Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

feature1 Page 1 of 2

මහ රහතුන් වැඩි මග ඔස්ෙසේ


අපාෙය් උපතක්
පාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිෙසක් මරණින්
පසු එම කර්ම විපාකය ෙගවන දර්ශනයක් ෙමහි සටහන්
කරමි.

ෙමය නිරෙය් දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු ෙනොවීය.


තිබුෙණ් අඩි 10 ක පමණ උස ෙකොටයකි. එහි හරෙකක්
දිෙග්ලි ෙකොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිෙග්ලිකර බැඳ
තිබුණු ෙකොටෙය් මුදුනත නිරිසෙතක් පතිසන්ධිය ලැබීය. එම
නිරිසතාව භික්‍ෂුව සමාධිෙය්දී දුටුෙව් මිනිසකුෙග් රූපකාය
සහිතවය. නිරිසතාෙග් ඕලාරික කය භික්‍ෂුවට ඝන
ස්වරූපෙයන් දර්ශනය විය.

විපාකය විඳීම පිණිස නිරෙය් එම ෙකොටෙය් මුහුණත බදාෙගන


සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා ෙදස බලන එම
නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ ෙමොෙහොෙත්
හරකා සැපක් හැටියටයි නිරිසතා දකින්ෙන්. එෙහත්
නිෙම්ෂයකින් ෙකොටෙය් බැඳ තිබූ හරකා තියුණු උල් සහිත
තිශූලයක් වැනි කැෙපන ආයුධ ෙදකක් අත් ෙදෙක් ඇති
ෙයෝධ යමපල්ෙලක් බවට පත්විය. හරකා ඉදිරි ගාත් ෙදක
ඔසවා යම පල්ෙලක් බවට පත්ෙවද්දී නිරිසතා මරහඬින්
කෑගසයි. තියුණු ආයුධ ෙදකින් ෙකොටෙය් මුදුනත එල්ලී සිටින
නිරිසතා දැඩි ෙලස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට
උත්සහ කළද එම උත්සාහය වbර්ථ විය. මන්ද නිරිසතා
කනුෙව් ඇලී තිබුණු ස්වභාවයක් භික්‍ෂුවට දර්ශනය විය.
යමපල්ලා අත තිබූ ආයුධ ෙදකින් ඇනීම නිසා ෙලෝකෙය්
සත්වෙයකුට විඳිය හැකි දරුණුම ෙව්දනාව විඳිමින් නිරිසතා
ලෙතෝනි ෙදනවිට තවත් යම පල්ලන් ෙදෙදෙනක්
ආරක්‍ෂකයන් ෙසේ ඊට නුදුරින් බලාසිටිෙය්ය. යමපල්ලාෙග්
ස්වභාවය අඩි 7 ක් පමණ උසැති කළු පැහැති කාපිරි මිනිෙසක්
ෙසේ ෙතොල්, ඇස් ෙලොකු ෙරෞද, උඩුකය නිරාවරණය වී ඇති,
ෙරදි කඩක් දනහිස ෙතක් දැරූ අෙයකි. එම නිරෙය් දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව
සිතන්ෙන් ෙමම නිරිසතා ෙව්දනාෙවන් මියෙගොස් නැවතත් එම ෙකොටෙය්ම ඉපැෙදමින්,
නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක් විඳින බවයි.

නිරිසතා ෙකොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ
ෙමොෙහොෙත්ම කර්මය විපාක දීම ඇරෙඹ්. මනුෂb ෙලෝකෙය් හරෙකක් මරන්ෙන් යම් ෙසේද,
ආයුධ උපෙයෝගී කරෙගන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස් කරන්ෙන්
යම් ෙසේද, එම නිරිසතාවද හරක් ෙව්ශෙයන් ෙපනීසිටි යමපල්ලා විසින් ආයුධ ෙදකින් ඇන
මරා දමනු ලබයි. ෙමෙසේ කල්ප ගණනාවක් නැවත ඉපැෙදමින්, නැවත මැරුම් කයි. කර්ම

http://www.divaina.com/2012/03/25/feature04.html 2012-04-28
feature1 Page 2 of 2

විපාකය ෙගෙවන ෙතක් දුක බරපතළය. ෙමහිදී නිරි සතා විඳින ෙව්දනාව නිසා ඇතිවන සිත්
ෛවරය, ෙකෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එෙහයින් නිරෙය් දුක තව තවත් වැඩිෙවමින්
දුෙකන් දුකටම ඇදී යයි.

සතුන් ෙව්දනාත්මකව මරා දමන, සතුනට දුක් ෙදන ඔබත්, ෙම් කියාවන් කිරීමට ෙපර
ෙමොෙහොතක් සිතන්න. ඔබ අනුනට ෙදන දුක කෲර වද හිංසා ෙපොලියත් සමඟම ඔබට
ලැෙබ්වි. ෙලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ ෙදය, ඔබ ආසා කළ ෙදය
ඔබට ලබාෙදයි. මනුෂb ෙලෝකෙය් සිටියදී තමා කැමති කෙළේ, තමන් උෙදසා ෙහෝ අනුන්
උෙදසා හරක් මැරීමටයි. ෙමය ඔබට විෙනෝදයක්, සතුටක් වූවාටද සැක නැත. ඔහු නිරෙය්
නිරිසෙතක් ෙලස ගවයා බැඳ සිටි කණුෙව් මුදුනත පහළවන ෙමොෙහොෙත්, කණුෙව් බැඳ සිටි
ගවයා දැක සතුටට පත්ෙවන්ෙන්, ෙපර ආත්මෙය් තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ
නිෙම්ෂෙය්දී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට ෙපර මතකය අවධිකිරීමක් වැනිය.

පාණඝාතයට සිත ඇතිවන ෙමොෙහොෙත්ම එම සිත අනිතb වශෙයන් දකින්න. එවැනි සිත්
සංසාරෙය් ඔබට මහා දුක් කන්දරාවක් උරුම ෙකොට දුන් බව දකින්න. උතුම් මනුෂbෙයක්
ෙලස ඉපිද, ෙපේත ෙලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර ෙමම කර්ම
විපාකයන් මනසින් අත්දකින්න. අපමාදීව කියාත්මක ෙවන්න.

නිවැරැදි කිරීමක්

ෙමම තීරය යටෙත් ඉකුත් සතිෙය් පළවූ "දහම ඔබ අසලමය" යන ලිපිෙය් තැන් ෙදකක් ෙදෝෂ සහිතව
පළව තිබිණි. ඒවා ෙමෙසේ නිවැරැදි විය යුතුය.

"අෙප් අවිදbාව නිසා එකිෙනක සම්මුති නමයකින් හඳුන්වාගනී" ෙලස පළවූ ෙකොටස "ඇෙසේ අවිදbාව
නිසා එකිෙනක සම්මුති නාමයකින් හඳුන්වාගනී" ෙලසට නිවැරැදි විය යුතු අතර "බාහිර රූපත්, අභbන්තර
ආයතනත්, සලායතන, පස්සය වීෙමන් සකස්ෙවන ආගන්තුක සිත අයිති අනිතbයටය" යන වාකbය
"බාහිර රූපත් අභbන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්සය වීෙමන් සකස්ෙවන ආගන්තුක සිත අයිති
අනිතbයටය" වශෙයන්ද නිවැරැදි විය යුතු බව කරුණාෙවන් සලකන්න.

ඉන්දජිත් සුබසිංහ

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම


අංක 223, බ්ලූමැන්ඩල් පාර, ෙකොළඹ 13, ශී ලංකාව.

http://www.divaina.com/2012/03/25/feature04.html 2012-04-28

You might also like