Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 3

1.

2 දත්ත හා තතොරතුරු නිර්මාණය, තෙදාහැරීම සහ කළමනාකරණය සඳහා


තාක්ෂණතේ අවශ්‍යතාව The need of technology to create,
disseminate and manage data and information)
සම්ප්‍රදායික ක්‍රම භයවිතයෙන් දාත්ත හය යතොරතුරු මහය පරිමයණයෙන් සංචලනෙ වන විට සිදු
වන පසුබැසීම
පසුගිෙ පයඩයම්දී දාත්ත සහ යතොරතුරු ගැන අවයබෝධෙක් අප ලබයගත්යතමු. එයසේම දාත්ත සහ
යතොරතුරු හසුරුවන ආකයරෙ , දාත්ත සහ යතොරතුරු වල ගති ලක්ෂණත් අධයනෙ කල බැවින්
ඒවය පිලිබඳ අවයබෝධෙක් ඇතිි සිතමි.

දාත්තඑක්රැස් කිරීයම් දී විවිධ දුෂ්කරතය වලට මුහුණ පෑමට සිදුයේ. සම්ප්‍රදායික ක්‍රමය දී දාත්ත
රැස් කරන විට අඩුපයඩු රැසක් ඇතියේ. ප්‍රධයන ම කරුණු යලස මන්දාගයමී බව (Slowness),
විශ්වසනීෙත්වයෙන් යතොර වීම (Unreliability), සහ නිවැරදි යනොවීම (Inaccuracy) දාැක්විෙ
හැකිෙ.
යම් සඳහය යහොඳම උදායහරණෙ යලස අයේ රයේ පවත්වන ජන සංගණනෙ යෙොදාය ගතහැකිෙ.
සයමයනයයෙන් එෙ සම්ප්‍රදායික ආකයරෙට ක්‍රිෙයත්මක යේ. යම් සඳහය මයස කිහිපෙක් ගතයේ. ඒ
අනුව එහි මන්දාගයමී බව තියේ. ඒයසේම මයස කිහිපෙක් ගත යවන බැවින් ප්‍රතිලල නිකුත් කරන
විට ඒ ඒ නිවයස වල සිටින අෙ යවනස් විෙ හැකිෙ.පරස්පරතය දාැකිෙ හැක. ඒයසේම
විශ්වසනීෙත්වයෙන් යතොර වීමත් එම ක්‍රමය දී දාක්නට ඇත.

ලංකයයේදී යමෙ දාත්ත සකස් කරන උපකරන අවම වශයෙන් භයවිතය කර මිනිස් ශ්‍රමෙ
භයවිතයෙන් සිදු කරි. යම් නිසය ජන සංගණන ෙනු බැරෑරුම් කයර්ෙකි. දාත්ත
සැකසීම සිදුවන්යන් ,සෑම නිවසකටම යගොස් යතොරතුරු ලිෙය ගත් පත්‍රිකය නැවත පරිගණක
වලට ඇතුළත් කිරීයමන් පසුවෙ. එකවර ම පරිගණකෙට ගැනීමට හැකි වුය නම් ගත වන
පිරිවැෙ යමන්ම කයලෙදා ඉතුරුයේ. එබැවින් යමයසේ ලබය ගන්යන් වැඩි පිරිවැෙක් දාරය නිවැරදි
බවත් අඩු යතොරතුරු නම් , යම් ක්‍රමෙ එතරම් සයර්ථක යනොවන බව ඔබට වැටයහේ.

යතොරතුරු තයක්ෂණය නව උදායව (නිර්ගමනෙ)


සම්ප්‍රදායික ක්‍රම භයවිතය කරද්දී මුහුණ යදාන ගැටළු සහ අඩුපයඩු යමොනවදා කිෙල අපි දාැන
ගත්යතමු. ඉතින් යම් සම්ප්‍රදායික ක්‍රම
වලින් ඉවත් වී නිවැරදි ආකයරයෙන්
කටයුතු කරන්න පුළුවන් ෙන්ත්‍රෙක්
හදාන්න යබොයහෝ යදානය උනන්දු වුනය.
යමහි අතීතෙ දාහ හත්වන
සිෙවසට දිවෙි. අප දාැන් භයවිතය කරන
පරිගණකෙ නිර්මයණෙ වී ඇත්යත් විවිධ
වූ යවනස්කම් වලට භයජනෙ වීයමන්
පසුවි.
මුල් ම යපොදු කයර්ෙෙ විදාුත් පරිගණකෙ
පූර්ණ යලස ක්‍රමයල් ගත කළ හැකි ෙයන්ත්‍රික පරිගණකෙක් සංකල්පෙ කිරීයම් හය සැලසුම්
කිරීයම් යගෞරවෙ හිමි යවන්යන් චයල්ස් බැයේජ්ටි (Charles Babbage). ඔහු 1837 දී ස්වෙංක්‍රීෙ
ගණනය හය ක්‍රමයල් කිරීයම් හැකිෙයවක් සහිත ෙන්ත්‍රෙක් නිපදාවූවය. ඒෙ දාැන් අප පයවිච්චි
කරන ඒවයට වඩය යවනස්ෙ. ප්‍රමයණයෙන් විශයල වුනය වයේ ම ධයරිතයව සහ යේගෙත් සුළු
අගෙක් පැවතුනි.

වර්තමයන පරිගණකෙක්

යම් විදිෙට දියුණු යවද්දී පරිගණකයෙන් ලබයගන්න පුළුවන් යද්වල් ගැන මිනිසුන් දාැනුවත් වූ
අතර යබොයහෝ යදානය පරිගණකෙ දියුණු කිරීමට උත්සුක වීෙ. ඒයසේම වැඩ කටයුතු වලට
පරිගණකෙ යෙොදාය ගන්න උත්සයහ කල අතර ඒ නිසය 1890 දී පැවැත්වූ එක්සත් ජනපදා
සංගණනය දී හර්මන් යහොයල්රිත් (Herman Hollerith) සැලසුම් කරන ලදා පරිගණන කිරීයම්
ලැිස්තු ගත කිරීයම් හය යල් න ගත කිරීයම් සමයගම මගින් නිෂ්පයදානෙ කරන ලදා විශයල
පරිමයණ ස්වෙංක්‍රීෙ සිදුරු පත් දාත්ත සැකසුම් ෙන්ත්‍ර භයවිතය කරපු බව සඳහන් යේ. වර්තමයනය
IBM ෙනුයවන් හඳුන්වන්යන් යමම සමයගමි.

නයසය ආෙතනෙ භයවිතය කරන සුපිරි පරිගණකෙ


යම් විදිෙට ආරම්භ වූ පරිගණක යුගෙ යම් වන විට ඉතය දියුණු තත්ත්වෙකට පත්වී ඇත. මුල්
කයලය ඉතය විශයල ඉඩ ප්‍රමයණෙක් ගත් පරිගණක යම් වන විට අයත් යගනෙය හැකි
තරම් දියුණු වී ඇත. වර්තමයනය විවිධ ප්‍රමයණය හය විවිධ ස්වරුපයෙන් යුක්ත වු පරිගණක
දාැනුවත්ව යහෝ යනොදානුවත මිනිසය යෙොදාය ගනි. සයමයනය ජනතයවයේ සිට නයසය වැනි ආෙතන
පවය විවිධ වූ කටයුතු සඳහය පරිගණක යෙොදායගනී.
යතොරතුරු තයක්ෂණෙ හය සන්නියේදාන තයක්ෂණය සංයුේමනෙ
යතොරතුරු තයක්ෂණෙ දියුණුවට ඉතය වැදාගත් කයර්ෙෙක්.අන්තර්ජයලෙ මගින් ඉටු කරි.
අන්තර්ජයලෙ කිෙන්යන් යලෝකෙ පුරය ඇති එකියනක හය සම්බන්ධ වූ පරිගණක ජයලෙන්යගන්
සැදුම් ලත් ජයලෙි.යමෙ අන්තර්ජයල යප්‍රොයටොයකෝල කේටලෙ (TCP/IP) මගින් නිෙයමනෙ
යේ. පරිගණක වලින් වැඩ කර යගන ෙන විට පරිගණක ජයල කිරීයම් අවශයතයවක් පැන
නැගුණි. මන්දා ෙත් පරිගණකෙක තියබන දාත්ත තවත් පරිගණකෙකට ගන්න යමමගින් පහසු
වන බැවින්. ඒ නිසය යබොයහෝ යදානය යම් ගැන විවිධ අත්හදාය බැලීම් සිදු කල අතර ඒ ෙටයත්
1960 දී යජ්.සී.ආර්. ලික්ලීඩර් හය යරොබේ ඩේ. යේලර් නැමති පරිගණක පර්ය ෂකෙන් අන්තර්
ක්‍රිෙයකයරී ප්‍රශ්නවලට පිළිතුරු යසවීම සඳහය එකියනක හය සබැඳුණු යලෝක වයයේත ජයලෙක්
යෙෝජනය කළය. යම් ගැන තවදුරටත් පරීක්ෂණ කර දාත්ත පැකේටු යලස දාත්ත හුවමයරු කිරීම
(Packet switching) ආරම්භ විෙ. කලින් සයකච්ඡය කළය යසේම යබොයහෝ යදානය යවන් යවන්
වශයෙන් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිපලෙක් යලස විවිධ ජයලෙන් (Networks) බිහි වු අතර ඒ
කයලය ආරම්භ කල ARPANET ජයලෙ අන්තර්ජයලෙට පදානම්වී ඇත. යම් දාත්ත පැකේ යලස
හුවමයරු වීම නිසය අන්තර්ජයලෙට යප්‍රොයටොයකෝලෙක් නිපදාවූවය. එෙ අන්තර්ජයල
යප්‍රොයටොයකෝල කේටලෙ (TCP/IP) යලස හඳුන්වනවය. යම්යලස දියුණු වුන අන්තර්ජයලෙ නිසය
විශ්ව වයයේත විෙමන (WWW – World Wide Web) ඇති වුනය. ඒ වයේ ම විදාුත් තැපෑල ඇති
වුයනත් අන්තර්ජයලෙ නිසයි. යම් යද්වල් නිසය යතොරතුරු තයක්ෂණ ක්යෂේත්‍රය යපරළිෙක් වූ
අතර google,yahoo වයේ යසවුම් ෙන්ත්‍ර නිසය අන්තර්ජයලෙ සහ විශ්ව වයයේත විෙමයන්
දියුණුව තවත් වැඩි විෙ. අන්තර්ජයලෙ සහ දුරකථන තයක්ෂණය දියුණුවත් සමගම ජංගම
දුරකථන නිෂ්පයදානෙටත් සමයගම් උත්සයහ කල අතර යම් ෙටයත් යම් වන විට ජංගම දුරකථන,
ලැේයටොේ, ටැේ වැනි ජංගම උපයංග නිපදාවූවය. යම් නිසය දාත්ත පරිශීලනෙ ඕනෑම ස්ථයනෙක
සිට සිදුකල හැකි වු අතර යබොයහෝ ක්යෂේත්‍ර දියුණු වුනය කිේයවොත් නිවැරදිි. යම් වන විට
සන්නියේදාන තයක්ෂණය දියුණුව නිසය අන්තර්ජයලෙ භයවිතෙ වඩයත් කයර්ෙක්ෂම වී ඇත.
යරෝඩ්බෑබෑන්ඩ්බෑ, වි-මැක්ස් වැනි තයක්ෂණ යමන් ම ජංගම උපකරණ සඳහය 3G, 4G, HSDPA
වැනි විවිධ වූ තයක්‍ෂණෙන් භයවිතෙට පැමිණ තියේ.

You might also like