Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 10

12/17/2010 ElaKiri Community - View Single Post - …

View Single Post Thread: 300MB~Encode~කරමු

(#1)

Djram Posts: 19,274


Senior Member Join Date: Mar 2007
Location: Panadura

ක ර මු - 10-26-2010, 11:02 PM
300MB~Encode~ක

ෙම්ක මං ෙගොඩ කාෙලක ඉදන් දාන්න හිටිය thread එකක් ... mkv වලට චිතපටි encode කිරීම
ඒත් ෙම් වැඩ අස්ෙස දාන්න හම්බුෙන් නෑෙන..ඔන්න ඉති න් ඒකට ෙවලාව

මුලින්ම කියන්න ඕන ෙම්ක අලුත් ෙදයක් නම් ෙනෙවයි..ඒත් ෙගොඩක් කට්ටිය දන්ෙන් නෑ..මං දන්න විදියට
ෙම් ගැන සිංහෙලන් ලියැවුන එකම tutorial එක තමයි ෙම්ක
ෙම් කරමයට තමයි ෙලෝෙක ඉන්න සුපිරිම mkv Encoders ලා වන Ultrascorp, .rony., Sun, Team
TDK, Coolvin, BoB, ShAaNiG චිතපටි encode කරලා අෙප් අතට හම්බෙවන්ෙන

වැඩි කතා නැති ව වැෙඩ්ට බහිමු එෙහනම්

ෙම්කට අපිට software 5ක් ඕන ෙවනවා


මම ෙම් පහල දාලා ති ෙයන ඒවා මුලින්ම download කරගන්න

1) MeGUI
Download
C ode:

http://www.softpedia.com/get/Multimedia/Video/Encoders-Converter-DIVX-Related/MEGUI.shtml

2) AviSynth
Download
C ode:

http://www.softpedia.com/get/Multimedia/Video/Video-Editors/AviSynth-Final.shtml

3) Nero AAC Codec


Download
C ode:
www.elakiri.com/forum/showpost.php?… 1/10
12/17/2010 ElaKiri Community - View Single Post - …
C ode:

http://www.nero.com/eng/downloads-nerodigital-nero-aac-codec.php

4) K Lite mega codec pack


Download
C ode:

http://www.codecguide.com/download_k-lite_codec_pack_mega.htm

5) .net framework 2.0


Download
C ode:

http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0856EACB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en

මුලින්ම ෙම් ටික ඔක්ෙකොම download කරගන්න


( K Lite pack එක හරි CCCP එක හරි කලින් දාලා නම් ති ෙයන්ෙන දැන් දාන්න ඕන නෑ. ඒ වෙගම .net
framework එකත් already installed නම් ඒක කරන්න ඕනත් නෑ)
පියවර 01

MeGUI open කරගන්න..open කරලා සාමාන්ය software එකක් වෙග install කරන්න
දැන් MeGUI එක open කරන්න..අහයි AviSynth
detect කෙල් නෑ..install/download කරන්නද කියලා..ඒක No කරන්න
දැන් options කියන tab එකට ගිහින් MeGUI එක සම්පූර්නෙයන් update කරන්න

www.elakiri.com/forum/showpost.php?… 2/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

update ෙවනෙකොට ෙමන්න ෙම් වෙග් import window එකක් එයි


ඒෙක ෙම් අන්ති මට ති ෙයන option හැර අනික් ඔක්ෙකොම ටික් කරලා OK කරන්න

ෙම් වෙග ෙවන තව import windows 2ක් එනවා


ඒවෙග නම් ඔක්ෙකොම options ටික් කරලා OK කරන්න..
overwrite කරන්න ඇහුෙවොත් overwrite කරන්න
දැන් ඒ වැෙඩ හරි

පියවර 02
www.elakiri.com/forum/showpost.php?… 3/10
12/17/2010 ElaKiri Community - View Single Post - …
පියවර 02

AviSynth එක install කරගන්න


මුකුත් settings හදන්න නැහැ
පියවර 03

දැන් download කරගත්ත Nero AAC Codec rar file එක C:\Program Files\megui ඇතුලට ගිහින්
extract කරන්න
ඊට පස්ෙස ෙම් වෙග executable files 3ක් එයි
එවා double click කරලා execute කරන්න

දැන් මූලික පියවර ටික හරි


දැන් ෙකොම්පීටෙර් restart කරලා ගන්න
පියවර 04
දැන් MeGUI එක ආෙය open කරගන්න
Ctrl + R ඔබන්න.නැත්තම් Tools --> AVISynth Script Creator click කරන්න
එතෙකොට AVISynth Script Creator එක open ෙවයි

දැන් ෙම් විදියට video file එක open කරලා settings හදන්න

www.elakiri.com/forum/showpost.php?… 4/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

දැන් ආෙය MeGUI window එකට එන්න


ඒෙකත් ෙමන්න ෙම් විදියට settings හදාගන්න

www.elakiri.com/forum/showpost.php?… 5/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

A,B - ෙම්වාෙය කිසි ෙවනසක් ෙනොකර ෙම් විදියටම ති යාගන්න


C - 264x Scratchpad ෙතෝරන්න
D - File format එක MKV කරන්න
E - Audio input එකට අපි Video එක විදියට input කරපු file එකම ෙදන්න
F, G - රූපෙය ෙපන්නලා ති ෙයන විදියට ෙම් Audio settings හදාගන්න ( කලින් හරියට Nero AAC
codec execute කෙල් නැත්තම් ෙම් codec එක ෙපන්නන්ෙන නෑ )
H - දැන් Auto encode කියන එක ඔබන්න

www.elakiri.com/forum/showpost.php?… 6/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

A - ෙමතනින් ආෙයමත් Container එක MKV කියලා ෙතොරන්න ( Default ති බ්ෙබ නැත්තම් )


B - Output file එකට තමන්ට ඕන location එකක් සහ නමක් ෙදන්න
C - Drop down arrow එක click කරන්න
D - Select size click කරලා තමන්ට කැමති Size එකක් ෙදන්න

Tip : As per the experts who has invented this...

100MB = 30 Mins
200MB = 60 Mins
300MB = 90 Mins etc.
දැන් ඒ වැෙඩ හරි
දැන් යන්න Queue කියන tab එකට..ගිහින් start කියන button එක ඔබන්න
ඊට පස්ෙස අෙප් file එක encode ෙවන්න පටන් ගනී

www.elakiri.com/forum/showpost.php?… 7/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

Encode ෙවන එෙක් ෙව්ගය රඳා පවති න්ෙන් අෙප් Processor එෙක් speed එක මත
ෙහොඳ processor එකක් නම් ඉක්මනට encode ෙවනවා
මෙග i3, 2.27 Ghz processor එෙක් 350MB, 120MB වලට encode ෙවන්න විනාඩි 22ක් ගියා

කරුණාකරලා Pentium 4 3.0Ghz processor එක ෙහෝ ඊට අඩුෙවන් ති ෙයන අය ෙම්ක අත්හදා


බලන්න එපා
ෙමොකද ෙම්ෙකන් encode ෙවනෙකොට CPU එක 100% use කරනවා
මං නම් Dual core ති ෙයන අයටත් ෙම්ක අනුමත කරන්ෙන් නෑ
බලන්න මෙග් i3 processor එක ෙකොච්චර busy ද කියලා

ඔන්න එෙහනම් මෙග එලකිරි යාලුෙවොන්ටත් ෙම්ක අත්හදා බලන්න පුලුවන් ෙවයි
ලග ති ෙයන DVD, AVI files එෙහම ති ෙයනවනම් encode කරලා බලන්න
www.elakiri.com/forum/showpost.php?… 8/10
12/17/2010 ElaKiri Community - View Single Post - …
ලග ති ෙයන DVD, AVI files එෙහම ති ෙයනවනම් encode කරලා බලන්න
නියම MKV Quality එක ගන්න පුලුවන් ෙම්ෙකන් විතරයි

Subtitles දාගන්න ඕන නම් ෙමන්න ෙම් software එක dl කරලා ෙම් විදියට වැෙඩ් කරගන්න
හැබයි file එක encode උනාට පස්ෙස තමා ආෙය දාන්න ෙවන්ෙන්

Download
C ode:

http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.3.0-setup.exe

www.elakiri.com/forum/showpost.php?… 9/10
12/17/2010 ElaKiri Community - View Single Post - …

කලින් threads වෙගම ෙම්ක හදන්නත් ෙගොඩක් මහන්සි උනා


ඒ හින්දා යම් දැනුමක් ලබා ගත්තා නම් ස්තූති යි කියලා යන්න..ඒක තමයි ලබන ෙලොකුම සතුට

ෙම් ස ම්බන් ධ ලිපි ලබා දුන් 300mb united ස හ Team TDK කන් ඩ ාය ම් වල සාමාජිකයින් ට ස ්තූ ති ය !!!

C lose this window

Page generated in 0.02370 seconds with 8 queries

www.elakiri.com/forum/showpost.php?… 10/10

You might also like