Professional Documents
Culture Documents
07
07
සදහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පතක් ජනිත වන අයුරින් ආයතනයේ මානව
සම්පත සඵලදායීව හා කාර්යක්ෂමව ලබා ගැනීම හා රදවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම්
සමුදායයි.
මානව සම්පත →ආයතනයක සේවා නියුක්ත සියලුම කළමණා
කරණ හා කළමණාකරණ නොවන සේවාදායකයන් මානව සම්
පත →ආයතනයක සේවා නියුක්ත සියලුම කළමණාකරණ හා
කළමණාකරණ නොවන සේවාදායකයන්
මානව සම්පත
o සජීවී සම්පතක් වීම.
o සේවක ඵලදායීතාව වර්ධනය කිරීම.
o සේවක සුභසාධනය.
ආකර්ෂණය – recruitment
අනුස්ථාපනය – induction
කලමණාකරණය management
යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිනිස සංවිධාන වැඩ ඒකකයක් වශයෙන් කටයුතු,රාජකාරි
සහ වගකීම් සකස් කිරීමයි.
රාජකාරි – කටයුතු රාශියකින් සමන්විත පුද්ගලයකු ඉටු කරන වඩා විශාල වැඩ කොටසකි
වගකීම් – කටයුත්තක් නිසි ලෙස නැතහොත් අපේක්ශිත පරිදි ඉටු කිරීම පිලිබදව ඇති ඉහළ
නිලදාරීන් වෙත බැදීමයි.
රැකියවක කටයුතු රාජකාරි හා වගකීම් පිලිබදවත්, එම රැකියාව සාර්ථක ලෙස ඉටු කිරීමට
සේවකයා සතු විය යුතු සුදුසුකම් ගුණාංග පිලිබදවත් කරනු ලබන ක්‍රමානුකූල විමර්ශනයකි.
රැකියා විශ්ලේෂණයෙන් ලබා ගන්නා තොරතුරු රැකියා විස්තරය හා රැකියා
පිරිවිතරය සකස් කිරීමට ආධාර කර ගනී.
රැකියා විස්තරය
o තනතුරු නාමය
o සේවා දෙපාර්තමේන්තුව
o සේවා කොන්දේසි
o සුපරීක්ෂණය
රැකියාවක් සඵලදායීව හා කාර්‍යක්ෂමව ඉටු කිරීමට රැකියාව දරන්නා සතු විය යුතු මූලික
සුදුසුකම් ඇතුලත් කර සකස් කරන ලියවිල්ල රැකියා පිරිවිතරයයි.එවැනි සුදුසුකම් පහත පරිදි
වේ.
o අධ්‍යාපන සුදුසුකම්
o කායික යෝග්‍යතාව
o ආකල්ප හා ළැදියාව
o බුද්ධි මට්ටම
o වෘත්තීය සුදුසුකම්
o පළපුරුද්ද
oභාෂා දැනුම
රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය අතර වෙනස්කම්
ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සදහා ආයතන සේවක අවශ්‍යතා නිශ්චය
කිරීම හා එම අවශ්‍යතා ඉටු කර ගැනීම පිනිස ගත යුතු උපාය මාර්ග තීරණය කිරීම පිලිබඳ ක්
රියාවලිය මානව සම්පත් සැළසුම්කරණයයි.
o අනාගත සේවාදායක අවශ්‍යතා නිශ්චය කර ගැනීමට හැකි වීම.
o මානව සම්පත් ඉල්ලුමට බලපාන සාධක වල අනාගත බලපෑම
හැකිතාක් නිවැරදිව ඇස්තමේන්තුකොට අදාල කාලපරිච්ජේදය
සදහා ආයතනයට අවශ්‍ය වන්නා වූ සේවකයන් නිශ්චය කිරීම
මානව සම්පත් අවශ්‍යතා (ඉල්ලුම) පුරෝකථනය ලෙස හදුන්වයි.
මානව සම්පත් අවශ්‍යතා (ඉල්ලුම) පුරෝකතනයේදී අවධානය යොමු කල යුතු සාධක.(මානව
සම්පත් ඉල්ලුමට බලපාන සාධක)
o භාන්ඩය හෝ සේවාව සදහා වූ ඉල්ලුම.
o ආයතනයේ පරමාර්ථ
o නිෂ්පාදන ක්‍රමය
මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමෙන් පසු නිශ්චය කරගත් ඇබෑර්තු පිරවීම සදහා
මානව සමපත් සැපයුම තක්සේරු කළ යුතුය.
සැපයුම් ප්‍රභව
ආයතනයට පිටතින් සේවකයන් සපය
o උසස් කළ හැකි සේවකයන් ගැනීම
3.මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සන්සන්දනය කිරීම.
මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසදිමෙන් පසු තීරණය කර ගත් සේවක අතිරික්තය හෝ
ඌණතාව හෝ නැති කර ගැනිමට උපක්‍රම තීරණය කිරීම කළ යුතුය.
ආයතනයේ අනාගත සේවා දායක ඉල්ලුම හා ඒවා ලගා කර ගන්නා ආකාරය දැක්වෙන
පුරෝකතනය මිනිස් බල සැළසුම්කරනයි.
සංවිධාන අරමුණු හා පරමාර්ථ ඉටු කිරීම පිනිස මිනිස් බල සැළසුම්කරණයෙන් දෙනු ලබන
දායකත්වය නිශ්චය කිරීම පිනිස මානව සම්පත් සැලසුම්කරණ ප්‍රයත්නය ඇගයීමට ලක් කල
යුතුය.
ආකර්ෂණය
6. ක්‍රියාතමක කිරීම
7. අයදුම්පත් ඇගයීම
ආකර්ෂණ ක්‍රියාමාර්ග මූලික වශයෙන්
අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග යනු ආයතනයේ ඇතුලතින්
o
සේවකයන් ආකර්ෂණය කර ගැනීමයි.
අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම පහත දැක්වේ.
අභ්‍යන්තර ජාලය,
අභ්‍යන්තර ජාලයේ රැකියා ඇබෑර්තු පිළිබද දැන්වීම් පළ කර අයදුම්පත් කැදවීම.
o අනුප්‍රාප්තික සැලැස්ම,
ආයතනයක සිටින සේවකයන්ගේ කාර්යය සාධනය,සුදුසුකම්,පළපුරුද්ද,ජ්‍යෙෂ්ඨත්වය ආදී
කරුණු මත විධිමත් ලේඛනයක් පවත්වාගෙන යයි.ඇබෑර්තුවක් ඇති වූ විට ඒ සදහා ඊලගට
සුදුසු පුද්ගලයා තෝරා පත් කර ගනී.
අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ වාසි,
o සේවකයන් අභිප්‍රේරණය වීම.
o නව දැනුම කුසලතා හා ආකල්ප සංවිධානයට ගලා නොඒම.
o මාධ්‍ය දැන්වීම් මගින්,
o අන්තර්ජාලය
o විශාල පිරිසක් ආකර්ෂණය කර ගත හැකි වීම.
o ආයතනයේ සිටින සේවකයන්ගේ අභිප්‍රේරණයට බාධා ඇති වීම.