Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

බැද්දද්ගම

බැද්දද්ගම දකුණු පළාදේ ඈත පිටිසර වනාන්තරදෙන් වට වූ ඉතා


දුෂ්කර කුඩා ගම් පිෙසකි. w¾O වනචාරී හා w¾O ග්‍රාමීෙ ජීවිතෙක් ගත කළ
දමහි සිටි ගම්වැසිදෙෝ පවුල් හත අටකට අෙේ වූහ.

දමම නවකතාව සිළිඳු ,පුංචිමැණිකා, බබුන්, ගදමහි ආරච්චචිල, ප්‍රනාන්දු


මුදලාලි ෙන චරිත වටා ප්‍රධාන වශදෙන් දගතුණු නවකතාවකි. දබාදහෝ
දසසු චරිත ද දමම නව කතාදේදී අපට හමුදවයි.

බැද්දද්ගමේ ,එහි වැසිෙනුේ ක්‍රමක්‍රමදෙන් පරිහානිෙට පේවූ අයුරුේ,


ප්‍රධාන වශදෙන්ම පුංචි මැණිකාදේ චරිතෙ පිළිබඳවේ, ks¾ÈIag දකාටදස් දී
සාකච්චඡා දකදේ.

දමම පාඩමට අදාළ විචාර ප්‍රශ්න, ඒවාට පිළිතුරු සැපයීමට අවශය


කරුණු සහ උදෘත.

1]බැද්දද්ගම හා එහි වැසිෙන් ක්‍රමදෙන් පරිහානිෙට පේ වී ෙන ආකාරෙ


සජීවි දලස නිරූපණෙ කිරීමට කතුවරො දොදාගේ භාෂාව.

1.) සරල, සජීවි , සුංක්ිප්ත බස් වහර.


"ක්‍රමදෙන් පිරිහී දගාස් අවටින් දතරපාදගන එන මහ බැද්දට බත් වී දගන ෙන
වනගත කුඩා ගම් වලින් එකකි. එක පහරට, එක දවසකින් එහි තිබුණ දගවල් වලින්
හදෙන් එකක් නැති විෙ."

දමහි 'මහ බැද්දට බත් වී දගන ෙන' , ' එක පහරට, එක දවසකින්' ෙන දෙදුම් තුලින්
පාඨකො තුළ, ගදමහි පරිහානිෙ සජීවි චිේත රූප මවයි. එදමන්ම මුලු කතාවම සරල
බස් වහරකින් ගලා ෙෑම නිසා, සිෙලු පාඨකයින්ට පහසුදවන් දමහි අන්තගේතෙ
දේරුම් ගත හැකිෙ.
2.) නවය උපමා භාවිතෙ.
"ආරච්චිදේ දගෙ කැලෙට ොම කැලෙ ගම මැදට කඩා පැනීමක් දමන් වී."

"නිරිත දිග සුළඟට ඇඹරවී ඇටුවන් බැහී ගිෙ ගහක් දමන් ඇදේ ශරීරෙ ද නැමී ඇඹරී
තිබිණි."

"සිහින්ව ගිෙ මුහුදේත් අත් පා වලත් සම ගසක දපාත්තක් දමන් දගාරහැඬිව රැළි
වැටී ඇටෙට ඇලී ගිදේෙ."

"කරුණාව දේලිච්චච කුඹුරට වැස්සක් වදගයි."

"පුංිමැණිකා මුවැත්තිෙක් වාදගයි."

3.) ගැමි වයවහාදරෝචිත බස් වහර.


"දම් ගම දැන් දහාල්මන් අඩිදකෝඩ පිරුණු ෙකුන් අරක්ගත් කාලකේණි ගමකි. ළමයි
හා මහල්ලන්ද නැසී ෙන්නාක් දමන් ගමත් නැසී ෙයි. එහි දැන් ළමයි නූපදිත්."

'දහාල්මන් අඩිදකෝඩ' , 'ෙකුන් අරක්ගත්' , 'කාලකේණි' ෙනු දපාදු ගැමි වහරයි.

4.) සුංවාද භාවිතෙ.


“දමාකද්ද එොදග නම? දකාදහද ගම?”
“එොදග ගම බැද්දද්ගම”
“නම?”
දකාදහාමද මම එෙදග නම කිෙන්න අයිො?”
“ඇයි දමෝඩිදේ දමාකද්ද ඒ මිනිහට කිොප නම?”

දමම සුංවාදෙ ගැමි වයවහාදරෝචිත ජීව භාෂාදවන් ප්‍රකට කර ඇත. බස නිරවුල්ෙ,


සරලෙ,සුමටෙ.
2]"අවුරුදු දහෙකින් දම් මුලු ගමම අලින්ට ෙනවා" යි නැුංදචාහාමි කී
අනාවැකිෙ ක්‍රමදෙන් සතයෙක් වූ අයුරු.....
1.) බදේහාමි හා ප්‍රනාන්දු, සිළිඳු විසින් මරණෙට පේ කළ පසු ගම තව තවේ
පරිහානිෙට පේ වීම.
" එක පහරකට එක දවසකින් එහි තිබුණු දගවල් හදතන් එකක් නැති විෙ. විසිපස්
දදදනක් වූ පිරිදසන් හත් දදදනක්ම නැති වූහ."

2.) ගදම් ප්‍රධානිො වූ ආරච්චචිදේ නිවස කැළෙට ොම. දම් නිසාදවන්


බස්ිෙන් අප්පදේ හා සිළිඳුදේ දගයින් අදනක් දගවල් දවන් වීම.
" ආරච්චිදේ දගයි වාසෙ කරන්නට දකදනකු දනාවූදෙන් එෙ කැලෙට ඇරිණි..."

"දම් දගෙ වනෙට විරුද්ධව දිග සටනක දෙදී සිටින දස් දපනිණ. මුලින්ම වැට අද්දර
කුඩා ගස් හා පඳුරු ඝනව වැඩී වැට ෙටකර ගත්දත්ෙ...."

"බිත්ති අතර කැලෙ දගෙ ඔබා ගත්දතන්...."

3.) වසුංගත, දලඩ දරෝග ආදිදෙන් පීඩාවට පේ ගම්මු මැරි මැරී ොමේ,
දරුදවක් දරන්නට තරම් දසෞඛ්‍ය තේේවෙක් දහබි කාන්තාවන් දනාවූ
නිසාේ, අනාගත පරපරක් දනාමැි වීම.
"දම් ගම දැන් දහාල්මන් අඩිදකෝඩ පිරිණු කාලකේණි ගමකි. ළමයි හා මහල්ලන් ද
නෑසී ෙන්නාක් දමන් ගමත් දැන් නෑසී ෙයි. එහි දැන් ළමයි නූපදිත්."

3]අවස්ථා හා සිද්ි නිරූපණෙ

1.) පුංචි මැණිකා අවිනිශ්චිත අනාගතෙ දදස බිදෙන් හා සැදකන් බලා සිටි
අයුරු දැක්දවන අවස්ථාව.

"දමවැනි කරුණු කිහිපෙකින් බිෙට පත්වූ පුංිමැණිකා දවදසන් වැඩි කාලෙක් ගත


කදළ් දම් බිෙකරු සිතිවිලිවල පැටලී දගයි පිදල් හිඳ නිකටට අත තබා ගත් ගමන්ෙ."
2.) l¾,skdydñf.a ශරීර ස්වභාවෙ සුංදේදනාේමක දලස ඉදිරිපේ කරන
අවස්ථාව.
" නිරිතදිග තද සුළඟට ඇඹරී ඇටුවන් බැහී ගිෙ ගහක් දමන් ඇදේ ශරීරෙ ද නැමී ඇඹරී
තිබිණි. මුහුදේත් සිහින් ව ගිෙ අත්පා වලත් සම ගසක දපාත්තක් දමන් දගාරහැඩි ව
රැළි වැටී ඇටෙට ඇලී ගිදේෙ."

3.) පුංචිරාළ දවදරාළ බබුන් සිරදගදරදී මිෙ ෙන්නට ඇතැයි කියූ අවස්ථාව.
" මිනිහා අනුමානෙක් නෑ මැදරන්නට ඇති..."
"පුංි මැණිකාදග හද දදදරුම් කෑදේෙ. ඈ තමාදේ දලාකු ඇස් දදක දවදරාළදේ
මුහුණට දහලූ ගමන් දනාසැලී සිටිොෙ..."

4.) ආරච්චචි නිවස වටකර ගේ කැලෙ, ආරච්චචි නිවස ගිල ගේ ආකාරෙ


දැක්දවන අවස්ථාව.

" බිත්ති අතර කැලෙ වැඩී දගෙ ඔබා ගත්දතන්, බිත්ති බිඳ වැටී වහල බිමට පාත් විෙ.
කුඩා රතු උළු දගාඩ තණ හා වල් පඳුරු වලින් වසා ගත්දත්ෙ..."

5.) බබුන් මිෙ ගිෙ පවත පුංචිමැණිකා දැනගේ අවස්ථාව.


"හිරපල්ලා බලාදපාදරාත්තු වූදේ හිස අත් බදාදගන කෑ ගසන ගැහැනිෙකදේ
විලාපෙකි. එදහත් පුංි මැණිකා නිශ්ශබ්දවම එතැනින් දගාස් නැවතත් බිත්තිෙ අද්දර
ඇනතිො ගැනීම ඔහුදේ මවිතෙට දහ්තුවිෙ. සාමානය අන්දමට දශෝකෙ ප්‍රකාශ කිරීමට
ඇදේ සිතට වැදුණු පහර තද වැඩිෙ. කඳුලක්වත් දනාදහළා ඈ ඇන බා සිටිො
පමණි....."

[දමහි දී ඇති උදාහරණ වලට අමතරව, අසා ඇති ප්‍රශ්න වලට ගැළදපන උදාහරණ ඔබට පාඩදමන්
දතෝරාදගන ලිවිෙ හැක.]

You might also like