Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 7

සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

සරල රේඛාව
Straight Line

1) P ≡ ( 7,3 ) හා Q ≡ (−5,0 ) වන පරිදි PQ රේඛාවේ සමීකරණය සොයන්න.


RT රේඛාවේ සමීකරණය 3 x+ 5 y =19 නම් PQ හා RT රේඛාවල ඡේදන
ලක්ෂ්‍යය වන R හි ඛණ්ඩාංක ලබා ගන්න.

2) A ≡ (−1,3 )හා B≡ ( 2 ,−3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, l 2 රේඛාවේ


සමීකරණය 2 y=x +3 ද වේ. l 1 හි සමීකරණය සොයා l 1 හා l 2 හි ඡේදන
ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ද සොයන්න.

3) A ≡ (−2,1 ) , B ≡ ( 6 ,−1 ) හා C ≡ ( 5,2 ) වේ. AB රේඛාවට සමාන්තරව C


ලක්ෂ්‍යය තුළින් යන රේඛාවේ සමීකරණය සොයන්න.

4) (−4,9 ) හා ( 4 ,−3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න.


මෙම රේඛාව OX හා OY අක්ෂ A හා B හිදී ඡේදනය කරයි නම් OAB ත්‍
රිකෝණාකාර පෙදෙසේ ක්ෂෙත්‍රඵලය සොයන්න.

5) A ≡ ( 5,4 )හා B≡ ( 13,0 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, C ≡ ( 0,2 ) ලක්ෂ්‍ය


තුළින් අනුක්‍රමණය −4 වන පරිදි ගමන් කරන රේඛාව l 2 නම් l 1 හා l 2 හි
සමීකරණ සොයා ඒවායේ ඡේදන ලක්ෂ්‍ය වන P හි ඛණ්ඩාංක සොයන්න.

6) A ≡ ( 3,17 )හා B≡ ( 13 ,−3 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව l 1 ද, අනුක්‍රමණය


1
හා C ≡ ( 0,2 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව l 2 නම්, l 1 හා l 2 රේඛාවල
3

1
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

සමීකරණ සොයා, ඒවායේ ඡේදන ලක්ෂ්‍යය වන D හි ඛණ්ඩාංක


ලබාගන්න. AD=k √ 5 වන පරිදි k ද සොයන්න.

−5
7) අනුක්‍රමණය හා A ≡ ( 10,1 ) හා B≡ ( k , 11 ) ලක්ෂ්‍ය තුළින් යන
12
රේඛාව l වේ. l හි සමීකරණය සොයා, එනයින්, k හි අගයද සොයන්න. AB
රේඛාවේ දිග ඒකක 26 ක් බවද පෙන්වන්න.

8) A ≡ ( 1,1 ) හා B≡ ( 5,7 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, 2 x+3 y =18


රේඛාව l 2 නම්, l 1 හි සමීකරණය සොයා, l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය වන C
හි ඛණ්ඩාංක ලබාගන්න. x +3=0 හා l 2 හි ඡේදන ලක්ෂ්‍යය D නම්, D
සොයා, AD=BD බව පෙන්වන්න.

9) ( 2,5 ) හා (−2,3 ) ලක්ෂ්‍ය හරහා යන l රේඛාවේ සමීකරණය සොයන්න. l


මගින් P හා Q හිදී ඛණ්ඩාංක අක්ෂ්‍යය ඡේදනය වන පරිදි, සමචතුරස්‍රයක
PQ පාදයක් වන පරිදි සමචතුරස්‍රයේ ක්ෂෙත්‍රඵලය සොයන්න.

10) A ≡ (−1 ,−1 ) හා B≡ ( k , 5 ) ලක්ෂ්‍යය තුළින් ගමන් කරන l 1 රේඛාවේ


1
අනුක්‍රමණය වේ. ABරේඛාවට ලම්බ වන පරිදි AB හි මධ්‍ය ලක්ෂ්‍යය
2
තුළින් ගමන් කරන රේඛාව l 2 වේ. k හි අගයත්, l 2 රේඛාවේ සමීකරණයත්
සොයා, l 2 ඛණ්ඩාංක අක්ෂ සමඟ සාදන ත්‍රිකෝණාකාර පෙදෙසෙහි
ක්ෂෙත්‍රඵලය සොයන්න.
11) l 1 හා l 2 රේඛාවල සමීකරණ පිළිවෙලින් 2 x+ y =10හා 3 x−4 y=10 වේ.
l 1 හා l 2 රේඛාවල දළ සටහන් එකම ඛණ්ඩාංක අක්ෂ්‍ය පද්ධතියක සටහන්
කර, ඒවායේ ඡේදන ලක්ෂ්‍ය සොයන්න.

2
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

12) A ≡ (−1,4 ) හා B≡ ( 3,2 ) වේ. AB රේඛාවට ලම්බකව B ලක්ෂ්‍යය තුළින්


යන රේඛාව l නම් l හි සමීකරණය සොයන්න. l රේඛාව හා ඛණ්ඩාංක
අක්ෂ සමඟ සාදන ත්‍රිකෝණාකාර පෙදෙසෙහි ක්ෂෙත්‍රඵලය සොයන්න.

13) l 1 රේඛාවේ සමීකරණය 3 x−2 y=1 වේ. l 1 රේඛාවට ලම්බකව ( 4 ,−1 )


ලක්ෂ්‍ය තුළින් යන l 2 රේඛාවේ සමීකරණය සොයන්න. l 1 රේඛාව හා
1
ඛණ්ඩාංක අක්ෂ්‍ය අතර ක්ෂෙත්‍රඵලය වර්ග ඒකක බව පෙන්වන්න.
12

14) (−6,4 ) හා ( 3,16 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව L1 ද ( 9 ,−1 ) හා (−7,11 )


ලක්ෂ්‍යය හරහා යන රේඛාව L2 නම් L1 හා L2 රේඛාවල සමීකරණ
සොයන්න. L1 හා L2 රේඛාවල ඡේදන ලක්ෂ්‍යය වන E හි ඛණ්ඩාංක
(−3,8 ) බව පෙන්වන්න.

15) A ( 7,3 ) හා B ( 9,9 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව L1 වේ. L1 හි සමීකරණය


සොයන්න. L1 රේඛාවට ලම්බකව A හරහා යන රේඛාව L2 නම් L2
රේඛාවේ සමීකරණය සොයන්න. L3 රේඛාව B ලක්ෂ්‍යයේදී L1 රේඛාවද,
C ලක්ෂ්‍යයේදී L2 රේඛාවද හමුවේ. L3 රේඛාවේ සමීකරණය
2 y−x−9=0 නම් C ලක්ෂ්‍යයේ ඛණ්ඩාංකය සොයන්න. ABC ත්‍
රිකෝණය සමද්විපාද බව පෙන්වන්න.

16) A (−1 ,−14 ) හා B (3 ,−2 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව L නම් එහි


සමීකරණය සොයන්න. එනයින් C (−100 ,−312 ) ලක්ෂ්‍යයේ පිහිටීම
සොයන්න.

3
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

17) A ( 1 ,−1 ) හා B (7,8 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය සොයන්න.


AB ලක්ෂ්‍ය අතර දුර k √ 13 නම් k හි අගය සොයන්න. l 2 රේඛාවේ
සමීකරණය x + y=10 වේ. l 2 රේඛාව l 1 රේඛාව C ලක්ෂ්‍යයේදී හා OY
අක්ෂය D හිදී ඡේදනය කරයි නම් OCD ක්ෂෙත්‍රඵලය සොයන්න. O යනු
මූල ලක්ෂ්‍ය වේ.

1
18) A ( 2,3 ) හා B ( 6,1 ) ලක්ෂ්‍ය තුළින් වූ රේඛාව l 1 ද අනුක්‍රමණය හා
4

(0 , 134 ) ලක්ෂ්‍යයේදී y අක්ෂ ඡේදනය කරන රේඛාව l වේ. l හා l රේඛා


2 1 2

C හිදී ඡේදනය වේ. AC= √ බව පෙන්වන්න.


5
2

19) A ( 4,3 ) හා B (−4,9 ) ලක්ෂ්‍ය තුළින් යන l රේඛාවේ සමීකරණය සොයන්න.


l රේඛාව ඛණ්ඩාංක අක්ෂය C හා D හිදී ඡේදනය වේ. CD හි මධ්‍ය ලක්ෂ්‍ය
හා මූල ලක්ෂ්‍ය අතර පරතරය ඒකක 5 ක් බව පෙන්වන්න.

20) A ( 2,6 ) , B (−2,8 ) හා C (−1,0 ) වේ. ABC ඍජුකෝණි ත්‍රිකෝණයක් බව


පෙන්වා,එහි ක්ෂෙත්‍රඵලය සොයන්න.

21) අනුක්‍රමණය 2 හා ( 8,3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද 3 x− y +10=0


රේඛාවට ලම්බව ( 0,1 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව l 2 ද වේ. l 1 හා l 2
රේඛාවල සමීකරණ සොයා l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය සොයන්න.

22) A ( 3 ,−5 ) හා B (1,1 ) ද AB හි මධ්‍ය ලක්ෂ්‍ය M ද වේ. A හා B ලක්ෂ්‍ය


තුළින් වූ රේඛාවේ සමීකරණය සොයන්න. MC රේඛාව AB ට ලම්බ නම්

4
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

MC රේඛාවේ අනුක්‍රමණය ද ලබාගන්න. C ( 8 , a ) බව දී ඇත. a හි අගය


සොයන්න.

23) P ( 7,4 ) හා Q ( 3,8 ) වේ. PQ රේඛාවට සමාන්තරව (−1,2 ) තුළින් වූ L1


රේඛාවේ සමීකරණය x + y=1 බව පෙන්වන්න. L1 රේඛාවට ලම්බව
(−4,3 ) තුළින් වූ රේඛාව L2 නම් L2 සොයා L1 හා L2 හි ඡේදන ලක්ෂ්‍ය
ලබාගන්න.

24) A ( 13,5 ) හා B ( 9,2 ) වේ. A හා B ලක්ෂ්‍ය තුළින් වූ රේඛාව L1 නම් L1


රේඛාවේ සමීකරණය සොයන්න. D යනු L1 මත වූ ලක්ෂ්‍යයක් වන අතර
C ( 2,3 ) වේ. L1 රේඛාවට ලම්බ වන පරිදි C හා D හරහා වූ රේඛාව L2 නම්
L2 හි සමීකරණය සොයන්න. D හි ඛණ්ඩාංකය ද ලබාගන්න.

25) B

A( 4,3)

C (8 ,−7)

5
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

ABCD සරුංගලයේ A ( 4,3 ) හා B ( 8 ,−7 ) වේ. BD විකර්ණය සරුංගලයේ


සමමිතික අක්ෂය නම්, BD රේඛාවේ සමීකරණය සොයන්න.

26) A ( 0,3 ) , B ( 2 ,−1 ) හා C ( k ,1 ) වේ. AB රේඛාව හා BC රේඛා ලම්බ වේ. AB


රේඛාවේ දිග හා k හි අගය සොයන්න. ABC ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය
ද ලබාගන්න.

^ R= π
27) P (−6 ,−2 ) , Q ( 6,6 )හා P Q වේ. QR රේඛාවේ සමීකරණය
2
සොයන්න. QR රේඛාව T හිදී OX අක්ෂ්‍යය ඡේදනය කරයි. RT හි මධ්‍ය
ලක්ෂ්‍ය Q නම් R හි ඛණ්ඩාංක සොයන්න.

28) x 2=4 y+ 12 වක්‍රයත් 2 y−3 x=2 සරල රේඛාවේත් ඡේදන ලක්ෂ්‍ය P හා


π
Q වේ. වක්‍රය හා OY අක්ෂ්‍ය ඡේදන ලක්ෂ්‍ය A වේ. P ^
A Q= බව
2
පෙන්වන්න.
29) A (−1,5 ) , B ( 7 ,−1 ) හා C ( 6,6 ) වේ. AB රේඛාවේ සමීකරණය සොයන්න.
AB හි මධ්‍ය ලක්ෂ්‍ය M නම් M හි ඛණ්ඩාංක සොයා MC හා AB ලම්බ බව
පෙන්වන්න. ABC ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය ද ලබාගන්න.

30) A (−5,6 ) , B ( 5,1 ) ,C ( 8,3 ) හා D ( k ,−13 ) වේ. AB රේඛාවේ සමීකරණය


සොයන්න. AB හා CD ලම්බ රේඛා නම් k හි අගය ලබාගන්න.

31) A (−4,4 ) , B ( 2,6 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය සොයන්න. l 1


රේඛාව හා OY අක්ෂ්‍යයේ ඡේදන ලක්ෂ්‍ය C වේ. AB=BC බව

6
සරල රේඛාව | CHATHURANGA WICKRAMASINGHE

පෙන්වන්න. ABCD සමචතුරස්‍රයේ විකර්ණ වල ඡේදන ලක්ෂ්‍ය M නම්


M හා D හි ඛණ්ඩාංක සොයන්න.

32) A (−6,0 ) , B ( 0,18 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය ලබාගන්න. l 2


රේඛාවේ සමීකරණය x−7 y=14 වේ. l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය D වන
අතර l 2 රේඛාව y අක්ෂ්‍ය C හිදී ඡේදනය කරයි. C ^
A D=90 ° බව පෙන්වා
CAD ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය ද සොයන්න.

33) A (−2,2 ) හා B (1,3 ) ලක්ෂ්‍ය තුළින් වූ L රේඛාවේ සමීකරණය සොයන්න.


C ( 3 , k ) හා A ^BC=90° වේ නම් k හි අගය සොයා ABC ත්‍රිකෝණයේ
ක්ෂෙත්‍රඵලය ද ලබාගන්න.

34) A (−1,3 ) , B ( 3,1 ) හා C ( 5,5 ) බව දී ඇත. AB හා BC රේඛා ලම්බ බව


පෙන්වන්න. BC හා AC රේඛාවල සමීකරණ සොයා AB හි මධ්‍ය ලක්ෂ්‍ය
වන M හරහා AC ට සමාන්තරව ගමන් කරන රේඛාව, BC රේඛාව P හිදී
හමු වේ නම්, P හි ඛණ්ඩාංක සොයන්න.

You might also like