Professional Documents
Culture Documents
09
09
ගිණුම්කරණයේදී, ව්‍යාපාරය හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් වශයෙන්
සලකනු ලබයි. එම නිසා ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම්ගත කිරීමේදී, හිමිකරුගේ පාර්ශවයෙන්
නොව ව්‍යාපාරයේ පාර්ශවයෙන් සලකා ගිණුම් වාර්තා තබනු ලබයි. මෙහිදී ගිණුම් වාර්තා
අයිතිකරුගේ/ කරුවන්ගේ පෞද්ගලික කටයුතුවලින් වෙන්ව තබා ගැනීම අවශ්‍ය වේ.
ඒ අනුව ව්‍යාපාරයක් මුදලින් මැනිය හැකි සම්පත් වල වෙනස්කම් පමණක් වාර්තා කරයි.
ගිණුම්කරණ සමීකරණය
අයිතිකරු/ අයිතිකරුවන්
බාහිර පාර්ශවයන්
ව්‍යාපාරය හිමිකරුවන් කෙරෙහි පවතින බැඳීම ‘හිමිකම’ වේ.
ගිණුම්කරණයේ මූලිකාංග 5
2. විකිණීම සඳහා රු. 75,000 ක් වටිනා පොත් මිලදී ගැනීම.
වත්කම් (+) (-) = වගකීම් + හිමිකම
(100) + 125 + 0 = 0 + 25
මෝටර් රථ අළෙවිහලක
සේවා ව්‍යාපාරයක ගනුදෙනු සමීකරණය මගින් දක්වන ආකාරය
මෙම ව්‍යාපාර වල භාණ්ඩ විකිණීමක් සිදු නොවන අතර සේවාවක්
සැපයීම සිදුවේ.
xxx ව්‍යාපාරය
ලාභය/ අලාභය = අවසාන ශුද්ධ වත්කම් – ආරම්භක ශුද්ධ වත්කම් + ගැනිලි – අමතර
ප්‍රාග්ධනය
උදා :
වසර තුළ වත්කම් රු.20 000 ඉහළ ගොස් ඇති අතර වගකීම් රු. 10 000 අඩුවී
ඇත රු. 5 000 ගැනිලි සිදු කර ඇත.
xxx ව්‍යාපාරය