MTR

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

2020.07.

14 දිනැති අංක 450743 සහ 450744 MR පත මගින් ඉල්ලා තිබු DI පයිප්ප හා උපාංග ලබා දීම සදහා
ඔබ විසින් නිකුත් කල MTR පත් වලින් 2020.08.22 දිනැති 450743K දරන MTR පතෙහි අංක 2 අයිතම අනුව 350
mm Dia DI Pipe 5.5 m Long S/S බට 126.5 ක් සදහන්ව තිබුනද එදින ලැබී තිබුණේ 350 mm Dia DI Pipe
5.5 m Long S/S බට 23ක් වන අතර, එම දෝෂය නිවැරදි කිරීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල අංක
03221-2020-MRN -1 දරන MRN පත සදහා අනුව 2020.08.22 දින ලබා ගත් 350 mm Dia DI Pipe 5.5 m
Long S/S බට 23 ක ප්‍රමාණය සදහා මෙම MR පත ඉදිරිපත් කරමි.

You might also like