Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

ඒක තල බල පද්ධති | © CHATHURANGA WICKRAMASINGHE

ඒකතල බල පද්ධති
Coplanar Force Systems

1) ABCD සමචතුරස්‍රයක ⃗
AB , ⃗
BC , ⃗
AC , ⃗
AD , ⃗
BD , ⃗
DC පාද දිගේ 4,2,10 √ 2 , 4,5 √ 2, 6 බල පද්ධති
ක්‍රියා කරයි. පාදයක දිග 2 m වේ. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය, දිශාව හා ක්‍රියා රේඛාව
සොයන්න.

2) දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක් ඍජුකෝණාස්‍රයක



AB , ⃗
BC , ⃗
AC , ⃗
AD , ⃗
BD , ⃗
DC , ⃗
DA පාද දිගේ ක්‍රියා කරයි. බලවල විශාලත්ව පිළිවෙලින්
4 √ 3 ,10,10 √ 3 , 4,5 √3 , 6 √ 3 , 9 √ 3 වේ. BC=3 m , AB =4 m වේ. බල පද්ධතියේ සම්ප්‍රයුක්ත
බලයේ විශාලත්වය, දිශාව හා AB කපන ලක්ෂ්‍යය සොයන්න.

3) දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක් ABC සමපාද ත්‍රිකෝණයක



BA , ⃗
BC , ⃗
BE , ⃗
CA , ⃗
CF , ⃗
DA පාද දිගේ ක්‍රියා කරයි. බලවල විශාලත්ව පිළිවෙලින්
4 √3 ,8 √ 3 , 4,4 √ 3 , 2,6 වේ. AD , BE ,CF උච්ච වේ. පාදයක දිග 2 m වේ. සම්ප්‍රයුක්ත බලයේ
විශාලත්වය, දිශාව හා ක්‍රියා රේඛාව සොයන්න.

4) ABCDEF සමාකාර ෂඩස්‍රයකි. ⃗


AB , ⃗
BC , ⃗
CD , ⃗
AF , ⃗
FE , ⃗
ED , ⃗
AC , ⃗
AE, ⃗
CE , ⃗
BD , ⃗
BF , ⃗
FD පාද
දිගේ 4 √ 3 , 4 √ 3 ,2 √ 3 ,2 √ 3 , 4 √ 3 , 2 √ 3 , 2,4,2,6,2,4 බල පද්ධති ක්‍රියා කරයි. AB=2 m වේ.
සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය, දිශාව හා AB කපන ලක්ෂ්‍යයට A සිට දුර සොයන්න.

5) දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක්


3 i+ j ,−4 i+ 3 j ,−2 i+5 j ,−3 i−2 j , 4 i−4 i− j වේ. මෙම බල පිළිවෙලින්
2 i+ 4 j,−2i+ j,−3i+ 4 j ,−2i−5 j හා 3 i− j ලක්ෂ්‍යවල ක්‍රියා කරයි. සම්ප්‍රයුක්ත බලයේ
විශාලත්වය, දිශාව හා සම්ප්‍රයුක්තයෙන් Ox අක්ෂ්‍ය කැපෙන ලක්ෂ්‍යය සොයන්න.

6) දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියක් i+2 j , (−4 i−3 j ) , (−i−2 j ) , ( 2i− j ) , 3 i−2 j
ලක්ෂ්‍යවලදී ක්‍රියා කරයි. පිළිවෙලින් බල පද්ධතිය 4 i+ j ,−i +2 j ,2 i+ 3 j ,i+3 j ,(−2 i+2 j)

1|P a g e
ඒක තල බල පද්ධති | © CHATHURANGA WICKRAMASINGHE

වේ. සම්ප්‍රයුක්ත බලය දැක්වෙන දෛශික සොයා එහි විශාලත්වය හා දිශාවද ලබාගන්න.
සම්ප්‍රයුක්ත බලයේ රේඛාවෙන් OY අක්ෂ්‍ය කැපෙන ලක්ෂ්‍යයද සොයන්න.

7) ABCD ඍජුකෝණාස්‍රයකි. දෘඪ වස්තුව මත ක්‍රියා කරන බල පද්ධතියක්



AB , ⃗
BC , ⃗
DC , ⃗
DA , ⃗
AC හා ⃗
AE , ⃗
CD , ⃗
DA දිගේ ක්‍රියා කරයි. DC මධ්‍ය ලක්ෂ්‍යය E වෙයි.
බලවල විශාලත්ව පිළිවෙලින් 4 √ 3 , 4,2 √ 3 , 2,10 √3 , 4 √3 , 8,6 √ 3 වේ. සම්ප්‍රයුක්ත බලයේ
විශාලත්වය, දිශාව හා AB , BC පාද කපන ලක්ෂ්‍ය සොයන්න. AB=4 m, BC=3 m වේ. බල
පද්ධතිය BC හා AL දිගේ ක්‍රියා කරන P,Q බල දෙකකට තුල්‍ය වේ. L යනු CD මත ලක්ෂ්‍
යයක් වේ. P ,Q ද, L හි පිහිටීමද සොයන්න.

8) ABC සමපාද ත්‍රිකෝණයේ පාදයක දිග 2 m වේ. BC ,CA , AB පාදවල මධ්‍ය ලක්ෂ්‍ය
පිළිවෙලින් L , M හා N වේ. වස්තුවක් මත ක්‍රියා කරන 4 √3 , X , Y , 3 √3 , N වූ බල
පිළිවෙලින් ⃗
BA , ⃗
NC , ⃗
LA හා ⃗
CB පාද දිගේ ක්‍රියා කරයි. මෙම බල පද්ධතියේ සම්ප්‍රයුක්ත
බලය A හරහා BM ට සමාන්තරව ගමන් කරයි නම්, X හා Y ද සම්ප්‍රයුක්තයේ විශාලත්වයද
BA හා ⃗
සොයන්න. ⃗ AC දිගේ ක්‍රියා කරන P හා Q බල දෙකකට මෙම සම්ප්‍රයුක්තය තුල්‍ය
නම්, P ,Q ද සොයන්න.

9) ABCD සමචතුරස්‍රයකි. දෘඪ වස්තුව මත ක්‍රියා කරන 7,5,7,5 N බල ⃗


AB , ⃗
BC , ⃗
CD , ⃗
DA දිගේ
ක්‍රියා කරයි. පාදයක දිග 3 m වේ. යුග්මයකට තුල්‍ය බව පෙන්වා යුග්මයේ විශාලත්වය
සොයන්න.

10) ABCD සමචතුරස්‍රයකි. AB , BC , CD , DA පාදවල මධ්‍ය ලක්ෂ්‍ය P ,Q , R , S වේ. පාදයක දිග


4 m වේ. ⃗
AB , ⃗
BC , ⃗
CD , ⃗
DA , ⃗
PQ , ⃗
QR , ⃗
RS , ⃗
SP පාද දිගේ 4,6,4,6,2,3,2,3 N බල ක්‍රියා කරයි.
පද්ධතිය යුග්මයකට තුල්‍ය බව පෙන්වා යුග්මයේ විශාලත්වය සොයන්න.

11) දෘඪ වස්තුව මත ක්‍රියා කරන 5 i+ 3 j N බලය 2 i+ 4 jm හි ක්‍රියා කරයි. −5 i−3 j N බලය
−4 i+ j හි ක්‍රියා කරයි. පද්ධතිය යුග්මයකට තුල්‍ය බව පෙන්වා යුග්මයේ විශාලත්වය
සොයන්න.

12) ABCD සමචතුරස්‍රයකි. පාදයක දිග 2 m වේ. දෘඪ වස්තුව මත බල පද්ධතියක්



AB , ⃗
BC , ⃗
CD , ⃗
DA , ⃗
AC , ⃗
BD දිගේ 2,3,4 , P , Q, 4 √2 N බල ක්‍රියා කරයි. පද්ධතිය යුග්මයකට

2|P a g e
ඒක තල බල පද්ධති | © CHATHURANGA WICKRAMASINGHE

තුල්‍ය වීමට P ,Q සොයා යුග්මයේ විශාලත්වය සොයන්න. A වටා ඝූර්ණය ගැනීමෙන්


යුග්මයේ ඝූර්ණය ඕනෑම ලක්ෂ්‍යක් වටා එකම බව සත්‍යාපනය කරන්න.

13) ABCDEF සමාකාර ෂඩස්‍රයක 6 P , 2 P , P ,5 P , P , 2 P බල පිළිවෙලින්



AB , ⃗
BC , ⃗
CD , ⃗
DE , ⃗
EF , ⃗
FA පාද දිගේ ඇත. බල පද්ධතිය යුග්මයකට තුල්‍ය බව පෙන්වා,
යුග්මයේ විශාලත්වය සොයන්න. පාදයක දිග 2 m වේ.

14) ABC සමපාද ත්‍රිකෝණයකි. A සිට සම්මුඛ පාදයට ලම්බ දුර AD වේ. ADCE ඍජුකෝණාස්‍
රයකි. AB=2 m වේ. ⃗
BA , ⃗
BD , ⃗
DC , ⃗
AE , ⃗
EC , ⃗
DE , ⃗
CA , ⃗
DA පාද දිගේ පිළිවෙලින්
P , 4,2,2,3 √3 , 4,2, Q , N බල ක්‍රියා කරයි. R සම්ප්‍රයුක්ත බලය DE ට සමාන්තරව C තුළින්
යයි නම්, P ,Q , R සොයන්න.
i. P ,Q මෙම අගය ගනා විට, පද්ධතියට දක්ෂිණාවෘත්ත G යුග්මයක් යෙදූවිට සම්ප්‍
රයුක්ත බලය A තුළින් යයි නම්, G සොයන්න. සම්ප්‍රයුක්ත බලයද සොයන්න.

15) P හා −√ 3 i+ j බල නිසා වස්තුව සමතුලිත වේ. P සොයා එහි විශාලත්වය හා දිශාව


සොයන්න.

16) දෘඪ වස්තුවක් මත ක්‍රියා කරන −4 i+ 4 j හා k 1 i+ k 2 j බල නිසා සමතුලිත වේ. k 1 , k 2


සොයන්න.

3|P a g e

You might also like