Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 8

දෙවන වාර පරීක්ෂණය - 2018

දතාරතුරු හා සන්නිදේෙන තාක්ෂණය


10 දරේණිය
I ද ාටස ාලය පැය 01

 ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

1. පහත සඳහන් දෑ අතරින් තතොරතුරක් තලස වර්ගීකරණයට වඩොත් සුදුසු වන්තන් කුමක්ද?
1) වොර්ගික වර්ගෂොපතනය
2) සතියකට ඇති දින ගණන
3) ශ්‍රී ලංකොතේ සම්මත මුදල් ඒකකය
4) තතල් බවුසරයක අඩංගු තපට්‍රල් ප්‍රමොණය

2. පරිගණක ජොලයක මුර පදයට (Password) වඩොත් සුදුසු වන්තන්,


1) 123456
2) Colombo
3) EammA&Netwo@4586
4) ABC@gmail.com

3. 2014 FIFA තලෝක කුසලොන පොපන්දු තරගොවලිතේ ජයග්‍රොහකයො වූතේ ජර්ගමනියයි. තමම තතොරතුතරහි
වටිනොකම වඩොත් උපරිම වූතේ කුමන අවස්ථොතේද?
1) ජර්ගමනිය විසින් අවසන් තගෝලය ලබො දිනකට පසුව
2) ජර්ගමනිය විසින් අවසන් තගෝලය ලබො ගත් අවස්ථොතේදී
3) ජර්ගමනිය අවසන් තරගයට තත්රී පත්වූ තමොතහොතත්
4) ජර්ගමනිය විසින් අවසන් තගෝලය ලබො ගැනීමට දිනකට තපර

4. Facebook සමොගතම් නිර්ගමොතෘ වන්තන්


1) වොල්ස් බැතේජ්
2) බිල් තේට්ස්
3) ස්ීේ තජොේස්
4) මොර්ගක් සකබර්ගේ

5. පහත ඒවොයින් තවේ අතරික්සුවක් (Web Browser) වන්තන්,


1) Macromedia Flash
2) Google
3) Internet Explorer
4) Outlook Express

6. 1110101 2 යන ද්වවිමය සංඛ්‍යොවට ගැලතපන දශමය සංඛ්‍යොව වන්තන්,


1) 17710
2) 17610
3) 11310
4) 18710
1
7. 1011 සහ 0111 යන ද්වවිමය සංඛ්‍යොවන්තේ එකතුව වන්තන් ,
1) 10000 2
2) 10010 2
3) 1122 2
4) ඉහත කිසිවක් තනොතේ

8. දත්ත ගබඩො කර ගන්නො ආකොරය අනුව ද්වවිතීයික මතකය තබදිය හැකි ප්‍රධොන ආකොර නම්,
1) RAM , ROM, Cache Memory
2) ALU, CU, Memory Registers
3) චුම්භක මොධය, ඝන මොධය හො ප්‍රකොශ මොධය
4) සංඝටන හො සංඝටන තනොවන

9. තවෝකි තටෝකි යන්රය උදොහරණයක් තලස ගත හැකි දත්ත සන්නිතේදන ක්‍රමය වන්තන්,
1) ඒකපථ (Simplex)
2) අර්ගධ ද්වවිපථ(Half duplex)
3) පූර්ගණ ද්වවිපථ (Full duplex)
4) Point to point

10. MS Excel භොවිතතයන් තකෝෂ පරොසයක විශොලතම අගය ලබො ගත හැකි ශ්‍රිතය වන්තන්
1) = Max ( )
2) = Min ( )
3) = Low ( )
4) = Less ( )

11. චිරක පරිශීලක අතුරුමුහුණත් සහිත තමතහයුම් පද්වධති නිර්ගමොණතේදී මිරශීලී අතුරුමුහුණත් සකස්
කිරීම සඳහො ප්‍රධොන සංරචක 4 ක් තයොදො තගන ඇත.එනම්,
1) Windows, Inputs, Mouses, Pointers
2) Windows, Internet, Monitor, Pictures
3) Windows, Icons, Menus, Pointers
4) Windows, Icons, Menus, Pictures

12. Linux තමතහයුම් පද්වධතිවල දක්නට ඇති තගොනු ආකොරයක් වන්තන්,


1) FAT16
2) ext4
3) FAT32
4) APFS

13. පහත සඳහන් දෑ අතුරින් පිළිතවලින් දත්තයකට හො තතොරතුරකට ආතද්වශ කළ හැක්තක්,


1) පිටි සහ පොන්
2) පොන් සහ පිටි
3) පිටි සහ නිෂ්පොදනය
4) නිෂ්පොදනය සහ පොන්

2
14. ASCII හි CAT නිරූපණය කරනුතේ 067065084 මගින් නම් ART නිරූපණය කරන්තන් පහත
කවරකින්ද?
1) 065084067
2) 065082084
3) 067083084
4) 067084065

15. පරිගණකයක සකසනතේ තහෝරො ස්පන්ද තේගය(Clock speed) මනිනු ලබන්තන්,


1) dB
2) Kbps
3) Sec
4) Hz

16. පහත රූපතේ දැක්තවන තකොටතස් අඩංගුවන උපතදස් අයත් වන්තන්

1) මෘදුකොංග (software) වලටය.


2) ස්ිරොංග (firmware) වලටය.
3) ජීවොංග (live ware) වලටය.
4) දෘඩොංග (hardware) වලටය.

17. හදිසි මැකීයොම්වලින් ආරක්ෂො කිරීම සඳහො ඔබතේ තගොනු (files) බොහිර ඩිස්කයක අනුපිටපත් කිරීම
හදුන්වන්තන් පහත කවර නමකින්ද?
1) ප්‍රතිභොීකරණය( defragmentation)
2) උපස්ථනය (backing up)
3) ඩිස්ක පිරිසිදු කිරීම ( disk cleaning up)
4) ආකෘතිකරණය ( disk formatting)

18. පරිගණකය ආශ්‍රිත කොර්ගයයන් තේගවත්ව කිරීම සඳහො තකටිමං යතුරු භොවිත කරයි. වචන තහෝ තේද
තත්රීම (select) සඳහො තයොදො ගත හැකි තකටිමං යතුරක් වන්තන්,
1) Ctrl + N
2) Ctrl + A
3) Ctrl + R
4) Ctrl + H

3
19. .sys වර්ගගතේ තගොනු වල අඩංගු වන්තන්,
1) වදන් සැකසුම් (word processing documents)
2) ක්‍රියොත්මක කළ හැකි තගොනු (executable files)
3) උපොංග ධොවක තහෝ දෘඩොංග විනයොසයන් (device drivers or hardware configurations)
4) ඩිජිටල් ශේද (digital audio)

20. පරිගණක පද්වධතියක පොලන ඒකකය පිහිටො ඇත්තත් කුමක් තුළද?


1) සකසනය (CPU)
2) දෘඩ තැටිය (Hard Disk)
3) මේ පුවරුව (Mother Board)
4) ප්‍රධොන මතකය (Main Memory)

21. තමහි දැක්තවන A පරිගණකයට තයොදො ඇති තමතහයුම් පද්වධතිය විය හැක්තක්,

1) බහු කොර්ගය තමතහයුම් පද්වධතියකි


2) ඒක පරිශීලක තමතහයුම් පද්වධතියකි
3) තතය කොල තමතහයුම් පද්වධතියකි
4) බහු පරිශීලක තමතහයුම් පද්වධතියකි

22. BCD වලින් නිරූපණය කළ හැකි විශොලතම සංඛ්‍යොංකය කුමක්ද?


1) 0000
2) 1111
3) 1001
4) 1000

23. ජලොශයක වොන් තදොරටු 3 ක් ඇත.එම එක් එක් තදොරටු ක්‍රියොත්මක වීම සඳහො A, B හො C තලස
සංතේදක 3 ක් ජලොශතේ විවිධ මට්ටම් වලින් සවිකර ඇත.සංතේදකයක් ජලතයන් යටවූ විට ඊට
අදොල තදොරටුව පමණක් විවෘත තේ. තමම ක්‍රියොවලිය නිරූපණයට වඩොත් සුදුසු තොර්ගකික ප්‍රකොශය
වන්තන්,
1) ( A OR B) AND C
2) A OR B OR C
3) A AND B AND C
4) A OR B AND C
4
24. Microsoft Excel හි වැඩපතත් සක්‍රීය තකෝෂය පිහිටි තේලිය ඔස්තස් A තීරුව තවත ගමන් කිරීමට
තයොදොගත හැකි යතුර වන්තන්,
1) Ctrl + Arrow Keys
2) Home
3) Page Up
4) Ctrl + Home

25. රූපතේ ඇති තමවලම් මගින් මූලිකව සිදු කළ හැක්තක්

1) පොඨ හැඩසේ කිරීම් (text editing)


2) රූප හැඩසේ කිරීම් (image editing)
3) ශ්‍රවය හැඩසේ කිරීම් (audio editing)
4) තේද හැඩසේ කිරීම්(paragraph editing)

26. වදන් සැකසුම් මෘදුකොංගවල තමම නිරූපකය භොවිත වන්තන්,

1) තේදවල අකුරුවල ප්‍රමොණය අඩු වැඩි කිරීමට


2) තේදයක අනුතේද මට්ටම (indent) අඩු වැඩි කිරීමට
3) තේදයක තේළි අතර පරතරය අඩු වැඩි කිරීමට
4) තතෝරොගන්නො ලද පොඨ තකොටසක් අංකිත ලැයිස්තුවක් (numbered list) තහෝ බුලට්
ලැයිස්තුවක් බවට පත් කිරීමට

27. වදන් සැකසුතම්දී පහත සඳහන් කුමන සංතක්තය , තල්ඛ්‍නයක දකුණු පසට පොඨ (text) එතකල්ල
කිරීම ( alignment) දක්වයිද?

1) 2) 3) 4)

28. තල්ඛ්‍නයක පිටු අංක තයොදන්නොවූ තකොටස කුමක්ද?


1) Footer
2) Subtitle
3) Quote
4) Footnote

5
29. සකස් කර ගත් තල්ඛ්‍නයක් මුද්‍රණය සඳහො විධොන ලබොදිය හැකි ක්‍රම/ක්‍රමය වන්තන්
A. Ctrl + P
B. File  Print
C. යතුරු පුවරුතේ P අක්ෂරය තද කරතගන සිීම.

1) A පමණි
2) A හො B පමණි
3) B හො C පමණි
4) A, B හො C යන සියල්ලම

30. ලිපි සැකසීම සඳහො වදන් සැකසුම් මෘදුකොංගවල විතශ්ෂතයන් ඇතුලත් කර ඇති තමවලම් තීරය
වන්තන්,
1) Mail Box
2) Layout
3) Mail Merge/Mailings
4) Letter

31. 3GB මතකය තුලය වන්තන්,


1) 3 x 1024 KB
2) 3 x 1024 x 1024 KB
3) 3 x 1024 x 1024 MB
4) 3024 MB

32. අධිතේී මොර්ගගතේ වොහනවලින් සිදුවන වැරදි නිරීක්ෂණයට තයොදො ගත හැකි පද්වධතියක් වන්තන්,
1) මොර්ගග සංඥො පද්වධති
2) තේග මොපක
3) පියැවූ පරිපථ කැමරො
4) අනතුරු සංඥො පද්වධති

33. වයි- ෆයි ඇඩේටරයක් පිළිබඳ පහත ප්‍රකොශ සලකන්න.


A. ජංගම දුරකථන හො ලැේතටොේ පරිගණක සඳහො බහුලව තයොදො ගැතන්.
B. සූක්ෂම තරංග මගින් සබඳතොවය ඇති තකතර්ග.
C. ජොල ද්වවොරය (gateway) තලසින්ද හදුන්වයි.

ඉහත ප්‍රකොශවලින් සතය වන්තන් කුමක්ද?

1) A පමණි.
2) A හො C පමණි
3) B හො C පමණි
4) A,B හො C යන සියල්ලම

6
34. මූලික තොර්ගකික ද්වවොරයක් වන්තන් මින් කුමක්ද?
A. AND
B. NAND
C. NOT

1) A පමණි.
2) A හො C පමණි
3) B හො C පමණි
4) A,B හො C යන සියල්ලම

35. තමහි දක්වො ඇති දත්ත සන්නිතේදන මොධයයන් අයත් වන්තන්

1) නියමු මොධයයට පමණි


2) නියමු තනොවන මොධයයට පමණි
3) නියමු හො නියමු තනොවන මොධයයන්ට පමණි
4) ඉහත එකකටවත් තනොතේ

36. වදන් සකසන මෘදුකොංගයක උදේවක් ලබො ගැනීම සඳහො තයොදොගත හැකි කොර්ගයය යතුර(Function
Key) වන්තන්
1) F7
2) F5
3) F3
4) F1

37. ඉ-රොජය සබඳතො ලබො ගත හැකි තවේ අඩවි නොමය වන්තන්


1) www.egov.lk
2) www.e.gov.lk
3) www.gov.lk
4) www.egov.gov.lk

7
38. පහත දක්වො ඇති පැතුරුම්පත් තකොටතස් තතෝරො ඇතිතකෝෂ (selected cells) වලට අදොල නිවැරදි
පරොස වන්තන්

1) B2, H2 හො (C4E6)
2) (B2F2),(C4E6) හො (H2H7)
3) (B2:F2),(C4:E6) හො (H2:H7)
4) ඉහත එකක්වත් තනොතේ

39. 58.32 සංඛ්‍යොතේ MSD හො LSD වන්තන්


1) 5 හො 2
2) 5 හො 3
3) 8 හො 2
4) 8 හො 3

40. තමම රූපතයන් දැක්තවන්තන්

1) OCR
2) OMR
3) Bar Code Reader
4) MICR

You might also like