Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 8

සංචරණය

හැදින්වීම
• සංහල භාෂාවෙන්ව සංචරණය යනුවෙන්වද ඉංග්‍රීස භාෂාවෙන්ව
tourism යනුවෙන්ව ද හදුන්වෙන ක්‍රියාවේ ෙචනාර්ථය වහෝ සංකල්පීය
අර්ථය සඳහා විවිධ අදහස් ඉදිරිපත් ී තිවේ. ඉන්වදියානු සම්භාෙයයන්වට
අනුෙ සංචරණය යන සංකල්පපවේ මූලික ලක්ෂණ ප්‍රකට කරන
සංස්කෘත සාහිතයවේ “බැහැරයාම” යන අර්ථ වදන “ආටන’’ යන
ධාතුවෙනි උපන්ව ෙචන තුනක් හඳුනාගත් හැකිය.

• 1 . තිර්ථාටන - ආගමික කටු කටයුතු සඳහා බැහැර යාම වහෝ ස්ථාන


දැකීමම් පිණිස යාම
• 2 පර්යාටන - සන්වතුෂ්ිය හා දැනුම් උවදසා බැහැර යාම
• 3 වේශාටන - මූලික ෙශවයන්ව ආර්ික ප්‍රතිලාභ අත්පත් කර
ගැනීමමට සඳහා රින්ව බැහැර යාම
නිර්ෙචන
 සංචරණය යනු සංචාර කරනු ලබන ප්‍රවේශ ෙලදී
ආදායම් උපයන කෙර වහෝ ක්‍රියාදාමයකට දායක
වනාෙන විවේකය ෙයාපාර කටයුතු මූලික අරමුණ
උවදසා ෙසරකට වනාෙැඩි කාලයක් සඳහා අඛණ්ඩෙ
තම සුපුරුදු පරිසරවයන්ව බැහැර ප්‍රවේශෙල සංචාරය කර
නොතැන්ව ගන්වනා පුේගලයන්වවේ කියාකාරකම් fú .
(UNWTO)
• යම් රටකට නගරයකට වහෝ ප්‍රවේශයකට අන්වතර් හා බාහිර ෙශවයන්ව
විවේශිකයන්වවේ ප්‍රවේශීම් නැෙතී සටීම් සහ ක්‍රියාකාරීත්ෙය සමග සෘජුෙ
සම්බන්වධ ෙන ආර්ික පසුබිමක් සහිත සයලුම වමවහයීම් සංචරණය යනු
සංචරණය වේ.
Herman Von Schullard,1910

• ස්ිර පදිංචියට වහෝ කිසදු ඉපයීම් ක්‍රියාෙකට සම්බන්වධ වනාෙන


අවන්වොසකයින්ව වේ චාරිකා සහ ලැගුම් ගැනීමම් මගින්ව ඇති කරන සයලුම
සංසේී සහ සම්බන්වධතා සංචරණය වේ
Hunziker and krapf, 1941

• සංචරණය යනු සය සාමානය පදිංචි ස්ථානවයන්ව බැහැර ගමනාන්වත වෙත


සදුකරන තාෙකාලික වකි කාලීන සංචාර වේ.
Buckart and Medlik,1974
 සංචරණය යනු තමන්ව සාමානයවයන්ව දිවිවගෙන රක්ෂාවේ හි
නියුතු ප්‍රවේශ්වේන්ව බැහැර ගමනාන්වත වෙත ජනයාවේ
තාෙකාලික සහ වකිකාලීන ගමන්ව සහ ඒ සෑම
ගමනාන්වතයකදීම ඔහු විසන්ව සදු කරන ක්‍රියාකාරකම් වේ.
සයලුම අරමුණු උවදසා සදුකරන ගමන්ව මීට අයත් වේ
Tourism Society of England, 1976

 සමානය ජීෙන ප්‍රවේශවයන්ව බැහැර යන පුේගලයා ඔහුවේ


අෙශයතා සපුරන කර්මාන්වත සහ සත්කාරකවේ සමාජ-
සංස්කෘතික ආර්ික සහ වභෞතික පරිසරවේ දී ඔහු සහ
ඒම කර්මාන්වතය වකවරහි ෙන බලපෑම් පිළිබඳ අධයනය
කිරීම සංචරණය වේ
Dr.Jafar Jafari, 1977
පදිංචි ප්‍රවේශවයන්ව බැැහැර සදුකරන තාෙකාලිකෙ චාරිකා ෙල
ප්‍රතිඵලයක් වලස ඇති ෙන සහ විශාන්වතිමය අෙශයතා සඳහා
අතිශයින්ව උනන්වදු කරෙන විවේක කාලීන චරියා සහ එහි ප්‍රතිඵල
වලස සංචරණය යන්වන සංකල්පීමය ෙශවයන්ව අර්ථ දැක්විය හැකිය.
Heeley, 1980
කැමැත්ත මත වතෝරා ගනු ලබන පදිංචි පරිසරවයන්ව බැහැර සදුකරනු
ලබන විවශ්ෂ ක්‍රියාකාරකම් සංචරණය යනුවෙන්ව හැඳින්වවේ.
International Association Of Scientific Experts in Tourism,1981

සංචරණය යනු පදිංචි සහ රක්ෂාවේ හි නියුතු තම සුපුරුදු පරිසරවයන්ව


බැහැර ගමනාන්වත වෙත සදුකරන තාෙකාලික සංචාර‍එම ගමනාන්වත
ෙලදී සදු කරන ක්‍රියාකාරකම් හා ඔවුන්වවේ අෙශයතා සපුරාලීම සඳහා
උත්පාදනය ෙන පහසුකම් ආදිය වේ.
Mathieson and Wall, 1982
සංචාරකයන්ව සහ අනිකුත් ආගන්වතුකයන්ව ආකර්ෂණය කර ගැනීමම
සහ ඔවුන්ව සඳහා ආගන්වතුක සත්කාර කිරීවම් ක්‍රියාෙලිවේදී
සංචාරකයන්වවේ, ෙයාපාර සැපයුම්කරුෙන්වවේ, සත්කාරක රජවේ
සහ සත්කාරක සමාජවේ අන්වතර් ක්‍රියා මගින්ව උපදින සයලුම
සංසේි සහ සම්බන්වධතා සංචරණය යනුවෙන්ව හැදින්වවේ.
Macintosh and Goeldner, 1986
ස්ූතියි

You might also like