මාළු

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

covid-19 දෙවන රැල්ල නිසා ශ්‍රී ලංකාවේ මාළු වෙළඳාම පහල යාමට හේතු.

 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව කොරෝනා රෝගීන් ගණනාවක් හමුවී එය රට පුරා
ව්‍යාප්ත විය.
(1)කුඩා බෝට්ටු හිමියන් සහ සාමාන්‍ය ධීවර ජනතාව ගැටලු වලට මුහුණ දීම.
(2)ශ්‍රී ලංකාවේ වැඩිම මාළු ඉල්ලුමක් සහිත බස්නාහිර පළාතේ මාළු ඉල්ලුම විශාල ලෙස පහල යාම

(3)මාළු මඟින් කොරෝනා රෝගය ව්‍යාප්ත වන බවට කටකතා පැතිරීම.

(4)පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය,බේරුවල ඇතුළු සමහර ධීවර වරායන් තුලින් කොරෝනා රෝගීන්
හමුවීම නිසා ඒවා තාවකාලිකව වසා දැමීම.

මාළු වෙළඳාම ඉහල නැංවීමට රජය ගත් තීරණ


(1)කොවිඩ් දෙවන රැල්ල නිසා අඩාල වූ ධීවර කටයුතු යලි නඟා සිටුවීමට ධීවර අමාත්‍යාංශය විසින් එම ක්ෂේත්‍රයේ
විශේෂඤයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.

(2)ධීවර සංස්ථාවේ අළෙවිසැල් ජාලය නවීකරණය කිරීමට උපදෙස් ලබා දම.

(3)අලෙවි කර ගත නොහැකි වූ මාළු අලෙවි කිරීමට පෞද්ගලික සමාගමකට අළෙවි කිරීමට පියවර ගැනීම.

(4)ධීවර සංස්ථාව මඟින් මාළු මිලදී ගැනීමට කටයුතු කර ස.තො.ස වෙළඳසැල් හරහා ඒවා අළෙවි කිරීමට පියවර
ගැනීම.

(5)ධීවර නිශ්පාදන කටයුතු සඳහා පහසුවෙන් ණය ලබාදීමට කටයුතු සැලසීම.

(6)පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය නැවත විවෘත කිරීමට කටයුතු කිරීම.

You might also like