Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

කේමදාස කේ හදවකේ සිදුර

වුල්ෆන්ගේ ඇමඩියස් කමෝසාර්ට් දශක තුනකුේ ටිකේ වූ සිය කකටි ජීවිත කාලය තුළ
සියවස් සිසාරා වාදනය වන සංගීත නිර්ටමාණ සමූහයේ රචනා කකේය. ඔහුකේ ඉතා
ජනප්‍රිය ඔකෙරාවේ වන අංක කදකකින්ග හා ජවනිකා මැජිේ ෆලූ් (සුර මුරලිය) හි
සියකවනි දර්ටශනය කේදිකාගත වන විට ඔහු ජීවතුන්ග අතර කනාසිටිකේය. සුර මුරලිකේ
තමිකනෝ කුමරු හට නිසා රැජන තිළිණ කරන මායා වස්දඬුව දුක, සතුටට කෙරලීකේ
බලකයන්ග යුේතය. බටනලාව කලස ජනවහකර්ට හැඳින්ගකවන බන්ගූරිය, මුරලිය කනාකහාේ
ෆලූ්, සංගීතකයහි කයකදන වුහකයන්ග සරළම එකහේ රස ජනනකේ විපුල සංකීර්ටණතා
ඇති සංගීත උෙකරණය කේ.

එහි සරළ බව හා කගනයාකේ ෙහසුව නිසා සංචාරක එකේර ජනයා අතරද ඉන්ග ෙසුව
කගාවි යුගකේ ජනයා අතර ද භාවිතා වූ බව ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රවාදයන්ග නිසා වැටකේ. ක්‍රිෂ්ණ කේ
මුරලිය ද කගාපිකාවන්ග වශී කරවන මායා ගුණ අනුන එකකි. හරි ප්‍රසාද් කචෞරාසියා
ජීවමාන ක්‍රිෂ්ණ මායා බල සහිත බන්ගූරි විශාරදකයකි. ඔහු කේ ‘වෘන්ගදාවන වීර
යාත්‍රාව’සේභාවය හා ජන සංගීත ප්‍රවර්ටගයන්ගට එක වර අයිති වන සංගීත නිර්ටමාණයකි.
හරි ප්‍රසාද් කචෞරාසියා සුප්‍රකට අන්ගනාපූර්ටණ කද්වියකේ සිසුකවකි. අන්ගනාපූර්ටණ කද්විය, රවී
ශංකර්ටකේ ද ගුරුවරයා වූ උස්තාද් අලාඋද්දින්ග ඛාන්ග කේ දියණියයි. කලෝ ප්‍රකට සිතාර්ට
වාදක රවී ශංකර්ට හා වූ විවාහය බිඳ වැටුණු ෙසු ඇය බුේබාකේ හුකදකලාව ජීවේ කවමින්ග
සංගීතය උගන්ගවන්ගීය. ඇය සිතාරකේ දුලබ හා දුෂ්කර වර්ටගය කලස හැඳින්ගකවන
‘සුර්ටබහාර්ට’ වාදනකේ ඉහළම ගණකේ ශිල්පිනියකි. හරි ප්‍රසාද් කචෞරාසියා ඇය යටකේ ලද
පුහුණුකේ විශිෂ්ට බව ඔහු සේබන්ගධ Song of the River, Making Music ඇල්බම කදක ශ්‍රවණය
කරන විට වැටකේ.

බ්‍රින්ගදාවන්ග ඔඩිසිය කස්ම වස් දඬුව ජන හා සේභාවය සේප්‍රදායන්ග කදකකහිම නිතර කයාදා
ගැකනන එනිසාම උභය යයි කිවහැකි ෙැවැේමේ සහිත තුර්ටය භාණ්ඩයකි. කේමදාස
මාස්ටර්ට සිය සංගීත දිවිය අරඹන්ගකන්ග සුළු මුදලකට මිලදී ගන්ගනා බටනලාවකිනි. ඔහු එය
දකුණු දුේරිය මාර්ටගකේ සිට ගුවන්ගවිදුලිය දේවා කගන ගිකේය. සිය නිවකස් වූ ‘ෙැස්කටෝරල්’
ෙැවැේම සිය නිර්ටමාණ ෙලිප්පපු ලෑම සඳහා නිර්ටභය කලස කයාදා ගේකේය. දේමි සුගේ
කේ ොසල් කේසකේ ලෑල්ල ඇර, ඔහුකේ කොේ පිළිකවල කර, උල්ෙේ ෙෑන ඒ මත තබන
කමාකහාත කතේ ඇති නිහඬ බව; එක වර එළකඹන මුරලි ස්වරයේ මගින්ග බිඳ දමා, එහි
ස්වර ඝටනාකේ රැළි මතින්ග කනා-හැඟවූ ආදරයක කේදනාව කේේෂක ජනයා කවත පිඹ
හරියි. ඒ ස්වර සංගතිය ‘බට නලාවකින්ග’ ඉෙදුනු බව විශ්වාස කළ කනාහැකිය.
කේමදාසයන්ග සිය කලවා ඇටයේ කො එහි සිදුරු විද තනාගේ වස් දඬුවකින්ග පිඹ හරින
කේදනා සමූහයේ කලස එය වරදවා වටහා ගැීම එක අයුරකින්ග ඒ හා සහකේෙනයට
ෙේ වීමට ඇති චිේත ධාරාවකි. නැතකහාේ ඒ මාස්ටර්ට කේ හදවකේ වූ හඳුනා කනාගේ
සිදුරකින්ග බිහිව එන ස්වර සංගතියේ විය හැකිය.

සංගීතය අමරණීය වන්ගකන්ග එහි පුද්ගල භාවය තාේෂණිකව විග්‍රහ කිරීම අෙහසු වන
විටක දීය. කේමදාස කගාළුහදවත සඳහා නිර්ටමාණය කරන කේමා සංගීතය, ‘සංගීත
කේමාවේ’ හඳුනාගැීම කකකර්ට කෙර කනාවූ ආකලෝකයේ විහිදුවයි. එය දශක ඉේමවා
නින්ගනාද කදන්ගකන්ග මියගිය සියලු කේම-ආේමයන්ග කකකර්ට ශාන්ගතිය අේකර කදමිනි.

You might also like