Jathika Thotilla

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 21

ජාතික ෙතොටිල්ල

e я
.i  i 
 я
i  ee  i ue
e




!æ
!æ#$#$
% %&
'  e(): : i3. e
;
e (e *+ 
,
 - 2
$ +æ< 23
 e =i 7 
+.u/  $   e
%e i u e i  0
e . 
i 
 e 1 23
i  $
$ e
e  я ii 0
'#$
% e
 e . я
e , ie   ) , 
%
7> ,
%< æi
%

5  e
 e %
% ii '6
'  e e7 e -  + e
я i  $ 8 *09$ e $.
$ 8
e  u
   e e



 яe +'æ  /'
8 ee%  æ e?. @  ee& *$.
7  e я
@
8 @ .
i  i я
#'
e 
  'u.
.........

1
1.
මුනි සිරිපා සිඹිමින්ෙන්
සමෙනොළ ගිරි ෙපෙදසින්ෙන්
මඳ සුළඟයි ෙම් එන්ෙන්
මෙග් පුතා නිඳියන්ෙන්

2.
නිදහස මහ මුහදක් ෙව්
එහි උල්පත පුත නුඹ ෙව්
ඒ බව සිහිෙකොට ෙමෙලොෙව්
යුතුකම ඉටු කළ යුතු ෙව්

3.
විජය තුමා තම්මැන්ෙන්
පිරිවර ෙසන් සමගින්ෙන්
සිටි සැටි දැන් සිහිෙවන්ෙන්
මෙග් පුතා නැළෙවන්ෙන්

4.
ෙදන දිවි මුත් රට ෙවනුෙවන්
ජාතික දරුවන් ලැබුෙවන්
මිදි ෙනොෙයක් සතුරු මුෙවන්
ලක් මව් විසුවාය සුෙවන්

2
5.
තවුසකු ෙසේ ඇඳ පළඳා
පඬුවස්ෙදව් මහ රාජිඳා
මාකඳුරින් ෙගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

6.
ෙදව් පුර ෙමන් ෙදවියන්ෙන්
සිරි ලක දිව් බබළන්ෙන්
එහි සක් ෙදව් රජු ෙමන්ෙන්
මෙග් පුතා ෙලොකු ෙවන්ෙන්

7.
ලස්සන ෙමන් මහ ෙපොළෙව්
අනුරාපුර ඉදි ෙකරුෙව්
ෙදොරමඬෙල් කුමරිඳු ෙව්
උඹට පුෙත් සුව එළෙව්

8.
ජාතික රණ ෙදරණ මෙත්
ගැටී වැටී මළ ෙමොෙහොෙත්
සුනදර සුරඹුනෙග් අෙත්
නැළෙවන බව සිතනු පුෙත්

3
9.
සිරි මහ ෙබෝ සිඹිමින්ෙන්
මහෙමවුනා ෙපෙදසින්ෙන්
සුළං දෑලක් ෙම් එන්ෙන්
මුටසිව රජු සිහිෙවන්ෙන්

10.
ලක් වැසියන් ෙකෙරහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
ෙපව්ෙව උතුම් සදහම් මී
පුත නුඹටත් ෙපොවමි එ මී

11.
එදා පටන් ෙමසිරි ලෙක්
සම්මා සම් බුදු මැණිෙක්
දම් එළිෙයන් අඳුරු මැෙක්
මිසදුටු විසකටු ෙනො රැෙක්

12.
දනන් ෙකෙරන් ෙමලක් දිෙව්
පළමුව ෙබොදු බැති වුෙව්
අප පියතිස් නරනිඳු ෙව්
ඉෙගන ගනින් මෙග් පුෙත්

4
13.
ලන ෙමන් ෙමොක් පුර අරවා
ෙලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු ෙකරුවා

14.
ෙගොස් මාගම් පුර පවරා
අප මහ නා ෙදරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති ෙකොට විසුෙව් එ වරා

15.
කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා ෙවවී
ඔහු ෙම ෙලොවට පහළ ෙදවී
රෙජකැයි සලකනු මැනවී

16.
අවිචිෙය් කප් දහෙසත්
වහල් කෙම් එක් දවෙසත්
ෙවනසක් නැති බව සිතෙතොත්
උඹට පුෙත් වැඩ සැලෙසත්

5
17.
තමන් ලැබු දිවි පෙවෙත්
ෙකොටසක් රට සමය ෙවෙත්
පුද ෙනොකෙළොත් නුෙඹන් පුෙත්
ෙම ෙලොවට කිසි පලක් නැෙත්

18.
තිස්ස රජුන් හට රුහුෙණ්
එඩිතර කුමරකු ලැබුෙණ්
ඉන් පසු සිරි ලක් ෙදරෙණ්
ජාතික බැති මල් පිපුෙණ්

19.
ජාතිය රන් විමනක් ෙව්
ආගම මිණි පහනක් ෙව්
එය රුක ගන්නට ෙමෙලොෙව්
සමත් ෙවෙතොත් පුත නුඹ ෙව්

20.
විජිතපුෙර් ෙකොටුෙව්දී
කඩු පිට කඩු පහර දිදී
යුද ෙකොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී
පැහැදී

6
21.
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි ෙවනවා
මෙග් පුතා නැළෙවනවා

22.
එළාරෙග් මළ කුණටත්
ගරු බුහුමන් කෙළේ ඉමහත්
ගැමුණු පුතාෙග් ෙම සිරිත්
පුරුදු කරන් පුෙත් උඹත්

23.
ලියන 'තුරින් ෙම ලක් දිෙව්
පළමුව මහ පළ ලැබුෙව්
අප අනුලා ෙද්වි ෙව්
එෙහම ෙවයන් උඹත් දුෙව්

24.
සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණිෙය් ෙද්වී
මෙග් පුතා නළවාවී

7
25.
වැද යුධ බිම ෙනොම බිය වී
විහාර මහ රජ ෙද්වී
පෑ විමන් සැටි සිහි වී
මෙග් පුතා ඔද ෙව්වී

26.
තුදුස් වසක් වල් වැදිලා
සිට ෙදමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක ෙසේසත් නඟලා

27.
වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි ෙකරුෙවොත්
පුෙත් උෙඹ් ගතත් සිතත්
ෙවයි උණුසුම් ෙලයින් සුරත්

28.
අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද ෙකොටවා
ලක් මවෙග් ඒ දරුවා
මුනිඳු සසුන් ෙහළි ෙකරුවා

8
29.
සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් ෙවතා
ෙසෝමා ෙද්විෙග
ෙද්විෙග පුවතා
ඉෙගන ගනින් මෙග් පුතා

30.
මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු ෙසොඳා

31.
ෙසොළී පුෙර් වැද ගජබා
ෙසොළින්ෙග් දප් සිඳ ෙනො තබා
පෑ සිංහල විකුම් ෙසොබා
සිෙතන විටත් සිත් ෙපොළඹා

32.
බුදු ෙගොස් මහ ෙතරිඳු ලවා
දහමට අටුවා ලියවා
ඒ අප සිංහල දරුවා
සිරි ලක් දිව ෙහළි ෙකරුවා

9
33.
අත්නගලු වනෙය් දී
මඟිෙයකු හට හිස දන් දී
බුදු බව පැතු සඟෙබොධී
සිහි කරපන් සිත පෑදී

34.
අහෙසේ නිල් වළාකුෙල්
ගැෙටන රුවන් ෙකොතිනුදුෙල්
ෙදව්රම් මහ සෑය ෙකෙළේ
මහෙසන් මහ රජු ඒ කෙළේ

35.
ෙහේමා රජ කුමරි එදා
දළදා හිමි ෙගන ආ දා
සාදු නදින් ෙදව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

36.
දැක කළු ෙලඩ නෙයක් එදා
අප බුදුදස් මහ නිරිඳා
කළ පිළියම් සිතන සඳා
උඹට පුෙත් සැප ම සදා

10
37.
කුමාරදස් රජු ෙපොරෙණ්
බැන්ෙද් ජානකිහරෙණ්
බමුණන්ෙග් ඔද බිඳුෙණ්
සිහපුන්ෙග් නැණ වැඩුෙණ්

38.
මිතුරා හට දිවි පිදුෙව්
ඒ රජු ෙග් ගුණ සිහි ෙව්
එඩිතර සිංහල පපුෙව්
සැටි ඉන් කාටත් කියෙව්

39.
ඉදි ෙකොට පුර ෙපොෙළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුෙත් ෙවයි මියරූ

40.
පද රස එක් ෙකොට ෙම ෙලොෙව්
කුස ජාතක කව් ෙකරුෙව්
දඹෙදනි පැරකුම් රජු ෙව්
ඉෙගන ගනින් මෙග් දුෙව්

11
41.
කළ වියකන විසුදු මෙග්
වික්මැති ඒ රජුෙග් රෙඟ්
සිහි වන මා පුතුෙග් ඇෙඟ්
ෙල් උණුසුම් ෙවවී නැෙඟ්

42.
ඇති නම් මා අත කඩුවක්
මට සක් ෙදව් ෙකෙරයි කුමක්
ෙම් බස කියු සිහල පුෙතක්
උඹට පුෙත් ෙවයිද මතක්

43.
බලෙන් කඳු මුඳුෙන් දී
පරංගියා මැරුණ විදී
ඇසුෙවොත් පුත සිත පැහැදී
රාසිං ෙදවියන්ට වඳි

44.
ඇහැෙළේෙපොළ පුත් කුමරූ
කඩුවට ෙගළ දුන් අයුරූ
පුරුදු කෙළොත් සිහල දරූ
නිදහස අත්වනු නිෙබොරූ

12
45.
නිදහස් හිරු ෙදව් එනවා
දෑ බැති මල් පිබිෙදනවා
සිරි ලක් මව් හිනැෙහනවා
මෙග් පුතා නැළෙවනවා

46.
ෙනො දී වැෙටන්නට විපෙත්
තබනට නිදහස් සැපෙත්
මුළු ලක් දිව නුෙඹ් අෙත්
තබමි ඉතින් ඔන්න පුෙත්

47.
විජය අබා රජ්ජුරුෙවෝ
සැඬි ෙදමළුන් වඳ ෙකරුෙවෝ
ෙපර අප සිංහල දරුෙවෝ
ෙම බඳු හපන්කම් ෙකරුෙවෝ

48.
පඬි සක්විති ෙතොටගමුෙව්
වීදාගම වැත්තෑෙව්
ඉපදුණ ෙම් ලංකාෙව්
ඉපදීමත් පිනක් ම ෙව්

13
49.
කැප්පැටිෙපොළ ෙසෙනවි සුරූ
කර රුපු ෙසන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුෙත් ෙවයි මියුරූ

50.
ඇඳි සළුපට ෙගන ෙසෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ෙගළ දුන්ෙන් එදා
ගුරුකමටයි උඹට ෙමදා

51.
එබඳු උතුම් ලංකාෙව්
දුසිරිත් දසතින් ෙබෝෙව්
ෙම් ගැන වැඩ කෙළොත් ෙලොෙව්
උෙඹත් මෙගත් නම කියෙව්

52.
මැරුෙණොත් යළි උපදින්ෙන්
අතරක නෑ පවතින්ෙන්
එම මරෙණට ඉතිකින්ෙන්
ඇයිද පුෙත් බය ෙවන්ෙන්

14
53.
බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි ෙමෙහමයි
පුත නඹටත් එය උරුමයි

54.
ගන්ෙනෝරුෙව් කඳු මුදුෙන්
සිට රජසිහ එ දිෙන්
නැංවු යුද හඬ ෙම දිෙන්
රැව් ෙදයි ම පුතුෙග් සවෙන්

55.
සිංහල ඊ පහර වැදී
පරංගි ෙසන් වැටුණ විදී
සිහි ෙකරුෙවොත් සිතින් ළැදී
නුඹට අදත් ෙපෙනයි ඇඳි

56.
නිදහස් ලිය ලියලන්ෙන්
සම් මස් ඇට ෙපොෙහොරින්ෙන්
ෙම් සිතිවිලි සමඟින්ෙන්
මෙග් පුතා ෙලොකු ෙවන්ෙන්

15
57.
පිළගම ෙද්වාෙල් වැදී
සිටි නිරිෙඳක් බෙයන් බැඳි
රෑ සිහිෙනන් දුටු පරිදී
පින් පැණ යුත් පුෙතක් ලදී

58.
ඉන් පසු සිරිලක සිරියා
වැඩි විය සුර පුෙරක නියා
වැෙටමින් සිටි සිංහලයා
ෙග් නම ෙලොව පැතිර ගියා

59.
"නිවටුන්ෙග් බිය සහදයි"
යනු කීෙව් එ මහ රජයි
පුත නුඹෙග් ගතයි හදයි
එ බසට ෙයොමු කෙළොත් ෙහොඳයි

60.
ලක එක ෙසේසත් ෙසවෙණ්
තැබු ඒ නිරිඳුෙග් සරෙණ්
ලද ම පුතුට මුළු ෙදරෙණ්
ෙවන සැප කිම එම පමෙණ්

16
61.
"අහස් දිෙයන් බිඳක් පවා
ඉවත ෙනොෙගොස් නැවෙත්වා "
ඉටමින් මහ වැව් කණවා
වැඩ ෙකෙළේ ඒ රජ දරුවා

62.
ලැග සිටිමින් වහල් බෙව්
ෙමත් ෙකරුවත් පලක් ෙනොෙව්
පුත නුඹ හද මල් ෙගොමුෙව්
ෙම් මල් පිබිදිය යුතුෙව්

63.
කාටත් හිමි ෙපොදු ෙද් නම්
නැති බැරි හිඟ අවහිරකම්
ෙම් ෙද් මැඩ ෙගන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

64.
සතුරුව ෙපරමුණට එෙතොත්
අර මහෙමර සමඟ වුවත්
සතුරු ෙවයන් පුෙත් නුඹත්
ඒකයි හරි වීරකමත්

17
65.
මිතුරුකමින් ෙපරට එෙතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු ෙවයන් පුෙත් නුඹත්
එයයි ෙලොෙව් ගුණය මහත්

66.
උස් තැන් දැක හැකිෙළන්ෙන්
මිටි තැන් දැක පුප්පන්ෙන්
නිවටුන් බව සිතමින්ෙන්
මෙග් පුතා ෙලොකු ෙවන්ෙන්

67.
සිරිකත මිණි විජිනි පතින්
පවන් සලයි නුඹට ෙමතින්
බියක් සැකක් ෙනො ව යහතින්
නිඳා ගනින් පුෙත් ඉතින්

68.
බීමට එක කිරි උගුරක්
කෑමට නිසි රස අහරක්
නැතිෙයන් උඹ වැනි දහසක්
අෙන් පුෙත් විඳින දුකක්

18
69.
අපිය අෙප් රට රැක්ෙකෝ
කියන අෙප් ෙලොකු ෙලොක්ෙකෝ
ෙම් බව තව ෙනො ම දැක්ෙකෝ
අපට ඉතින් බලයක් ෙකෝ

70.
ෙම් ගැන වැඩ ෙකොට ඉමහත්
ලැෙබන දුකක් හිරිහැරයක්
නිවනට සරි ෙකොට සිතෙතොත්
උඹයි මෙග් පුතා සමත්

71.
විහාර මහ රජ ෙද්වී
ගැමුණු පුතා හා එක් වී
සිහිෙනන් නුඹ අමතාවී
කළ යුතු ෙදය පවසාවී

72.
කව්ෙසේකර ගුත්තිල දා
සසදා සහ මුවෙදව් දා
ෙම් සිංහල ගත් සමුදා
ෙදයි ම පුතුට නැණ පහදා

19
73.
මියුරු ෙකොවුල් සැළ පෙරවී
තිසර ගිරා සරණ අවී
ෙම් ගත්වල තිෙයන කවී
රසය උරා ෙබොනු මැනවී

74.
විදු සක්විති ඇදුරිඳුෙග්
බුත්සරෙණ් තිෙබන අෙග්
දැන ෙගන ෙපොඩි පුතා මෙග්
ෙවන්න උඹත් මතු එ වෙග්

75.
විසතුරු පද අරුත් ෙසොමී
එක් ෙකොට පඬි ගුරුළු ගැමී
කළ ෙද් ෙපොතින් වැෙහන එ මී
මෙග් පුතාටත් කවමී

76.
සිනිඳු ෙමොෙළොක් බව මෙලහී
පිරිසුදු බව පිනි බිෙඳහී
එක් වී මා පුතුෙග් ෙළහී
අරක් ගනී හැම දිෙනහී

20
77.
ජාතික ෙදව් ගී ගයමූ
මුළු ෙලෝෙක මත් කරමූ
නිදහස් ෙදව් දූට හමූ
ෙවන්ට අපිත් ෙපරට යමූ

78.
කුල ෙබ්දය ලියලන්ෙන්
ජාතික බැමි පුපුරන්ෙන්
ෙම් රට ෙම් විපතින්ෙන්
උඹ ද පුෙත් ගලවන්ෙන්

21

You might also like