Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

අෙප් අය අණ්වීක්ෂය නිපදවා තිෙබන්ෙන් ජාන්සන්ට ෙබොෙහෝ කලින් 

'අණ්වීක්ෂය නිපදවූෙය් ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන් විසින් බව ෙලෝකය ෙපොදුෙව් පිළිගනියි. වර්ෂ 1590 දී සකාරියන් ජාන්සන් 
සිය පියා සමග එක් ව සිදු කළ පර්ෙය්ෂණවල ප්රතිඵලයක් ෙලස අණ්වීක්ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත සත්යයක් බවට 
පත් ව ඇත. එෙහත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක් භාවිතෙයන් ෙතොර ව සිදු කළ 
ෙනොහැකි බව ද සත්යයකි. එම කැටයම් අණ්වීක්ෂයකින් නිරීක්ෂණය ෙනො ෙකොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට 
අභයගිරි ෙකෞතුකාගාරෙය් තබා ඇත). එෙහත් වර්ෂ 1590ට ෙපර අනුරාධපුර යුගෙය් දී සිංහල කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත කළ 
බව පිළිගැනීමට අපි මැළි ෙවමු." 

අෙප් අය අණ්වීක්ෂය නිපදවා තිෙබන්ෙන් 
ජාන්සන්ට ෙබොෙහෝ කලින් 
 
ශ්රී ලංකාෙව් පාසල් විෂය නිර්ෙද්ශය තුළ විද්යාව අනිවාර්ය විෂයකි. එෙහයින් යටත්පිරිෙසයින් හය ශ්ෙරෝණිය දක්වා වත් උගත් 
සැෙවොම විද්යාව ඉෙගනෙගන ඇත. එනිසා ශ්රී ලංකාෙව් විශාල පිරිසක් සංඛ්යාත්මකව විද්යා අධ්යාපනෙය් "අ"යන්න ෙහෝ කියූෙවෝ 
ෙවති. දැනට ෙබොෙහෝ කාලයකට ෙපර පටන් ෙමෙලස විද්යාව විෂය පාසල තුළ උගන්වන ෙහයින් පරම්පරා තුනක්, හතරක් පමණ 
වත්, පාසල් විද්යා අධ්යාපනය ලබා ඇත. එෙහයින් විද්යාව ශ්රී ලාංකිකයන්ට සමීප විෂයයකි. 
 
ෙකතරම් සමීප විෂයයක් වුවත් විද්යාව බටහිරට අයත් විෂය පථයක් ෙලස තවමත් අපට අවිඥානිකව ම හැඟී යයි. ෙම් විද්යාව සමග 
එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී යන තවත් මාතෘකා කිහිපයක් ද බටහිරයන්ට අයත් මාතෘකා ෙසේ ෙපොදුෙව් පිළිගැනීමක් පවතී. 
විද්යාව සමග ෙකොෙතක් සම්බන්ධ දැයි ප්රමාණාත්මකව ගැනිය ෙනොහැකි වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්ෂණය, 
නූතනත්වය හා ඉංග්රීසි භාෂාවයි. විද්යාව බටහිරයන්ට පමණක් අයත් වූවක් ෙනො ව එය ඒ ඒ සංස්කෘතීන් තුළ විවිධාකාරෙයන් 
පවතින්නක් බව විදුසර පාඨකෙයෝ මැනැවින් දනිති. ඒ අනුව යුෙරෝපෙය් බටහිර විද්යාව බිහි වී වැඩුණු අතර අතීතෙය් ශ්රී ලංකාව තුළ 
සිංහල විද්යාවක් පැවතිෙය් යෑයි අපට කිව හැකි ය. එෙහත් වර්තමාන පිළිගැනීම අනුව බටහිර විද්යාව සර්වත්ර විද්යාවක් ෙසේ ෙගන 
ඉෙගනීෙම් දී අෙප් විද්යාෙව් දැනුමට යම් අසාධාරණයක් ෙනො වන්ෙන් ද? විද්යාව ඒ ඒ සංස්කෘතියට ආෙව්ණික වන්නා ෙසේ ම එම සංස්
කෘතීන්ට හිමි බලයක් ද ෙවයි. බටහිර සංස්කෘතිෙය් බලය වර්තමාන ෙලෝක තත්ත්වය තුළ සිංහල සංස්කෘතියට හිමි බලය ඉක්මවා යන 
බැවින් බටහිර විද්යාව, සිංහල විද්යාව අභිබවා සිටි. එෙසේ වූ පමණින් පහත පරස්පරයන් යුක්ති යුක්ත ෙව් ද? 
 
අණ්වීක්ෂය නිපදවූෙය් ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන් විසින් බව ෙලෝකය ෙපොදුෙව් පිළිගනියි. වර්ෂ 1590 දී සකාරියන් ජාන්සන් 
සිය පියා සමග එක් ව සිදු කළ පර්ෙය්ෂණවල ප්රතිඵලයක් ෙලස අණ්වීක්ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත සත්යයක් බවට 
පත් ව ඇත. එෙහත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක් භාවිතෙයන් ෙතොර ව සිදු කළ 
ෙනොහැකි බව ද සත්යයකි. එම කැටයම් අණ්වීක්ෂයකින් නිරීක්ෂණය ෙනො ෙකොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට 
අභයගිරි ෙකෞතුකාගාරෙය් තබා ඇත). එෙහත් වර්ෂ 1590ට ෙපර අනුරාධපුර යුගෙය් දී සිංහල කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත කළ 
බව පිළිගැනීමට අපි මැළි ෙවමු. 
 
දුෙර්ක්ෂය ෙසොයා ගැනීෙම් ෙගෞරවය ගැලීලිෙයෝ ගැලිලිට හිමි වීම ෙදවරක් සිතා බැලිය යුතු කරුණක් ෙනො ෙව්. ක්රි.ව. 1564‐1642 
කාලවකවානුෙව් විද්යා ෙලෝකෙය් ෙපරැළියක් සිදු කළ ගැලීලිෙයෝ ඒ තරමට ම ප්රචලිත ය. මහා පරාක්රමබාහු මායා රාජ්යෙය් 
අධිපතිකම් කෙළේ පඬුවස්නුවර සිට ය. පඬුවස්නුවර කැණීම්වල දී පරාක්රමබාහු සමයට අයත් පුරාවස්තු සමග දුෙර්ක්ෂයක් සඳහා 
භාවිත කරනු ලැබූ කාච ෙදකක් හමු වූ බව එතරම් ප්රචලිත කාරණාවක් ෙනො ෙව්. යුද තාක්ෂණෙය්ත්, නාවික තාක්ෂණෙය්ත්, වාරි 
තාක්ෂණෙය්ත් අසහාය ශ්රී ලාංකික වීරයා විසින් දුරදක්නයක් භාවිත කරනු ලැබුෙව් 1164 දී පමණ ය. එෙහත් ගැලිලිෙයෝ දුෙර්ක්ෂය 
නිපදවූ බව අපි පිළිගනිමු. 
 
විද්යුතය ධාරාවක් ෙමන් ගමන් කරන බව ද, ඒ සඳහා මාධ්යයක් අවශ්ය බව ද, එක් එක් මාධ්යයට අදාළ ප්රතිෙරෝධයක් ඇති බව ද 
ෙසොයාගැනීම බටහිර විද්යාෙව් දැවැන්ත 
 
ෙපරැළියකි. ෙම් ෙපරැළිෙය් පුෙරෝගාමීන් මයිකල් ෆැරෙඩ් හා ඕම් ය. විදුලි ෙකටීෙම් දී ඇති වන ආෙලෝකය ෙදවියන් වහන්ෙසේ බවට 
හඳුනාගත් සංස්කෘතියක් තුළ ඉහත ෙසොයා ගැනීම්වලට ලැෙබන වටිනාකම ඉතා ම ඉහළ ය. එම වටිනාකම් හරහා ම ප්රචලිත වූ දැනුම 
අපි අද ද වනෙපොත් කරමු. එෙහයින් ෆැරෙඩ් හා ඕම් අදට ද විද්යා ෙලෝකය තුළ දී අපට වීරයන් ය. 
 
එෙහත්, අකුණු ගැසීමක දී විද්යුත් ධාරාවක් ජනිත වන බව ද, එම විද්යුත් ධාරාව මාධ්යයක් හරහා ගමන් කරවිය හැකි බව ද, 
ආෙරෝපණයක් භූගත කිරීෙමන් ධාරාව ශුන්ය කළ හැකි බව ද අනුරාධපුර අවධිෙය් සිංහලෙයෝ දැන සිටිය හ. 
 
එපමණක් ෙනො ව, එම ධාරාව ෙගන යන මාධ්යයට නියමිත ප්රතිෙරෝධයක් ඇති බව ඔවුන් දැන සිටිෙය් ඕම් ෙග් මුතුන් මිත්තන් අකුණු 
ආෙලෝකයට වැඳ වැෙටන සමෙය් දී ය. ඉහත දැනුම උපෙයෝගී කරගනිමින් භාතිකාභයතිස්ස රජු විසින් රුවන්වැලිසෑයට අකුණු 
සන්නායකයක් සවි කරනු ලැබුෙව් ක්රිස්තුස් වහන්ෙසේ ෙලොව පහළ වන කාලෙය් දී ය. (ක්රි. ව. 1). අකුණු සන්නායකය භූගත කරනු 
ලැබුෙව් රිදී කම්බියකිනි. ඒ රිදීවල විද්යුත් ප්රතිෙරෝධීතාව පහළ අගයක් ගන්නා බවට ඔවුන් සතු වූ දැනුම නිසාෙවනි. එෙසේ නැත 
ෙහොත් රිදීවල සන්නායකතාව සාෙප්ක්ෂව ඉහළ අගයක් ගන්නා බව දැන සිටි නිසාෙවනි. 
 
භාතිකාභයතිස්ස රජු අකුණු සන්නායකයක් රුවන්වැලි සෑයට සවි කළ බව අසත්යයක් යෑයි යෙමකුට පැවසිය හැකි ය. එෙහත් 
මහාවංශ කර්තෘ හිමියන් ෙම් පවත මහාවංශෙය් සටහන් කරන්ෙන් ක්රි.ව 6 වැනි සියවෙසේ දී ය. 
 
ෆැරෙඩ් හා ඕම් ෙසොයාගත්තා යෑයි පිළිගැෙනන දැනුම අඩු තරමින් මහානාම හාමුදුරුවන් වත් දැන සිටිෙය් ක්රි.ව. 6 වැනි සියවෙසේ දී ය. 
 
ඉතින් ෙම් කරුණු දැන දැන ම අපි බටහිර විද්යාෙව් ගුරුවරුන් හා පුෙරෝගාමීන් පිළිගනිමු. ඒ කිසියම් විද්යාත්මක ක්රමෙව්දයක් ෙහෝ 
විද්යාත්මක චින්තනයක් ෙහෝ නිසා ෙනො ෙව්. බටහිර සංස්කෘතිය සතු බලය නිසාෙවනි. 
 
ඉන්දික විතානෙග්     .....විදුසර 

http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=4257:2011‐02‐13‐03‐46‐
12&catid=4:yaka&Itemid=2 

You might also like