5 6095672518562021895

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 30

• Basic operators

(ගණිතමය කර්ම)

Operator ex answer
+ 5+3 8
- 5-3 2
* 5*3 15
/ 4/2 2.0
% 5%2 1 (ඉතිරි අගය)
// 5//2 2(දශම නැතුව)
** 2**3(23) 8

Variable
Variable නිර්මාණයේදී සැලකිය යුතු කරුනු
(1)Variable නිර්මාණය කිරීයේදී එහි මුලට ඉලක්කේ
භාවිතා කිරීම සිදු යනාකරයි.
 X=6
 3X=10
 X6=20

(2) Variable නිර්මාණය කිරීයේදී space තැබිය


යනාහැක.
 Nimalperera=10
 Nimal perera=10
 Nimal _perera=10
 _Nimalperera=10
(3)විය ේශ සලකුණු භාවිතා කල යනාහැක.
 Nimal@=10

(4)පයිතන් භා ායේ වචන භාවිතා කල යනාහැක.


 if=10
 while=20
Basic Data types
int - පූර්ණ සංඛ්‍යා
float - දශම සංඛ්‍යා
str- අක් රමය දත්ත (x=“nimal”)

යතුරු පුවරුවකින් ආදානයක් ලබා ගැනීම.


x=input()

name=input(“enter your name”) – saman


print(name)
saman

යතුරු පුවරුවකින් ආදානය කරන ඔබයේ මුල් නම සහ


අග නම ආදානය කර ඔබයේ සේපූර්ණ නම දර්ශනය
කිරීමට පයිතන් යක්තයක් ලියන්න.

fname=input(“enter your fist name”)


lname=input(“enter your last name”)
fullname=fname+” ”+lname
print(fullname)

input වලින් ඇතුලට ගන්න සියල්ල str බවට පත් යේ.

x=input(“enter first number”)


y=input(“enter second number”)
total=int(x)+int(y)
print(total)

x=int(input(“enter first number”))


y=int(input(“enter second number”))
total=x+y
print(total)
වෘත්තයක අරය ආදානය කලවිට වර්ගඵලය යසායා
ප්‍රතිදානය කිරීමට පයිතන් යක්තයක් ලියන්න.

r=float(input(“enter valur”))
pi=22/7
a=pi*r**2
print(a)

තියකෝණයක ආදාරකය සහ ලේබ උස අදානය කල විට එහි


වර්ගඵලය යසායා ප්‍රතිදානය කිරීමට පයිතන් ක්‍රමයල්කනයක්
ලියන්න.
X=float(input(“enter value”)) ආදාරකය
y=float(input(“enter value”)) ලේභ උස
a=1/2*x*y
print(a)
if condition
පයිතන් වල පවතින if යකාන්යේසිය ප්‍රධාන ආකෘති 3ක්
යටයත් අධයනය කරයි.
(1) if
(2) if....else
(3) if....elif....else

if
5>3 True
5<3 False
3>=3 True (විශාලයි යහෝ සමානද)
5<=6 True
5!=5 False (අසමානද)
5==5 True (සමානද)
x=10
if x>5:
print(“ict”)
print(“Sft”)

ict
sft

x, 5ට වඩා විශාලනේ(True) ඇතුලට(යකාල පාට යකාටස)


ඇවිත් ict ව print කරලා පසුව එළියට(දේ පාට යකාටස).
ඇවිත් sft ව print කරයි.
False නේ ඇතුලට යන්යන් නැතුව එළියට පමණක් ඇවිත්
sft ව පමණක් print කරයි.
x=10
y=20
if x>12:
print(“ict”)
if y>15:
print(“sft”)
print(“et”)

sft
et

if....else
x=10
if x>5:
print(“ict”)
else:
print(“et”)
ici

x, 5ට වඩා විශාලනේ(True) ඇතුලට ඇවිත්(et එක පසු කර


එළියට යයි) ict පමණක් print කරයි. False නේ et පමණක්
print කරයි (et එක පසු කර එළියට යයි).

යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් + නේ


+යලසත් - නේ - යලසත් ප්‍රතිදානය කිරරිම සදහා පයිතන්
යක්තයක් ලියන්න.(0 ආදානය යනාකරන යසේ සලකන්න)

X=float(input(“enter number”))
if x>0:
print(“positive numbers”)
else:
print(“negative number”)
යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යාවක් ඔත්යත්ද
ඉරට්යට්ද යන වග යසායා ප්‍රතිදානය කිරීම සදහා පයිතන්
ක්‍රමයල්ඛ්‍නයක් ලියන්න.

x=int(input(“enter number”))
if x%2==0:
print(“enter number”)
else:
print(“odd number”)

යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 2කින් වැඩිම අගය


යසායා ප්‍රතිදානය කිරීමට පයිතන් යක්තයක් ලියන්න

X=float(input(“enter first name”))


Y=float(input(“enter second number”))
if x>y:
Print(x)
else:
print(y)
යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 3කින් වැඩිම අගය
යසායා ප්‍රතිදානය කරන්න.

x=float(input(“enter number”))
y=float(input(“enter number”))
z=float(input(“enter number”))

if x>y:
if x>z:
print(x)
else:
print(z)
else:
if y>z:
print(y)
else:
print(z)
if....elif....else
x=10
if x>20:
print(”ict”)
elif x>7:
print(“sft”)
else:
print(“et”)
print(“git”)

sft
git
phython loops

1.for loop
2.while loop
පයිතන් භාශාව තුල ප්‍රදාන වශයයන් loop වර්ග 2ක්
ඇත.එකම උපයදසේ මාලාවක් නැවත නැවත් කිහිප වතාවක්
ක්‍රියාත්මක කරගැනීම සදහා

for loop
යමහි ආකාර 3යි.
(1) 1st method (range- තනි සංඛ්‍යාවක්)

for loop පයේ range යන ශ්‍රිතය තුල තනි පූර්ණ සංඛ්‍යාවක්


ඇතුලත් කරන ආකාරය.
for i in range(10):
print(i)

i start value = 0
i end value = 9
i step value = +1

output
0
1
2
3
4
5
6
7
8
9
for i in range(5):
print(“ict”)
print(“sft”)

i start value = 0
i end value = 4
i step value = +1

output
ict
ict
ict
ict
ict
sft

ඉහත පලමු ක්‍රමය භාවිතා කර 1 සිට 100 දක්වා මුද්‍රණය


කිරීමට පයිතන් වැඩසටහනක් ලියන්න.
for i in range(100):
print(i+1)

0 යේ සිට 10 දක්වා ඇති පුර්ණ සංඛ්‍යාවල එකතුව මුද්‍රනය


කිරීම සදහා පයිතන් යක්තයක් ලියන්න.
tot=0
for i in range(11):
tot=tot+i
print(tot)

i start value = 0
i end value = 10
i step value = +1

යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 10 ක එකතුව


යසායා මුද්‍රණය කිරීමට පයිතන් වැඩසටහනක් ලියන්න.

tot=0
for i in range(10):
x=float(input(“enter number”))
tot=tot+x
print(tot)

(2) 2nd method (range- සංඛ්‍යා 2ක්)

for i in range(1,10):
print(i)

i start value = 1
i end value = 9
i step value = +1

output
1
2
3
4
5
6
7
8
9

1 සිට 100 දක්වා පවතින ඉරට්ටට් සංඛ්‍යා වල එකතුව


මුද්‍රණය කිරීම සදහා පයිතන් ටක්තයක් ලියන්න.

1 සිට 100 දක්වා පවතින ඉරට්යට් සංඛ්‍යා මුද්‍රණය කිරීම


සදහා...
for i in range(1,101):
if i%2==0:
print(i)

output
2
4
6
.......
100
1 සිට 100 දක්වා පවතින ඉරට්යට් සංඛ්‍යා වල එකතුව
මුද්‍රණය කිරීම සදහා...

tot=0
for i in range(1,101):
if i%2==0:
tot=tot+i
print(tot)

යතුරු පුවරුවකින් පරිශීලකයයකුට සංඛ්‍යා 10ක් ආදානය


කිරීමට සලසේවයි. එම සංඛ්‍යා 10 අතරින් (පූර්ණ + සංඛ්‍යා)
ඔත්යත් සංඛ්‍යාවල එකතුව පමනක් දර්ශනය කිරීම සදහා
පයිතන් යක්තයක් ලියන්න.

tot=0
for i in range(10):
x=int(input(“enter number”))
if x%2==1:
tot=tot+x
print(tot)

(3) 3rd method (range- සංඛ්‍යා 3ක්)

for i in range(1,11,2):
print(i)

i start value = 1
i end value = 10
i step value = +2

output
1
3
5
7
9

while loop
for loop - loop එක කැරයකන වාර ගනන දන්නවානේ
while loop - loop එක කැරයකන වාර ගනන දන්නවානේ
යහෝ යනාදනීනේ

x=10
while x>3:
print(“ict”)
print(“sft”)

output
ict
ict
ict
...
...
...
Ict යනුයවන් අනන්ත වාරයක් print යේ.

x=10
while x>15:
print(“ict”)
print(“sft”)

output
sft

x=1
while x<5:
print(x)
x=x+1
print(“ict”)

out put
1
2
3
4
Ict

* while loop පයත් සමග පවතින අසමානතාවය සතය වන


සෑම විටම loop පය තුල පවතින විධාන ක්‍රියාත්මක වන
අතර නැවත යකාන්යේසිය පරීක්ශා කිරීම සිදු කරයි.යේ
යමායහාතක යකාන්යේසිය අසතය වුවයහාත් loop පයයන්
පිටතට පැමිනීම සිදුයේ.

1 සිට 100 දක්වා මුද්‍රණය කිරීමට පයිතන් යක්තයක්


ලියන්න.
for loop while loop
for i in range(1,101): x=1
Print(i) while x<=100:
print(x)
x=x+1
1 සිට 100 දක්වා පවතින ඔත්යත් සංඛ්‍යා මුද්‍රණය කිරීමට
පයිතන් යක්තයක් ලියන්න.

for loop while loop

for i in range(1,101,2): x=1


print(i) while x<=100:
print(x)
x=x+2

යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා 10ක එකතුව


යසායා මුද්‍රණය කිරීමට පයිතන් යක්තයක් ලියන්න.

tot=0
c=1
while c<=10:
x=float(input(“enter number”))
tot=tot+x
c=c+1
print(tot)
යතුරු පුවරුවකින් සිසුවකුයේ වි යන් 10 ක ලකුණු ආදානය
කරයි.එම ලකුණු ඇසුයරන් එම සිසුවායේ සාමානය ලකුනු
යසායා එම ලකුණු 50 යහෝ 50ට වැඩි නේ pass යලසත් 50
අඩු නේ fail යලසත් ප්‍රතිදානය කිරීමට පයිතන් යක්තයක්
ලියන්න.

tot=0
c=1
while c<=10:
x=float(input(“enter value”))
tot=tot+x
c=c+1
avg=tot/10
if avg>=50:
print(“pass”)
else:
print(“fail”)
break විධානය
යේකිසි loopයක් තුල break විධානය හමු වුවයහාත් එම
loopපය break විධානය පවතින සේථානයයන් නතර වී
loopපයයන් පිටතට පැමිනීම සිදුයේ.

for i in range(1,6):
print(i)
break
print(“ict”)

out put
1
Ict
_____________________________________________
for i in range(1,11):
print(i)
break
print(“ict”)
print(“sft”)

out put
1
sft

for i in range(1,11):
if i==5:
break
print(“ict”)
print(“sft”)

out put
ict
ict
ict
ict
sft

x=1
while x<10:
print(x)
break
print(“ict”)

out put
1
Ict

continue විධානය

for i in range(1,7):
print(i)
continue
print(“ict”)
print(“sft”)

out put

1
2
3
4
5
6
Sft

for i in range(1,10):
if i%2==0:
continue
print(i)
print(“python”)
out put
1
3
5
7
9
Python

*යේකිසි loopයක් තුල continue විධානය හමු වුවයහාත්


loopය තුල පවතින ඉතිරි විධාන ක්‍රියාත්මක යනාකර නැවත
loopපය ක්‍රියාත්මක වීම සිදුයේ.

යතුරු පුවරුවකින් ආදානය කරනු ලබන + පූර්ණ සංඛ්‍යාවක


සියලු සාධක යසායා මුද්‍රණය කිරීමට පයිතන් යක්තයක්
ලියන්න.
x=int(input(“enter value”))
for i in range(1,x+1):
if x%i==0:
print(i)

You might also like