Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

මගේ ලකුණු

1. පාඩම
අපේ පැරණි ජන ජීවිතය

1. අප රටේ අතීත ජනතාවගෙ ප්‍රධාන ජීවනෝපාය ක්‍රම 3 මොනවාද?

………………………………………….. , ……………………………………………., ………………………………………. ( ලකුණු 3)

2. හිස් තැන් පුරවන්න.


i. ……………………………………… භාවිතා කරමින් මැටි භාණ්ඩ තැනූහ.
ii. කපු හෙවත් ………………………… කර්මාන්තය සිදු කළ ශිල්පියා පෙහෙකර ලෙස හඳුන්වයි.
iii. ශ්‍රමයට ශ්‍රමය හුවමාරු කර ගැනීම…………………………………………….. ක්‍රමය වේ.
iv. වර්තමාන ත්‍රීකුණාමල වරාය අතීතයේදී, ……………………………………. වරාය ලෙසත්, හම්බන්තොට
වරාය ……………………………………………….. ලෙසත් හඳුන්වනු ලැබිණි.
( ලකුණු 5 )
අත්තම් / ගොඩවාය / ගෝකණ්ණ / සකපෝරුව / පේෂ

3. පැරණි ගොවියෝ වී බිස්සක් නිර්මාණය කළේ ඇයි?

…………………………………………………………………………………………………………………………………………………………………
………………………………………………………………………………………………………………………………… ( ලකුණු 2 )
4. පහත වචන වල අර්ථය පහදන්න.

i. ගොයම් මැඩීම - …………………………………………….


ii. අකල හස - ………………………………………….
iii. මද හස - …………………………………………….
iv. පිට දඩ හස - …………………………………………
v. හැලි කටා - …………………………………………….. ( ලකුණු 5 )

5. අතීත සින්හලයා තම ජීවන ක්‍රමයක් ලෙස සත්ත්ව පාලනය කළහ. එහිදී ගව පාලනයේ තිබූ වැදගත්කම
පැහැදිලි කරන්න.

……………………………………………………………………………………………………………………………………………………..
……………………………………………………………………………………………………………………………………………………..
………………………………………………………………………………………………………………………………………………………
…………………………………………………………………………………………………………………………………………… ( ලකුණු 4 )
6. පැරණි ශ්‍රී ලංකාවේ සිදු කළ විදේශ වෙළඳාම පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

………………………………………………………………………………………………………………………………………………………………..
…………………………………………………………………………………………………………………………………………………………………
………………………………………………………………………………………………………………………………………………………………….
……………………………………………………………………………………………………………………………………………… ( ලකුණු 4 )
7. කුඹුරු ගොවිතැන සඳහා භාවිතා කරන ලද උපකරණ 4 ක නම් ලියන්න.

…………………………………………………………….. …………………………………………………
…………………………………………………………….. ………………………………………………… ( ලකුණු 2 )

You might also like