Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

ජාතියේ දියුණුවටත් ඔයේ දියුණුවටත් රුවන්වැලි සෑය බලයේගයක් කරගන්න

ජාතියේ දියුණුවටත් ඔයේ දියුණුවටත් රුවන්වැලි සෑය බලයේගයක්


කරගන්න
නිදාගත් ජාතියට කිරිබත්යගොඩ ඤාණානන්ද හිමියන්යගන් පාඩමක් – 3

දි යුණුව යනුයවන් පුද්ගලයා අදහස් කරයගන සිටින්යන් තමන් සතුව පවතින මුදල් යහෝ මුදලින් මිනිය
හැකි වස්තු ප්‍රාමාණය ය. තමන් පුද්ගලික යලස ලබා ගන්නා ලාභ කීර්ති ප්‍රශංසා ආදිය සඳහා උයද් සවස
යවයහස දරන වත්මන් සිංහලයා, තමන්යේ සමාජය සහ ජාතිය යවනුයවන් කිසිදු කැපකිරීමක් යනොකළා
පමණක් යනොව තමන්ට ලැයබන යසොච්චම් වාසියක් උයදසා තම ජාතිය යනොතකා හැරීමට යහෝ පාවාදීමට
ද සූදානම්ය. වඩා වැදගත් වන්යන් තමන්ට ලැයබන යදය මිස ජාතිය වැනි පළල් සංකල්ප යනොවන බව
යබොයහෝ යදනායේ අදහස ය. නමුත් සමාජයයන් යහෝ ජාතියේ දියුණුයවන් යතොරව ලබන පටු වාසි, සැබෑ
දියුණුවක් යනොවන බව නිදහයසන් වසර පනස් අටක් යගවන යද්ශයක් සහ ජනතාවක් යලස තවම අප
අවයබෝධ කරයගන යනොමැත.

ජාතිය යන්යනහි වටිනාකම ගැන යහෝ එය රැකගැනීම උයදසා කැපවීමක් කිරීමට ඉදිරිපත් යනොවන
පුද්ගලයන්, එයට යදෝෂායරෝපණය කිරීමට පහසුයවන් ඉදිරිපත් යවනවා. අයේ හාමුදුරුවයන්… යම් ජාතිය
වටින්යන් ඇයි…? රැකගත යුත්යත් ඇයි…?

මේ ජාතියට ම ේවය කරපු මහා පුරුෂයන් ඕනෑ තරේ බැණුේ අහලා තිමයනවා. එමහම වුණාට අදත් මේ
ජාතිය තමන්මේ වීරයන් විදිහට ලකන්මන් ඒ මහා පුරුෂයන්ව. ජාතිය මවනුමවන් අපි ඉටුකළ යුත්මත්
අමේ වගකීම. බුදුරජාණන් වහන්ම ේ මවනුමවන් මවමහර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩේ කරගනිමින්,
දළදා වහන්ම ේට, ජය ශ්‍රී මහා මබෝධීන් වහන්ම ේට ආවමත්ව කරමින් ආරක්ෂා කර ගත්මත්, මේ ජාතිය යි.
ඒ තමයි සිංහල ජාතිමේ මරේෂ්ඨත්වය. අපි ේබුද්ධ ශා නය මවනුමවන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ
ජාතිමේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුමණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නි ා හැම
පැත්මතන් ම මේ ජාතිය රැකගැනීම අමේ වගකීම යි.

අයේ හාමුදුරුවයන්… මෑතක සිට සිංහලයා නැඹුරු වී සිටින්යන් වීර්යයයන් වැඩ කිරීම යවනුවට අලස
සුවය විඳීමට බව යපයනනවා. මහා විර්යයයන් යුත් බුදුරජාණන් වහන්යසේයේ ශ්‍රාවකයන් වුවත් සිඳුණු
වීර්යය සිංහල ජාතියට දුර්භාගය උදාකරමින් තියබන බව යපයනනවා…

මේක වීර්යය පිළිබඳ ගැටලුවක් ම යි. ජාතිකත්වය කියන්මන් හරවත් මදයක්. ඒ හරය මවනුමවන් අපි
වීර්යය වඩන්න ඕමන්. ඒක කලමකෝලහල කරගන්න මදයක් මනමමයි. අමේ පරේපරාව විසන් දායාද
කරලා තිමයන මහා ව ්තු, මහා ිං ්කෘතිය කියාපාන්මන් අමේ ජාතිමේ වීර්යය. ඒ වීර්යය, විනයවත් මල
බුද්ධිමත් මල ක්‍රියාමාර්ගමේ මයදවීම තමයි ජාතිමේ ආයුෂ තීරණය කරන්මන්. අපි මලෝකයට දීලා
තිමයන මද්වල් බලන්න… මහා බුද්ධිමය ේප්‍රදානයක් වූ ත්‍රිපිටකය රැකගත්ත ජාතිය අපියි. ජාතියක්
විදිහට පිරි හ භූමි ප්‍රමාණමයන් කුඩා වුවත් මහා වීර්යයකින් අපි වැඩ කළා. කාටවත් අපිව වීර්යමයන්
පරාජය කරන්න බැරි වුණා. එතැනයි අමේ ජයග්‍රහණය තිබුමේ.

ජාතිකත්වය කියන එක යම් තරම් වැදගත් ද…? යබෞද්ධයයෝ විදිහට අපිට තියයන කර්තවය රට, ජාතිය
ගැන හිතන එක ද, නිවන් දකින එක ද…? ඔබ වහන්යසේලා ම බුද්ධ වචනය අපිට යද්ශනා කරන්යන් “හිස
ගිනි ගත්යතක්, ඒ ගිනි නිවනවා වයේ වහ වහා නිවනට වැඩ සලසාගන්න” කියලයි. එයහම තියයද්දී රට
ජාතිය වයේ සංකල්පවලට යබෞද්ධයන් පටුයවන එක හරිද කියලා සමහයරක් ප්‍රශ්න කරන්න පුළුවන්…

ජාතිය මුළුමනින් ම ධර්මමේ හැසමරනවා නේ ඒක පිළිබඳව අපට ගැටලුවක් නැහැ. අද පවතින මේ


අරුමමෝ ේ මද්වල් නි ා ධර්මයට පවා ජාතිය ගරහනවා. ධර්මය රැකමගන ඒ මාර්ගමේ යන්මන්
ජාතිකත්වයක් හිත පිරි විතරයි. මට තිමයන ම ෝදනාවක් තමයි තරුණමයෝ පැවිදි කරනවා කියන එක.
තරුණමයෝ පැවිදි කළහම ජාතියට මමොකද මවන්මන් කියලා මහරු අහනවා… ජාතිමේ එක තරුණ
මකොට ක් කුඩු ගහනවා. තව පිරි ක් මේබද්මදෝ… මේක නවත්වන්න කවුරුවත් නැහැ. යේ තරුණමයක්
ආර්ය මාර්ගයට ඇවිල්ලා මේ ජාතිය මවනුමවන් තම ජීවිතමයන් ම ේවය කරනවා නේ ඒකට බණින්න ඕනෑ
තරේ පිරි ඉන්නවා. ඇත්ත වශමයන් ම කිව්මවොත් ජාතිකත්වමයන් මතොරව බුදුරජාණන් වහන්ම ේමේ
ධර්මය පවත්වාමගන යන්න බැහැ. මදමළ හ මු ්ලිේ ජනවර්ග කටයුතු කරන්මන් අන්ත වර්ගවාදී
ආකාරමයන්. එමහම මදමකොට ක් කටයුතු කරනමකොට සිංහලමයෝ පැත්තකට මවලා හිටිමයොත් මමොකද
මවන්මන්… යේ ජාතියක් තමන්මේ ආගම ජාතිය ගැන මනොසතා කාමාශක්ත ජීවිතයක ගත කරමින්,
අල කමින් කාලය ගත කරනවා නේ, ඒ ජාතිය පිරිමහනවා. ඒ ඳහා ආරේභය ලබාගත හැක්මක්
බුදුරජාණන් වහන්ම ේ රණ යෑමමන්. ධර්මය රණ යෑමමන්. රාවක ිංඝයා රණ යෑමමන්. එමහම
නැතුව මක්න්දර නැකැත් රණ යෑම මනමමයි. මනාමකොට ති රණය පිහිටා සටින රජවරු සටිනා කාලමේ
මේ මහ මපොමළොව ශ්‍රීක වුනා. එදා ධාර්මික රජවරු ඉන්නමකොට රට දියුණු කරන්න, ම ොබාදහම පවා
ේබන්ධ වූ විදිහ මහාවිංශය කියවමගන යනමකොට මපමනනවා. මනාව ති රණමේ පිහිටි බව තමයි මේ
මාතෘ භූමියට අදාළ උරුමය. ශ්‍රී ලිංකාද්වීපය නැමැති, සිංහලද්වීපය නැමැති භුමිමේ උරුමය වන්මන්
ති රණය යි. බුද්ධ ශා නය යි. ඒ බුද්ධ ශා නයට කැපවුණු නායකමයෝ බිහිවුණ දව ට මේ රට දියුණු
මවනවා. බටහිරින් ණය අරමගන මේ රට දියුණු කරන්න බැහැ.

යම් රට දියුණු කරන්න නම්, ජනතාවට දියුණු යවන්න ඕයන් නම්, තිසරණය මත පිහිටන්න ඕයන් කියලා
ඔබවහන්යසේ ප්‍රකාශ කළා. ඒක ජනතාවට ඒ තරම් ම දැයනන යදයක් යනයමයි යන්… යදවියන්ට පූජා
වට්ටියක් තියලා තමන් කැමති යදයක් ඉල්ලීම, යෙන්ෂුයි වයේ ක්‍රමයේදයක් අනුගමනය කරලා තමන්ට
දියුණුව ලබා ගැනීම වයේ ක්‍රම ජනතාව අතර ජනප්‍රිය වුණත්, තිසරණය පිහිට යකොටයගන දියුණුවීම
ජනතාවට තරමක් දුරස් මාතෘකාවක්…

අපි ගත්මතොත් අ මව්දු පෘතුගීසකාරයා මේ රමේ වැසයන් ඔවුන්මේ ආගමට හැරවීම ඳහා කරපු මද් අපි
දන්නවා,. මවු ඇකමේ හිටපු දරුවන් ඇදලා “කමතෝලික ආගමට වමරන්, නැත්නේ දරුවා මරනවා…”
කියලා කියද්දීත් අමේ අේමලා මේ ති රණය පාවලා දුන්මන් නැහැ. රැකියාවට, මලඩ නීප කරනවා කිව්වා
ම ති රණය පාවා මදන්න මහරු හදනවා. ඉතා සුළු මද්ට පවා අද ති රණය පාවා මදනවා. ජීවිත
පරිතයාගමයන් ති රණමේ පිහිටපු ජාතියක් අපි. ඒකයි සිංහලයාමේ වටිනාකම. මේ ජාතිය ශාකයවිංශමේ
නෑදෑමයෝ. අදත් බුදුහාමුදුරුවන්මේ මල් ඥාති පරපුර විදිහට ජීවීව ඉන්මන් සිංහලමයෝ, මහාවිංශය
කියවලා බැලුවහම සිංහල ජාතියට බුදුහාමුදුරුවන්මේ තිමයන නෑකම මපමනනවා. බුදුරජාණන් වහන්ම ේ
කරා යන ්වභාවය සිංහල ජාතිමේ ජානවල තිමයනවා. මේක තමයි අපි අවදි කරගත යුත්මත්. මාලිමාමව්
කටුව උතුරට හැමරනවා වමේ සිංහල ජාතිය ඇමදන්මන් බුද්ධාගම මද ට ම යි. මවන ආගමකට මකමනක්
බඳවා ගන්නමකොට බුදුහාමුදුරුවන්ට ද්මව්ශ කරන්න උගන්වන්මන් ඒ ්වභාවය නැති කරලා දමන්නයි.

ති රණමේ පිහිටන මකනාට ර ගමන ගැන අවමබෝධයක් ඇතිමවනවා. දැන් අපි බලමු තරුණ යුවළක්
ගැන. ඒ අයට ාමානය ජීවිතමේදී ප්‍රශ්න ගැටලු එනවා. ඒ ප්‍රශ්න දිහා ධර්මානුකූලව බලන්න ඒ අය
පුරුදුමවලා තිමයනවා නේ, ඒ අය අමාරුමව් වැමටන්මන් නැහැ. ිං ාර ්වභාවය ඒ අය දකිනවා. තර
අපාමේ ජීවත්මවන තිරි න් තුන් අපිට වඩා දුක් විඳින විදිහ ඒ අය මත්රුේ ගනියි. එතමකොට අපි විඳින දුක
ප්‍රශ්නයක් මවන්මන් නැහැ. ඒ වමේම අපිට වඩා පින් කරපු අය දිවය, බ්‍රහ්ම මලෝකවල ජීවත් මවන ආකාරය
මත්රුේ ගනියි. එතැනට ළඟාමවන්මන් මකොමහොමද කියල ඊළඟට කල්පනා කරනවා.

නිතර සහි කළ යුතු මද්වල් බුදුරජාණන්වහන්ම ේ වි ්තර කර තිමබනවා. බුදු රජුන් ගැන සහිකිරීම, ධර්මය
ගැන, රාවක ිංඝයා ගැන සහිකිරීම එතැනදී ප්‍රධානයි. ඊළඟට සීලය ගැන සහි කිරීම… තමන් මමොන වමේ
ආත්ම ිංයමයකින් යුක්තද කියන එක එතැනදී සහිපත් මවනවා. තයාගය ගැන සහි කිරීම, ඒ කියන්මන්
තමන් පරිතයාග කරන මද් ගැන සහි කිරීම. මද්වතා අනු ්මෘතිය තමයි ඊළඟට. ඒ කියන්මන් තමන් ඊළගට
උපදින තැන ගැන. මේ පිළිමවත් ඔ ්ම ේ ගමන් කරන විට ජීවිතමේ මවන ක් මවනවා. ප්‍රශ්න දිහා
අවමබෝධයකින් යුක්තව බලන්න පුළුවන් මවනවා. මමමලොව පරමලොව මදක ගැන පැහැදිලි වැඩපිළිමවළක්
මේ ති රණය තුළ පිහිටීමමන් ලැමබනවා. ඒ සයල්ල ලැමබන්මන් බුදුරජාණන් වහන්ම ේ රණ යෑමමන්.
මේ පිළිබඳ අලිංකාර වි ්තරයක් ගුරුළුමගෝමීන් විසන් රචිත ධර්මප්‍රදීපිකාමව් තිමබනවා.

ධර්මප්‍රදීපිකාව ර නා කමළේ ලිංකාමව් ශ්‍රීක යුගයකදී. පරාක්‍රමබාහු රජතුමාමේ කාලමේදී. මමම ග්‍රන්ථය
ලියැමවන්මන් මහ මබෝධිවිංශයට පරිකථාවක් මල යි. ඒ කියන්මන් මහ මබෝධිවිංශය මත්රුේ කරදීම
ඳහා යි. එහි ධර්ම මද්ශනාව ගැන වි ්තර කරනවා. ‘ම ෝතාපත්ති ඵලිං පාමපත්වා’ යන ව නය එතැනදී
මතෝරනවා. ම ෝවාන් ඵලයට පමුණුවා කියන ව නය මතෝරමින්, එතැන කියන්මන් “එය කරන්මන්
බුදුරජාණන් වහන්ම ේ විසනි” යනුමවන්.

මම ධර්මයක් කියලා ඔබ ම ෝවාන් වුමණොත් ඒ ම ෝවාන් කමළේ බුදුරජාණන් වහන්ම ේමේ ධර්මය විසන්.
නැතුව මා විසන් මනමමයි. ඒ ඳහා ධර්මප්‍රදීපිකාමව් උපමාවක් කියනවා. රමජකුමේ රාජ ආඥාවක්
පණිවිඩකරුවකු ලවා පිටත් කරනවා. ඒ තැනදී ආඥාව කියන මකනා ප්‍රශිං ා ලබන්මන් “කියූ ම ේ යහපති”
කියලයි. ඒ කියන්මන්, පණිවිඩය කියපු හැටි මහොඳයි… කියන එක. එමහම නැතුව පණිවිඩය එයාමේ
මනමමයි. අද බණ කියද්දී මහරු කියන්න හදන්මන් බුදුරජාණන් වහන්ම ේමේ ආඥාව මනමමයි
තමන්මේ ආඥාවක්. එතැන තමයි වැරදිච් තැන. ාරිපුත්‍ර මහ රහතන් වහන්ම ේමේ පටන් යේතාක් ඟ
පිරි ධර්ම මද්ශනා කමළෝ ද, ඒ සයලු ඟ පිරි රඡ්ජුරුවන්මේ ආඥාව ටහන්, ලී පත්ඉරු කියවන්මනෝ
වැනිය. ඔවුහු ‘කියූ ම ේ යහපති’ යන ප්‍රශිං ා මාත්‍රය ම ලබයි. ධර්මය වනාහි බුදුහු ගැත්මත්ය… කියලා තමයි
ධර්මප්‍රදීපිකාව ඳහන් කරන්මන්. ධර්ම මද්ශනාවට අපි ගිහිල්ලා මවන කතා කියලා ආමවොත් ඒ
බුදුරජුන්මේ ආඥාවද…? අපි බුදුරජුන්මේ ආඥාව මද්ශනා කරන්න ඕමන්… ජනතාව ඒ ආඥාව අනුගමනය
කරන්න ඕමන්. එමහම කළා නේ සිංහල ජාතිය මේ විදිහට පිරිමහන්මන් නැහැ. බුද්ධ මද්ශනාව අනුගමනය
ඳහා අපි හික්මී නැහැ. අමේ ජාතිය කාලයක් ති ්ම ේ යේ වැදගත් විනය පද්ධතියකට බැඳිලා නැහැ. මවනත්
මපරදිග දියුණු රටවල තත්ත්වය බලන්න. නිදාගන්න මවලාවක් තිමයනවා. නැගිටින්න මවලාවක්
තිමයනවා. හරිම විනයගරුකයි. අපිත් මේ විනය පද්ධතියට බැමඳන්න ඕමන්. කාමයන් අපිට ලබා මදන්මන්
මවමහ ක්ම යි. ධර්මය තමයි අපිට සසලක්, ශාන්තියක් ලබා මදන්මන්…

ඔබ වහන්යසේ කියූ පරිදි අපි තිසරණයේ පිහිටනවා… යවනදාට වඩා අවදියයන් ත්‍රිවිධ රත්නය සමඟ බැඳී
ඉන්නවා… ඒ යවනස අයේ ජීවිත සඳහා සැපවත්භාවයක් උදාකරයිද…? අපි මිරිකී යතරපී සිටින
ප්‍රශ්නවලින් අප මුදවායගන ශාන්තියක් එමගින් උදා යවයිද…?
අනිවාර්යමයන්ම උදාමවනවා. ඒ ගැන මම මනමමයි… බුදුරජාණන් වහන්ම ේ හතිකයක් මදනවා.
“මහමණනි, මා මේ ධර්මය මද්ශනා කරන්මන් අවමබෝධමයන් යුක්තවයි. ප්‍රාතිහාර්ය හිතවයි මමය
මද්ශනා කරන්මන්… ක්මල්ෂ රහිතවයි මමය මද්ශනා කරන්මන්… කියලා බුදුපියාණන් වහන්ම ේ
වදාරනවා. එමහම ධර්මයක් මේ තුන් මලෝකමේ මකොමහත්ම නැහැ. එතැනමයි බලය තිමයන්මන්. එමග
යන්න, කිස දිනක වරදින්මන් නැහැ. දිගින් දිගට ම ධර්මමේ ම ඉන්න… ඔබට උදාවන්මන් ම ැපතක්…
මේ මවන දැනගන්න, ත්‍රිවිධ රත්නය මකමරහි පිහිටා ජීවිතය මගනියන්න…

අයේ හාමුදුරුවයන්… සමාජය දැයවන ආර්ථික ප්‍රශ්න, නිවාස, යාන වාහන, රැකීරක්ෂා, විවාහ, දරුමල්ලන්
වැනි සිහින සඳහා ඔබවහන්යසේ වදාළ මාර්ගය අදාළද…?

අද අපි හැම මද්ම පහසුමවන් කරගන්නවා කියලා, කරමගන තිමයන්මන් මමොකක්ද…? බාල මද්වල්
කරගන්න එකමන්. මප්‍රේත ආදී බාල බන්ධන තමයි අද අපි වැඩ ඳහා පාවිච්චි කරන්මන්. මගවල් මදොරවල්
හදන මකොට ඉමගනීම වැනි මද් ඳහා බාල ගණමේ මප්‍රේත මකොට ්, යන්ත්‍ර ඳහා අද පාවිච්චි කරනවා. මේ
බාල මද්වල් නි ා මද්වතා බලමව්ග ජාතිමයන් ඈත් මවලා යනවා… පිරිත අපිට තිමයන මහා ශක්තියක්.

ඒ වමේම සිංහල ජාතිමේ අභිවෘද්ධිය ඳහා අමේ ශා ්තෘවරයාණන් වහන්ම ේ අපිට වටිනා දායාදයක් ලබා
දීලා තිමයනවා. ඒ තමයි රුවන්වැලි ෑය… අමේ ජාතිමේ මහා වීරයා මගොඩනඟපු රුවන්වැලි ෑය තමයි
අපිට ජීවිතමේ සයලු ප්‍රශ්න වි ඳා ගන්න යන්න තිමයන තැන.

ඒ ඳහා මුලින්ම, රුවන්වැලි ෑය පිළිබඳ කතාව අපි දැනගන්න ඕමන්. මහාවිංශය කියවමගන යද්දී අපිට
රුවන්වැලි මහා ෑය පිළිබඳ මතොරතුරු දැනගන්න ලැමබනවා. ඒ වි ්තර මහොඳින් කියවා බලා මහා ෑය
පිළිබඳ අවමබෝධයක් අපි මුලින්ම ලබාගන්න ඕමන්…

රුවන්වැලි මහා ෑය කියන්මන් අමේ ජාතිමේ සයලුම අපලවලට ම ත් ශාන්තිය තිමයන තැන. අපිට
එදිමනදා ජීවිතමේ එන සයලු ප්‍රශ්නවලට වි ඳුේ ලබා දීලා ශාන්තිය උදා කරන තැන. මහා ෑ රජුන්මේ
ශාන්තිය මකොයිතරේ ද කිව්මවොත් අමේ ජාතියට දියුණුමවන්න මවන මදයක් කළ යුතු නැහැ. රුවන්වැලි
මහා ෑය වඳින එකම ඇති. පවුමල් ප්‍රීතිය, තමන්මේ දියුණුව ඳහා සිංහල අපිට තිමයන මහොඳම පිහිට
ති රණය මත පිහිටා රුවන්වැලි මහා ෑය වන්දනා කිරීමයි.

ලබන සතියේ…
එදියනදා ජීවිතයේ ප්‍රශ්න, ගැටලු ජයගන්න රුවන්වැලි මහා සෑය වන්දනා කළ යුත්යත් යකොයහොමද…?

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කයළේ – මයනෝජ් අබයදීර

You might also like