Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 3

රාජ කළමනාකරණ සහකාර ෙසේවෙය් III වන පන්තිෙය් නිලධාරීනා සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත

පරික්ෂණය සඳහා

ආදර්ශ පශ්
පශ්න පත අංක 01

පරිගණක පරීක්ෂණය

01. Operating System එකක් යනු කුමක්දැයි හඳුන්වා උදාහරණ 03 ක් ෙදන්න.

02. Windows සහ Dos ෙමෙහයුම් පද්ධති අතර ෙවනස්කම් 02 ක් ලියන්න.

03. Desktop එක තුල නව Folder එකක් සාදන ආකාරය පැහැදිලි කරන්න.

04. පහත ෙකොටස් ෙකටිෙයන් හඳුන්වන්න.


I. Icons

II. Mouse Pointer

III. Desk Top

IV. Recycle Bin


05. File එකක් ෙවනත් ස්ථානයකට Copy කර ගන්නා ආකාරය ලියන්න.

06. Internet සහ E-Mail අතර ඇති ෙවනස පැහැදිලි කරන්න.

07. ( I ) ඔබට විදුලි තැපෑෙලනි ලැබුණු ඇමුණුමකි සහිත පණිවුඩයක් Desktop හි ගබඩා කර පසුව එය විවෘත
කර බලන අන්දම ලියන්න.
ලියන්න.

ඊ ෙම්ල් එකකින් පණිවුඩයක් ලැබුන පසු එහි ඇමුණුමක් ඇත්නම් ඇමුණුමක් ඇති බව සඳහන් ෙව්. ඊට පසු
එම ඇමුණුම් ලකුණ ඇති තැන Click කළ විට එම ඇමුණුෙම් වයිරස් ඇත්දැය ෙසොයන අතර ඊට පසු Open
කිරීමට ෙහෝ Save කිරිමට අවස්ථාව ලැෙබන අතර ඊට පසු Save click කර Desktop හි Save කර ගත
හැක.

පසුව එම ෆයිල් එක Double Click ෙහෝ එම ෙගොනුව උඩ Right Click කර ෙගොනුව Open කර ගත හැක.

( II ) ඇමුණුමක් සහිත විදUත්


විදUත් තැපෑල් පණිවුඩයක් alice@yahoo.com ලිපිනයට යවන ආකාරය ෙකටි
පියවර මඟින් ඉදිරිපත් කරන්න.
කරන්න.

• විදUත් තැපෑල් ගිණුම ආරම්භ කරන්න.

• ඊෙම්ල් එෙක් අලුත් ඊෙම්ල් එකක් යැවීමට අවශ New Massage Click කරන්න.

• පසුව යවන්නාෙග් ලිපිනයට alice@yahoo.com ෙයොදන්න.

• පසුව Attachment Click කර තමාෙග් පරිගණකෙය් ඇමුණුම ඇති ස්ථානෙයන් ෙගොනුව ෙතෝරා
Open කල විට ඊෙම්ල් එකට ෙගොනුව attach ෙව්.

• පසුව මාතාකාවක්, ඊ ෙම්ල් එෙක් අඩංගු විය යුතු කරුණු සඳහන් කර ෙම්ල් එක Send කරන්න.

08. ( I ) පහත දක්වා ඇති කියාකාරකම්


කියාකාරකම් සඳහා අවශ පියවර ලියන්න.
ලියන්න.
( අ ) ඔෙබ් පරිගණකෙය් ගබඩා කර ඇති Clip Art එකක් ෙසවීම.
ෙසවීම.

( ආ ) එම Clip Art එක ෙතෝරාෙගන අදාළ ෙල්ඛණෙය් අවශ ස්ථානයට ඇතුලත් කිරීම.


කිරීම.

( ඉ ) එම චිතෙය්
චිතෙය් පමාණය
පමාණය ෙවනස් කිරීම.
කිරීම.

You might also like