Professional Documents
Culture Documents
Sirith Mmaldama
Sirith Mmaldama
23. වැරදි කළ අය හට
දඬුවම් ෙදන්ෙන් හැදුමට
හැෙදන අය එම විට
ෙහොඳින් කීකරු ෙවති නැමී සිට
32. පාසලට යන එන
අතර මගදී කිසිතැන
ෙකොලහල ෙනොකරමින
ගමන් කරපන් සිල්වතකු ෙමන
21. ෙබොජුන් දී රස කර
ෙසොඳින් නාවා නිදි කර
ෙපමින් සුරතල් කර
මවුන් වැඩු අපි වඳිමු හැම වර
20. කළ වරද යට කර
ෙබොරු බස් කියන මැරවර
එක වරද ෙදක කර
මහත් හිරිහැර ලබයි වැඩිපුර
23. තම අත තම හිසට
අන් අත ෙනොෙවයි හැම විට
නිතින් එය සිහි ෙකොට
කරනු වීරිය ෙහොඳින් හැදුමට