මහා ජයමංගල ගාථා

You might also like

You are on page 1of 3

මුල් පිටුව මහා ජයමංගල ගාථා

5:35 / 5:35

මහාකාරුණිකෝ නාථෝ
හිතාය සබ්බපාණිනං මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සියලු
පූරෙත්වා පාරමී සබ්බා සත්‍වයන්ට හිත සුව පිණිස පාරමිතා පුරා
පත්තෝ සම්බෝධිමුත්තමං බුදූබවට පැමිණිහ. ඒ සත්‍යයේ බලයෙන් ඔබට
එතේන සච්චවජ්ජේන ජය මංගල්‍යක් වේවා
හෝතු (තේ) ජයමංගලං
ජයන්තෝ බෝධියා මූලේ
ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර
සක්‍යානං නන්දිවද්ධනෝ
සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද
ඒවං (තුය්හං) ජයෝ හෝතු ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා!
ජයස්සු ජයමංගලං
සක්කත්වා බුද්ධරතනං
ඕසධං උත්තමං වරං
දෙව් මිනිසුන්ට හිත සුව සලසන්නා වූ බුද්ධ
හිතං දේවමනුස්සානං
රත්නය උතුම් බෙහෙතකි. ඒ තෙජසින් මගේ
බුද්ධ තේජේන සොත්ථිනා සියලු උවදුරු නැසේවා! සියලු දුක් දුරුවේවා!
නස්සන්තුපද්දවා සබ්බේ
දුක්ඛා වූපසමෙන්තු (තේ)
සක්කත්වා ධම්මරතනං
ඕසධං උත්තමං වරං කෙළෙස් ගින්නෙන් ඇතිවන දැවිල්ල
පරිළාවූපසමණං සංසිදුවන ධර්ම රත්නය උතුම් බෙහෙතකි. ඒ
ධම්මතේජේන සොත්ථිනා තේජසින් ඔබගේ සියලු උවදුරු නැසේවා!
නස්සන්තුපද්දවා සබ්බේ සියලු භය දූරු වේවා!
භයා වූපසමෙන්තු (තේ)
සක්කත්වා සංඝරතනං
ඕසධං උත්තමං වරං දුරසිට ගෙනවුත් පුදන සිව්පසය පිළිගැනීමට
ආහුනෙය්‍යං පාහුනෙය්‍යං සුදුසු සංඝරත්නය උතුම් බෙහෙතකි, ඒ
සංඝ තේජේන සොත්ථිනා ‌තේජසින් ඔබගේ සියලු උවදුරු නැසේවා!
නස්සන්තු’පද්දවා සබ්බේ සියලු රෝග දුරු වේවා!
රෝගා වූපසමෙන්තු (තේ)
යං කිඤ්චි රතනං ලෝකේ
මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක් බුද්ධ
විජ්ජති විවිධා පුථු
රත්නයට සම කළ නොහැක. ඒ සත්‍යයෙන්
රතනං බුද්ධසමං නත්ථි ඔබට සියලු යහපත වේවා!
තස්මා සොත්ථි භවන්තු (තේ)
යං කිඤ්චි රතනං ලෝකේ
මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක්
විජ්ජති විවිධා පුථු
ධර්ම රත්නයට සම කළ නොහැක. ඒ
රතනං ධම්මසමං නත්ථි සත්‍යයෙන් ඔබට සියලු යහපත වේවා!
තස්මා සොත්ථි භවන්තු (තේ)
යං කිඤ්චි රතනං ලෝකේ
මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක් සංඝ
විජ්ජති විවිධා පුථු
රත්නයට සම කළ නොහැක. ඒ සත්‍යයෙන්
රතනං සංඝසමං නත්ථි ඔබට සියලු යහපත වේවා!
තස්මා සොත්ථි භවන්තු (තේ)
නත්ථි මේ සරණං අඤ්ඤං බුදුරජාණන් වහනසේ මට එකම සරණ වන
බුද්ධෝ මේ සරණං වරං සේක. අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ
ඒතේන සච්චවජ්ජේන බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා!
හෝතු (තේ) ජයමංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං
ධර්ම රත්නය මට එකම සරණ වන සේක.
ධම්මෝ මේ සරණං වරං
අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ
ඒතේන සච්චවජ්ජේන බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා!
හෝතු (තේ) ජයමංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං
සංඝ රත්නය මට එකම සරණ වන සේක.
සංඝෝ මේ සරණං වරං
අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ
ඒතේන සච්චවජ්ජේන බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා!
හෝතු (තේ) ජයමංගලං
සබ්බීතියෝ විවජ්ජන්තු
සියලු උවදුරු දුරු වේවා! සියලු රෝග විනාශ
සබ්බරෝගෝ විනස්සතු
වේවා! කිසිම අනතුරක් නොවේවා! දීර්ඝායුෂ
මා (තේ) භවත්වන්තරායෝ සැප ලැබේවා!
සුඛී දීඝායුකෝ භව
භවතු සබ්බමංගලං
හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො
රක්ඛන්තු සබ්බ දේවතා
රකිත්වා! සියලු බුදුවරුනගේ බලයෙන් ඔබට
සබ්බබුද්ධානු භාවේන සැම දා සුව සෙත් වේවා!
සදා සොත්ථි භවන්තු (තේ)
භවතු සබ්බමංගලං
හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො
රක්ඛන්තු සබ්බ දේවතා
රකිත්වා! සියලු ධර්මරත්නයේ බලයෙන් ඔබට
සබ්බධම්මානු භාවේන සැම දා සුව සෙත් වේවා!
සදා සොත්ථි භවන්තු (තේ)
භවතු සබ්බමංගලං
හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො
රක්ඛන්තු සබ්බ දේවතා
රකිත්වා! සියලු සංඝරත්නයේ බලයෙන් ඔබට
සබ්බසංඝානු භාවේන සැම දා සුව සෙත් වේවා!
සදා සොත්ථි භවන්තු (තේ)
නක්ඛත්ත යක්ඛ භූතානං
නක්ෂත්‍ර ග්‍රහ අපලයන් ද, යක්ෂභූතයනගෙන්
පාපග්ගහනිවාරණා
හා පාපී ග්‍රහයන්ගෙන් වන දොසයන් ද, සියලු
පරිත්තස්සානු’භාවේන උපද්‍රවයන් ද පිරිතේ අනුහසින් දුරු වේවා!
හන්තු තේසං උපද්දවේ
යං දුනිමිත්තං අවමංගලඤ්ච
දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ
යො චා’ මනාපො සකුණස්ස සද්දො
හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන
පාපග්ගහො දුස්සුපිනං අකන්තං සියල්ල බුද්ධානු භාවයෙන් විනාශ වෙත්වා!.
බුද්ධා’නුභාවේන විනාසමෙන්තු
යං දුනිමිත්තං අවමංගලඤ්ච
දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ
යො චා’ මනාපො සකුණස්ස සද්දො
හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන
පාපග්ගහො දුස්සුපිනං අකන්තං සියල්ල ධම්මානු භාවයෙන් විනාශ වෙත්වා!.
ධම්මා’නුභාවේන විනාසමෙන්තු
යං දුනිමිත්තං අවමංගලඤ්ච
දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ
යො චා’ මනාපො සකුණස්ස සද්දො
හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන
පාපග්ගහො දුස්සුපිනං අකන්තං සියල්ල සංඝානු භාවයෙන් විනාශ වෙත්වා!.
සංඝා’නුභාවේන විනාසමෙන්තු
දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා දුකට පත්වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා
භයප්පත්තා ච නිබ්භයා බියට පත්වූ සියලු සත්වයෝ බියෙන් මිදෙත්වා
සොකප්පත්තා ච නිස්සෝකා ශෝකයට පත්වූ සියලු සත්වයෝ ශෝක
හොන්තු සබ්බේපි පාණිනෝ නොවෙත්වා!
දානං දදන්තු සද්ධාය ශ්‍රද්ධාවෙන් දන් පුදනු ලබත්වා
සීලං රක්ඛන්තු සබ්බදා හැමකල්හි සීලය සුරකිත්වා
භාවනාභිරතා හොන්තු භාවනාවේ ඇලී වසන්නෝ වෙත්වා
(ඒ සියලු පිනෙන්) දෙවියන්ගේ සහභාගයට
ගච්ඡන්තු දේවතාගතා
යෙත්වා
සබ්බේ බුද්ධා බලප්පත්තා සියලු බුදු ගුණ බලයෙන්
පච්චේකානඤ්ච යං බලං පසේ බුදු ගුණ බලයෙන්
අරහන්තානඤ්ච තේජේන රහතුන් ගේ ද තේජසින්
රක්ඛං බන්ධාම සබ්බසෝ සැමට රැකවරණ වේවා.
සබ්බේ බුද්ධා බලප්පත්තා සියලු බුදු ගුණ බලයෙන්
පච්චේකානඤ්ච යං බලං පසේ බුදු ගුණ බලයෙන්
අරහන්තානඤ්ච තේජේන රහතුන් ගේ ද තේජසින්
රක්ඛං බන්ධාම සබ්බසෝ සැමට රැකවරණ වේවා.
සබ්බේ බුද්ධා බලප්පත්තා සියලු බුදු ගුණ බලයෙන්
පච්චේකානඤ්ච යං බලං පසේ බුදු ගුණ බලයෙන්
අරහන්තානඤ්ච තේජේන රහතුන් ගේ ද තේජසින්
රක්ඛං බන්ධාම සබ්බසෝ සැමට රැකවරණ වේවා.

මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ


Android දුරකථන
සඳහා ලබාගන්න.

You might also like