Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

රාජ කළමනාකරණ සහකාර ෙසේවෙය් III වන පන්තිෙය් නිලධාරීනා සඳහා වන පරිගණක හැකියාව විමසන

ලිඛිත
ලිඛිත පරික්ෂණය සහ කාර්යක්ෂමතා කඩඉම්
කඩඉම් විභාගය - 2006 – 1 ( 2007 )

( 03 ) පරිගණක පරීක්ෂණය

II වන ෙකොටස විනාඩි 45 යි.

පශ්න සියල්ලටම පිළීතුරු සපයන්න.

01. ( I ) Ms Power Point භාවිතෙයන් ඇති වාසි තුනක් සඳහන් කරන්න. ( ලකුණු 03 යි )

( II ) Ms Power Point භාවිතයට ගන්නා අවස්ථා තුනක් සඳහන් කරන්න. ( ලකුණු 03 යි )

( III ) Ms Power Point හි Common Task Window එක ලබා ගන්නා ආකාරය පියවර අනුපිළිෙවළින්
දක්වන්න. ( ලකුණු 03 යි )

( IV ) Common Task Window හි දැක්ෙවන විකල්ප ෙත්රීම් ( Options ) ෙමොනවාද? ( ලකුණු 03 යි )

02. ( I ) Ms Access හි භාවිතා කරණ දත්ත වර්ග ( Data Types ) තුනක් උදාහරණ සහිතව දක්වන්න.
( ලකුණු 03 යි )

( II ) Ms Access හි Wizard භාවිතෙයන් වාර්ථාවක් ( Report ) ලබා ගන්නා ආකාරය පියවර


අනුපිළිෙවලින් දක්වන්න.
( ලකුණු 03 යි )

( III ) දත්ත සමුදායක සහ වගුවක ඇති ෙවනස සඳහන් කරන්න. ( ලකුණු 03 යි )

( IV ) Ms Access හි Forms භාවිතා කරනුෙය් කුමක් සඳහාද? ( ලකුණු 03 යි )

03. පහත දක්වා ඇති ෙල්ඛනය භාවිතා කර පහත දැක්ෙවන පශ්නවලට පිළිතුරු සපයන්න.
A B

L
ankem Tea & Rubber Plantation ( Pvt ) Ltd is one of the largest plantation Management
Agencies in Sri Lanka. It is a member of the Colombo Fort Land & Building Group of
Companies, one of the most widely diversified diversified privet sector operations in Sri
Lanka. The Group is comprised of 30 main Divisions, the Plantation Division, the Chemical,
Industrial & Other product Manufacturing & Treading Divisions and the Leisure Industry Division.

The plantation division consists of two oversees a total annual production of about17
regional plantation companies – Kotagala million kgs. Of Black Tea , representing
Plantation Ltd.,a large Tea/Rubber Company approximately 6% of the island’s total
and Agarapathana Plantation Ltd,. A large
tea production. Agrapatana Plantations
Tea Company. The Plantation division
Limited consists of 21 Tea Plantations of
which 11 are situated in the salubrious Agras Bandarawela/ Haputhale Region in the Uva
Valley of the “ Dimbula “ Planting district High Grown sector
and other 10 plantations are situated in the

Tea Rubber

D
I. ( අ ) එම ෙල්ඛනෙය් භාවිතා කර ඇති එෙක්ළි කිරීෙම් ( Alignment ) කමය කුමක්ද?
( ආ ) B යනුෙවන් නම් කර ඇති පාඨෙය් Font Style එක කුමක්ද? ( ලකුණු 2 යි )
II. A පියවෙරන් නම් කර ඇති ෙකොටස සඳහා භාවිත කර ඇති ආකෘතිකරණය ( Format )
ලබාගන්නා අන්දම පියවර අනුපිළිෙවලින් ලියන්න. ( ලකුණු 2 යි )
III. C යනුෙවන් නම් කර ඇති ෙජ්දය එහි දැක්ෙවන ආකාරයට තීරවලට ෙවන් කරන අන්දම පියවර
අන්පිළිෙවලින් ලියන්න. ( ලකුණු 3 යි )
IV. D යනුෙවන් නම් කර ඇති වගුව නිර්මාණය කරන අන්දම පියවර අනුපිළිෙවලින් ලියන්න.
( ලකුණු 3 යි )

04. සපයා ඇති පැතරුම්පත ( Spread Sheet ) භාවිතෙයන් පහත දක්වා ඇති පශ්නවලට පිළිතුරු
සපයන්න.
I. පධාන මාතෘකාව සකසන ආකාරය පියවර අනුපිළිෙවලින් දක්වන්න. ( ලකුණු 2 යි )
II. තුන්වන ෙප්ලිෙය් සිට අටවන ෙප්ලිය දක්වා ඇති පාඨ ( text ) එෙක්ලි කිරීමට භාවිතා කර
ඇති කමය කුමක්ද? ( ලකුණූ 2 යි )
III. මුළු සිසුන් සංඛාව ලබාගැනීමට භාවිතා කළ යුතු සූතය ලියන්න. ( ලකුණු 2යි )
IV. එක් විෂයකට අයත් ස්ති ( Female ) සහ පුරුෂ ( Male ) සිසුන්ෙග් එකතුව ගණනය කිරීට
භාවිතා කළ යුතු සූතය ලියන්න. ( ලකුණු 2 යි )
V. පිරිමි ( Male ) පතිශතය ලබා ගැනීමට භාවිත කළ යුතු සූතය ලියන්න. ( ලකුණු 2යි )
VI. ස්ති ( Female ) පතිශතය දශමස්ථාන ෙදකක් දක්වා පමණක් ලබාගැනීම සඳහා ෙයොදා ගත
හැකි පියවර අනුපිළිෙවලින් ලියන්න. ( ලකුණු 2යි )

05. පහත දක්වා ඇති ෙද් පිළිබඳව ෙකටිෙයන් විස්තර කරන්න.


I. Recycle Bin
II. Status Bar
III. Minimize Button
IV. Icon
V. Folder
VI. Router
( ලකුණු 02 x 6= 12 යි )

You might also like