Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

feature1 Page 1 of 2

මහ රහතුන් වැඩි මග ඔස්ෙසේ


සයනෙය් ෙපේතිය
අමනුෂයන්ෙග් ෙලෝකය හරිම විවිධත්වෙයන් යුතුය.
විවිධත්වය වශෙයන් අපි දකින්ෙන් නිරතුරුවම
ෙවනස්වන ස්වභාවෙයන් යුතු අනිතයයි. භික්‍ෂුවක් එක්
අවස්ථාවක සමාධිෙයන් පසුවන විට ෙගදරක වාසය
කරන ෙපේතියක් දුටුවා. ඇය වයස 25 පමණ
තරුණියකෙග් ස්වභාවෙයන් යුතු බවයි භික්‍ෂුවට
හැඟුෙණ්. ඇය අවිවාහක බවක්ද හැඟුණා. භික්‍ෂුව මුලින්
දුටුෙව් නිවෙසේ නිදන කාමරය. ඒ නිදන කාමරය
ෙබොෙහොම පිළිෙවළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා.
නිදන කාමරෙය් කිසිෙවක් සිටිෙය් නැහැ. හරිම පාළුවටයි
ෙපනුෙණ්. භික්‍ෂුවට දැනුෙන් ෙමය ඇය මනුෂ ජීවිතෙය්දී
පරිහරණය කළ කාමරය කියලා. නිදන කාමරෙය් සයනය
කළුපාට ඇඳ ඇතිරිල්ලක් එලා ෙකොට්ටයක් සහිතව
පිළිෙවළට තිබුණා. කිසිෙවක් කාමරෙය් නැහැ. හරිම
නිශ්චලයි.

නමුත් එකපාරටම අර සයනෙය් එලලා තිබූ ඇඳ


ඇතිරිල්ල මෑත් කරෙගන තම ස්වරූපය ඝන භාවයට පත්කරගනිමින් තරුණ ෙපේතිය ඇෙඳන්
නැඟිට කාමරෙයන් එළියට ගියා. ක්‍ෂණයකින් නැවත කාමරයට ආවා. ඇඳ ඇතිරිල්ල
ෙපොරවාෙගන ඇය නැවත නිදාගත්තා. එෙහත් දැන් ඇෙඳේ කිසිෙවක් නැහැ. ඇඳ ඇතිරිල්ලත්
ෙහොඳට පිළිෙවළට නැවත තිෙබනවා. ඒ කියන්ෙන් ෙපේතිය ඇඳ ඇතිරිල්ල යට සිsටිනවා.
කිසිවකුට ෙපෙනන්ෙන් නැහැ. දකින්න බැහැ. කවුරුවත් හිතන්ෙන් නැහැ ඇඳ ඇතිරිල්ල යට
ෙපේතියක් ඉන්නවා කියලා. බලන්න ඇය උපාදානය කරගත් ස්ථානය. ඔබට හිතන්න
පුළුවන්ද?

ඔබ නිවෙසේ කාමරෙය් සයනෙය් ඇඳ ඇතිරිල්ල යට ෙපේතියක්, ෙපේතෙයක් සැතපී ඉන්නවා


කියලා. ඉහත භික්‍ෂුවට ඇය ඝන ස්වභාවෙයන් දර්ශනය වූ නිසා ෙම් ෙපේතිය දැකගැනීමට
හැකිවුණා. ගවුමක් ඇඳෙගනයි සිටිෙය්. තරුණියක් වුණත් ඇය මලානික, ෙරෝගී ස්වභාවෙයන්
යුත් ෙපේතියක්. භික්‍ෂුව ඇය දැක ඇත්ෙත් මලානික, මලමිනියක් ඇවිදින ස්වරූපෙයන්.
මුහුෙණ් බිය මුසු හැඟීමක් තිබුණා. මෙග් තැන, මෙග් ස්ථානය අහිමිෙව්ය කියන හැඟීමකින්
වෙග් මහත් තන්හා සහගත සිතකින් ඇය කාමරෙයන් එළියට ගිය සැනින්ම නැවත කාමරයට
පැමිණ, සයනෙය් ඇඳ ඇතිරිල්ල ඇතුළට ෙගොස් ඇයෙග් ඝන කෙය් ස්වරූපය නැතිකරගත්තා.
ඇය මනුෂ ජීවිතෙය් එම නිවෙසේ ජීවත් වූ තරුණියක්. ඇය ෙරෝගීව මියයන ෙමොෙහොෙත්
තමන් අල්ලාගත් තැන ෙපේතියක් ෙලස නැවතත් පතිසන්ධිය ලබන්නට ඇතැයි සිතන්නට
පුළුවන්. බලන්නෙකෝ වාසනාවන්ත මනුෂ දියණියකෙග් අවාසනාවන්ත නැවත උපත
ෙමොන දුකක්ද කියලා. කවදා සැනසිල්ලක්, ගැලවීමක් ලබයිද කියලා. ෙම් ෙපේතිය ඇඳට නැඟ
ඇඳ ඇතිරිල්ල යටට යන්ෙන් ඉෙඩෝරය දැඩි කාලයක වතුර වලක් දැක මී හරෙකක් යම් ෙසේ
තෘෂ්ණාවකින් එම වතුර වළට බසීද එම ස්වරූපෙය් කැමැත්තකිනුයි. එෙලස ඇය ඇඳ
ඇතිරිල්ල යටට ෙගොස් නිදා ගනී. එය ඇය ගත් උපාදානෙය් බලවත්කමයි. ෙම්වා පාඩමට

http://www.divaina.com/2012/04/08/feature05.html 2012-04-28
feature1 Page 2 of 2

ෙගන ඔබත් ස්තී පුරුෂ වයස් ෙභ්දකින් ෙතොරව කුසල් දහම් වඩා ජීවිතෙයන් අතහැරීම
පුරුදුකර ෙමවැනි දුක් ෙදන සතර අපාෙයන් මිෙදන්නට අවශ කරුණු කාරණා ජීවිතයට
එකතුකර ගන්න.

ෙලොව්තුරා බුදුරජාණන් වහන්ෙසේ ෙද්ශනාකර වදාළා, ෙම් සසරින් ගැලවීයන්න නම් ඔබ


මුලින්ම ෙම් සසර දුක් ත බව, බියකරු බව, විශම බව දකින්න ඕෙන් කියලා. ෙමම
අත්දැකීම්වල ස්වභාවය අවෙබෝධෙයන් හඳුනාෙගන ෙලෝකෙයන් මිෙදන්න ඔබත් වීරිය
වඩන්න. නිරතුරුව ඔබ ෙමොන පිංකම් සිදුකළත් ෙමොන ශීලයක් ආරක්‍ෂා කළත් අතහැරීම
පුරුදු කරන්න. තමාෙග් අඹුදරුවන්, ෙග් ෙදොර, ඉඩකඩම්, වාපාර, යානවාහන, තමාෙග්
නිදන කාමරය, සයනය පවා මෙග් කර ෙනොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්ති විඳින්න.
ඔෙබ් සැප උෙදසාද, අනයන්ෙග් සැප සතුට උෙදසාද, ශාසනය උෙදසාද ෙයොදවන්න. ඔබද
සතුටුෙවන ගමන් ඒවා අනිත බවත් zමෙග් අච්චී සීයා, මෙග් අම්මා තාත්තා ෙම් සියල්ල
දමලයි, තියලයි මියගිෙය්. කිසිවක් රැෙගන ගිෙය් නැහැ. මම ද ෙම් කිසිවක් අරෙගන යන්ෙන්
නැහැZ කියලා, ඉහත ෙද්වල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්ති විඳීමට
පුරුදුෙවන්න. ඔබ ඒවා මෙග් කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාෙවන් බැඳුනා යනු,
අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔෙබ් කරගැනීමකි.

ඉන්දජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම


අංක 223, බ්ලූමැන්ඩල් පාර, ෙකොළඹ 13, ශී ලංකාව.

http://www.divaina.com/2012/04/08/feature05.html 2012-04-28

You might also like