1111

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 11

ධීරයා පා ගමන

32 Km

S.K..සචිර සජන්ත
රාජසිංහ මධ්‍ය ිද්‍යාලයීය ය ලාලයීද්‍ෂ ස සහයහය
හිංවැල්ලයී
32 Km පා ගමන් වාර්තාව

 පළහය දිනය

හිංවැල්ලයී රාජසිංහ මධ්‍ය ිද්‍යාලයීය ය ලාලයීද්‍ෂ ස සමූහයේ ලාලයීද්‍ෂ සයයෂ වන යෂ .ජී.ආර්.


නවීන් සඳමාල් වන මම සහ එම ලාලයීද්‍ෂ ස සමූහයේම සාමාජිකයයකු වන එස්.යෂ සචිර සජන්ත
යමම පා ගමන සඳහා සම්භන්ධ්‍ වීහය. ස.දි.යකා. (වැඩසටහන්) වජිර ප්‍රියද්‍ර් න ‍මයද්‍ෝරු
මහතායේ පපයද්‍ස් ‍ුවව හිංවැල්ලයී රාජසිංහ මධ්‍ය ිද්‍යාලයීයේ ලාලයීද්‍ෂ ස ආරාර්යවරයායගන් පා
ගමන සඳහා වන මාර්ග ිස්තරය ඇතුළත් ලිපිය ලයීලා යගන පා ගමන සඳහා පිටත් වීමට සූද්‍ානම්
වීහය. එහිදී හිංවැල්ලයී රාජසිංහ මධ්‍ය ිද්‍යාලයීයේ ිහලහල්පතුතුමායගන් ආර්ර්වාද්‍ ගත් ‍තර එතුමන්
‍පයේ ගමනට සුභාර්ිංසන එෂ කයළ්ය. එතුමන්යේ සහ ලාලයීද්‍ෂ ස ආරාර්යවරුන්යගන් ‍වසර
යගන ‍පි පා ගමන් ඇරඹුම් ස්ථානය වන යද්‍හිඕිට නගරයට පැමිණියයහය. පපයද්‍ස් පරිදි
යද්‍හිඕිට නගරයේදී ලිපිය ිවෘත කළ ‍පි එම නගරයේ තුබූ කඩයතුන් පළහය ‍ත්සන ලයීලා යගන
පා ගමන ආරම්භ කයළහය.

ද්‍ැරණියගලයී යද්‍සට හැරයන හිංදිය ‍සළ ඇතු තැපැල් කාර්යාලයීයයන් මීළඟ ‍ත්සන ලයීලා
ගැනීමට තුබූ නහයත් ‍පි තැපැල් කාර්යාලයීයට යන ිට එය වසා තුබුණි. එනිසා නැවත හිංදිය
යද්‍සට ගමන් කළ ‍පි පා ගමන් ිස්තරයේ පරිදි ද්‍ැරණිගලයී ප්‍රධ්‍ාන පායර් දදිරියට ගමන් කයළහය.
දන් පසු ද්‍ැරණියගලයී ප්‍රධ්‍ාන පායර් දදිරියට ගමන් කර සඳුනි රයිනීස් යරස්ුරනට් යසායා
පැමිණියයහය. නහයත් එම වයාපාරික සථානය වසා ඇතු ලව ද්‍ැනගත් නිසායවන් ‍පි අ ‍සළ ඇතු
කඩයකින් ‍ත්සන් ලයීලා යගන මීලයීඟ ‍ත්සන ලයීලා ගැනීමට පිටත් වීහය. ද්‍ැරණියගලයී පායර්ම තවත්
දදිරියට යන ිට තුබූ නිව් රසක ස්යටෝර්ස් යවතුන් මීළඟ ‍ත්සන ලයීලාගැනීමට තුබූ ‍තර එම
වයාපාරික සථානයද්‍ වසා තුබුණි. එනිසා පපයද්‍ස් ප‍රිකායව් පරිදි ‍පි දදිරියට ගමන් තයළහය.

‍පි මඳෂ ද්‍ැරණියගලයී පායර් දදිරියට ගමන් කරන ිට වර්සාවත් ඇද්‍ වැු අ ‍තර එම නිසා
‍ප කුඩ දහළායගන ගමන ආරම්භ කයළහය. එකවර ඇද්‍ හැළු අ වර්සාව නිසා ‍පයේ ‍ත්සන්
ප‍රිකාද්‍ යතහයණි. තවත් හලර යන ිට වර්සාව දතා ‍ධික වූ ලැින් ‍පට කඩයෂ ‍සළ නතර වීමට
සහල ිය. වර්සාව මඳෂ ‍ඩු වූ පසු නැවත ගමන් ඇරඹූ ‍තර මීළඟ ‍ත්සන ලයීලා ගැනීමට තුබූ
ද්‍ම්සර ලත් කඩය නම් ස්ථානය ලලයීා ගියයහය. එය යසායාගැනීම තරමෂ ‍පහසු වූ ‍ර යලායහෝ
හලරෂ ගමන් කළ පසු ‍පට එයින් ‍ත්සන් ලයීලා ගැනීමට හැකි ිය. අ ‍සළ ඇතු දිය ඇළි වලයී
ඡායාරූපද්‍ ගත් ‍ප නැවත ගමන් ආරම්භ කයළහය.
‍ප ගමන් කලයී එම ද්‍ැරණියගලයී ප්‍රධ්‍ාන පාර දතා ‍ලයීිංකාරවත් පරිසරයකින් සමන්ිතව තුබූ
‍තර ඇද්‍හැළු අ ද්‍ැඩි වර්සාව නයහ්තුයවන් එම සුන්ද්‍රත්වය පපරිමයයන් ිඳගැනීමට යනාහැකි
වීහය.දන් පසු වර්සාව මධ්‍යයේම ‍ධික යලයීස කඳු ලවුමම් සහිත මාර්ගයෂ වූ ද්‍ැරණියගලයී ප්‍රධ්‍ාන
පායර් ‍පි දදිරියට ගමන් කයළහය. එයස් ගමන් කළ ‍පි මීලයීඟ ‍ත්සන ලයීලා ගැනීට තුබූ යද්‍ල්ඔළුව
රජමහ ිහාරස්ථානයට ලයීඟා වීහය.

එයලයීස ‍පි ිසන් දතා පස් බිමක පිහිටි ‍ලයීිංකාර ිහාරස්ථානයෂ වූ යද්‍ල්ඔළුව රජමහ
ිහාරස්ථානයට පැමිණ නායක සවාමීන් වහන්යස්ට නමස්කාර කර පැමිණි කාරණය පවසා
‍ත්සන් ලයීලා ගත්යතහය. එහිදී ‍ප කු සතුයමද්‍ ඇඳ පසුව ස්වාමීන් වහන්යස්යගන් ‍වසර යගන
නැවත පා ගමන් සඳහා පිටත් වීහය. ිහාරස්ථානයයන් පිට වීමට යපර ිහාරස්ථානය වැඳ
පුද්‍ාගැනීමට ද්‍ ‍මතක යනාකළ ‍පි ිහාරස්ථානයේ ‍යනෂ යද්‍ාරුයවන් පිටත් වීහය.

ිහාරස්ථානය පසු කරනවාත් සමඟම හහය වූ පඩලායේ හිංදියයන් වම් ‍ත යසසට වැටී තුබූ
පායර් ‍පි ගමන් කයළහය. රලර් වතු මැදින් වැු අ එම මාර්ගය දතා ‍ලයීිංකාර ිය. මාර්ග
ිස්තරයට ‍ුවව දිගටම ගමන් කළ ‍පි මගදි හහය වූ ලස් නැවතුම්පළක ‍පයේ දිවා ආහාරය
ගත්යතහය. පසුව එම ස්ථානයේ ම සට කු සතුයමද්‍ ඇඳ පා ගමන සඳහා පිටත් වීහය.

දිවා ආහාරය යගන මඳ හලරෂ ගිය පසු හහය වූ නිවසකින් ‍පි මීළඟ ‍ත්සන ලයීලා ගත්යතහය.
දන්පසු තවත් කියලයීෝමීටරයෂ පමණ දදිරියට යගාස් ‍සළ නිවසකින් තවත් ‍ත්සනෂ ලයීලා
යගන ගමන පිටත් වීහය. එදින ද්‍වසම ‍පයේ ගමන වර්සාව මධ්‍යයේ වූ ලැින් ‍පට පා ගමන
යවයම්දී කූඩැල්ලයීන්යගන් ප්‍රයව් ම් වීමට සහල ිය. එයලයීස ‍පි කු සතුයමද්‍ ඇඳ පපයද්‍ස්
ප‍රිකායව් පරිදි යලාරලයීන්කඩ තැපැල් ස්ථානයට ගමන් කයළහය. එම තැපැල් ස්ථානයද්‍ වසා තුබූ
ලැින් ‍සළ තුබූ කඩයකින් මීළඟ ‍ත්සන් ලයීලා ගත්යතහය. පසුව තඳු ලවුමම් ‍ධික මාර්ගයක
ගමන් කළ ‍පි ‍යිලයීාවත්ත යද්‍සට මන් කයළහය.

මීටර් පන්ීයෂ පමණ රලර් වතු පසු නරමින් ගමන් කළ ‍ප නිවාස කිහිපයෂ පසු කරමින්
දදිරියට ගියයහය. දතා ‍ලයීිංකාරවත් පරිසරයෂ වූ එම ප්‍රයශ ය කුරුඳ වතු සහ යත් වතු වලින්ද්‍
සමන්ිත ිය. යමයලයීස ගමන් කිරීයම්දී ‍පට කූඩැල්ලයීන්යගන් ලාධ්‍ා කිරීම්ද්‍ සහල ිය.
දන් පසු කඳු ලවුමම් සහ ‍ලයීිංකාරවත් පරිසරයෂ මැශයද්‍න් ගමන් කළ ‍පිට කියලයීෝමීටර්
කිහිපයෂ ගමන් කළ පසු තණයකාළවත්ත පාලයීම ද්‍ැක ගැනීමට හැකි ිය. කැළණි ගඟ හරහා
දදි කළ තුබූ එම පාලයීම ‍සළ නිවසකින් මීලයීඟ ‍ත්සන ලයීලා ගත් ‍ප එයින් එයගඩ වී
තණයකාළවත්ත පාලයීම සතුවමට නගා එහි සුන්ද්‍රත්වය ිඳනැවත පා ගමන ආරම්භ කයළහය.

දන්පසු යකාළඹ - හැටන් ප්‍රධ්‍ාන මාර්ගයට පිිස ‍ප වමට හැරී ගමන් කයළහය. මීටර්
කිහිපයෂ විංගු සහිත මාර්ගයේ ගමන් තළ ‍පට 27 km ක අව ‍සළට පැමිණ පපාලි ස්යටෝර්ස්
යවතුන් මීළඟ ‍ත්සන ලයීලා ගත්යතහය. ‍නතුරුව එම මාර්ගයේම තව ගමන් කළ පසුව හහය වූ
යජෝතුපාලයී ස්යටෝර්ස් යවතුන් ‍ත්සන් ලයීලා යගන එම මහතායගන් ද්‍යානන්ද්‍ කනිංගම මහතායේ
නිවස පිළිලඳ ‍සා ද්‍ැනයගන පිටත් වීහය. හවස 6.00 ට පමණ වන ිට ‍පයේ නවාතැන් ස්ථානය
වූ ද්‍යානන්ද්‍ කනිංගම මහතායේ නිවසට පැමිණියයහය. එ වන ිටද්‍ තරමක වර්සාවෂ තුබු අ ‍තර
එම නිවසන් ද්‍ එදිනට නියමිත ‍වසන් ‍ත්සන ලයීලා යගන කඳුමරු ලැඳීම සඳහා ලයීලා හලන්
ස්ථානයේ කූඩාරම් සකස් කිරීමට කටයුතු කයළහය.

දන් පසු ‍පයේ යතත් වූ ඇඳුම් මාරු කර නා පිරිසහල වීහය. අ ‍තරතුරම හහය වූ පා සටහනෂ
ගැනීම සඳහා ප්ලයීාස් ඔෆ් පැරිස් ද්‍මා සකස් කයළහය. පසුව රාත්‍රී ආහාරය පිීම සඳහා ‍ව ය ලිප
ආදිය සකස් තරගත් ‍තර එම ස්ථානය පිරිසහල කර ආහාර පිීමට හැකි වන යලයීස සකස් තර
ගත්යතහය. වර්සාව මධ්‍යයේ ‍පයේ ගමන සහල වූ ලැින් ආහාර පිීමට යගනා ද්‍ර තරමෂ යතත්
වී තුබිණ. එනිසා එම ද්‍ර ‍ුමළුවා ගැනීම ‍පට යලායහෝ ‍ීරු කටයුත්තෂ ිය. යකයස් නහයත්
යලායහෝ යව්ලයීාවත් පත්සාහ කර ‍පට රාත්‍රී ආහාරය පිස ගැනීමට හැකි ිය. පසුව පිසගත් ආහාර
නිස පරිදි සකස් කර ආහාර පරීෂ සණය සඳහා පිළිගන්වා රාත්‍රී ආහාරය ‍ුවභව කයළහය. දන්
‍නතුරුව ආහාර පිසූ භාජන වළිං ආදිය යසෝද්‍ා පිරිසහල කර එම ස්ථානයද්‍ පිරිසහල කර රා‍රිය ගත
කිරීමට සූද්‍ානම් වීහය.
 යද්‍වන දිනය

පසු දින පද්‍වසන 5.30 ට පමණ ‍වදි වූ ‍පි පද්‍වසන ආහාරය යලයීස ලත්, පරිප්පු සහ යසෝයා
සකස් කර එම ආහාර ‍ුවභව කර යද්‍වන දිනය සඳහා සූද්‍ානම් වීහය. යපර දිනයේ ලයීලා ගැනීමට
සකස් කළ ප්ලයීාස් ඔෆ් පැරිස් සි වී තුබූ ලැින් ‍පි එම පා සටහන් ලයීලා ගත්යතහය. දන් පසු
‍පයේ සයලුම ද්‍රවයයන් සකස් කරයගන කූඩාරම් නිස පරිදි පිරිසහල කර ‍කුළා පිටත් වීම සඳහා
සූද්‍ානම් වීහය. ආහාර සකස් කළ ස්ථානයද්‍ යපර පරිදි පිරිසහල කර ද්‍යානන්ද්‍ කනිංගම මහතායේ
නිවසන් පළහය ‍ත්සන ලයීලා යගන ඔුමන්ට ස්ූතු කර පිටත් වීහය.

එම නිවසන් පිටත් වූ පසු යකාළඹ - හැටන් මාර්ගයේ යටියන්යතාට යද්‍සට ගමන් කයළහය.
එහිදී හහය වූ හෂ යලල්ලයීාව තැපැල් කාර්යාලයීයයන් ‍ත්සන් ලයීලායගන නිෂ හයයණහය. කු සතුයමද්‍
ඇඳීයමන් ‍නතුරුව නැවත ගමන් ආරමභ කළ ‍පි නැවතත් වර්සාව මධ්‍යයේ කුඩ දහලයීායගන
දදිරියට ගමන් කයළහය. එයලයීස මීටර් 200 ෂ පමණ යගාස් හෂ යලල්ලයීාව පාලයීමින් එයගාඩ වී
‍සලයී ඇතු කඩයකින් ‍ත්සන් ලයීලා ගැනීමට තුබූ නහයත් එය වසා තුබූ ලැින් ‍සළ නිවසකින්
‍ත්සන් ලයීලා යගන දදිරියට ගියයහය.

දන් පසු මාර්ග ිස්තරයේ සඳහන් පරිදි ගමන් කළ ‍පි කුඩා කැළයෂ මැදින් වැු අ කුඩා
යකාන්ීට් පාරෂ දියේ ගමන් කයළහය. වර්සාව යම් තරමෂ තුබූ ‍තර කූඩැල්ලයීන්යගන් ප්‍රයව් ම්
වීමටද්‍ ‍පට සහල ිය. එයළස කියලයීාමීටර් කියිපයෂ ගමන් කලයී ‍පි එෂ නිවසකින් ‍ත්සන් ලයීලා
ගැනීමට ගියයහය. එම නිවයස් කුඩා කළ ලාලයීද්‍ෂ ස වයාපාරයේ යයදී සටි තරුණ මහයතෂ
‍පයගන් ිස්තර ිමසා සුහද්‍ව කතා කළ ‍තර ‍පට යත් පැන් සිංග්‍රහයෂ ද්‍ ලයීලා හලන්යන්ය.
ලාලයීද්‍ෂ ස වයාපාරය පිළිලඳ යලායහෝ යශවල් ‍ප සමඟ සාකච්ඡා කළ ‍තර ඔහුයේ ‍ත්ද්‍ැකීම්ද්‍
‍ප සමට යලාද්‍ා ගත්යත්ය. දන්පසු ‍පයේ ‍ත්සන් ප‍රිකාවද්‍ ‍ත්සන් කළ ඔහු ‍පට ගමන් කළ
යුතු මාර්ගය ගැනද්‍ ‍වයලෝධ්‍යෂ ලයීලා දී ‍පට සහය හලන්යන් දිනක ජනාධිපතු ලාලයීද්‍ෂ සයයකු වී
රටට වැඩද්‍ාය පුරවැසයයකු යලයීස සමාජයට එෂ වන සුභපැතුමද්‍ ‍පට එෂ කරමිණි. ිඩාලර
ගමනෂ ‍තරතුර හහය වූ එම ‍මතක යනාවන හහයවීමෂ ද්‍ සමගින් ‍ප පා ගමන පිටත් වූයේ නව
ජවයකිනි.
යමයලයීස ටික හලරෂ ගමන් කරන ිට වනාන්තරය පසු ි ජනාශ්‍රිත ප්‍රයශ යකට පැමිණියයහය.
යමම ප්‍රයශ ය තරමෂ වනාන්තර සහිතද්‍ වූ ‍තර දතාමත් ‍ලයීිංකාර ප්‍රයශ යෂ ිය. එයලයීස
මඳෂ හලර ගිය පසු වනාන්තර සහිත ප්‍රයශ ය නිමා ිය. වනාන්තරය පසු වී ටික හලරෂ ගමන් කරන
ිට හහය වූ කඩයකින් යටියන්යතාට යටියන්යතාට යපාිසිසයට යන ආකාරය ිමසා කියලයීෝමීටර
හතරෂ පමණ ගමන් කළ පසු යටියන්යකාට යපාිසයට පැමිිීණීමට හැකි ිය. එයින් ‍ත්සන්
ලයීලා ගත් පසු පපයද්‍ස් ප‍රිකායව් පරිදි ගරායගාඩ පාළයමන් එයතර වීහය.

දන් පසු ‍සළ පිහිටි යටියන්යතාට ලසනැවතුම්පළට යගාස් පා ගමන නිමකළ ලව ලාලයීද්‍ෂ ස
ආරාර්යවරයාට ද්‍ැුවවත් කයළහය. එයලයීස දතාමත් ‍ලයීිංකාර ස්ථානයෂ පසු කරමින් ිිධ්‍ ලාධ්‍ක
හහයයව් ගමන් කළ දතාමත් ියනෝද්‍ජනක සහ වටිනා සුුවද්‍ර ‍ත්ද්‍ැකීම් රාර්යකින් සමන්ිත වූ
‍මතක යනාවන පා ගමන එයලයීස නිමා ිය.

*******
තණයකාළවත්ත පාලයීම

ගත සැනසුම යගයනයි ීතළ සුළඟින් හමන

සත සැනසුම යගයනයි මන යද්‍ාළ පිනනා යමවන

යනත සැනසුම යගයනයි ලඳු සෂ යද්‍ව් ිමන

ගත සත යනතු පිනයි ද්‍ැරණියලයීග ගමන


පා ගමන ‍තරතුර
ආහාර වාර්තා

You might also like