Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

ශන්කරාභරණයේ ආනාපානය

1978 පමණ යේරායෙණිය වෛෙය පීඨයේ පැෛැත්වුණු මහා වෛෙය ප්‍රෙර්ශනය බැලීමට
යෙෛරක් ගිය මා යටලිවිෂනයක් එහිදී මුල් ෛරට දුටු බෛ මතකය. ඉන් ෛසර කීපයකට පසුෛ
රූපෛාහිනිය පැමිණියේය. එහි එක දිගට ෛැඩසටහන් ප්‍රචාරය ෛන විට තෛත්ව අුරුද්ෙක්
පමණ ගත විය. 1982 අුරුද්යද් අයගෝස්තුයේ පමණ අසල ගම් කීපයකට ම වූ එකම ෛර්ණ
රුපෛාහිනී යන්රයේ දිගහැරුණු ශන්කරාභරණම් චිරපටය මයේ ළමා දිවියේ ඉතා ෛැෙගත්ව
මතකයක් යලස සනිටුහන් වී ඇත. එකල ශාස්තීය සංගීතය ඇසුයේ එන් එම් යපයර්රා
අෛසන් කටයුු සිදු වූ දිනය ෛැනි අෛස්තථාෛක පමණි.

ශන්කරාභරණම් ඉතා ජනප්‍රිය යතළිඟු චිරපටයකි. එහි කථා-නායක ශාස්තී යේ භූමිකාෛට


යසාමායුජුලු විසින් පණ කැුණි. ඔහු කර්ණාටික සම්ප්‍රොයේ සංගීත විශාරෙයයකි. ඔහු හා
සමග විරාගික යේමයකින් පසුෛන යද්ෛ ොසියක යේ දියණියක් ෛන ුලසි (මංජු භාර්ගවී),
ඇයයේ මෛයේ ොයකයකු විසින් ලිංගික අපහරණයට ලක් කරයි. ඇය ට ෙරුයෛකු ලැයබන
අතර, ඒ ෛන විට සංගීත රසිකත්වෛය යෛනස්ත වීම නිසා දිළිඳු ෛ සිටින ශාස්තී යටයත්ව සංගීතය
හැෙෑරීමට එම ෙරුෛා යෛනු ලැයේ. ශාස්තී යේ මරණ යමායහායත්ව ඔහු එයතක් ගයමින් සිටි
ගීය යනාකඩෛා ගයන එම ෙරුෛා හා ුලසි අතයර් ඇති සම්බන්ධය ඔහු ෙැනගනී. ඔහු සිය
ශන්කරාභරණය ෙරුෛාට පළඳෛයි. ‘සලන්යගයි ඔළි’ හි යම් යත්වමාෛම භරත නාටයම්
ආශ්‍රිතෛ ෛර්ධනය යකයර්. එහි කථා නායකයා කමල් හාසන් ය. ඔහු බිඳුණු යේමයක
දියණියට භරත නාටයම් හි විශිෂ්ටතා උගන්ෛා මිය යයි.

80 ෙශකයේ සංගීත හා සිනමා ගෘහස්තථ ප්‍රතිනිෂ්පාෙන යමෛලම් භාවිතය ෙකුණු ආසියායේ


ප්‍රචලිත විය. එනිසා එහි එයතක් පැෛති සම්ප්‍රොයික කලාෛන් අර්ුෙයට ගියේය. ජනප්‍රිය
කලාෛ නිසා එයතක් රැකගත්ව රැස්තෛළල්ල ට හානි විය. ෙකුණු හා උුරු ඉන්දියාෛ යස්තම
පකිස්තථානය ෙ ඒ යෛන විට බීට්ල්ල්ස්ත හා රවිශංකර් අතර ඇති වී තිුණු සංගීත සංෛාෙයේ ඵල
යනලා ගත්වහ. යජෝන් මක්ලාෆ්ලලින් යේ ‘මහා විෂ්ණු’ හා සකීර් හුයස්තන් ආදීන් සම්බන්ධ
‘ශක්ති’ සංගීත කේඩායම් ෆියුෂන් සංගීතය සංෛාෙයේ යේදිකාෛක් කළහ. නුස්තරත්ව ඵයත්ව අලි
ඛාන් ‘ලාස්තට්ල් යටම්ේයටෂන් ඕෆ්ල ජීසස්ත ක්‍රයිස්තට්ල්’ හි සංගීත නිර්මාණයට පීටර් ගාබ්‍රියයල් හා
ොයක යෛමින් ප්‍රථම පශ්චාත්ව නුතන සංගීත ශිල්ියා යලස නාමකරණය ලැුයේය.

ප්‍රංශ යද්ශපාලන ආර්ික විෙයාර්ියයකු යෛන, ශාක් අටාලි, සංගීත නිෂ්පාෙනය;


යාුකර්මයන්යේ යුගය, නියයෝජනයේ යුගය (මුද්‍රිත සංගීතය), ප්‍රතිෛාෙනයේ යුගය හා පසු-
ප්‍රතිෛාෙනයේ යුගය යලස යුග හතරකට යබෙයි. පුදුමය නම් ලංකාෛ එකෛර යම් යුග යෙකක්
අතර පෛතින අෛකාශයක් බෛට පත්ව වී තිබීමයි. එහි එකෛර යාුකර්ම, හා පසු-ප්‍රතිෛාෙනය
පෛතින්යන් මුද්‍රිත සංගීතය නිසි යලස ෛර්ධනය යනාවීම නිසා විය හැකිය. ලංකායේ
ග්‍රැමයෆ්ෝන් යුගය විසින් යගාඩනැගූ ගීතය මත මත පෙනම් වූ සංගීත ෛුහය ඉන් පසු
බිහිුන බහු-ස්තෛන තාක්ෂණයන්ට බිඳ ෙැමීමට යනාහැකි වූයේ මුද්‍රිත සංගීතය බිහි යනාවීම
නිසා ‘සංගීත අර්ථකථනය’ (interpretation) විෂයයක් යලස ෛර්ධනය යනාවීයමනි.
ෛන්නම යාුකර්ම ෛුහයේ සිරවී තිබියදී, නුර්තිය සමග බිහි වූ ගීය, ග්‍රැමයෆ්ෝන් ගීය යලස
නෛ අර්ථකථනයකට භාජනය යනාුනි. යම් පරිණාමය යසායා බැලීමට කැමති අයයකුට
‘සාසු කී මාලා යප සිම රූ යම්, ිකා නාම්’ (ප්‍රියය මා ඔයේ නම උසුරුෛමි ජප මාලයයහි,
ආනාපානය යස්ත) නම් ‘මීරා’ භජානය විවිධ ගායක ගායිකාෛන් අතයර් ෛර නැගී ඇති
ආකාරය විමසා බැලිය හැකිය. 1978 නුස්තරත්ව ඵයත්ව අලිඛාන් නැෛත ගායනා කළ පසුෛ ඒ ගීය
නැෛත නැෛතත්ව ගැයයන්යන් එහි අරුතට ඉසියුම් සංගීත විෛරණයන් ලබා යෙමිනි. නාෙය
ශරීර යකාට ගත්ව ශන්කරාභරණය ෛාෙනය ෛන අයුරු එනයින් ෛටහා ගත හැකිය.

https://www.facebook.com/shankarlive/photos/a.10151710088643640.1073741825.322998613639/
10155579858788640/?type=3&theater

You might also like