Professional Documents
Culture Documents
Past Papers It2
Past Papers It2
Past Papers It2
( 03 ) පරිගණක පරීක්ෂණය
01. ( I ) Ms Access දත්ත සමුදායක තිෙබන objects පෙබ්ද පහක් සදහන් කර ඒවා එක එෙකහි කාර්යය ගැන
ෙකටි විස්තරයක් කරන්න. ( ලකුණු 03 යි )
( III ) වගුවක Single Field Index එකක් ෙයදීෙම් පියවර ෙකටිෙයන් ලියන්න. ( ලකුණු 02 යි )
( II ) Power point භාවිතෙයන් පස්ථාර නිරූපණය කිරීෙම් පියවර අනුපිළිෙවලින් ලියා දක්වන්න.
( III ) කාණ්ඩගත ( Grouped ) Object එකක් Ungroup කරණ ආකාරය පිළිෙවලින් ලියන්න.
03. ( I ) ඔබට විදුලි තැපෑෙලනි ලැබුණු ඇමුණුමක් සහිත පණිවුඩයක් Desktop හි ගබඩා කර පසුව එය විවෘත
කර බලන අන්දම ලියන්න.
( II ) ඇමුණුමක් සහිත විදdත් තැපෑල් පණිවුඩයක් alice@yahoo.com ලිපිනයට යවන ආකාරය ෙකටි
පියවර මඟින් ඉදිරිපත් කරන්න.
04. ( I ) පහත දැක්ෙවන ස්ථාන ගත කිරීම් සඳහා Ms Excel වැඩ පතක භාවිතා කළ යුතු යතුර / යතුරු
ෙමොනවාද?
a. එක Cell එකක් ඉහලට යාමට.
b. එක Cell එකක් පහලට යාමට.
c. එක Cell එකක් වමට යාමට.
d. එක Cell එකක් දකුණට යාමට.
e. වැඩපතක ආරම්භයට යාමට ( Cell A1 )
f. ෙප්ලියක අවසානයට යාමට.
g. තීරයක අවසානයට යාමට.
( II ) Cut & Paste සහ Copy & Paste යන කියාකාරකම් ෙදෙකහි ෙවනස පැහැදිලි කරන්න. Copy &
Paste කියාකාරකෙම් පියවර අනුපිළිෙවලට ලියන්න.
A B C D E F
1. Department of Examination
පහත දක්වා ඇති විස්තර අනූව ඉහත වගුව Ms Excel හි සැකසීමට ආදාළ පියවර ලියන්න.
( අ ) පධාන ශීර්ෂ ( 1 ෙප්ළෙය් ) A සිට F තීරුව දක්වා නිරූපණය කර එහි හරි මැදට එෙක්ලි කරන්න.
( ආ ) ෙදවන ෙප්ළිෙය් B සිට E තීරුව දක්වා උප ශීර්ෂ ෙයොදා තීරුෙව් මැදට එෙක්ලි කරන්න.
( ඉ ) පධාන ශීර්ෂයට Comic Sans Ms යන Font එක ෙයොදන්න. එහි Font Size එක 14 කරන්න.
( ඊ ) විභාග නම් දක්වන තීරුෙව් පළල සම්මත පමාණයට වඩා වැඩි කරන්න.
( II ) Ms Word හි පහත දැක්ෙවන ආකාරයට ෙල්ඛණයට Bullet ෙයොදන අන්දම ෙකටි පියවරවලින්
ලියන්න.
Confidential
Computer
Evaluation
1. School exams
2. Agency Exams