Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 20

CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

සරල රේඛාව
Straight Line

1|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

1) P ≡ ( 7,3 ) හා Q ≡ (−5,0 ) වන පරිදි PQ රේඛාවේ සමීකරණය සොයන්න.


RT රේඛාවේ සමීකරණය 3 x+ 5 y =19 නම් PQ හා RT රේඛාවල ඡේදන
ලක්ෂ්‍යය වන R හි ඛණ්ඩාංක ලබා ගන්න.

2) A ≡ (−1,3 )හා B≡ ( 2 ,−3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, l 2 රේඛාවේ


සමීකරණය 2 y=x +3 ද වේ. l 1 හි සමීකරණය සොයා l 1 හා l 2 හි ඡේදන
ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ද සොයන්න.

3) A ≡ (−2,1 ) , B ≡ ( 6 ,−1 ) හා C ≡ ( 5,2 ) වේ. AB රේඛාවට සමාන්තරව C


ලක්ෂ්‍යය තුළින් යන රේඛාවේ සමීකරණය සොයන්න.

4) (−4,9 ) හා ( 4 ,−3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න.


මෙම රේඛාව OX හා OY අක්ෂ A හා B හිදී ඡේදනය කරයි නම් OAB ත්‍
රිකෝණාකාර පෙදෙසේ ක්ෂෙත්‍රඵලය සොයන්න.

5) A ≡ ( 5,4 )හා B≡ ( 13,0 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, C ≡ ( 0,2 ) ලක්ෂ්‍ය


තුළින් අනුක්‍රමණය −4 වන පරිදි ගමන් කරන රේඛාව l 2 නම් l 1 හා l 2 හි
සමීකරණ සොයා ඒවායේ ඡේදන ලක්ෂ්‍ය වන P හි ඛණ්ඩාංක සොයන්න.

6) A ≡ ( 3,17 )හා B≡ ( 13 ,−3 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව l 1 ද, අනුක්‍රමණය


1
හා C ≡ ( 0,2 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව l 2 නම්, l 1 හා l 2 රේඛාවල
3
සමීකරණ සොයා, ඒවායේ ඡේදන ලක්ෂ්‍යය වන D හි ඛණ්ඩාංක
ලබාගන්න. AD=k √ 5 වන පරිදි k ද සොයන්න.

2|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

−5
7) අනුක්‍රමණය හා A ≡ ( 10,1 ) හා B≡ ( k , 11 ) ලක්ෂ්‍ය තුළින් යන
12
රේඛාව l වේ. l හි සමීකරණය සොයා, එනයින්, k හි අගයද සොයන්න. AB
රේඛාවේ දිග ඒකක 26 ක් බවද පෙන්වන්න.

8) A ≡ ( 1,1 ) හා B≡ ( 5,7 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද, 2 x+3 y =18


රේඛාව l 2 නම්, l 1 හි සමීකරණය සොයා, l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය වන C
හි ඛණ්ඩාංක ලබාගන්න. x +3=0 හා l 2 හි ඡේදන ලක්ෂ්‍යය D නම්, D
සොයා, AD=BD බව පෙන්වන්න.

9) ( 2,5 ) හා (−2,3 ) ලක්ෂ්‍ය හරහා යන l රේඛාවේ සමීකරණය සොයන්න. l


මගින් P හා Q හිදී ඛණ්ඩාංක අක්ෂ්‍යය ඡේදනය වන පරිදි, සමචතුරස්‍රයක
PQ පාදයක් වන පරිදි සමචතුරස්‍රයේ ක්ෂෙත්‍රඵලය සොයන්න.

10) A ≡ (−1 ,−1 ) හා B≡ ( k , 5 ) ලක්ෂ්‍යය තුළින් ගමන් කරන l 1 රේඛාවේ


1
අනුක්‍රමණය වේ. ABරේඛාවට ලම්බ වන පරිදි AB හි මධ්‍ය ලක්ෂ්‍යය
2
තුළින් ගමන් කරන රේඛාව l 2 වේ. k හි අගයත්, l 2 රේඛාවේ සමීකරණයත්
සොයා, l 2 ඛණ්ඩාංක අක්ෂ සමඟ සාදන ත්‍රිකෝණාකාර පෙදෙසෙහි
ක්ෂෙත්‍රඵලය සොයන්න.

11) l 1 හා l 2 රේඛාවල සමීකරණ පිළිවෙලින් 2 x+ y =10හා 3 x−4 y=10 වේ.


l 1 හා l 2 රේඛාවල දළ සටහන් එකම ඛණ්ඩාංක අක්ෂ්‍ය පද්ධතියක සටහන්
කර, ඒවායේ ඡේදන ලක්ෂ්‍ය සොයන්න.

3|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

12) A ≡ (−1,4 ) හා B≡ ( 3,2 ) වේ. AB රේඛාවට ලම්බකව B ලක්ෂ්‍යය තුළින්


යන රේඛාව l නම් l හි සමීකරණය සොයන්න. l රේඛාව හා ඛණ්ඩාංක
අක්ෂ සමඟ සාදන ත්‍රිකෝණාකාර පෙදෙසෙහි ක්ෂෙත්‍රඵලය සොයන්න.

13) l 1 රේඛාවේ සමීකරණය 3 x−2 y=1 වේ. l 1 රේඛාවට ලම්බකව ( 4 ,−1 )


ලක්ෂ්‍ය තුළින් යන l 2 රේඛාවේ සමීකරණය සොයන්න. l 1 රේඛාව හා
1
ඛණ්ඩාංක අක්ෂ්‍ය අතර ක්ෂෙත්‍රඵලය වර්ග ඒකක බව පෙන්වන්න.
12

14) (−6,4 ) හා ( 3,16 ) ලක්ෂ්‍යය හරහා යන රේඛාව L1 ද ( 9 ,−1 ) හා (−7,11 )


ලක්ෂ්‍යය හරහා යන රේඛාව L2 නම් L1 හා L2 රේඛාවල සමීකරණ
සොයන්න. L1 හා L2 රේඛාවල ඡේදන ලක්ෂ්‍යය වන E හි ඛණ්ඩාංක
(−3,8 ) බව පෙන්වන්න.

15) A ( 7,3 ) හා B ( 9,9 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව L1 වේ. L1 හි සමීකරණය


සොයන්න. L1 රේඛාවට ලම්බකව A හරහා යන රේඛාව L2 නම් L2
රේඛාවේ සමීකරණය සොයන්න. L3 රේඛාව B ලක්ෂ්‍යයේදී L1 රේඛාවද,
C ලක්ෂ්‍යයේදී L2 රේඛාවද හමුවේ. L3 රේඛාවේ සමීකරණය
2 y−x−9=0 නම් C ලක්ෂ්‍යයේ ඛණ්ඩාංකය සොයන්න. ABC ත්‍
රිකෝණය සමද්විපාද බව පෙන්වන්න.

16) A (−1 ,−14 ) හා B (3 ,−2 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව L නම් එහි


සමීකරණය සොයන්න. එනයින් C (−100 ,−312 ) ලක්ෂ්‍යයේ පිහිටීම
සොයන්න.
17) A ( 1 ,−1 ) හා B (7,8 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය සොයන්න.
AB ලක්ෂ්‍ය අතර දුර k √ 13 නම් k හි අගය සොයන්න. l 2 රේඛාවේ
සමීකරණය x + y=10 වේ. l 2 රේඛාව l 1 රේඛාව C ලක්ෂ්‍යයේදී හා OY

4|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

අක්ෂය D හිදී ඡේදනය කරයි නම් OCD ක්ෂෙත්‍රඵලය සොයන්න. O යනු


මූල ලක්ෂ්‍ය වේ.

1
18) A ( 2,3 ) හා B ( 6,1 ) ලක්ෂ්‍ය තුළින් වූ රේඛාව l 1 ද අනුක්‍රමණය හා
4

(0 , 134 ) ලක්ෂ්‍යයේදී y අක්ෂ ඡේදනය කරන රේඛාව l වේ. l හා l රේඛා


2 1 2

C හිදී ඡේදනය වේ. AC= √ බව පෙන්වන්න.


5
2

19) A ( 4,3 ) හා B (−4,9 ) ලක්ෂ්‍ය තුළින් යන l රේඛාවේ සමීකරණය සොයන්න.


l රේඛාව ඛණ්ඩාංක අක්ෂය C හා D හිදී ඡේදනය වේ. CD හි මධ්‍ය ලක්ෂ්‍ය
හා මූල ලක්ෂ්‍ය අතර පරතරය ඒකක 5 ක් බව පෙන්වන්න.

20) A ( 2,6 ) , B (−2,8 ) හා C (−1,0 ) වේ. ABC ඍජුකෝණි ත්‍රිකෝණයක් බව


පෙන්වා,එහි ක්ෂෙත්‍රඵලය සොයන්න.

21) අනුක්‍රමණය 2 හා ( 8,3 ) ලක්ෂ්‍ය හරහා යන රේඛාව l 1 ද 3 x− y +10=0


රේඛාවට ලම්බව ( 0,1 ) ලක්ෂ්‍ය තුළින් යන රේඛාව l 2 ද වේ. l 1 හා l 2
රේඛාවල සමීකරණ සොයා l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය සොයන්න.

22) A ( 3 ,−5 ) හා B (1,1 ) ද AB හි මධ්‍ය ලක්ෂ්‍ය M ද වේ. A හා B ලක්ෂ්‍ය


තුළින් වූ රේඛාවේ සමීකරණය සොයන්න. MC රේඛාව AB ට ලම්බ නම්
MC රේඛාවේ අනුක්‍රමණය ද ලබාගන්න. C ( 8 , a ) බව දී ඇත. a හි අගය
සොයන්න.

5|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

23) P ( 7,4 ) හා Q ( 3,8 ) වේ. PQ රේඛාවට සමාන්තරව (−1,2 ) තුළින් වූ L1


රේඛාවේ සමීකරණය x + y=1 බව පෙන්වන්න. L1 රේඛාවට ලම්බව
(−4,3 ) තුළින් වූ රේඛාව L2 නම් L2 සොයා L1 හා L2 හි ඡේදන ලක්ෂ්‍ය
ලබාගන්න.

24) A ( 13,5 ) හා B ( 9,2 ) වේ. A හා B ලක්ෂ්‍ය තුළින් වූ රේඛාව L1 නම් L1


රේඛාවේ සමීකරණය සොයන්න. D යනු L1 මත වූ ලක්ෂ්‍යයක් වන අතර
C ( 2,3 ) වේ. L1 රේඛාවට ලම්බ වන පරිදි C හා D හරහා වූ රේඛාව L2 නම්
L2 හි සමීකරණය සොයන්න. D හි ඛණ්ඩාංකය ද ලබාගන්න.

25) B

A( 4,3)

C (8 ,−7)

ABCD සරුංගලයේ A ( 4,3 ) හා B ( 8 ,−7 ) වේ. BD විකර්ණය සරුංගලයේ


සමමිතික අක්ෂය නම්, BD රේඛාවේ සමීකරණය සොයන්න.

26) A ( 0,3 ) , B ( 2 ,−1 ) හා C ( k ,1 ) වේ. AB රේඛාව හා BC රේඛා ලම්බ වේ. AB


රේඛාවේ දිග හා k හි අගය සොයන්න. ABC ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය
ද ලබාගන්න.

6|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

^ R= π
27) P (−6 ,−2 ) , Q ( 6,6 )හා P Q වේ. QR රේඛාවේ සමීකරණය
2
සොයන්න. QR රේඛාව T හිදී OX අක්ෂ්‍යය ඡේදනය කරයි. RT හි මධ්‍ය
ලක්ෂ්‍ය Q නම් R හි ඛණ්ඩාංක සොයන්න.

28) x 2=4 y+ 12 වක්‍රයත් 2 y−3 x=2 සරල රේඛාවේත් ඡේදන ලක්ෂ්‍ය P හා


π
Q වේ. වක්‍රය හා OY අක්ෂ්‍ය ඡේදන ලක්ෂ්‍ය A වේ. P ^
A Q= බව
2
පෙන්වන්න.

29) A (−1,5 ) , B ( 7 ,−1 ) හා C ( 6,6 ) වේ. AB රේඛාවේ සමීකරණය සොයන්න.


AB හි මධ්‍ය ලක්ෂ්‍ය M නම් M හි ඛණ්ඩාංක සොයා MC හා AB ලම්බ බව
පෙන්වන්න. ABC ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය ද ලබාගන්න.

30) A (−5,6 ) , B ( 5,1 ) ,C ( 8,3 ) හා D ( k ,−13 ) වේ. AB රේඛාවේ සමීකරණය


සොයන්න. AB හා CD ලම්බ රේඛා නම් k හි අගය ලබාගන්න.

31) A (−4,4 ) , B ( 2,6 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය සොයන්න. l 1


රේඛාව හා OY අක්ෂ්‍යයේ ඡේදන ලක්ෂ්‍ය C වේ. AB=BC බව
පෙන්වන්න. ABCD සමචතුරස්‍රයේ විකර්ණ වල ඡේදන ලක්ෂ්‍ය M නම්
M හා D හි ඛණ්ඩාංක සොයන්න.

32) A (−6,0 ) , B ( 0,18 ) ලක්ෂ්‍ය තුළින් වූ l 1 රේඛාවේ සමීකරණය ලබාගන්න. l 2


රේඛාවේ සමීකරණය x−7 y=14 වේ. l 1 හා l 2 හි ඡේදන ලක්ෂ්‍ය D වන
අතර l 2 රේඛාව y අක්ෂ්‍ය C හිදී ඡේදනය කරයි. C ^
A D=90 ° බව පෙන්වා
CAD ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය ද සොයන්න.

7|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

33) A (−2,2 ) හා B (1,3 ) ලක්ෂ්‍ය තුළින් වූ L රේඛාවේ සමීකරණය සොයන්න.


C ( 3 , k ) හා A ^BC=90° වේ නම් k හි අගය සොයා ABC ත්‍රිකෝණයේ
ක්ෂෙත්‍රඵලය ද ලබාගන්න.

34) A (−1,3 ) , B ( 3,1 ) හා C ( 5,5 ) බව දී ඇත. AB හා BC රේඛා ලම්බ බව


පෙන්වන්න. BC හා AC රේඛාවල සමීකරණ සොයා AB හි මධ්‍ය ලක්ෂ්‍ය
වන M හරහා AC ට සමාන්තරව ගමන් කරන රේඛාව, BC රේඛාව P හිදී
හමු වේ නම්, P හි ඛණ්ඩාංක සොයන්න.

35) A ≡ ( 3,2 ) , B ≡ (−4 ,−1 ) ලක්ෂ්‍ය යා කරන රේඛාවේ සමීකරණය


සොයන්න.

36) P ≡ ( 4 ,−1 ) , Q≡ (−1,3 ) ලක්ෂ්‍ය යා කරන රේඛාවට සමාන්තරව (−2 ,−3 )


තුළින් රේඛාව සොයන්න.
37) ( 2 ,−3 ) , (−1 ,−1 ) ලක්ෂ්‍ය යා කරන රේඛාවට ලම්බව ( 3,2 ) තුළින් යන
රේඛාව සොයන්න.

38) 4 x−3 y+ 1=0 ට සමාන්තරව (−2,3 ) තුළින් රේඛාව සොයන්න.

39) P ≡ (−1 ,−3 ) , Q ≡ ( 4,1 ) ලක්ෂ්‍ය යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය


සොයන්න.

40) 3 x− y +1=0 රේඛාව තුළින් ( 3 ,−1 ) ලක්ෂ්‍යයේ දර්පණ ප්‍රතිබිම්බය


සොයන්න.

8|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

41) 2 x−3 y+ 1=0 සහ x− y +2=0 රේඛා වල ඡේදන ලක්ෂ්‍ය තුළින් ගොස්


( 2 ,−1 ) තුළින් යන රේඛාව සොයන්න.

42) y−2 x−3=0 හා x−4 y +1=0 රේඛා වල ඡේදන ලක්ෂ්‍ය තුළින් ගොස්
x + y−1=0 සමාන්තර රේඛාව සොයන්න.

43) ABC ත්‍රිකෝණයේ A ≡ (−4,0 ) , B ≡ ( 1 ,−1 ) වේ. ත්‍රිකෝණයේ ක්ෂෙත්‍


රඵලය ඒකක 8 නම්, C ලක්ෂ්‍යය 5 y + x−12=0 හෝ 5 y + x+ 20=0
සරල රේඛාවන් මත බව පෙන්වන්න.

44) 2 x− y +3=0 හා 0 3 x−2 y+ 1=0 රේඛා වල ඡේදන ලක්ෂ්‍ය තුළින් ගොස්


y + x−2=0 රේඛාවට ලම්බ රේඛාව සොයන්න.

45) A ≡ ( 4,13 ) , B ≡ ( 9,3 ) , C ≡ (1,8 ) වේ.


i. AB සමීකරණය
ii. C තුළින් ගොස් y−4 x=5 රේඛාවට ලම්බ රේඛාවේ සමීකරණය
iii. C තුළින් රේඛාවට, ABරේඛාව P හිදී හමුවේ. P ලක්ෂ්‍යය
සොයන්න.
AP: PB අනුපාතයද සොයන්න. BCP ත්‍රිකෝණයේ ක්ෂෙත්‍
රඵලය ද ලබා ගන්න.

^ A යේ සමච්ඡේදයේ
46) O මූල ලක්ෂ්‍ය වේ. A ≡ ( 4,4 ) ද B≡ ( 7,0 ) වේ. O B
සමීකරණය සොයන්න. සමච්ඡේදකයට OA පාදය C හිදී හමුවේ. C වලින්
OA රේඛාවට OB : BA අනුපාතයට බෙදෙන බව පෙන්වන්න.

9|Page
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

47) ABCD සමාන්තරාස්‍රයේ A ≡ ( 1,2 ) වේ. BC ,CD පාදවල සමීකරණ


පිළිවෙලින් 3 y−2 x+ 9=0 සහ 2 y−3 x+ 1=0 වේ. B , D ලක්ෂ්‍යවල
ඛණ්ඩාංක සොයන්න. විකර්ණ එකිනෙක සමච්ඡේද වන බව පෙන්වන්න.

48) ABC ත්‍රිකෝණයේ A ≡ ( 4 ,−2 ) , B≡ (−2,4 ) , C ≡ (5,5 ) වේ.


i. AB , BC , CA පාද වල සමීකරණ සොයන්න.
ii. B^
A C හා A ^BC කෝණවල අභ්‍යන්තර බාහිර කෝණවල
සමච්ඡේදක සොයන්න.
iii. අභ්‍යන්තර කෝණ සමච්ඡේදකවල ඡේදන ලක්ෂ්‍යය සොයා
අන්තර් වෘත්තයේ කේන්ද්‍රය ලබාගන්න.
iv. AB ස්පර්ශ වන බාහිර් වෘත්තයේ කේන්ද්‍රය ද ලබා ගන්න.

49) ත්‍රිකෝණයක පාදවල සමීකරණ x−2 y=0 , 2 x− y=0 , x + y=1 වේ. ත්‍
රිකෝණය සමද්වීපාද බව පෙන්වන්න. ත්‍රිකෝණයේ ක්ෂෙත්‍රඵලය ද
පරිකෙන්ද්‍රයේ ඛණ්ඩාංක ද සොයන්න. (1950 A/L)

50) ( x 1 , y 1 ) ලක්ෂ්‍යයේ සිට ax +by +c =0 රේඛාවට ඇති ලම්බ දුර ප්


රකාශනයක් සොයන්න. 4 x+3 y −1=0 හා 12 x+5 y +1=0 රේඛා අතර
සුළු කෝණ සමච්ඡේදකයේ සමීකරණය සොයන්න. (1951 A/L)

51) ax +by +c =0 , a1 x +b 1 y +c 1=0 රේඛා ඡේදනය වන ලක්ෂ්‍ය තුළින් යන


සරල රේඛාවක සාධාරණ සමීකරණය සොයන්න. ABC ත්‍රිකෝණයක
BC ,CA , AB පාදවල සමීකරණ පිළිවෙලින්
3 x− y +5=0 ,2 x +3 y−1=0 , x +2 y−3=0 ද වේ. A තුළින් BC ට
ලම්බව ඇති රේඛාව B තුළින් CA ට සමාන්තරව ඇඳි රේඛාව D හිදී කපයි.
D හා මූල ලක්ෂ්‍යය යා කරන රේඛාවේ සමීකරණය සොයන්න. (1952 A/L)

10 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

52) ( h , k ) සිට ax +by +c =0 රේඛාවට ඇති ලම්බ දුර සොයන්න. සමචතුරස්‍


රයක එක් පාදයක දිග ඒකක දෙකක් වේ. එක් විකර්ණයක් 7 x− y=0
රේඛාවට සමාන්තරය. විකර්ණ ( 1,1 ) ලශ්‍යයේදී ඡේදනය වන්නේ නම්,
සමචතුරස්‍රයේ පාදවල සමීකරණ සොයන්න. (1952 A/L)

53)
i. ( 1,1 ) ලක්ෂ්‍යය තුළින් යන x +2 y +3 සරල රේඛාවට 45 ° ක
ආනතියක් ඇති සරල රේඛා වල සමීකරණ සොයන්න.
ii. 2 x+ y −1=0 හා 2 x+ 4 y +1=0 රේඛා දෙක අතර සුළු කෝණයේ
සමච්ඡේදකයේ සමීකරණය සොයන්න. (1955 A/L)

54) ( x 1 , y 1 ),( x 2 , y 2 ) ලක්ෂ්‍ය ax +by +c =0 සරල රේඛාවේ දෙපැත්තේ


පිහිටන්නේ a x 1+ b y 1+ c හා a x 2 +b y 2+ c ලකුණු විරුද්ධ නම් පමණක්
බව පෙන්වන්න. ත්‍රිකෝණයක ශිර්ෂ A ( 1,1 ) , B ( 2,3 ) ,C (−1,−1 ) වේ. ත්‍
රිකෝණයට පිටින් BC එක් පාදයක් සේ සමචතුරස්ස්‍රයක් ඇඳි විට, ඉතිරි
ශිර්ෂ දෙකේ ඛණ්ඩාංක සොයන්න. (1955 A/L)

55) ABCD රොම්බසයකි. A හා C ශීර්ෂ x + y=0 උඩ ද B හා D ශීර්ෂ


පිළිවෙලින් x− y =0 හා 5 x− y +9=0 උඩද පිහිටා ඇත. AB පාදය
x−2 y=0 ට ද, BC පාදය x−3 y=0 ට ද සමාන්තරය. සමාන්තරාස්‍රයේ
පාදවල සමීකරණ සොයන්න. (1958 A/L)

56) ( a x 1 +b y 1 +c ) ( a x 2+ b y 2+ c ) ප්‍රකාශනය ධන හෝ ඍණ බව අනුව

( x 1 , y 1 ),( x 2 , y 2 ) ලක්ෂ්‍යයන් රේඛාවේ එකම පැත්තේ හෝ දෙපැත්තේ පිහිටි


බව ඔප්පු කරන්න. ABC ත්‍රිකෝණයෙහි AB , BC , CA පාද වල සමීකරණ

11 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

පිළිවෙලින් x− y =0 ,2 x + y + p=0 සහ 11 x−2 y −2 p=0 වේ. මෙහි p


^ A යේ සමච්ඡේදකයෙහි සමීකරණය සොයන්න. මෙම
නියතයෙහි B C
^ C යේ සමච්ඡේදකය( 1,4 )
සමච්ඡේදකයට AB රේඛාව D හි දී හමුවේ. B D
ලක්ෂ්‍යය මැදින් වැටී ඇත්නම්, p=4 බව ඔප්පු කරන්න. (1961 A/L)
57) lx+my +n=0 රේඛාව මත α , β ලක්ෂ්‍යයේ දර්පණ ප්‍රතිබිම්බයේ
ඛණ්ඩාංක සොයන්න. ABCD නම් රොම්බසයක BD විකර්ණයේ
සමීකරණය x +2 y +1=0 වේ. A , C ශීර්ෂයන් පිළිවෙලින් x− y =0 හා
3 x+ y+ 8=0 යන රේඛාවන් මත පිහිටා තිබේනම්, AB පාදය 7 x +4 y =0
රේඛාවට සමාන්තර නම්, රොම්බසයේ පාදවල සමීකරණ සොයන්න.
(1962 A/L)

58) α , β යන ලක්ෂ්‍යයේ lx+my +n=0 යන රේඛාව මත ඇති ප්‍රතිබිම්බයේ


ඛණ්ඩාංක සොයන්න. ABC ත්‍රිකෝණයේ A , B , C ශීර්ෂ පිහිටා
තිබෙන්නේ පිළිවෙලින් y=x , y=2 x , y=3 x යන රේඛා මතය. AB
පාදයේ ලම්බ සමච්ඡේදකයේ සමීකරණය 6 x +8 y−3=0 වන අතර, BC
පාදය 11 x−4 y =0 යන රේඛාවට සමාන්තරය. ත්‍රිකෝණයේ පාදවල
සමීකරණ සොයන්න. (1965 A/L)

59) y=x රේඛාව මත y=mx රේඛාවේ පරාවර්තනයෙහි සමීකරණය


සොයන්න. O මූලය වූ OABC රොම්බසයකි. OB විකර්ණයේ සමීකරණය
x− y =0 ය. A ලක්ෂ්‍යය 2 x− y +6=0 රේඛාව මත පිහිටා ඇත. තවද, AB
රේඛාව (−8,8 ) ලක්ෂ්‍යය මැදින් යයි. රොම්බසයේ පාදවල සමීකරණ
සොයන්න. (1967 A/L)

60) ax +by +c =0 , ax+ by+ d=0 , a x 1+ b y 1+ c1 =0 , a1 x +b 1 y +d 1=0 සරල


රේඛාවලින් සෑදී තිබෙන සමාන්තරාස්‍රයේ විකර්ණයන්හි සමීකරණ
සොයන්න.

12 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

2
i. ( a 2+ b2 ) ( c 1−d 1 ) =( a12 + b12 ) ( c−d )2නම්, සමාන්තරාස්‍රය
රොම්බසයක් බවද

ii. සමාන්තරාස්‍රයේ වර්ගඵලය


| ( c−d ) ( c 1−d1 )
a b 1−a1 b | වන බව ද

පෙන්වන්න. (1976 A/L)

61) N ලක්ෂ්‍යය වූ කලී P° ( x ° , y ° ) ලක්ෂ්‍යයේ සිට ax +by +c =0 සරල


රේඛාවක අඳිනු ලබන ලම්බයේ අඩියයි. N හි ඛණ්ඩාංක
−( a x ° +b y ° + c )
t= වූ x ° +at , y ° + bt බව සාධනය කරන්න. T යනු
a2 +b 2
පරාමිතිය විට සරල රේඛාවක සමීකරණය l 2 +m2=1 වන
x−x 1 y− y 1
= =T පරාමිතික ආකාරයෙන් ප්‍රකාශ කරනු ලැබුවහොත්
l m
|T | යනු P1 ( x1 , y 1 ) අචල ලක්ෂ්‍යයේ සිට P ( x 1+¿ , y 1 +mT ) ලක්ෂ්‍යයට දුර
බව පෙන්වන්න. 4 √5 විකර්ණයෙන් යුත් එක් විකර්ණයක් x−2 y +5=0
සරල රේඛාව දිගේ පිහිටි රොම්බසයක ශීර්ෂයක් A ( 2,1 ) වෙයි.
රොම්බසයේ සෙසු ශිර්ෂ සොයන්න. (1979 A/L)

62) y=m1 x+ c 1 , y=m 2 x + c2 සහ x=0 රේඛාවලින් සෑදුනු ත්‍රිකෝණයේ


2
( c 1−c2 )
වර්ගඵලය බව පෙන්වන්න. එනයින්, y=2 x +3 , y=−2 x+7
2|m1−m2|
සහ y=6 x +2 රේඛාවලින් සෑදුනු ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න.
(1990 A/L)

63) u හා v යනු පිළිවෙලින් A ≡ ( 5,0 ) , B ≡ (−5,0 ) ලක්ෂ්‍යය හරහා යන


සමාන්තර රේඛා දෙකක් යැයි ගනිමු. 4 x+3 y =25 රේඛාව P හිදී u ද Q හිදී
v ද හමුවේ යැයි ගනිමු. PQ හි දිග ඒකක 5 ක් නම්, u හා v සමාන්තර රේඛා

13 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

යුගලය සඳහා අවස්ථා දෙකක් තිබිය හැකි බව පෙන්වන්න. ඉහත නිර්ණය


කරන ලද රේඛා හතරේම සමීකරණ ලියා දක්වන්න. මෙම රේඛා හතර
මගින් සාදනු ලබන සමාන්තරාස්‍රයේ විකර්ණවල සමීකරණ සොයන්න.
තවද ඉහත සමාන්තරාස්‍රයේ වර්ගඵලය ද සොයන්න. (2004 A/L)

64) ax +by +c =0 රේඛාව P1 ≡ ( x 1 , y 1 )සහ P2 ≡ ( x 2 , y 2 ) ලක්ෂ්‍යය යා කරන

−a x 1 +b y 1+ ¿ ¿
රේඛාව a x 2 +b y 2 +c අනුපාතයට බෙදෙන බව

පෙන්වන්න. ABC ත්‍රිකෝණයක BC ,CA , AB පාද පිළිවෙලින්


u1=0 ,u 2=0 , u3=0 සරල රේඛා ඔස්සේ පිහිටනු ලැබේ. මෙහි
ur =a r x +b r y+ c r ,r =1,2,3 වේ. k නියත වන u3−k u2=0 රේඛාව A
( a1 b2−a2 b1 )
හරහා යන බව ද k අනුපාතයට BC බෙදෙන බව ද
a3 b1−a1 b3
පෙන්වන්න. ( a 2 a 3+ b2 b3 ) ( a1 b2 +a 2 b 1) ( a3 b1−a 1 b3 ) ධන වීම හෝ ඍණ
වීම හෝ අනුව ත්‍රිකෝණයේ ^
A කෝණය මහා කෝණයක් හෝ සුළු
කෝණයක් හෝ වන බව පෙන්වන්න. (1988 A/L)

65) (−1,1 ) ලක්ෂ්‍යයට ඇති දුර x + y +1=0 රේඛාවට ඇති දුර මෙන් k ගුණයක්
වන සේ P නම් ලක්ෂ්‍යයක් චලනය වේ. P ලක්ෂ්‍යයේ පථයේ
සමීකරණය සොයන්න. මෙම පථය ( 0,0 ) තුළින් යයි නම්, ( 0 ,−2 ) තුළින් ද
යන බවට හරි වැරදි බලන්න. (1950 A/L)

66) P ( α , β ) ලක්ෂ්‍යයේ සිට x +3 y=0 රේඛාවට ඇඳි ලම්බයේ අඩිය N වේ.


NQ=PN සේ PN ,Q ලක්ෂ්‍යය දක්වා දික් කර ඇත. Q ¿නිසා P ගේ ප්‍
1 −1
රතිබිම්බය) ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ( 4 α −3 β ) , (3 α+4 β ) බව
5 5
පෙන්වන්න. x +3 y=0 රේඛාව නිසා x− y +1=0 රේඛාවේ ප්‍රතිබිම්බයේ
සමීකරණය සොයන්න. (1953 A/L)

14 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

67) x +2 y + 4=0 , 2 x− y+ 8=0 රේඛා අතර කෝණ සමච්ඡේදක වල


සමීකරණ සොයන්න. රේඛා චිත්‍රයක් භාවිතා නොකර, සමීකරණ දෙකින්
කුමන සමීකරණය සුළු කෝණය සමච්ඡේද කරන්නේද යන්න නිර්ණය
කරන්න. x +2 y + 4=0 , 2 x− y+ 8=0 , 2 x+ y−12=0 සමීකරණ වලින්
දැක්වෙන පාද ඇති ත්‍රිකෝණයේ අන්තර් කේන්ද්‍රයේ ඛණ්ඩාංක
සොයන්න. (1953 A/L)

68) ABC ත්‍රිකෝණයේ A ශීර්ෂය ( 1,2 ) ද ලම්බ කේන්ද්‍රය මූල ලක්ෂ්‍යය ද


වේ. අක්ෂ්‍යයන්ගේ ඛණ්ඩාංක ඍජුකෝණාශ්‍රාකා, වූ විට B සිට CA ට ඇඳි
ලම්බයේ සමීකරණය y=x වේ. (−2 ,−1 ) ලක්ෂ්‍යය තුළින් BC යයි නම් ත්‍
රිකෝණයේ ක්ෂෙත්‍රඵලය සොයන්න. ත්‍රිකෝණයේ කේන්ද්‍රයේ
ඛණ්ඩාංක සොයන්න. (1954 A/L)

69)
i. A ≡ ( 3 ,−2 ) , B ≡ ( P ,3 ) , C ≡ ( 6,2 ) , D ≡ ( q ,r ) වේ. ABCD
රොම්බසයකි. p , q , r සොයන්න.
ii. ABCD රොම්බසයේ ක්ෂෙත්‍රඵලය සොයන්න.
iii. ( 1,2 )ලක්ෂ්‍යය තුළින් යන අනුක්‍රමණය m වන රේඛාව සොයන්න.
රේඛාව OY අක්ෂ්‍යය + කොටසේදී A ලක්ෂ්‍යයේ දී කපයි. OX
අක්ෂ්‍යය B හි දී කපයි. A හා B හි ඛණ්ඩාංක m ඇසුරින් සොයන්න.
1
රේඛාව හා OX , OY අතර ක්ෂෙත්‍රඵලය ඒකක නම් m
2
සොයන්න.

15 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

70) OAB සරල රේඛාවකි. O මූල ලක්ෂ්‍යය වේ. A , B පළමු වෘත්ත පාදයේ ඇත.
ABCD චතුරස්‍රයකි. A තුළින් BD හි ලම්බ සමච්ඡේදකය AC වේ. BD හි
මධ්‍ය ලක්ෂ්‍ය M වේ. D ≡ ( 2,6 ) වේ. M ≡ ( 5,5 ) වේ. DC රේඛාව හා OM
රේඛාව සමාන්තර වේ.
i. Bහි ඛණ්ඩාංක සොයන්න.
ii. AB , AC හා CD රේඛාවල සමීකරණ සොයන්න.
iii. A , C ලක්ෂ්‍යවල ඛණ්ඩාංක
iv. ABCD ක්ෂෙත්‍රඵලය සොයන්න.

71) සමචතුරස්‍රයක කේන්ද්‍ර හා එක් ශීර්ෂයක ඛණ්ඩාංක පිළිවෙලින් ( 2 ,−1 )


හා (−1,1 ) වේ. ඉතිරි ශිර්ෂවල ඛණ්ඩාංක හා විකර්ණ වල සමීකරණ
සොයන්න. දෙන ලද ශීර්ෂය තුළින් යන එම ශීර්ෂය හරහා විකර්ණය සමඟ
60 ° ක ආනතියක් ඇතිකරන සරල රේඛා දෙකේ සමීකරණ සොයන්න.
(1954 A/L)

72) ABCD ඍජුකෝණාස්‍රයක A හා C ශිර්ෂවල ඛණ්ඩාංක පිළිවෙලින් ( 2,3 )


හා ( 9,4 ) වේ. විකර්ණය x + y=0 රේඛාවට ලම්බ නම් ඍජුකෝණාස්‍රයේ
පාදවල සමීකරණ සොයන්න. AECF රොම්බසයකි. එහි ක්ෂෙත්‍රඵලය
ABCD ඍජුකෝණාස්‍රයේ ක්ෂෙත්‍රඵලය 5 ගුණයකි. EF විකර්ණයේ දිග
15 √ 2 බව පෙන්වා E හා F ලක්ෂ්‍යය තුළින් AC ට සමාන්තරව ඇඳි
රේඛාවල සමීකරණ සොයන්න. (1956 A/L)

73) ( a x 1 +b y 1 +c ) ( a x 2+ b y 2+ c ) ප්‍රකාශනය ධන හෝ ඍණ වීම අනුව

( x1 , y1 ) , ( x2 , y2 ) ලක්ෂ්‍ය ax +by +c =0 රේඛාවේ එකම පැත්තේ හෝ ප්‍


රතිවිරුද්ධ පැතිවල පිහිටන බව ඔප්පු කරන්න. x + y +4=0 , 7 x + y−8=0
සහ x +7 y−8=0 ත්‍රිකෝණයක පිළිවෙලින් AB , BC , CA පාදවල

16 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

සමීකරණ වේ. A ^
BC යේ සමච්ඡේදකයේ සමීකරණය සොයන්න. මේ
සමච්ඡේදකය BC රේඛාවේ D හි දී හමුවේ නම්, ABC ත්‍රිකෝණයේ
කේන්ද්‍රකය ABD ත්‍රිකෝණයේ ඇතුළත පිහිටන බව ඔප්පු කරන්න.
(1963 A/L)

74) ඍජුකෝණාස්‍රකාර කාටිසීයානු ඛණ්ඩාංක අනුව ත්‍රිකෝණයක කෝණ


ශිර්ෂ ( 1,3 ) , (5,3 ) සහ ( 4,6 ) වේ. ත්‍රිකෝණයේ G නම් කේන්ද්‍රකය S නම්
පරිකේන්ද්‍රය හා H නම් ලම්බ කේන්ද්‍රය සොයන්න. G ලක්ෂ්‍යය SH
රේඛාව බෙදන්නේ 1 :2 අනුපාතයට යන්න සත්‍ය බව පෙන්වන්න. (1964
A/L)

75) c ( aα + bβ+ c ) යන්න ධන හෝ ඍණ වීම අනුව මූල ලක්ෂ්‍යය හා ( α , β )


ලක්ෂ්‍ය ax +by +c =0 රේඛාවෙහි එකම පැත්තේ හෝ සම්මුඛ පැතිවල
පිහිටන බව සාධනය කරන්න.
ABC ත්‍රිකෝණයක AB පාදයේ සමීකරණය x−2 y +5=0 වන අතර
BAC කෝණයේ සමච්ඡේදකයේ සමීකරණය x− y =0 වේ. AC පාදයේ
සමීකරණය සොයන්න.
මූල ලක්ෂ්‍යය ත්‍රිකෝණයේ අන්තර්කේන්ද්‍රය නම් හා BC පාදය
11 x−2 y =0 රේඛාවට සමාන්තර නම් ද මේ පාදයේ සමීකරණය
සොයන්න. (1966 A/L)

76) ABCD යනු රොම්බසයකි. AB , AC හි සමීකරණ පිළිවෙලින්


x− y +1=0 ,2 x− y +1=0 වේ. BC රේඛාව ( 5,6 ) ලක්ෂ්‍ය හරහා යයි නම්
BC ,CD හා BD හි සමීකරණ සොයන්න. (1969 A/L)

77) l 1 හා l 2 නමැති ඡේදක සරල රේඛා දෙකක සමීකරණ a 1 x+ b1 y+ 1=0 හා


a 2 x +b2 y+ 1=0 වේ. λ1 හා λ2 නියත නම්
λ 1 ( a 1 x +b1 y +1=0 ) + λ2 ( a2 x+ b2 y +1=0 ) =0 යන සමීකරණයl 1 හා l 2 හි

17 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

ඡේදන ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් නිරුපණය කරන බව


පෙන්වන්න. l 1 හා l 2 සමඟ මූල ලක්ෂ්‍ය හරහා යන සමාන්තර රේඛාවලින්
2 2 2 2
සමාන්තරාස්‍රයක් සෑදේ. විකර්ණවල සමීකරණ සොයා a 1+ b1=a 2+ b2
නම් රූපය රොම්බසයක් බව පෙන්වන්න. (1970 A/L)

78) k නියතයක් විට ( 1+k ) x−( 1−2k ) y +5−k =0 වලින් දැක්වෙන l සරල
රේඛාව අචල O ලක්ෂ්‍යයක් තුළින් යන බව පෙන්වන්න. l ට ලම්බ රේඛාව
x− y +1 නම් l හි සමීකරණය සොයන්න. O සිට l මත ඒකක √ 10 දුරින්
වන P ,Q ලක්ෂ්‍ය දෙක සොයන්න.

79) සමාන්තරාස්‍රයක යාබද පාද දෙකක 4 x+5 y =0 හා 7 x +2 y =0 වේ. එක්


විකර්ණයක් 3 x+ 7 y−1=0 වේ. පාදවල හා අනෙක් විකර්ණයේ
සමීකරණ සොයන්න. සමාන්තරාස්‍රයේ ක්ෂෙත්‍රඵලය ද ලබාගන්න.

x−x 0 y− y 0
80) සරල රේඛාවක සමීකරණය = =t , ( l 2+ m2 =1 ) ආකාරයට ප්‍
l m
රකාශ කරන්න. t යනු ( x 0 y 0 ) ලක්ෂ්‍යයේ සිට ( x , y ) ලක්ෂ්‍යයට රේඛාව
ඔස්සේ මිනූ දුර බව පෙන්වන්න.
රොම්බසයක යාබද පාද වූ x−3 y +5=0 හා3 x− y −1=0 රොම්බසයේ
සුළු කෝණයක් අන්තර්ගත කරන අතර ඒවායේ ඡේදන හරහා යන
විකර්ණයේ දිග 3 √ 2 වේ. රොම්බසය සම්පූර්ණයෙන් පිහිටා ඇත්තේ පළමු
පාදකයේ නම් එහි ඉතිරි පාද දෙකේ සමීකරණ සොයන්න. අනික්
විකර්ණයේ දිග සොයා එනයින් හූ අන් ක්‍රමයකින් රොම්බසයේ වර්ගඵලය
සොයන්න. (1973 A/L)

18 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

81) P ( h , k ) ලක්ෂ්‍යය හරහා ax +by +c =0 සරල රේඛාවට ඍජුකෝණිව අඳින


ලද සරල රේඛාව මත ඕනෑම ලක්ෂ්‍යයක ඛණ්ඩාංක ( h+ at , k +bt )
ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න. මෙහි t යනු පරාමිතියකි.
P සිට ax +by +c =0 රේඛාවට ඇඳි ලම්බයේ පාදයට අනුරූප t හි අගය

සොයා මෙම ලම්බයේ දිග |√ ah+bk + c


a 2 + b2 | බව පෙන්වන්න. S නමැති වක්‍

රයක් x=cos θ , y =T sin θ මගින් දෙනු ලැබේ. මෙහි θ පරාමිතිය වන අතර


0 ≤ θ ≤2 π වෙයි. l යනු Tx+ y+ 12 √ 2=0 සරල රේඛාවයි. S මත පිහිටි l ට
ඉතාම ආසන්න ලක්ෂ්‍යය වූ P0 හි ඛණ්ඩාංක සොයන්න. P0 සිට l ඇති
කෙටිම දුර සොයන්න. (1975 A/L)

82) P ( h , k ) ලක්ෂ්‍යය හරහා l ≡ax +by +c=0 සරල රේඛාවට ඍජුකෝණි


ලෙස ඇඳි සරල රේඛාව මත ඕනෑම ලක්ෂ්‍යයක ඛණ්ඩාංක ( h+ at , k +bt )
ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න. මෙහි t යනු පරාමිතියකි.
P හි සිට l=0 රේඛාවට ඇඳි ලම්බයේ අඩියට අනුරූප t හි අගය සොයන්න.

මෙම ලම්බයේ දිග |√


ah+bk + c
a2+ b2 | බව පෙන්වන්න.

83) එනයින් හෝ අන් ක්‍රමයකින් a 1 x+ b1 y+ c 1=0, a 2 x +b2 y+ c 2=0 සරල


රේඛා අතර කෝණ අතුරින් මූල ලක්ෂ්‍යය ඇතුළත් කෝණයේ
සමච්ඡේදනයෙහි සමීකරණය සොයන්න. මෙහි a 1 b2 −a2 b1 ≠0 ද
c 1 <0 ද c 2 <0 වෙයි. (1977 A/L)

19 | P a g e
CHATHURANGA WICKRAMASINGHE | සරල රේඛාව

1
84) y− y 0=m ( x−x 0 ) සරල රේඛාව y− y 0=( x−x 0 ) ,(m ≠1) සරල රේඛාවක්

1 1+m 1 −(1−m)
සමඟ 45 ° ක කෝණයක් සාදයි නම් m = හෝ m = හෝ
1−m 1+ m
බව සාධනය කරන්න. සමචතුරස්‍රයක එක් ශීර්ෂයක් (−1,1 ) ලක්ෂ්‍යය වේ.
( 1,5 ) ලක්ෂ්‍යය සමචතුරස්‍රයේ කේන්ද්‍රය වේ. මේ සමචතුරස්‍රයේ
අනෙක් ශීර්ෂ තුන සොයන්න. (1979 A/L)

85) ( x 0 , y 0 ) ලක්ෂ්‍යයේ සිට ax +by +c =0 රේඛාවට ඇඳි ලම්බයේ දිග


a x 0+ b y 0 + c
බව පෙන්වන්න.
√ a 2 + b2
i. සමාන්තර රේඛා දෙකකින් එක එකක් x−¿ අක්ෂයේ ධන දිශාව
සමඟ α කෝණයක් සාදයි. එක් රේඛාවක් ( h , k ) හරහාද අනෙක
( m , n) හරහාද යයි. රේඛා අතර ලම්බ දුර

|( h−m ) sin α− ( k−n ) cos α| බව පෙන්වන්න.


ii. වර්ග ඒකක 13 ක වර්ගඵලයෙන් යුත් සමචතුරස්‍රයක කේන්ද්‍රය

( −12 , 1) ය. එහි පාද දෙකක් 12 x+5 y=0 රේඛාවට සමාන්තරය.


සමචතුරස්‍රයේ පාද හතරේ සමීකරණ සොයන්න. (1980 A/L)

20 | P a g e

You might also like