashantha
10:42pm
gas kolan kapana mata balan inna behe
--
Dinush Witharama
10:43pm
එෙහම ෙවලත් නැ.. තරහින් ලැෙබනව කියලා නිවැරදි විසදුමක් ෙකොෙහවත් අරන් නැ. ඒ විසදුම්
වෙග් ෙපනුනට තිරසාර ඒව ෙනෙවයි
මිනිසාෙග ෙලොකුම සතුරා තමයි ඒක
Nihal Priyashantha
10:43pm
minee maranawa dakinawa wage mata. anith deewal walata mee wage hengeemak mata
nehe.--
Dinush Witharama
10:43pm
ඒක වැරදි හැගීමක්
Nihal Priyashantha
10:43pm
mata minihek maranna wunath puluwan kiyala hithena tharama, tharahay, den nam
ehema nedda mand
--
Dinush Witharama
10:44pm
ඒක නම් තවත් වැරදියි
මිනිස් ජීවිතයක් ඕනිම ෙද්කට වඩා වටිනවා
--
මට නම් ෙවන ෙකෙනක්ෙග ජීවිතයක් තරම් වටින ෙදයක් තවත් නැ
මෙග් ජීවිතයවත් නැ
--
0:51pm
muslim waru thamunge darmaya wenuwen minee maranawa
--
aagamenma uganwanawa eeka karanna kiyala
--
thamunge aagama, thamunge rata wenuwen yudda karala missu mereema , budda
daramayata anuwa kotharam, paaapayakda, kotharam PINAK da?
Dinush Witharama
10:52pm
වැරදියි
Nihal Priyashantha
10:52pm
--
Dinush Witharama
10:53pm
මිනිස් ජීවිතයක් තරම් වටින ෙදයක් නැ
කිසිම ෙහේතුවකටවත් මිනිස් ඝාතනයක් අනුමත කරන්න බැ
--
අල්ලා ෙදවියන්ට වැරදුණු තැනක්
ඒක
--
Nihal Priyashantha
10:56pm
gasakin kolayak kedeema hamuduru kenekuta awethak (podi waradak) namuth gasak
kepeema minihekuta loku waradak wath nowanne eye?
--
Dinush Witharama
10:57pm
ඒක විනයට අදාල ෙදයක් උපසපන් භික්ෂුවකෙග
භික්ෂුන් වහන්ෙසේ නමක් විකාලෙය් ආහාර ෙනොගැනීම පධෘන ශික්ෂාවක්.. නමුත්; ගිහියකු
රාතියට ආහාර ගැනීම කුඩා ෙහෝ වරදක් ෙනොවන්ෙන් ඇයි දැයි ඇසුවා වැනිය
Nihal Priyashantha
10:59pm
minisun dahas gananak maranayata path karana prabhakaran mara demeema paapayak
(pranaghatha) wageema punya karamaya nowanneda?(dasakage abhaya daanaya)
--
raya beera geneema punya karmaya nemeda
--
ratata aadaraya kireema punya karmayak nemeeda
--
**rata
Dinush Witharama
11:01pm
තම ජීවිතය උෙදසාවත්, තම ෙදමාපියන්ෙග් ජීවිතය උෙදසාවත් තවත් ජීවිතයක් විනා ශ කිරීම
ශීලය කඩ කිරීමක්. රටක නීතිය කියාත්මක කිරීම රජකුෙග වගකීමක්. නමුත් එය සියල්ලන්ටම
සර්ව සාධාරණ වීමද විය යුත්තක්
කිසිෙලසකින්වත් කුමන පුද්ගල ඝාතනයකදි වුව කුසල් සිත් ඇති ෙනොෙව්
ඇති වන්ෙන් අකුසල් සිත් පමණි
පාණගාථෙය් පියවර 5 සම්පුර්ණ වීනම් එය පාණ ගාථායක්මයි
එහි පබල ෙහො දුබල බව මරණයට ලක්වන්නාෙග ගුණාංග මත රදා පවතිනවා
උදාහරණයකට මව, පියා, රහතන්වහන්ෙසේ වැනි මහත් ගුණැති උතුමන් ඝාතනය ආනන්තර්ය
පාපකර්මයත්
--
Nihal Priyashantha
11:05pm
thama ipaduna deeshata aadaraya kireema , budda darmaya sandahan wana then hamba
welaa thiyanawada? ratata aadaraya kireema eleemak da?
rata wenuwen , boho denaage yahapatha pinisa katayuthu kireemak needa? pin kamak
needa
--
Dinush Witharama
11:07pm
ෙප්මෙතෝ ජායතී ෙසෝෙකෝ බුදු වදනයි.. එනම් ෙපේමෙයන් ෙශෝකය උපදිනවා මයි. එය බැදීමක්.
නමුත් බුදු රජාණන් වහන්ෙසේ පවා කිඹුල්වත් පුරවරෙයන් එන සුලග පවා සුවයක් බව වදාලා. ඒ
නිරාමිසවමයි.
Nihal Priyashantha
11:08pm
" බුදු රජාණන් වහන්ෙසේ පවා කිඹුල්වත් පුරවරෙයන් එන සුලග පවා සුවයක් බව වදාලා"
වදාලා
Dinush Witharama
11:09pm
එයින් ඇලීමක් නැ. එයින් දුකක් ඇති වන්ෙන් නැ. එය ෙවනකකුෙග රටක් යැයි කවුරු ෙහෝ කී
පමණින් ෙකෝධයක් ඇති වන්ෙන් නැ. රටක් රැක ගන්නා නිවැරදිම කමය උන්වහන්ෙසේ ෙද්ශනා
කළා.
සප්ත අපරිහානි ධර්ම වලින් යුතු රටක් කිසිවිෙටකත් පරාජය කළ ෙනොහැකියි. මහා පරිනිබ්බාන
සුතෙය් තිබු බව මතකයි
එය උන්වහන්ෙසේ ෙද්ශනා කළා නම් වැරදි ෙහේතු සහිතව ෙපන්වා දිය හැක්ෙකක් තුන්
ෙලෝකෙය්ම නැ
එයින් බාහිරව ගැටලු වලට විසදුම් ෙසොයන්ෙන් ධරම මාර්ගය ගැන අසාවත් නැති පාලකයින්.
ඔවුන්ට අවශi තමන් ෙබෞද්ධයකු බව මවා ෙපන්වීමට පමණයි.
--
Nihal Priyashantha
11:11pm
muslim aakaramana gena oya widihata katha karanna behe needa. bawudda urumayan
sanwidaanathmakawa winasha karamin yanawa.
--
okkoma gihin wage
--
Dinush Witharama
11:18pm
ෙබෞද්ධයන් ෙකෙසේ වුවත් නායකයන් ෙහෝ ධර්මානුකුලව හැසිෙර් නම් එය තරම් ෙමයට තවත්
පිලිතුරක් නැ. ඔවුන් ෙකෙරහි ෙකෝධෙයන් ෙහෝ ෙහල දැකීෙමන් ෙහෝ ෙමවන් කියා වැලැක්විය
ෙනොහැකියි. ධර්මය ෙබොෙහෝ ෙදොනා අතරට ෙගන යාෙමන් පමණක් සිදු කළ හැකියි.
බුද්ධ ශාසනය දිෙනක විනාශ වන්ෙන් ෙම් තුලින්ම පහල වන්නන් නිසා බව බුදු රජාණන්
වහන්ෙසේ ෙද්ශනා කලා.
බාහිර ආගමික ආකමණයකට එයට කළ හැකි බලපැමක් නැ. ෙබෞද්ධයන්මයි එය විනාශ
කරගන්ෙන්. අද තිෙබන මුස්ලිම් විෙරෝධයටත් කියා කරන්ෙන් කිසිදු ධර්ම දැනුමක් ෙනොමැති එය
පාෙයෝගිකව ෙනොෙයොදවන අය
--

Nihal Priyashantha
11:25pm
den den sidu wemin pawathina, winashaya nawathwanna oone needa? dutugemnu
rajjuruwanta hamuduru kenek siwuru herala yuddeta ekathu wuna wagem den den eeka
nawathwanna oone,
--
Dinush Witharama
11:26pm
සප්ත අපරිහානි ධර්ම, දස රාජ ධර්ම ආදිය කියාත්මක කරන්ෙන ගිහියන් විසින්මයි. ඔවුන් තම
ෙද්ශෙය් ආරක්ෂාවට වග කියන අය. ෙම් මාර්ගය පාෙයෝගික ෙනොෙව් යැයි සිතනවා නම්
ෙබෞද්ධයකු ෙලස තමන් හදුන්වා ෙනොදුන්නාට කමක් නැ
ෙම් කිසිවක් භාවිතෙය් ෙයදවීමට ෙකෙලසුන් දුරු කිරීම අවශi නැ.
යථා පරිද්ෙදන් සියලු රටවැසියාෙග යහපත බලාෙපොෙරොත්තු විය යුතුයි
යම් හදිසි ආකමණයක් එල්ල වුවෙහොත් එයින් රටවැසියා ආරක්ෂා කරගැනීමට ශක්තිමත්
හමුදාවක්, ආයුධ සංචිතයක් තිබිය යුතුමයි
එය බුද්ධ ෙද්ශනෙයත් සදහන්
--
Nihal Priyashantha
11:32pm
eeka dasaraja darmayata ekangay da?

Dinush Witharama
11:33pm
ඔව්
රජකු වීම සැෙහන කැප කිරීමක්
එය ෙබොෙහෝ අකුසල් සිදු විය හැකි තනතුරක්
Nihal Priyashantha
11:34pm
rata wesiya aaraksha kirieemata aayuda paawichchi kereema dasaraja darmayata
anukuulay da?
Dinush Witharama
11:34pm
එවන් තනතුරකට සුදුස්සා වර්තමාන කමෙයන් ෙත්රීම අපහසුයි
Nihal Priyashantha
11:36pm
rata wesiya aaraksha kirieemata aayuda paawichchi kereema dasaraja darmayata
anukuulay da? eeka budunwaghansee deeshana karala thiyanwada?
Dinush Witharama
11:37pm
ඔව්
දස රාජ ධර්මය අනුගමනය කිරීම යනු නිවටව සිටීම ෙනොෙව්
මෘදු බව ෙමන්ම ඍජු බව ද එහි අංගයන්
සියලු තැන්හිම ධර්මිකව p p p p p ෙමහි පදනමයි. නීතිය කියාත්මක කිරීමට එය බාධාවක්
ෙනොෙව්.
සමානාත්මතාව අගයමින් නීතිය සියල්ලට එකෙසේ කියාත්මක විය යුතුයි.

Nihal Priyashantha
12:01am
aakramanayakadee ayuda paawichchi kara sathurata erehi yudda kireema anumatha kara
athi bawa needa mee kiyala thiyenne
--
Dinush Witharama
12:01am
ow
Nihal Priyashantha
12:01am
ratath agamath beera geneema anumatha karana needa
--
Dinush Witharama
12:01am
sathurata erehiwa newey
ratawasiyage aarakshawata
ධර්මය රැෙකන්ෙන් එය අනුව හැසිෙරන අය නිසා මිස ආයුධ බලෙයන් ෙනොෙව්
ආයුධ බලෙයන් ධර්මය රැකිය හැකි යැයි සිතනවා නම් ඔවුන් ධර්මය නිකමටවත් දුටු අය ෙනොෙව්
බුදුරජාණන් වහන්ෙසේ කුමට පහල වී දැයි වත් ෙනොදන්නා අය

You might also like