Sisira Dharmasena: Guitarbyslash

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

Sisira Dharmasena

22 April

#GuitarBySlash
ගිටාර් ඉගෙන ෙන්න කැමති, දැනටමත් ඉගෙන ෙන්නා ආධුනික අයට ග ාඩ්ඩක් කියල ගදන්න
හිතුනා.
ගිටාර් ඉගෙන ෙන්නවනම් ඒ ෙැන හරියටම දන්න ගකගනක් ලඟට යන්නම ගවනවා. නැත්නම්
එගහන් ගමගහන් ඉගෙන ෙත්ත අයගෙන්, වැඩිපුර ඉගෙනෙත්ත අයගෙන් අහෙන්න ගිගයාත්
ගවන්ගන ගිටාර් ෙහන එක එ ා ගවන එක.
ගම් ටික (විතරක්) හරියට ඉගෙන ෙත්ගතාත් සිංදු 100 කට වඩා play කරන්න පුලුවන්.
chords වල images ටික comments වල තිගයනවා. මම කියල තිගයන විදියටම practice කගලාත් මාස 6
කින් ගහාඳ guitarist ගකගනක් ගවන්න පුලුවන්. හැබැයි ආප් දානව වගෙ ඉක්මනට ගම් වැගඩ්
කරන්න බැහැ.
ගම් chords ටික විතරක් ාවිච්චි කරල play කරන්න පුලුවන් සිංදුත් comments වල තිගයනවා. ඒ සිංදු
(youtube වල හරි CD එකක හරි) play කරන ෙමන්, නැත්නම් ගවන ගකගනක් කියන ෙමන් play
කර කර practice කරන්න.
තව easy chords ඕගන නම් කියන්න. (ගම් post එකට අදාල හැම ගේම comment වල ඇති)
මාස 6 ක් යනකම් (නැත්නම් ගම් ටික 100% ක් පුලුවන් ගවනකම්) barred chords (comlex chords) වලට
අත තියන්න යන්න එ ා. එගහම උගනාත් ගවන්ගන ගේරම අනාෙන්න එක.
Basic Chords (Simple Chords) :
chords (1) : A, D, E
chords (2) : Am, Em, Dm
chords (3) : C, G
chords (4) : F, D7
chords (5) : A7, G7
Practice :
එකක් එක දිෙට විනාඩි හ ොගන අභ්‍යාස පුරුදු විය යුතුය. විනාඩියකට මාරු කරන්න පුලුවන්
chords වාර ෙනන ගකාලයක ලියාෙන්න. ඊලඟ විනාඩිගේදී එම වාර ෙනන වැඩි කර ෙන්න
උත්සාහ කරන්න.
අභ්‍යාස :
ළගවනි සතිය chords (1)
1. A => D
2. A => E
3. E => D
ගදගවනි සතිය chords (2)
4. Am => E
5. Em => A
6. Em => Am
7. Am => Dm
8. A => Dm
9. Em => D
තුන්ගවනි සතිය chords (3)
10. C => Am
11. C => Em
12. C => G
13. G => Em
14. G => D
හතර ගවනි සතිය chords (4)
15. C => F
16. C => Dm
17. D =>E
18. D => D7
ේ ගවනි සතිගේදී ඔයාල කැමති chords අරගෙන මාරු කර කර try කරන්න.
ගම් chords වලින් පිට chords වලට දැන්මම යන්න එ ා. මාස 06 ක් යනකම් ගම්ව විතරක් ාවිච්චි
කරල සිංදු play කරන්න.
(සිංදුවක් play කරන ගකාට ගනාදන්න chords ආගවාත් ඒ ලඟින් යන දන්න chords play කරන්න,
නැත්නම් ඒ chord එක අමතක කරල දාන්න)
ඔයාලගෙ කැ වීම අනුව ගම්වා දවේ 4 න් උනත් ඉගෙන ෙන්න පුලුවන්. හැබැයි උඩින් ල්ගලන්
කරන්න යන්න එ ා. chords (1) හරියටම මාරුකරන්න පුලුවන් උනාට ේගස තමයි chords (2) ට
අත ෙහන්න ඕගන්. ඒක හරියටම පුලුවන් උගනාත් විතරයි chords (3) ටන් ෙන්ගන ....
ගමතන මම සමහර chords දානව, play කරන්න ගල්ස ගවන්න. හරියට ඉගෙන ෙත්තම original
chords play කරමු. (උදා : F, නැත්නම් සිංදු play කරේදි එ ා ගවනවා)
ඕනෑම ප්‍රශ්නයක් ගනාගත්ගරන ගදයක් තිගයනවනම් ගමතන comment කරන්න. එතගකාට
හැගමෝටම ඒක දැනෙන්න පුලුවන්. නැත්නම් මට inbox කරන්න.
Barred Chords ෙහන්න ටන් ෙනිමු ඊලඟ මාස 6 දී ..

ටාර් ාඩම 2 ගකාටස : (අදාල රූ සටහන් ඇත) #GuitarBySlash


1 ගකාටස ගමතනින් ෙන්න
: https://www.facebook.com/groups/sangeethabandawadanadanumabedagamu/permalink/1719024824790803/
ඒ ාඩගම් කියල දුන්න Open Chords play කරන හැටි.
A, D, E, Am, Em, Dm, C, G, F, D7, A7, G7
මීට අමතරව F, B, Bm ගල්ස විදියට play කරන හැටිත් දැනෙන්න ඕනෑ.
ගම් chords use කරල ගකාච්චචර සිංදු play කරන්න පුලුවන් උනත් සමහර අපි කැමතිම සිංදු play
කරෙන්න බැරිනම් හිතට upset.
ඒ කියන්ගන, ඒ සිංදු තිගයන්ගන අපි දැනටමත් දන්න chords වල ගනගවයි.
Fm, Cm, Abm, ...... වගෙ chords වල නම් ඒ සිංදු තිගයන්ගන වැගඩ් ටිකක් අමාරුයි.
හැබැයි ඒකට උත්තරයක් තිගයනවා. ග ාඩි ෙැජට් එකක් තිගයනවා. ඒක ාවිච්චි කගලාත්
ඕගනම සිංදුවක් ලේසනට play කරන්න පුලුවන්. barred chords මෙඇරල open chords වලින් සිංදුව
play කරන්න පුලුවන්.
(මම barred chords ෙැනත් ඉේසරහට කතා කරනවා)
ගම් ෙැජට් එකට තමයි "capo" කියල කියන්ගන. (කැග ෝ, ගක්ග ෝ) (රූ සටහන)
ලිංකාගව රු. 850/- කට විතර ෙන්න පුලුවන්.
ගම්ක අපි fret එකක සවි කරනවා. ඊට ේගස අමාරු chord එක ගල්ස chord එකකට ගවනේ
කරගෙන play කරනවා.
fret එක අනුව chords ගවනේ ගවන හැටි (රූ සටහන - capo chords conversion)
මම උදාහරනයකට ෙන්නම් '"යන තැනක'"'කියන සිංදුව.
ඒගක තිගයන්ගන Fm, Db, Eb, Ab, Cm . බැලු බැල්මට අමාරුයි. හැබැයි barred chords ඉගෙන ෙත්ත
ගකගනකුටනම් ගම් chords හරිම ගල්සයි.
ඒත් ඒ chords ටික Em, C, D, G, Bm විදිහට තිබ්බනම්, ගල්සගයන් play කරන්න තිබ්බ ගන්ද? (මගෙ
ාඩම 1 බලන්න)
හරි දැන් අපි ඒක කරන්නයි යන්ගන. capo එක use කරල අපිට ගල්ස Em අපි play කරනවා. හැබැයි
ඇගහන්ගන Fm සේගද. (සිංදුගව key එක Fm නිසා ඒක අපි Em කරෙන්නවා. ඒක අනුව අනිත්
chords ගවනේ ගවනවා)
මම දීල තිගයන chart එක අනුව open chord E play (minor. 7th ඕගනම එකකට හරි) කරල F sound
එක ෙන්න ඕගන නම් capo එක set කරන්න ඕගන fret 1 වල. (රූ සටහන)
ඊට ේගස ඒකට අනුව අනිත් chords හදාෙන්න ගවනවා. (capo chords conversion chart එක බලන්න)
අපිට ඕගන Fm, Db, Eb, Ab, Cm වලට අදාල fret 1 එගක් capo එක set කලාම එන (transformed) chords
ටික.
මම දීල තිගයන chart එගක් capo 1st fret එක බැලුවාම ඒකට අදාල open chord එක තමයි අපිට ඕගන
කරන්ගන.
F, Db, Eb, Ab, C බලාගෙන ගියාම (වම් අත ැත්ගත ගකාගන්) open chords කියන තීරුගේ තිගයනවා
(ඒ ඒ chord එකට අදාලව) E, C, D, G, B
ඒ කියන්ගන F => E, Db =>C, Eb =>D, Ab=>G, C =>B
අපිට ඕගන Fm, Cm නිසා ඒ chords minor කරගෙන යන්න.
දැන් අපිට ගමගහම එනවා. Fm => Em, Db =>C, Eb =>D, Ab=>G, Cm =>Bm
ඊලඟට සිංදුගේ chords ටික ගවනේ කරගෙන යන්න. (Fm තිගයන තැන් වලට Em, Db තිගයන තැන්
වලට C, Eb තිගයන තැන් වලට D, Ab තිගයන තැන් වලට G, Cm තිගයන තැන් වලට Bm)
දැන් හරි 1 ගවනි fret එගක් capo එක set කරල ගවනේ කරපු chords එක්ක play කරන්න.
ගමගහම ගවනේ කරපු යන තැනක සිංදුව රූ සටහන බලන්න. (A - No capo Chords, B - Capo 1st
fret chords)
ගම් ක්‍රමයට ඕගනම සිංදුවක chords අපිට ගල්ස chords වලට හරවා ෙන්න පුලුවන්.
උදා : අපිට Em වලට වඩා Dm ගල්සනම් capo එක set කරන්න ගවන්ගන fret 3 වල.
එතගකාට Fm => Dm, Db =>A#, Eb =>C, Ab=>F, Cm =>Am ගවනවා.
ගම් ක්‍රමය ාවිච්චි කරල ලේසනට chords play කරන්න පුලුවන්.

You might also like