PDF

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

ජල විදුලි උත් ොදනය

ඉංජිටේරු තොක්ෂණය

ටෙක් ට ොඩ්ඩො
තරනය කරමු ඉංජිටේරු තොක්ෂණටේදි සොගරය
පුනර්ජනනිය බලශක්ි උත් ොදනටේ වඩො ජනප්‍රිය විදුලි උත් ොදන ‍රමයයක් ටලස ජල විදුලි
උත් ොදනය හැදිේවිය හැක.

ජලය යනු විශොල ශක්ියක් ගැබ්ව ඇි ස්වොභොවික සම් තකි .ජලය ඉහළ සිෙ හලෙ වැටිමයෙ
සලස්වො තලබබරයක් කරකවො විදුලි ජනකයක් මයගිේ විදුලිය නි දවො ගැනිමය සිදු කරයි.ටමයමය ජල විදුලි
උත් ොදනය අඩු පිරිවැයක් මයගිේ මයහො රිමයොනටයේ උත් ොදනය කල හැක .ශ්‍රිලංකොටේද ජල විදුලි
උත් ොදනය ටබොටහෝ ජනප්‍රිය ඇ ඇත .
උදො -:
 වික්ටෙොරියො ජලොශය
 රේටදණිගල ජලොශය
 ටමයොරගහකේද ජලොශය

ජල විදුලිය උත් ොදනය කර ගැනිමයෙ ජලය විශොල ටලස ඒකරොශි කර ගැනිමයෙ සිදුටේ .එමය නිසො ජලය
රැස් කිරිමයෙ ජලොශයක් නිර්මයොණය කල යුතු ටේ.ජලොශක් ඉදිකිරීමය සදහො සුදුසු බිමයක් ටතොරො ගැනිටම්දි
හත සොදක සම්පුර්ණ විය යුතුය.
ජලය ස යො ගැනිටම් හසුව.
වර්ශය පුරොමය ටහොද වර්ශො තනයක් සහිත ප්‍රටශශයක් ඇමය.
විශොල ජල ප්‍රමයොනයක් ගබඩො කර ගැනිමයෙ සුදුසු ූ විෂමයතොවක්ලොගොරය පිහිටි ස්ාොනටේ සිෙ
ජොිකයේ විදුලිබල ජලය ෙ ඇි දුර

විදුලිබලොගොරය පිහිටුවන ස්ාොනටේ සිෙ ජොික විදුලිබල ජොලයෙ ඇි දුර.

විදුලි බලොගොර වැඩබිමයෙ ලඟො ඇටම් හසුව.

1 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda


ජල විදුලි බලොගොර වර්ීකරණය

 ජල විදුලි ගුණොංග මයත දනම් වූ වර්ීකරණය


 ජලය ගබඩො කිරීමය මයත දනම් වූ වර්ීකරණය
 ධොරිතොවය මයත දනම් වූ වර්ීකරණය
 ජල හිස අනුව වර්ීකරණය
 ඉදිකිරීටම් ‍රමයය මයත දනම් වූ වර්ීකරණය

ජල විදුලි ගුණොංග මයත දනම් වූ වර්ීකරණය

 සොම්ප්‍රදොයික විදුලි බලොගොර


ජල හරක් හරස් කරයි කර ටේල්ලක් ඉදි කර කරන ලද ජලය හළ මයට්ෙමයෙ ටගන ටගොස් විදුලි
ජනනය කරයි .ශ්‍රී ලංකොටේ ටයොදො ගේටේ ටමයමය ‍රමයයයි .

 ට ොම් මයගිේ ජලය ගබඩො කළ හැකි විදුලි බලොගොර


විදුලිය ජනනය කළ විෙ විෙ පිෙවන ජලය විදුලි ඉල්ුමය අඩු වූ විෙ නැවත ඉහළෙ ට ොම් කිරීමය
ටමයහිදී සිදුටේ .

 ජන තරංග විදුලි බලොගොර

ජලය ගබඩො කිරීමය මයත දනම් වූ විදුලි බලොගොර


 ජලය ගබඩො කිරීමය සඳහො ජලොශයක් ඉදිකිරීමය
 ෙැංකි මයගිේ

ධොරිතොව මයත දනම් වර්ීකරණය


 ඉතො අඩු ධොරිතො බලොගොර (0.1 Mw)
 අඩු ධොරිතො බලොගොර (1Mw -10 Mw)
 මයධයමය ධොරිතො බලොගොර ( 10Mw -100Mw)
 අධි ධොරිතො බලොගොර ( 100Mw වැඩි )

2 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda


ජල හිස අනුව වර්ීකරණය
ජල හිස යනු ටේටල් සිෙ බලොගොරයෙ ඇි උටසහි රතරයයි.

 අඩු හිස සහිත බලොගොර ( 15 m ෙ අඩු )


 මයධයමය හිස සහිත බලොගොර (15 -70 mඅතර)
 ඉහල හිස සහිත බලොගොර (71-250 m අතර )
 ඉතො ඉහල හිස සහිත බලොගොර (250m ෙ වැඩි)

ජල විදුලි බලොගොරයක සැලැස්මය

විදුලි බලොගොරයක ප්‍රධොන ටකොෙස්

පීඩන උමයග
ජලය ජලොශටේ සිෙ විදුලි බලොගොරය දක්වො රැටගන යොමය.
ටමයහි විෂ්කම්භය ‍රමයටයේ අඩුවන ටලස සකසො ඇත එමයගිේ ජල හටර් පීඩනය වැඩිකර ගී.
උමයගිං ලැටබන ජලය ොලනය කිරීමය සඳහො ටේට්ටු ටයොදො ඇත.

සර්ජන කුටීරය
හදිස්සිටයේ ජනනය නැවතීමයෙ සිදුවන අවස්ාොවල ඇිවන අධික පීඩනය සමයනය කිරීමයෙ .

3 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda


තලබමයන
o ඉහල හිස සහිත බලොගොර වල ට ේෙේ ඇල් වර්ගටේ තලබමයේ භොවිතො කරයි .
o මයධය හිස සහිත බලොගොරවල ැැෑනේසිස් , ටකප්ලොේ වර්ගටේ තලබමයන භොවිතො කරයි.
o ජල ධොරිතොව අඩු ජලොශ සදහො ඉහල හිස සහිත බලොගොර වඩොත් සුදුසු ටේ.
o විශොල ජල ධොරිතොවක් ඇි ජලොශ සදහො මයධය හිස සහිත බලොගොර සුදුසු ටේ.
o ප්‍රි්‍රියක වර්ගටේ තලබමයන ිරස් අක්ෂටේ ‍රමයණය වන අතර තලබමයනය සිරස්ව පිහිටුවො
ඇත.
o ශ්‍රිලංකොටේ ඇි ජල විදුලි බලොගොර විශොල ප්‍රමයොනයක් මයධය හිස සහිත බලොගොර ටේ.එමය
බලොගොර වලෙ ප්‍රි්‍රියක වර්ගටේ තලබමයනයක් වන ැැෑනේසිස් වර්ගටේ තලබමයනයි.
o ආටේී වර්ගටේ තලබමයන සිරස් අක්ෂටේ ‍රමයණය වන අතර තලබමයනය ිරස්ව පිහිෙයි

4 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda


5 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda


6 | Page

තරණය කරමු තොක්ශනටේදි සොගරය........... ටෙක් ට ොඩ්ඩො - Tech podda

You might also like