Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 10

© CHATHURANGA WICKRAMASINGHE

අධ්‍යයන ක ොදු සහති ත්‍ර (උසස් ක ළ) විභොගය, 2022

General Certificate of Education (Adv. Level) Examination, 2022

සංයුක්ත ගණිතය 2 ොලය ැය 3

Comibined Mathematics Three Hours

Aක ොටස

1) ස්කන්ධය 2𝑚 බැගින් වන 𝑃 හා 𝑄 අංශු දෙකක් සැහැල්ලු අප්‍රත්‍යස්ථ

ත්‍න්ුවක දෙදකළවරට සම්බන්ධ කර ත්‍න්ුව සුමට අචල කප්පියක් මතින්


යවා ඇත්‍. පද්ධතිය ගුරුත්වය යටදත් නිෙහදස් එල්ලදලමින් සමුලිත්‍ත්‍ාවදේ
පවතින්දන් ත්‍න්ුව ත්‍ෙව කප්පිය හා දනාගැදටන ත්‍න්ු දකාටස් සිරස්
වන පරිදිය. 𝑃 අංශුදේ සිට ℎ උසක තිබී සීරුදවන් මුො හරින ලෙ ස්කන්ධය

𝑚 වන ත්‍වත් අංශුවක් 𝑃 හා ගැටී බද්ධවී ගමන් අරඹයි. පද්ධතිය චලිත්‍ය


ආරම්භ වන ප්‍රදේගය හා ගැස්සීම දේු දකාටදගන ත්‍න්ුදේ ඇතිවන

ආදේගි ආත්‍තිය දසායන්න.

2) දපාම්පයක් මගින් 4𝑚 උසකට ජලය දගන දගාස් 8𝑚𝑠 −1 ක සීඝ්‍රත්‍ාවකින්


ජලය විදී. නළදේ හරස්කඩ වර්ගඵලය 0.005𝑚2 නම්, දපාම්පදේ ක්ෂමත්‍ාව
දසායන්න.

3) අංශුවක් 𝑂 ලක්ෂයයක සිට 𝑢 ප්‍රදේගදයන් තිරසට 𝜃 දකෝණයක් ආනත්‍ව

ගුරුත්වය යටදත් සිරස් ත්‍ලයක ප්‍රක්දේප දකදරයි. 𝑇 කාලයකට පසු එය


පළමු ප්‍රක්දේප දිශාවට ලම්බව චලනය දේ. 𝑣 = 𝑢 + 𝑎𝑡 භාවිත්‍ කර දෙශික
𝑢
ත්‍රිදකෝණයක් ඇඳීදමන් 𝑇 = 𝑔 𝑐𝑜𝑠𝑒𝑐 𝜃 බව දපන්වන්න.

1
© CHATHURANGA WICKRAMASINGHE

4) ස්කන්ධය 𝑚, 𝑘𝑚 වන සමාන සුමට ප්‍රත්‍යස්ථ දගෝල දෙකක් ිළිදවලින් 5𝑢, 𝑢

ප්‍රදේගවලින් සුමට තිරස් ත්‍ලයක ප්‍රතිවිරුද්ධ දිශා ඔස්දස් ගමන්කර සරලව


ගැදේ. ගැටුදමන් පසු දගෝල දෙදකහි ප්‍රදේග ඒවාදේ මුල්ල ප්‍රදේගවල

විශාලත්වදයන් හරි අඩක් වන අත්‍ර දිශාදවන් ප්‍රතිවිරුද්ධ දේ. 𝑘 හි අගය,


දගෝල අත්‍ර ප්‍රත්‍යාගති සංගුණකය හා ගැටුම නිසා දගෝලයක් මත්‍ ඇතිවන

ආදේගය දසායන්න.

5) 𝑎 = 2𝑖 + 3𝑗 ෙ, 𝑏 = 𝜆𝑖 + 𝜇𝑗 දේ. දමහි 𝜆, 𝜇 ත්‍ාත්වික නියත්‍ෙ 𝜇 > 0 ෙ 𝑖 හා 𝑗


සුපුරුදු ඒකක දෙශික ෙ දේ. |𝑏| = 1 හා 𝑎 හා 𝑏 දෙශික දෙක එකිදනකට

ලම්බ නම්, 𝜆 හා 𝜇 නියත්‍ දසායන්න.

6) බර 𝑤 වන වස්ුවක් තිරසට 𝛼 දකෝණයක් ආනත්‍ රළු ත්‍ලයක් මත්‍ ත්‍බා

උපරිම බෑවුම් දර්ඛාව දිදේ යාන්ත්‍මින් ඉහළට චලිත්‍ කරවීම සඳහා දයදිය
යුු අඩුත්‍ම බලය දසායන්න. වස්ුව හා ත්‍ලය අත්‍ර ඝර්ෂණ දකෝණය 𝜆

දේ.

1 1
7) ළමයි දෙදෙනකු ඉලක්කයට දවඩි ත්‍ැබීදම් සම්භාවිත්‍ා ිළිදවලින් 3 හා 4 දේ.

දෙදෙනාට දවඩි ත්‍ැබීමට එක වත්‍ාවක් බැගින් අවස්ථා දෙනු ලැදේ.


i. හරියටම එක් අයකු පමණක් ඉලක්කයට දවඩි ත්‍ැබීදම් සම්භාවිත්‍ාව,

ii. හරියටම එක් අයකු පමණක් ඉලක්කයට දවඩි ත්‍බන්දන් නම්, ඒ


පළමුවැනි ළමයා වීදම් සම්භාවිත්‍ාව දසායන්න.

8) 𝐴 හා 𝐵 යන සිද්ි දෙක පහත්‍ සඳහන් අවශයත්‍ා සපුරාලයි නම්, 𝑃(𝐴 ∖ 𝐵)

දසායන්න.
i. 𝐴 සිදුවීදම් හා 𝐵 සිදු දනාවීදම් සම්භාවිත්‍ාව 0.2 කි.

ii. 𝐵 සිදුවීදම් හා 𝐴 සිදු දනාවීදම් සම්භාවිත්‍ාව 0.1 කි.

iii. 𝐴 හා 𝐵 සිද්ි දෙකම සිදු දනාවීදම් සම්භාවිත්‍ාව 0.6 කි.

2
© CHATHURANGA WICKRAMASINGHE

9) {2, 3, 4, 5, 6, 7, 8} යන නිරීක්ෂණවල මධයනයය හා සම්මත්‍ අපගමනය

ිළිදවලින් 5 හා 2 දේ. එය භාවිත්‍දයන් පහත්‍ ෙැක්දවන නිරීක්ෂණවල


මධයනයය හා සම්මත්‍ අපගමනය දසායන්න.

i. {12, 13, 14, 15, 16, 17, 18}


ii. {20, 30, 40, 50, 60, 70, 80}
iii. {2𝑎, +𝑏, 3𝑎 + 𝑏, 4𝑎 + 𝑏, 5𝑎 + 𝑏, 6𝑎 + 𝑏, 7𝑎 + 𝑏, 8𝑎 + 𝑏}; දමහි 𝑎 හා 𝑏

නියත්‍ දේ.

𝑥𝑖 −35
10) 𝑢𝑖 = දලස ගනිමු. දමහි 𝑎 නියත්‍යක් දේ. 𝑥 වලින් ෙැක්දවන
𝑎

වයාප්පතිදේ මධයනයය 33 දේ. 𝑢 හි සංඛයාත්‍ වයාප්පතිය පහතින් ෙැක්දේ.


𝑢𝑖 −3 −2 −1 0 1 2
𝑓𝑖 5 10 25 30 20 10

𝑥 වලින් ෙක්වන වයාප්පතිදේ පංති ප්‍රාන්ත්‍ර දසායා වයාප්පතිය ලියා ෙක්වන්න.

3
© CHATHURANGA WICKRAMASINGHE

Bක ොටස

11)

a) 𝑃 හා 𝑄 වස්ු දෙකක් ිහිටුම් දෙශික ිළිදවලින් −2𝑖 − 2𝑗 හා2𝑖 + 8𝑗


වන 𝐴 හා 𝐵 ලක්ෂය දෙකක සිට 𝑖 + 25𝑗 හා 𝑎𝑖 + 20𝑗 ආරම්භක

ප්‍රදේගවලින් ගුරුත්වය යටදත් ප්‍රක්දේප දකදරයි. ඒවාදේ තිරස් හා

සිරස් චලිත්‍ සඳහා ප්‍රදේග කාල ප්‍රස්ථාර ඇඳ, එනයින්, ඒවා ගැදටයි

නම්, ගැටීමට ගත්‍වන කාලයත් 𝑎 හි අගයත් දසායන්න.

b) නැවක් නැදගනහිර දෙසට ඒකාකාර 𝑢 දේගදයන් ගමන් කරයි.

නැදවන් ිටත්වන ගුවන් යානාවක් දූපත්‍කට ගමන් දකාට වහා ආපසු


නැවට පැමිදේ. ගමදන් මුළු ියාසර කාලය ුළම යානාව නැවට

සාදප්පක්ෂව ෙකුණින් 𝛼 දකෝණයක් නැදගනහිර දිශාවට වූ තිරස්


දර්ඛීය ගමන් මාර්ගයක් ඔස්දස් ඒකාකාර 𝑣 දේගදයන් ගමන් කරයි.

ගුවන් යානදේ යන හා ආපසු එන ියාසැරුම් සඳහා ප්‍රදේග ත්‍රිදකෝණ

එකම රූපයක අඳින්න.

දූපදත් සිට දපදනන අයුරින් ියාසැරුම් කාලය ුළ යානාදේ


𝜋
ප්‍රදේගදේ දිශාව 2
දකෝණයකින් හැදර් නම්, 𝑣 = 𝑢 බව දපන්වා
2𝑑
යානාදේ ගමනට ගත්‍වන මුළු කාලය බවෙ දපන්වන්න. දමහි 𝑑
𝑢 cos 𝛼

යනු දූපත්‍ හා නැදේ ගමන් මාර්ගය අත්‍ර දකටිත්‍ම දුරදේ.

12)
a) අභයන්ත්‍ර අරය 𝑎 වන සුමට අචල කුහර දගෝලයක් ුළ පහලම
ලක්ෂයදේ ත්‍බා ඇති ස්කන්ධය 𝑚 වන අංශුවක් 𝑢 තිරස් ප්‍රදේගදයන්

ප්‍රක්දේපණය කරනු ලැදේ. අංශුව 𝑂 දක්න්රය අඩංගු සිරස් ත්‍ලදේ


චලිත්‍දේ. දමහි 𝑢2 > 2𝑎𝑔 දේ. දමම අංශුව දගෝලය මත්‍ ිහිටි 𝐴
ලක්ෂයදේදී දගෝලීය පෘේඨදයන් ඉවත්දේ නම් හා 𝑂𝐴 උඩු සිරස සමඟ

4
© CHATHURANGA WICKRAMASINGHE

𝑢2 −2𝑎𝑔
සාෙන සුළු දකෝණය 𝛼 නම්, cos 𝛼 = බව දපන්වා, එනයින්, 𝑢2 <
3𝑎𝑔

5𝑎𝑔 බව දපන්වන්න.
1
ත්‍වෙ, cos 𝛼 = දලස දී ඇත්නම්, අංශුව 𝑂 දක්න්රය හරහා ගමන්
√3

කරන බව දපන්වන්න.

b)

ඉහත්‍ රූපදේ ෙක්වා ඇති, ස්කන්ධය 5𝑚 වන සිරස් දේෙන 𝐴𝐶𝐵


4
ඍජුදකෝණී ත්‍රිදකෝණයක්ෙ tan 𝜃 = 3 ෙ වන කූඤ්ඤය 𝐴𝐵 ආධාරකය

සුමට තිරස් ත්‍ලයක් ස්පර්ශ වන පරිදි ත්‍බා ඇත්‍. ස්කන්ධ 𝑚 බැගින්


වන 𝑃 හා 𝑄 අංශු දෙකක් සම්බන්ධ කරන ලෙ අවිත්‍නය ත්‍න්ුවක් 𝐶

හි සවිකර ඇති සැහැල්ලු අචල සුමට කුඩා කප්පියක් මතින් යවා, එම


අංශු 𝐴𝐶, 𝐵𝐶 සුමට පෘේඨ ස්පර්ශ වන පරිදි ත්‍බා, පද්ධති සීරුදවන්

මුොහරිනු ලැදේ. 𝑡 කාලයකට පසු 𝑂 අචල ලක්ෂයයක සිට කූඤ්ඤයට


ඇති දුර 𝑥 ෙ, 𝐶 සිට 𝑃 අංශුවට ඇති දුර 𝑦 ෙ නම්, දර්ඛීය ගමයත්‍ා

සංස්ිති නියමය හා ශක්ති සංස්ිති නියමය භාවිත්‍දයන්,


i. 𝑦̇ = 5𝑥̇
ii. 35𝑥 2̇ + 10𝑦 2 − 14𝑥̇̇ 𝑦̇ − 2𝑔𝑦 නියත්‍යක් බව දපන්වන්න.
1 30
එනයින්, කූඤ්ඤදේ ත්වරණය 𝑔 බවෙ, ත්‍න්ුදේ ආත්‍තිය 𝑚𝑔
43 43

බවෙ දපන්වන්න.

5
© CHATHURANGA WICKRAMASINGHE

13) ස්කන්ධය 𝑚 වූ අංශුවක් ස්වභාවික දිග 𝑎 ප්‍රත්‍යස්ථත්‍ා මාපාංකය 2𝑚𝑔

වන සැහැල්ලු ත්‍න්ුවක් එක් දකළවරකට ඈඳා තිදේ. ත්‍න්ුදේ අදනක්

දකළවර තිරසට 30° ක් ආනත්‍ සුමට ත්‍ලයක අචල 𝑂 ලක්ෂයයකට සවිකර


ඇත්‍. අංශුව ආනත්‍ ත්‍ලය මත්‍ෙ, ත්‍න්ුව උපරිම බෑවුම් දර්ඛාව දිදේෙ ඇත්‍.

ත්‍න්ුදේ දිග 2𝑎 වනදත්‍ක් අංශුව ආනත්‍ ත්‍ලය මත්‍ 𝑂 සිට උපරිම බෑවුම්
දර්ඛාව දිදේ ඇෙ සීරුදවන් මුොහරිනු ලැදේ. කාලය 𝑡 වනවිට, ත්‍න්ුදේ
−2𝑔 𝑎
විත්‍තිය 𝑥 යැයි ගනිමු. අංශුදේ චලිත්‍ය සඳහා, විත්‍තිය 𝑥 යන්න 𝑥̈ = (𝑥 − 4)
𝑎

සමීකරණය සපුරාලන බව දපන්වන්න.


𝑎
ඉහත්‍ සමීකරණදේ විසඳුම 𝑥 = 4 + 𝐴 cos 𝜔𝑡 + 𝐵 sin 𝜔𝑡 ආකාරදේ බව

උපකල්ලපනය කරමින් 𝐴, 𝐵, 𝜔 නියත්‍වල අගය දසායන්න.

එනයින්, අංශුදේ චලිත්‍ය සරල අනුවර්ී වනවිට චලිත්‍දේ දක්න්රය හා

විස්ත්‍ාරය දසායන්න. අංශුව පළමුදවන්ම ස්වභාවික දිගට පැමිදණන විට

එහි දේගය √𝑎𝑔 බව දපන්වන්න.


1 𝑎
මුොහළ දමාදහාදත් සිට [𝜋 − cos −1 (3) + 2√2] √2𝑔 කාලයකට පසුව අංශුව 𝑂

දවත්‍ පැමිදණන බවෙ දපන්වන්න. ත්‍න්ුව උපරිම දිදේ ඇතිවිට ත්‍න්ුදේ

ආත්‍තිය දසායන්න.

14)

a) 𝑎, 𝑏, 𝑐 යනු ඒකක දෙශික දේ.


i. 𝑎 + 2𝑏 හා 5𝑎 − 4𝑏 දෙශික එකිදනකට ලම්බ නම් 𝑎 හා 𝑏

දෙශික දෙක අත්‍ර දකෝණය දසායන්න.


ii. |𝑎 − 𝑏|2 + |𝑏 − 𝑐|2 + |𝑐 − 𝑎|2 ≤ 9 බව දපන්වන්න.

b) 𝐴𝐵𝐶𝐷 යනු පැත්ත්‍ක දිග 2𝑚 වූ සමචුරස්‍රයකි. 3𝑁, 2𝑁, 4𝑁, 8𝑁, 5√2𝑁

හා 2√2𝑁 යන බල ිළිදවලින් 𝐵𝐴
⃗⃗⃗⃗⃗ , 𝐵𝐶
⃗⃗⃗⃗⃗ , 𝐷𝐶 ⃗⃗⃗⃗⃗ හා 𝐵𝐷
⃗⃗⃗⃗⃗ , 𝐷𝐴 ⃗⃗⃗⃗⃗⃗ ඔස්දස් ක්‍රියා

කරයි.

i. බල පද්ධතිය සමුලිත්‍ වීම සඳහා දයදිය යුු බලදේ


විශාලත්වය, දිශාව හා ක්‍රියා දර්ඛාව දසායන්න.

6
© CHATHURANGA WICKRAMASINGHE

ii. 𝐴𝐵𝐶 අත්‍ට ක්‍රියා කරන 39𝑁 𝑚 යුේමයකට ඌණනය කිරීම

සඳහා එක් කළ යුු බලදේ විශාලත්වය, දිශාව හා ක්‍රියා


දර්ඛාව දසායන්න.

iii. බල පද්ධතිය 𝐵 හිදී ක්‍රියාකරන ත්‍නි බලයකට ඌණනය කිරීම


සඳහා පද්ධතියට එක් කළ යුු බල යුේමදේ විශාලත්වය හා

අභිදිශාව දසායන්න.

15)
a) 𝐴𝐵, 𝐵𝐶 යනු දිගින් සමාන බර 𝑊 බැගින් වන ඒකාකාර ෙඬු දෙකකි.

දම්වා 𝐵 හිදී සුමටව සන්ි කර ඇති අත්‍ර 𝐴 හිදී සිරස් බිත්තියක වූ


ලක්ෂයයකට අසේ කර 𝐵 ට පහළින් 𝐶 ිහිටන දස් පද්ධතිය

සමුලිත්‍ත්‍ාව පවත්වාදගන ඇත්දත් 𝐶 හිදී බිත්තිදයන් ඉවත්‍ට


තිරස්ව දයදෙන 𝑊 බලයකිනි.

i. 𝐵𝐶 හි යටි සිරසට ආනතිය tan−1 2 බව,

ii. 𝐵 හිදී ප්‍රතික්‍රියාව √2𝑊 හා එය තිරසට 45° ක් ආනත්‍ බව,


2
iii. 𝐴𝐵 හි යටි සිරසට ආනතිය tan−1 ( ) බව,
3

iv. 𝐴 හිදී ප්‍රතික්‍රියාව √5𝑊 හා එය තිරසට tan−1(2) දකෝණයකින් ආනත්‍


බව දපන්වන්න.

7
© CHATHURANGA WICKRAMASINGHE

b)

සැහැල්ලු ෙඬු හත්‍ක් සුමට දලස සන්ි කිරීදමන්, 𝐴𝐵𝐶𝐷𝐸 රාමු සැකිල්ලල

සාො තිදේ. එහි 𝐴𝐵 = 𝐴𝐸 = 𝐵𝐸 = 𝐵𝐶 = 𝐶𝐸 = 𝐶𝐷 දේ. 𝐴 හිදී සුචල දලස

අසේ දකාට ඇති දමම රාමු සැකිල්ලල 𝐴𝐸 හා 𝐵𝐶𝐷 තිරස් දලස ිහිටන

දස් 𝐸 හිදී දයදෙන සිරස් බලයක් මගින් සිරස් ත්‍ලයක සමුලිත්‍ත්‍ාදේ


තිදේ. 𝐷 හා 𝐶 සන්ි වලදී ිළිදවලින් 5𝑁 හා 10𝑁 වූ භාර එල්ලලා ඇත්‍.

i. 𝐸 හිදී දයදෙන සිරස් බලයෙ,

ii. 𝐴 අසේදේ ප්‍රතික්‍රියාදේ සිරස් හා තිරස් සංරචකෙ දසායන්න.

iii. දබෝ අංකනය දයදීදමන් එක් එක් ෙේදේ ප්‍රත්‍යාබලය දසායා, එය

ආත්‍තියක්ෙ දත්‍රපුමක්ෙ යන්න නිර්ණය කරන්න.

16) දක්න්රය 𝑂 ෙ, අරය 𝑎 ෙ, ස්කන්ධය 𝑤 ෙ, වන ඒකාකාර ඝන අර්ධ

දගෝලයක ස්කන්ධ දක්න්රදේ ිහිටීම දසායන්න.

a) එනයින්, ඉහත්‍ ඝන අර්ධ දගෝලදේ 𝑘𝑎(𝑘 < 1) අරය සහිත්‍ව 𝑂

ලක්ෂයයමය දක්න්රය වූ ඝන අර්ධ දගෝලයක් ඉවත් කළ විට ඉතිරි


3𝑎(1+𝑘 2 )(1+𝑘)
වස්ුදේ ස්කන්ධ දක්න්රයට 𝑂 සිට දුර බව දපන්වන්න.
8(1+𝑘+𝑘 2 )

8
© CHATHURANGA WICKRAMASINGHE

b) ඉවත් කළ ඝන අර්ධ දගෝලීය දකාටස

රූපදේ ෙැක්දවන පරිදි ඉතිරි දකාටස සමග


සම්බන්ධ කර සංයුක්ත්‍ වස්ුවක් සාෙනු

ලැදබයි.

i. ඉවත් කළ දකාටදස් ස්කන්ධය මුළු


ස්කන්ධදයන් 𝑘 3 බව දපන්වන්න.

ii. සංයුක්ත්‍ වස්ුදේ ස්කන්ධ දක්න්රයට 𝑂


සිට දුර දසායන්න.

iii. සංයුක්ත්‍ වස්ුදේ විශාල අර්ධ දගෝලීය දකාටදස් වක්‍ර පෘේඨදේ

ඕනෑම ලක්ෂයයක් සුමට තිරස් දම්සයක් ස්පර්ශ වනදස්


1
සමුලිත්‍ත්‍ාවදේ පැවීම සඳහා 𝑘 2 = වියයුු බව දපන්වන්න.
√2

17)
a) ළමා දරෝහලක ඇති වාර්ත්‍ා විශ්දල්ලෂණය කිරීදම්දී, දරෝහදල්ල ප්‍රතිකාර

ගන්නා ිරිමි ළමයි අත්‍රින් දකදනක් සසම්භාවීව දත්‍ෝරාගත් කළ,

පහත්‍ සඳහන් 𝐴, 𝐵, 𝐶 සිද්ි ිළිබඳව සම්භාවිත්‍ා කිහිපයක්


අනාවරණය විය.

𝐴: ළමයාට ඇදුම දරෝගය ඇත්‍.

𝐵: ළමයාට හිදස් රුොවක් ඇත්‍.

𝐶: ළමයාට උොරාබාධයක් ඇත්‍.

𝐴, 𝐵, 𝐶 සිද්ි අදනානය වශදයන් ස්වායත්ත්‍ බවෙ, 𝑃(𝐴) = 0.1, 𝑃(𝐴 ∪

𝐵) = 0.37 හා 𝑃(𝐶) = 0.2 බවෙ දී ඇත්‍.

i. 𝑃(𝐵) = 0.3 බව දපන්වන්න.

ii. 𝑃(𝐵 ′ ∖ 𝐴′ ) දසායන්න. 𝐴′ හා 𝐵 ′ යනු ිළිදවලින් 𝐴 හා 𝐵 හි අනුපූරක දේ.

iii. ළමයාට උෙරාබාධයක් ඇතිමුත් හිදස් රුොවත් ඇදුම දරෝගයවත්

නැතිවීදම් සම්භාවිත්‍ාව දසායන්න.

iv. ළමයා ඉහත්‍ සඳහන් දරෝගී ත්‍ත්ත්වවලින් එකකින් පමණක් දපදළන

බව දී ඇත්නම්, එය ඇදුම දරෝගය වීදම් සම්භාවිත්‍ාව දසායන්න.

9
© CHATHURANGA WICKRAMASINGHE

b)
i. 𝑥1 , 𝑥2 , … , 𝑥𝑛 අගයන්හි මධයනයය 𝑥 අර්ථ ෙක්වන්න.

වාර විභාගයකදී සිසුන් 28 දෙදනකු ගණිත්‍ය සඳහා ලබාගත් ලකුණු 𝐴

හා 𝐵 විසින් සටහන් කරනු ලැදේ. 𝐴 විසින් සටහන් කරන ලෙ ළමුන් 7

දෙදනකුදේ ලකුණු පහතින් ෙැක්දේ.


28, 56, 23, 94, 08, 05, 13
𝐵 විසින් ඉතිරි ළමුන් 21 දෙදනකුදේ ලකුණු සටහන් කරන ලදී. එම

ලකුණුවල ඓකයය 864 දේ.

• ළමුන් 28 දෙනාදේ ලකුණුවල මධයනයය ගණනය කරන්න.

𝐴 ලකුණු සටහන් කිරීදම්දී ලකුණු දෙකක් දවනස් වී තිබිණි. ලකුණු 49

දවනුවට සදොස්ව ලකුණු 94 දලසෙ, ලකුණු 50 දවනුවට සදොස්ව

ලකුණු 05 දලසෙ සටහන් කර ඇති බව පසුව ඔහුට වැටහුණි. 𝐴 දමම

සාවෙය ලකුණු දෙක නිරවෙය කරන ලදී.

• දමම ලකුණුවල දවනස්වීම මධයනයය දකදරහි බලපායිෙ? දේු

ෙක්වන්න.

∑𝑛 2
𝑟=1 𝑥 𝑟
ii. 𝑥1 , 𝑥2 , … , 𝑥𝑛 අගයන්හි සම්මත්‍ අපගමනය 𝑠 අර්ථ ෙක්වා 𝑠 2 = −
𝑛
2
𝑥 බව දපන්වන්න.

𝑋 සහ 𝑌 යනු ිළිදවලින් සංඛයා 20ක් හා 10ක් අඩංගු වියුක්ත්‍ කුලක

දෙකක් දේ. 𝑋 හි සංඛයාවල එකුව 320ක් වන අත්‍ර ඒවාදේ වර්ගවල

එකුව 5840ක් දේ. 𝑌 හි සංඛයාවල එකුව 130ක් වන අත්‍ර ඒවාදේ

වර්ගවල එකුව 2380ක් දේ. 𝑋 හා 𝑋 ∪ 𝑌 හි මධයනයය හා සම්මත්‍

අපගමනය ගණනය කරන්න.

10

You might also like