Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

ABC (Aggregate) මිලදී ගැනීමට අදාලව එකඟතා ගිවිසුම

නිකවැරටිය, රස්නායකපුර, රංබිම, අංක 125 ලිපිනයේ පිහිටි (jHd පාර ලියාපදිංචි අංක 43/00416)
දරණ Ranbima Traders & Constructions (All Kind of Materials Supply for Construction)
පළමු පක්ෂයට ද,

තැපැල් සංඛේත අංක 10620, මුල්ලේරියාව නව නගරය, උඩුමුල්ල, අංක 380 ලිපිනයෙ හි පිහිටි
(jHd පාර ලියාපදිංචි අංක PV69707 හිමි S&K Engineering Enterprises (Pvt) Ltd යන
ආයතනය දෙවන පක්ෂයට ද බැදී,
එම දෙපක්ෂය ABC කළුගල් විකිනීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ පහත විස්තර කරන
කටයුතු සම්බන්ධයෙන් 2020-ජූලි-23 දින නිකවැරටියේ දී සාදා අත්සන් කළ ගිවිසුම් ප;%ය
මෙසේයි.

ඉහත කී පොරොන්දු ගිවිසිලි කවරේද යත්,

1 පළමු පාර්ශවය හිමිකම් කියන ඉහත සදහන් jHd පාර ස්ථානයෙන් පෙර නිමි ABC
කළුගල් කියුබ් 01 ක m%මාණයේ ලෝඩ් එකක් පැටවුම් සඳහා ගාස්තුද සමඟ රු. 4.750/=
ක ගිවිසගත් ස්ථිර මිලකට පහත උපලේඛනයේ සඳහන් මාර්ග jHd පෘතීන් නිමවනතෙක්
දෙවන පාර්ශවය වන S&K Engineering Enterprises (Pvt) Ltd යන ආයතනය වෙත
විකිණීමට පළමු පාර්ශවය එකඟ වන බවත්, එම ABC කළුගල් කියුබ් 01 ක m
%මාණයේ ලෝඩ් එකක් පැටවුම් සඳහා ගාස්තුද සමග රු. 4,750/= ක මුදලකට මිලදී
ගැනීමට දෙවන පාර්ශවය එකඟ වන බවත් දෙපාර්ශවයම පිළිගනී.

2 දෙවන පාර්ශවය විසින් ඉදිකිරීම් සිදුකරන පහත උපලේඛනයේ සඳහන් සියළුම මාර්ග
jHd පෘතීන් සදහා m%ධාන ABC කළුගල් සැපයුම්කරු ලෙස පළමු පාර්ශවය
පිලිගන්නා අතර පළමු පාර්ශවය මගින් පමණක් ABC කළුගල් මිලදී ගැනීමටත් යම්
හෙයකින් වෙනත් පාර්ශවයකින් ABC කළුගල් මිලදීගත් බව ඔප්පු උවහොත් පළමු
පාර්ශවය විසින් තක්සේරු කරන ලද අලාභ මුදලක් ගෙවීමටත් දෙවන පාර්ශවය එකඟ
වේ. එම එකඟත්වය m%කාරව කොන්දෙසි සඳහා දෙවන පාර්ශවයට එකඟ වීම සඳහා
පහත සඳහන් අව YH තා පළමු පාර්ශවය විසින් සපුරා දීම අත H ව YH වේ.

2.1 දෙවන පාර්ශවයේ සම්පූර්ණ සැපයුම් අව YH තාව පළමු පාර්ශවය විසින් අනිවාර්යෙන්
සපුරා දීම.
2.2 සම්පූර්ණ සැපයුම් අව YH තාවය සම්පූර්ණ කිරීමට පළමු පාර්ශවය අපොහොසත් වන
අවස්ථාවක දී එම අපොහොසත් වීම මත සැපයුම් පරිමාව මත දෙවන පාර්ශවයේ වැඩ
මන්දගාමී හෝ පසුගාමී වන්නේ නම්, දෙපාර්ශවයේ එකඟතාවය මත පමණක් වෙනත්
පාර්ශවයකින් අමුøjH ලබා ගැනීමට එකඟතාවය පලකරන අතර, ඒ සඳහා අලාභ
මුදලක් අය නොකිරීමට පළමු පාර්ශවය එකඟතාවය පලකරන බවත් එකඟ වෙමි.

2.3 m%මිතියෙන් තොරව ලැබෙන අමුøjH භාර නොගැනීම සහ ඒ සඳහා මුදල්


නොගෙවීම හෝ m%මිතිය මත පමණක් මුදල් ගෙවීමට දෙවන පාර්ශවය ද, එම
එකඟතාවය මත මුදල් ලබාගැනීමට පළමු පාර්ශවයද මෙයින් එකඟ වේ.

3 ඒ ආකාරයට දෙවන පාර්ශවය විසින් ABC කළුගල් කියුබ් එකේ ලොරි 300 න් 300 ට
පළමු පාර්ශවය වෙත මුදල් ලබාදිය යුතු අතර එසේ සෑම ABC කියුබ් එකේ ලොරි 300 ක්
සඳහා මුදල් ලබා දීමෙන් අනතුරුව නැවත ABC රැගෙන යාමට දෙවන පාර්ශවය එකග
වේ.

ඉහත කී උපලේඛනය

දෙවන පාර්ශවය විසින් ඉදිකිරීමට යෝජිත මාර්ග නාමාවලිය

1 හුළුගල්ල පන්සල අසල සිට සිරිසෙතගම දක්වා මාර්ගය,


2 පින්නපොලේගම සිට ඉතෑව දක්වා මාර්ගය,

3 තිඹිරියාව සිට කෝන්වැව දක්වා මාර්ගය,


4 සවරංගල පාසල අසල සිට මීවැල්ලාව දක්වා මාර්ගය,

5 මාදුරාගම සිට ගනේවැව දක්වා මාර්ගය, වේ.

ඊට සාක්ෂි පිණිස ඉහත කී පලමු පාර්ශවය සහ දෙවන පාර්ශව මෙහිත් මේ වාසගම සහ දිනත්
දරණ තව ලියවිලි දෙකකත් වර්ශ 2020 ක් වූ ජූලි මාසයේ 23 වන දින අධිකාරීන් හෝ
අධිකාරීන්ගේ බලයලත් නියෝජිතයන් විසින් අත්සන් තැබුවෙමු.

පළමු පාර්ශවය දෙවන පර්ශවය

................................... ………………….…

සාක්ෂි

01

02

………………………………
..

m%සිද්ධ නොතාරිස්
බොරළු මිලදී ගැනීමට අදාලව එකඟතා ගිවිසුම

නිකවැරටිය, රස්නායකපුර, රංබිම, අංක 125 ලිපිනයේ පිහිටි (jHd පාර ලියාපදිංචි අංක
43/00416) දරණ Ranbima Traders & Constructions (All Kind of Materials Supply for
Construction) පළමු පක්ෂයට ද,
තැපැල් සංඛේත අංක 10620, මුල්ලේරියාව නව නගරය, උඩුමුල්ල, අංක 380 ලිපිනයෙ හි පිහිටි
(jHd පාර ලියාපදිංචි අංක PV69707 හිමි S&K Engineering Enterprises (Pvt) Ltd යන ආයතනය
දෙවන පක්ෂයට ද බැදී,

එම දෙපක්ෂය ABC කළුගල් විකිනීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ පහත විස්තර කරන
කටයුතු සම්බන්ධයෙන් 2020-ජූලි-23 දින නිකවැරටියේ දී සාදා අත්සන් කළ ගිවිසුම් ප;%ය
මෙසේයි.

ඉහත කී පොරොන්දු ගිවිසිලි කවරේද යත්,

1 පළමු පාර්ශවය හිමිකම් කියන ඉහත සදහන් jHd පාර ස්ථානයෙන් බොරළු කියුබ් 01 ක
m%මාණයේ ලෝඩ් එකක් පැටවුම් සඳහා ගාස්තුද සමඟ රු. 1.500/= ක ගිවිසගත් ස්ථිර
මිලකට පහත උපලේඛනයේ සඳහන් මාර්ග jHd පෘතීන් නිමවනතෙක් දෙවන පාර්ශවය
වන S&K Engineering Enterprises (Pvt) Ltd යන ආයතනය වෙත විකිණීමට පළමු
පාර්ශවය එකඟ වන බවත්, එම බොරළු කියුබ් 01 ක m%මාණයේ ලෝඩ් එකක් පැටවුම්
සඳහා ගාස්තුද සමග රු. 1.500/= ක මුදලකට මිලදී ගැනීමට දෙවන පාර්ශවය එකඟ වන
බවත් දෙපාර්ශවයම පිළිගනී.

2 දෙවන පාර්ශවය විසින් ඉදිකිරීම් සිදුකරන පහත උපලේඛනයේ සඳහන් සියළුම මාර්ග
jHd පෘතීන් සදහා m%ධාන බොරළු සැපයුම්කරු ලෙස පළමු පාර්ශවය පිලිගන්නා අතර
පළමු පාර්ශවය මගින් පමණක් බොරළු මිලදී ගැනීමටත් යම් හෙයකින් වෙනත්
පාර්ශවයකින් බොරළු මිලදීගත් බව ඔප්පු උවහොත් පළමු පාර්ශවය විසින් තක්සේරු
කරන ලද අලාභ මුදලක් ගෙවීමටත් දෙවන පාර්ශවය එකඟ වේ. එම එකඟත්වය m
%කාරව කොන්දෙසි සඳහා දෙවන පාර්ශවයට එකඟ වීම සඳහා පහත සඳහන්
අව YH තා පළමු පාර්ශවය විසින් සපුරා දීම අත H ව YH වේ.

2.1 දෙවන පාර්ශවයේ සම්පූර්ණ සැපයුම් අව YH තාව පළමු පාර්ශවය විසින් අනිවාර්යෙන්
සපුරා දීම.

2.2 සම්පූර්ණ සැපයුම් අව YH තාවය සම්පූර්ණ කිරීමට පළමු පාර්ශවය අපොහොසත් වන


අවස්ථාවක දී එම අපොහොසත් වීම මත සැපයුම් පරිමාව මත දෙවන පාර්ශවයේ වැඩ
මන්දගාමී හෝ පසුගාමී වන්නේ නම්, දෙපාර්ශවයේ එකඟතාවය මත පමණක් වෙනත්
පාර්ශවයකින් අමුøjH ලබා ගැනීමට එකඟතාවය පලකරන අතර, ඒ සඳහා අලාභ මුදලක්
අය නොකිරීමට පළමු පාර්ශවය එකඟතාවය පලකරන බවත් එකඟ වෙමි.
2.3 m%මිතියෙන් තොරව ලැබෙන අමුøjH භාර නොගැනීම සහ ඒ සඳහා මුදල් නොගෙවීම
හෝ m%මිතිය මත පමණක් මුදල් ගෙවීමට දෙවන පාර්ශවය ද, එම එකඟතාවය මත
මුදල් ලබාගැනීමට පළමු පාර්ශවයද මෙයින් එකඟ වේ.

3 ඒ ආකාරයට දෙවන පාර්ශවය විසින් බොරළු කියුබ් එකේ ලොරි 300 න් 300 ට පළමු
පාර්ශවය වෙත මුදල් ලබාදිය යුතු අතර එසේ සෑම බොරළු කියුබ් එකේ ලොරි 300 ක්
සඳහා මුදල් ලබා දීමෙන් අනතුරුව නැවත බොරළු රැගෙන යාමට දෙවන පාර්ශවය එකග
වේ.

ඉහත කී උපලේඛනය

දෙවන පාර්ශවය විසින් ඉදිකිරීමට යෝජිත මාර්ග නාමාවලිය


1 හුළුගල්ල පන්සල අසල සිට සිරිසෙතගම දක්වා මාර්ගය,

2 පින්නපොලේගම සිට ඉතෑව දක්වා මාර්ගය,


3 තිඹිරියාව සිට කෝන්වැව දක්වා මාර්ගය,
4 සවරංගල පාසල අසල සිට මීවැල්ලාව දක්වා මාර්ගය,

5 මාදුරාගම සිට ගනේවැව දක්වා මාර්ගය, වේ.

ඊට සාක්ෂි පිණිස ඉහත කී පලමු පාර්ශවය සහ දෙවන පාර්ශව මෙහිත් මේ වාසගම සහ දිනත්
දරණ තව ලියවිලි දෙකකත් වර්ශ 2020 ක් වූ ජූලි මාසයේ 23 වන දින අධිකාරීන් හෝ
අධිකාරීන්ගේ බලයලත් නියෝජිතයන් විසින් අත්සන් තැබුවෙමු.

පළමු පාර්ශවය දෙවන පර්ශවය

................................... ………………….…

සාක්ෂි

01

02

………………………………
..

m%සිද්ධ නොතාරිස්

You might also like