Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 11

01.

526 + 314 = 1143

02. ගෙදරක බල්ලන්, පූසන් හා කුරුල්ලන් ඇති කරයි.

සියලුම සතුන් ෙණන 22 කි. පාද එකතුව 76 කි.

බල්ලන් හා කුරුල්ලන් මස් පමණක් කයි. පූසන් මාළු

පමණක් කෑමට ෙනී. අසනීප නිසා බල්ලන් 2 කෑම

කන්ගන් නෑ. එක ගේලකට බල්ගලකුට 250g ද,

කුරැල්ගලකුට 20g අවශ්‍ය ගේ. බල්ලන් කෑම ගේල් 3 ද

පූසකුට බල්ගලකුට දිනකට අවශ්‍ය කෑම ්‍රමාණය

ගමන් ගදගුණයක් ද, කුරුල්ලන් කෑම ගේල් 5 ද අවශ්‍ය

ගේ. වාරකන් නිසා මාළු මිල ඉතා අධිකය. එය මස්

මිල ගමන් 2 ගුණයකි. සත්ව සංවිධානයක් මගින්

කුරුල්ලන්ට ගනොමිගල් කෑම ලබා ගේ. දිනක චියදම

මස් සඳහා රු.1000 හා මාළු සඳහා රු.1600ද ගේ.

ගමහිදී මුලින්ම බල්ලන්, පූසන් හා කුරුල්ලන් ෙණන

හඳුනා ෙනිමු. සියලුම සතුන් ෙණන 22 හා පාද එකතුව

76ක් බව දී ඇත. එනම් මීට ඉහතකදී ඉගෙන ෙත් පරිදි

කුරුල්ලන් ෙණන 6 ද බල්ලන්, පූසන් එකතුව 16 කි

යන්න සිතින්ම විසදාෙත හැක. ගමහිදී අවගබෝධ කර

ෙත යුත්ගත් ගදපා සතුන් කීයද සිේපා සතුන් කීයද

යන්නයි. ගමය සිතින් විසඳා ෙැනීමට අපහසු අගයකුට

සමොමී සමීකරණ භාවිතා කරමින් පහත පරිදි විසඳා

ෙත හැක.

සිවුපා සතුන් ෙණන x නම් ගදපා සතුන් ෙණන 22 – x ගේ.

තවද 4x+ 2 (22 - x) = 76 ද ගේ. ගමය විසඳීගමන්

x = 16 එනම් සිවුපා සතුන් (බල්ලන් හා පූසන්) එකතුව


16ද කුරුල්ලන් ෙණන 6ද ලැගේ.

මස් කන්ගන් බල්ලන් හා කුරුල්ලන් පමණි. නමුත් සත්ව

සංවිධානයක් මගින් කුරුල්ලන්ට ගනොමිගල් කෑම ලබා

ගදන බැවින් මස් සඳහා දිනක රු. 1000 වියදම

බල්ලන්ට පමණි. එගසේම මාළු කන්ගන් පූසන් පමණි.

එබැවින් මාළු සඳහා දිනක රු. 1600 වියදම පූසන්නට

පමණි. (මස් අවශ්‍ය බල්ලන්ට පමණි. මාළු අවශ්‍ය පූසන්

ට පමණි.) පූසන්ට බල්ලන් ගමන් 2 ගුණයක් කෑම අවශ්‍ය

බැවින් හා මාළු මිල මස් මිල ගමන් 2 ගුණයකි

යන්ගනන් ලබා ෙත හැකි තර්කය නම් 1 පූගසකුට

වියදම බල්ගලකුට ගමන් 4 ගුණයක් යන්නයි. එගසේම

පූගසකුගේ වියදම බල්ගලකුගේ වියදමට සමාන වූගේ

නම් වියදම රු. 400,( 1600÷4 ) කි. එනම් බල්ලන්ට පූසන්

අනුපාතය 1000 : 400 කි.

1000 : 400 = 5 : 2 බල්ලන්, පූසන් එකතුව 16 කි. තවද

බල්ලන් 2 කෑම කන්ගන් නැත. එනම් කෑම කන

බල්ලන්, පූසන් එකතුව 14 කි. එනම් බල්ලන් = 10

පූසන් = 4. (5:2 අනුපාතය නිසා)

එනම් බල්ලන් = 12, පූසන් = 4, කුරුල්ලන් = 6

03. මාළු 1kgක මිල..:...එක ගේලකට බල්ගලකුට 250g

පූසන් ඒවගේ 2 ගුණයක් ද කන්ගන් නම් පුගසකුට එක

ගේලකට 500g. දිනකට 1500g. පූසන් 4 = 6000g.

මාළු සඳහා දිනකට රු.1600 වියදම පූසන්ට පමණි.

එනම් 1kg මිල = 1600÷6 = රු.266.67


04. මස් 1kg මිල.....එක ගේලකට බල්ගලකුට 250g.

දිනකට 750g. එනම් 7500g. (බල්ලන් 12 වූවාට 2

කෑම කන්ගන් නැත.)

එනම් 1kg මිල = 1000÷7.5 = රු.133.33

05. සත්ව සංවිධානය මගින් කුරුල්ලන්ට ගනොමිගල් කෑම

ලබා දීම සිදු කග ේ නැතිනම් අද දින අවශ්‍ය මස්

්‍රමාණය = ( 20g×5×6 ) + 7500 = 8100g.

(කුරුල්ලන්ට යන මස් ්‍රමාණය + බල්ලන් 10 ගදනාට

අවශ්‍ය මස් ්‍රමාණය)

ඒ සඳහා වියදම = 133.33 × 8.1 = රු.1079.97

06. අද දින අවශ්‍ය මාළු ්‍රමාණය 6000g හා ඒ සඳහා

වියදම = රු.1600.00

07. සතියක මුළු වියදම කීයද?

(1600+ 1000)× 7 = රු.18,200.00

08. ගරෝගී බල්ලන් මස් කෑම නවතා ඒ ගවනුවට මාළු

කෑමට පටන් ෙත්ගත් නම්, අද දින අවශ්‍ය මාළු

්‍රමාණය = ( 750g×2 ) 4+ 6000g= 7500g හා

(බල්ගලකුට දිනකට අවශ්‍ය හහාර ්‍රමාණය 750g බව

ඉහතදී ෙණනය කග මු.)

ඒ සඳහා වියදම = ( 1600÷6000 ) × 7500 = 2000


09. සියලුම සතුන් මාළු කන්ගන් නම් සතියක මුළු වියදම,

(අවශ්‍ය මාළු ්‍රමාණය)

= ( 8,100+7,500 ) ×7 = 109,200g

එම නිසා මුළු වියදම = ( 109,200÷1000 )×266.67=රු.29,120.36

10. සියලුම සතුන් මස් කන්ගන් නම් සතියක මුළු වියදම

= ( 109,200÷1000 )×133.33 = 14,559.64

11. වාරකන් කාලය අවසන් වූ බැවින් මාළු මිල 25% කින්

අඩු කරන ලදී. සියලුම සතුන් මාළු කන්ගන් නම් දැන්

සතියක මුළු වියදම = 29,120.36×0.75 = රු.21,840.27

12 - 16 ්‍රශ්‍්න සඳහා ගමම ගදදය පපගයෝගී කර ෙන්න.

පන්තියක ෙණිතය සමත් සිසුන් ෙණන 25. ඉංග්‍රීසි

සමත් සිසුන් ෙණන 30. සියලුම විෂයන් සමත් සිසුන් ෙණන

5. සියලුම විෂයන් අසමත් සිසුන් ෙණන 5. ඉංග්‍රීසි හා විදයාව

විෂයන් ගදකම සමත් සිසුන් ෙණන 10. ෙණිතය පමණක්

සමත් සිසුන් ගනොමැත. ඉංග්‍රීසි සහ ෙණිතය විෂයන් ගදකම

අසමත් සිසුන් ෙණන 10. විදයාව සමත් සිසුන් ෙණන 25.

ෙණිතය (25 )
0 10 10
ඉංග්‍රීසි ( 30 )
10 5 5

5
විදයාව (25 )
5
ගමය ඉතා සරලය. ගමය කුලක භාවිතගයන්

පහසුගවන් විසඳිය හැක.

පිළිතුරු :

12. 50

13. 10

14. 10

15. 45

16. 25

17 - 19 ්‍රශ්‍්න සඳහා ගමම ගදදය පපගයෝගී කර ෙන්න.

ජල ටැංකියක් A න ගයන් පිරීමට ෙත වන කා ය

විනාඩි 30 ද, B න ගයන් ටැංකිගයන් 1/3 පිරීමට ෙත වන

කා ය විනාඩි 45 ක් ද ගේ.

ඒ අනුව න ගයන් ජලය ගෙන යන ගේෙය විනාඩියට = T

30

ඒ අනුව න ගයන් ජලය ගෙන යන ගේෙය විනාඩියට = T

135

17. න ගදකම එක විට විවෘත කග ේ නම් ටැංකිය පිරීමටෙත වන කාලය ගසොයන්න.

න ගදකම එක විට විවෘත කග ේ නම් ටැංකිය පිරීමට ජලය ගෙන යන ගේෙය විනාඩියට
18. A න ය විචෘත කර විනාඩි 10 කට පසු 0 න ය විවෘත

කග ේ නම් ටැංකිය පිරීමට ෙත වන කාලය ගසොයන්න.

2 න ය විවෘත කර විනාඩි 10 කට පසු ටැංකිගේ පිරී

ඇති ජල ධාරිතාවය = T/3

(A න ගයන් ටැංකිය පිරිමට ෙතවන කාලය විනාඩි 30

කි. විනාඩි 10 ක් එය විවෘත කර තැබුගේ නම්

ටැංකිගේ ⅓ ්‍රමාණයක් පිගරනු ඇත.)

ටැංකිගේ පිරීමට ඇති ජල ධාරිතාවය = 2T/3

19. A න ය විවෘත කර විනාඩි 10 කට පසු B න ය

විවෘත කර ටැංකිගේ ජලය ඉවත් කිරීමට කටයුතු කග ේ

නම් ටැංකිය පිරිමට ෙත වන කාලය ගසොයන්න.


20. මා සතු ගකොටස් 50% වටිනාකම = 50,000

එනිසා මා සතු මුළු ගකොටස් වටිනාකම = 100,000

මව සතු ගකොටස් වටිනාකම සම වටිනාකම = රු.33,333.33

21. අප ගදගදනා සතු ගකොටස් වටිනාකම ගසොයන්න.

= රු.133,333.33

22. සමාෙගම් මුළු ගකොටස් වටිනාකම ගසොයන්න.

= රු.166,666.667

23. ¸knowledge¶ = nkowglede , නම් ¸reference¶ යනු?


= erfecrene

24. ෙස් ගදගක් සිටි කපුටන් ෙණන සමාන වීමට එක

ෙසකින් අගනක් ෙසට ගිය කපුටන් ෙණන 4 කි. එගසේ

නම් වැඩිපුර සිටි ෙණන = 4×2 = 8

එනම් ෙස් ගදගක් සිටි කපුටන් අතර ගවනස = 8

25. මුලින් ෙස් ගදගක් සිටි කපුටන් අතර ගවනස 8 ක්

යන්න ගපර ෙැටලුගේදී ගසොයාෙත් අතර, අඹ ෙගසේ කළු

කපුටන්ද, ගපොල් ෙගසේ සුදු කපුටන් ද සිටි බව ෙැටලුගේ

දී ඇත.

තවද ගමහිදී ගපොල් ෙගසන් කපුටන් 4 හා 6 ක් අඹ

ෙසට ගිය බවද ෙැටලුගේ සඳහන් ගේ. ගමහිදී ගපොල්

ෙගසන් කපුටන් 4 ක් අඹ ෙසට නැවත හපසු ගිය පසු


නැවතත් ෙස් ගදගක් මුලින් සිටි පරිදි කපුටන් සිටී.

පසුව නැවත කපුටන් 6 ක් අඹ ෙසට ගිය පසු ගපොල්

ෙගසේ ඉතිරි කපුටන් ෙණන 10 ගලස දත්තය දී ඇත.

ගමම දත්තයන් මඟින් ගපොල් ෙගසේ සිටි කපුටන් ෙණන

16 බවද, මුලින් ෙස් ගදගක් සිටි කපුටන් අතර ගවනස 8

ක් යන්න ගපර ෙැටලුගේදී ගසොයාෙත් බැචින් අඹ ෙගසේ

සිටි කපුටන් ෙණන 16 + 8 = 24 ගලසත් තර්කානුකූලව

පිළිතුර ලබා ෙත හැක.

පිළිතුර 24

26. මමත් තාරකත් සුදු ඉත්තන් ක්‍රීඩා ා කල තාරක

යන්න දී ඇත. එනම් තාරක ඉන්ගන්

මට ඉදිරිගයනි. තාරකට වම් පසින්

සුනිල් සිටිගේය යන්න දී ඇත. එගසේ

නම් මට දකුණින් සිටිගේ ද සුනිල්මය.

පිළිතුර :- සුනිල්

27. 2010 = 1,000,000

2011 = 900,000 (1,000,000×90% )

2012 = 810,000 (900,000×90%)

2013 = 729,000 (810,000×90% )

You might also like