Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 2

රාජ කළමනාකරණ සහකාර ෙසේවෙය් III වන පන්තිෙය් නිලධාරීනා සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත

පරික්ෂණය සහ කාර්යක්ෂමතා කඩයිම් විභාගය - 2006 – 1 ( 2007 )

( 03 ) පරිගණක පරීක්ෂණය

II වන ෙකොටස විනාඩි 45 යි.

පශ්න සියල්ලටම පිළීතුරු සපයන්න.

01. ( I ) Ms Access දත්ත සමුදායක තිෙබන objects පෙබ්ද පහක් සදහන් කර ඒවා එක එෙකහි කාර්යය ගැන
ෙකටි විස්තරයක් කරන්න. ( ලකුණු 03 යි )

( II ) Ms Access භාවිතෙයන් අලුත් වගුවක් නිර්මාණය කළ හැකි කම ෙදකක් ලියන්න. ( ලකුණු 02 යි )

( III ) වගුවක Single Field Index එකක් ෙයදීෙම් පියවර ෙකටිෙයන් ලියන්න. ( ලකුණු 02 යි )

02. ( I ) Ms Power point ඉදිරිපත් කිරීමකදී භාවිත කළ හැකි Views ෙමොනවාද?

( II ) Power point භාවිතෙයන් පස්ථාර නිරූපණය කිරීෙම් පියවර අනුපිළිෙවලින් ලියා දක්වන්න.

( III ) කාණ්ඩගත ( Grouped ) Object එකක් Ungroup කරණ ආකාරය පිළිෙවලින් ලියන්න.

03. ( I ) ඔබට විදුලි තැපෑෙලනි ලැබුණු ඇමුණුමක් සහිත පණිවුඩයක් Desktop හි ගබඩා කර පසුව එය විවෘත
කර බලන අන්දම ලියන්න.
( II ) ඇමුණුමක් සහිත විදdත් තැපෑල් පණිවුඩයක් alice@yahoo.com ලිපිනයට යවන ආකාරය ෙකටි
පියවර මඟින් ඉදිරිපත් කරන්න.

04. ( I ) පහත දැක්ෙවන ස්ථාන ගත කිරීම් සඳහා Ms Excel වැඩ පතක භාවිතා කළ යුතු යතුර / යතුරු
ෙමොනවාද?
a. එක Cell එකක් ඉහලට යාමට.
b. එක Cell එකක් පහලට යාමට.
c. එක Cell එකක් වමට යාමට.
d. එක Cell එකක් දකුණට යාමට.
e. වැඩපතක ආරම්භයට යාමට ( Cell A1 )
f. ෙප්ලියක අවසානයට යාමට.
g. තීරයක අවසානයට යාමට.

( II ) Cut & Paste සහ Copy & Paste යන කියාකාරකම් ෙදෙකහි ෙවනස පැහැදිලි කරන්න. Copy &
Paste කියාකාරකෙම් පියවර අනුපිළිෙවලට ලියන්න.
A B C D E F

1. Department of Examination

2. Applied Sat Absent Pent Sat


G.C.E ( O/L )
3.
G.C.E ( A/L )
4.
Year 5
5.

පහත දක්වා ඇති විස්තර අනූව ඉහත වගුව Ms Excel හි සැකසීමට ආදාළ පියවර ලියන්න.

( අ ) පධාන ශීර්ෂ ( 1 ෙප්ළෙය් ) A සිට F තීරුව දක්වා නිරූපණය කර එහි හරි මැදට එෙක්ලි කරන්න.

( ආ ) ෙදවන ෙප්ළිෙය් B සිට E තීරුව දක්වා උප ශීර්ෂ ෙයොදා තීරුෙව් මැදට එෙක්ලි කරන්න.

( ඉ ) පධාන ශීර්ෂයට Comic Sans Ms යන Font එක ෙයොදන්න. එහි Font Size එක 14 කරන්න.

( ඊ ) විභාග නම් දක්වන තීරුෙව් පළල සම්මත පමාණයට වඩා වැඩි කරන්න.

( උ ) වගුෙව් උප ශිර්ෂ තද කළු ( Bold ) අතුරින් ෙයොදන්න.

05. ( I ) පහත දක්වා ඇති කියාකාරකම් සඳහා අවශ පියවර ලියන්න.

( අ ) ඔෙබ් පරිගණකෙය් ගබඩා කර ඇති Clip Art එකක් ෙසවීම.

( ආ ) එම Clip Art එක ෙතෝරාෙගන අදාළ ෙල්ඛණෙය් අවශ ස්ථානයට ඇතුලත් කිරීම.

( ඉ ) එම චිතෙය් පමාණය ෙවනස් කිරීම.

( II ) Ms Word හි පහත දැක්ෙවන ආකාරයට ෙල්ඛණයට Bullet ෙයොදන අන්දම ෙකටි පියවරවලින්
ලියන්න.

Name of the branch

 Confidential
 Computer
 Evaluation
1. School exams
2. Agency Exams

You might also like