Dettol

You might also like

Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 3

අමුද්‍රව්‍ය තත්ව ආරක්ෂණ සහතිකය MSDS

සකස් කරන ලද්දේ: Prabath


දිනය : 12/07/2018
Mudalige

රසායනික නිෂ්පාදන හා නිෂ්පාදන ආයතනය හදුනාගැනීම


රසායනික ද්‍රවයේ නම : Dettol

වෙළද නාමය: Dettol

නිෂ්පාදකයාගේ / බෙදාහරින්නාගේ නම: The New Pharmacy LTD

අඩංගු රසායනික ද්‍රව්‍ය


අඩංගු සංඝටක : Chloroxylenol, Pine oil, Isopropanol

CAS නොම්බරය: 88-04-0, 8002-09-3, 67-63-0

හදිසි අවස්ථාවකදී ගතයුතු ප්‍රථමාධාර


සම: භාවිතය නවත්වන්න
ඇස : ඉතා ඉක්මනින් සබන් ගා මිනිත්තු 15 ක් පමණ පිරිසුදු ජලයෙන් සෝදා ඉතා ඉක්මනින් වෛද්‍ය
ප්‍රතිකාර ලබාගන්න , සෙදිමෙදී අනිත් ඇස වසා සෝදන්න.
ආශ්වාස: ඉතා ඉක්මනින් පිරිසිදු වාතය ලැබෙන ස්ථානයකට රැගෙන යන්න, හුස්ම ගැනීමට අපහසු නම්
ශ්වසකය මාර්ගයෙන් කෘතීම ස්වසනය ලබාදෙන්න.
අමුද්‍රව්‍ය තත්ව ආරක්ෂණ සහතිකය MSDS
සකස් කරන ලද්දේ: Prabath
දිනය : 12/07/2018
Mudalige

ආමාශ ගතවීම : කට හොදින් සෝදන්න. වමනය කිරීමට බල නොකරන්න .හැකි ඉක්මනින් ෛවදය ප්‍රතිකාර ලබාග
පුද්ගල ආරක්ෂණ උපකරණ :

වෙනත් :
අමුද්‍රව්‍ය තත්ව ආරක්ෂණ සහතිකය MSDS
සකස් කරන ලද්දේ: Prabath
දිනය : 12/07/2018
Mudalige

ගිනි නිවීමේ උපකරණ : HMIS ලේබලය


dry chemical
2
පවුඩර්
Co2
3

You might also like