Professional Documents
Culture Documents
The ICON - February 2022
The ICON - February 2022
FEBRUARY 2022
Spread
Love to be
Loved
Leo Duvini Godagama
The Trail
Leo Prasad De Silva
Tenai Workshop
By AISHWARYA TENNAKOON
ALOHA
Leo Dithira Wellappuli
25 SHOUT-OUT
Leo Dinendri Wilegoda Arachchi
Aishwarya Tennakoon
"Leaning Tower"
of Pisa
බස් රථයෙන් Bologna වෙත විත් එහි සියලු
දේ නරඹා එදිනම දහවල් අධිවේගී
දුම්‍රියෙන් Florence වෙත පැමිණියෙමු.
Florence යනු වෙනම මාතෘකාවකී. එහි
ගත කල කාල තුල එතරම් දෑ දැක්කෙමු,
වින්දෙමු!. දෙවන දවස උදෑසන වරුවද
Florence හී ගත කොට අද මාගේ කතා
නායකයා වූ පීසා හී ඇලවෙන කුළුණ බැලීම
සඳහා අප විසින් දුම්‍රියෙන්ම ගමන්
කලෙමු. පිසා වෙත අප පැමිණෙන විට
දහවල් 1ට වුවා පමණි.විදුම්‍රිය ස්ථානයේ
සිට කුළුණ දක්වා වූයේ කි.මි 3ටත් අඩු
ප්‍රමාණයක් නිසා අප දෙපයින්ම කුළුණ
දක්වා ගමන් කළෙමු
FEBRUARY 2022 04 The ICON - Leo Club of Polgasowita
ඇවිදින දෙපස තිබූ දේ දැක අප ඉවසුම්
නැති විය. මෙය ගමක පොලක් වැනි
ස්වභාවක් ගත් අතර විකිණිමට ඇත්තේ
ආහාර පාන පමණි. නොයෙක් වර්ගයේ,
නොයෙක් පැහැයෙන්, නොයෙක්
ප්‍රමාණයෙන් චීස්, පාන්, බනිස් ආශ්‍රිත
ආහාර ඇති තරම් විය. දැනටම දහවල් වී
ඇති හෙයින් රාත්‍රී වීමට මත්තෙන් නිවෙස්
වලට යෑමට තිබූ නිසා අප ඉක්මන්
අඩියෙන් පීසා කුළුණ වෙත ගියෙමු.
Collect
moments not
things
ඉදිරියේ දිස්වූ ඇලවෙන කුළුණ දැක දෑස්
අදහා ගැනීමට නොහැකිව මාත් තරුශීත්
තුෂ්නිම්භූත වී බලා සිටියෙමු. පිසා කුළුණ
ඇසට එතරම් ව්ශ්මය දනවන දසුනක් විය.
තව තවත් අප විමතියට පත් වූයේ එහි
ඇති ආනතියයි. එහි ඇති විශාලත්වයත්
සමඟ එවන් ආනතියකින් එය කෙසේ
කුළුණක් ආකාරයෙන් පවතී දැයි මා දන්නා
භෞතික විද්‍යාවට නම් පැහැදිලියි කිරීමට
නොහැක. එය අප විසින් චායාරූප වලින්
දැක ඇති ප්‍රමාණයටත් වඩා වැඩි
ආනතියක්ය. දැනුම ඇත්තන්ගේ කීමට
අනුව නම් මෙම කුළුණ වසරකට
අඟලකින් 1/20ක් පමණ ප්‍රමාණයක්
ඇලවේ. තවද මෙය තවත් සියවස් ගානක්
මෙලෙස පවතින බව ඔවුන්ගේ මතයයි.
චායාරූපකරණයට ඉතා සුප්‍රසිද්ධ
ස්ථානයක් වූ පීස කුළුනෙහි මාත් තරුෂීත්
නොයෙක් ආකාරයෙන් චායා රූප ගැනීමට
අමතක නොකලෙමු. පීසා බෙල් කුලුන අසල
පිහිටා ඇති එහි දේවස්ථානයත් නොයෙක්
ආකාරයේ නිර්මාණ ශිල්පයයත් පිසා හි
වර්ණවත් බව තවත් වැඩි විය.
FULL NAME
Duvini Vimanthi Godagama
AGE
26 years old
FAVOURITE COLOUR :
Blue
SCHOOL
Devi Balika Vidyalaya Colombo 8
SCHOOL& EXTRA
CURRICULAR
ACTIVITIES AND
ACHIEVEMENTS
individual by building up a
HIGHER EDUCATION
& INSTITUTE career in Law ."
SO FAR IN LEO :
ACROSS
2. Fun gathering
5. God of love
6. To wed
8. Holiday color
9. Moving to music
10. More than like
13. Another name for sweetheart
14. Love symbol
15. Bouquet
16. Kind of candy
17. Wrap arms
20. Month of holiday
21. Smooches
Win Reloads
1st Place- Rs.300 DOWN
2nd Place - Rs.200
3rd Place - Rs. 100 1. Sweets
3. Pal
4. Term of affection
5. Greeting sent to express
thoughts
7. Due to wed
8. A flower
11. Sent with stamp
12. Note occasion
16. Going steady
18. Presents
19. Out with
January Crossword
Answer
FULL NAME
Weerakoon Achchige Piyumi Anuradhi
AGE
28
finals ."
FAVOURITE COLOUR :
Purple
HIGHER EDUCATION
& INSTITUTE
Kotelawala Defence University
Love however will not only be about attachments, intimacy and adoration
whereas could extend further to compassion, kindness and empathy.
I also believe loving our own self is such an essential facet to reach the happiness
and satisfaction we all seek for in the life. On the other hand, peacefulness of mind
is the eventual goal which I myself and hopefully many of us wish to achieve in this
chaotic journey of life.
In that case spreading love and peace among our surroundings in our own possible
ways will definitely make a difference and will of course aid the world to become a Growing up one important thing I’ve realized is that no
better place for all of us.. one can offer you peace. Peace begins from within, once
It never has to be larger in scale as I believe, even a small, simple gesture will go a you started to see everything in a real and a positive way
long way. you’ll find peace. Talking about love I utterly believe that
So I like to invite all my friends to start today, to love yourselves while treating the love is not something you see it’s something you feel. It’s
world with compassion and kindness. I honestly think through that we all be able to something to do with your whole heart. True Love makes
create a peaceful surrounding to everyone among us and that would hopefully lead to everything brighter!
the peace of mind we all always wish for. - Leo Udumbara
- Leo Duvini
Love and peace, according to me, former is the gateway for the latter. Both internally and externally.
If you want to inflict peace upon world then you should be at peace within.
We humans are always delighted to say that we are at peace, well it's the contrary. Actually it's not.
Just think, how many people are there in this world who actually love others? Compassionate towards
another person without expecting anything back?
So I think there's a lot for us to accomplish in the context of Love & Peace.
- Leo Dithira
I believe that love and peace go hand in hand with one another. Peace
can only be found when there is true love. This doesn't only extend to
persona relationships such as with family, friends and romantic
partners. It is the same in all other connections such as loving all other
things such as hobbies, job and more. When a person loves something,
they will find peace in it.
- Leo Chanya
For me peace comes from your own mind. No one else could set you at
peace. When we see the reality of life instead of fantasies that do not
exist we’ll find Peace. I believe love is a very powerful force in
everyone’s life. Real love is unconditional. And what I truly believe is
that love is not perfect it just has to be true.
- Leo Gimhan
Aloha
හිතනවා Aloha Interview
එකත් නැවුම්
මුහුණුවරකින් වෙනස්
ආරෙකට ඔබ වෙත
රැගෙන එන්න. ඉතිං අපි
ගියා අපේ A2
දිස්ත්‍රික්කයේ, අපට
Leo Naveen නිරන්තරව මුනගැහෙන
මං ප්‍රාථමික අදයාපනය හැදෑරුවේ කරුණාරත්න මගේ තාත්තා Navy ඔෆිසර් කෙනෙක්. මේ වන විට
මහා විද්‍යාලයෙන් .ඊට පස්සේ මම ශිෂ්‍යයත්වය ඔහු ඒ තුළින් retired වෙලා visual and performing
සමත් වෙලා කොළඹ ඉසිපතන විද්‍යාලයට යනවා arts university eke lecturer කෙනෙක් විදියට
.ඉසිපතන විද්‍යාලය තුළින් මම ගොඩක් දේවල් කටයුතු කරනවා. මගේ අම්මා nursery address
කිරීමට නැඹුරු වුනේ. ටීචර් කෙනෙක්. නංගී A/L සමත්වෙලා wayamba
campus එකේ agriculture පිළිබඳ උපාධියක්
හැදෑරීමට සූදානමින් ඉන්නවා. Leo වලට ගෙදරින්
දෙන සපෝට් එක ගැන කතා කරොත් ලොකු
සපෝට් එකක් දෙනවා. එයාලාට සෑහෙන
understanding එකක් තියෙනවා මං කරන වැඩ
ගැන ඔය විදිහට තමා life එක ගත වෙන්නේ.
ඇත්තටම leo වලට join වෙච්ච දවසේ ඉඳන් මේ මෙහෙමයි හොඳ leader කෙනෙක් කියලා ඇත්තටම
වෙනකම් තියෙන්නේ අමතක නොවන සිදුවීම් තමා. අපිට නෙවෙයි කියන්න පුළුවන් අපි වටේ ඉන්න
මෑතකදී වුන සිදුවීමක් ගැන කිව්වොත් club එකකට අයට. හොඳ leader කෙනෙක් විදියට අපි අනිත් අයට
දිස්ත්‍රික් president, Leo Navodටත් invite කරලා ඇහුම් කන් දීම තමා වැදගත්. අපි ඔවුන්ගේ අදහස්
තිබුනා. මාත් club එකේ member හන්දා අපි දෙන්නම වලට ගරු කළ යුතුයි.
එකට ගියේ ප්‍රොජෙක්ට් එකට. Mathugama තිබ්බේ
ප්‍රොජෙක්ට් එක. අපි දැන් එදා පාන්දර තුනට විතර
මං club එකේ වැඩ වලටත් විෂ් කරන ගමන් මේ ඉන්ටවිව් එක කරන ඔයාටත් wish
කරනවා ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා.
අපි Dithira oyatath thanks කරනවා අපේ invitation එක බාර අරන් අපිත් එක්ක අද
එකතු උනාට. ආයෙත් මේ වගේම අලුත් වැඩකින් හමුවෙන්න බලා
බලාපොරොත්තුවෙන් අපි නවතිනවා.
DINENDRI
Parami-What is the specialty of the cakes and events
which you do? Parami- Can you tell us about the price rates of
your products.
Dinendri- Each and every cake I do, I hold it close to my
heart. There is a memory in each one of them. I am Dinendri- The rates are the most affordable as they
glad I’ve gotten the opportunity to be apart of bridal can be given the highest quality ingredients and
showers to baby showers, birthdays to anniversaries most fresh products. Each product is calculated for
and very special celebrations. in all aspects. Unfortunately the current difficult
situation has forced all small business owners to
increase the rates.
BY LEO DINENDRI
WILEGODA ARACHCHIGE
out
බලන්න අයිශ්වර්ය, ඔයා ගැන විස්තර ටිකක්.
Traditional sculpting වලදී නම් polymer clay, airdry මේ field එකේ ගත්තොත් මගේ ලොකුම සැලසුම
clay වගේ materials තමයි use කරන්නේ. Digital මේ හැකියාව ලංකාවේ/ලෝකේ cinema industry
sculpt කරලා 3D print කරනකොට resin or plastic එකට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා
use කරනවා. මිට අමතරව cosplay costumes වලදී යොදවන්නයි. Costume designing, set designing,
rubber, EVA foam, rexine, leather, fabric වගේ model making, replica making, මේ දේවල් බටහිර
ගොඩක් materials use කරනවා costume එකේ රටවල් වල සැහෙන්න film making වලදී use
design එක අනුව. Model/replica making වලදී වෙනවා. ඒත් ලංකාවේ ලොකුවට use වෙන්නේ නෑ.
acrylic sheets, plastic boards, එක එක වර්ගයේ පොඩි කාලේ ඉඳලා තිබුන ආසාවක් තමයි
cardboard, wood වගේ materials ප්‍රධාන වශයෙන් Hollywood movie production team එකක වැඩ
use වෙනවා. කරන එක. ඒක එක goal එකක්. ඒ වගේ level
එකකින් ඒ ඒ දේවල් ප්‍රමිතියකට අනුව අපේ
මිල ගණන් ගැන අපි කතා කලොත්, මොන වගේ cinema industry එකට supply කරලා දේශීය
Range එකක් තියෙනවද ඔබේ Sculpting, crafting, සිනමාවට වටිනාකමක් එක්කරමින් එය නගා
model making, cosplaying, graphic designing සිටුවීමට ලොකු ආසාවක් සහ අධිෂ්ඨානයක්
වලට? තියෙනවා. මිට අමතරව අපේ ඉතිහාසයේ සදහන්
වෙන චරිත, ස්ථාන මුර්ති වැනි නිර්මාණ ඔස්සේ
මිල ගණන් එහෙම range එකක් කියලා හරියටම ඉදිරිපත් කිරීම තුලින් අපේ රටේ මෙන්ම එතනින්
දෙන්න අමාරුයි. මොකද ඒක design එකේ එහා ලෝකයේ අනෙක් මිනිස්සුන්ට අපේ දේ
complexity එකයි scale එකයි අනුව වෙනස් වටිනාකම පෙන්නාදෙන ගමන් දේශීය නිර්මාණ
වෙනවා. සාමාන්යෙන් statues නම් 6 - 9 inches උස නිෂ්පාදනය කර අපනයනය කිරීමේ අදහසක්
3D printed statue එකක් රුපියල් 8,000 - 12,000 තියෙනවා. මේක දැනටමත් සුළු පරිමාණයෙන්
වගේ මිලක් වෙනවා. Handmade නම් තව ටිකක් කරගෙන යන නමුත් ඉදිරියේදී මහා පරිමානෙන්
price එක වැඩි වෙනවා. Costumes වලට එහෙම කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
range එකක් දෙන්න අමාරුයි. මොකද හැම
costume එකම එක වගේ නෑ. Design එක අනුව වෙනස් විදියකට හිතන වෙනස් දෙයක් කරන
materials සහ නිර්මාණය කරන්න යන කාලය අනුව වෙනස්ම විදියක හැකියාවක් ඇති අයිශ්වර්ය,
වෙනස් වෙනවා. ඒක design එක අනුව තමයි ඔබේ නිර්මාණත් ඇත්තටම ආශ්චර්යයක්.
කියන්න වෙන්නේ. ඉතින් අයිශ්වර්ය ඔයාගේ හිතේ තියෙන
Customer කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගන්න අනාගත බලාපොරොත්තු ඒ විදියටම ඉටු
ඕන නම්, කොහොමද සම්බන්ධ වෙන්නේ කියලත්
වෙලා කවදාහරි අපේ පුංචි ශ්‍රී ලංකාවේ නම
කියමු බලන්න.
ලෝකයේ ඉදිරියෙන්ම තියන්න පුලුවන්
"Tenai Workshop" Facebook සහ Instagram pages වෙන්න කියල Polgasowita Leo Club එකේ අපි
හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තන් මගේ ඔයාට wish කරනවා.
personal social media profile එක තියෙනවා අපිත් එක්ක එකතු උනාට බොහෝමත්ම
"Aishwarya Tennekoon" කියන නමින්. ඒවා හරහා ස්තූතියි.
සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන්
MONTH!
Venue- Adventure
Base Camp, Kithulgala
MM
FOOD
Y
LET'S SATISFY OUR
CRAVINGS WITH
Caramel Pudding
For caramel
1/2 cup sugar (no need to
add water)
01 FOR CARAMEL
02 FOR CUSTARD
"SHE WAS
MUCH
DELIGHTED
ABOUT THE
RECIPE AND
HERE ARE
SOME PHOTOS
OF HER MOUTH
WATERING
MINI PIZZAS."
Chief Editor
Leo Prasad De Silva Leo Parami Mallawaarachchi Leo Sahan Madhawa