Library

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

පීඨාධිපතිතුමා,

වෛද්‍ය පීඨය,
රුහුණ විශ්ෛ විද්‍යාලය.
10.11.2019

මහත්මයාණණනි,

පුස්තකාලය විවෘතව පවතින කාලය වැඩි කිරීම සම්බන්ධවයි

අණේල් 21 ණබෝම්බ ප්‍රහාරණයන් පසු වෛද්‍ය පීඨ පුස්තකාලය විෛෘතෛ පෛතින කාලය අඩු වීම නිසා ශිෂ්‍ය
ශිෂ්‍යාෛන්ණේ අධ්‍යාපන කටයුතු කර ණෙන යාමට බාධ්‍ා ඇති විය. එම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාෛන්ණේ අධ්‍යාපන කටයුතු
යථා තත්ෛයට පත් කිරීමට
1) පුස්තකාලය ප.ෛ.8.00 ද්‍ක්ෛා විෛෘතෛ තැබීම.
2) ඉරිද්‍ා දිනෛල පුස්තකාලය විෛෘතෛ තැබීම.
යන කරුණු පිලිබඳෛ ඔබණේ අෛධ්‍ානය ණයාමු කර අෛශය කරන කටයුතු සලසා ණද්‍න ණමන් කාරුණිකෛ ඉල්ලා
සිටිමු.

ස්ූතියි.
ණමයට විශ්ෛාසී,

..........................................
(පුබුදු චතුරංෙ)
උප සභාපති,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංෙමය,
රුහුණ විශ්ෛ විද්‍යාලය

You might also like