මනිපු

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 7

මනිපු උපත

මනිපුරි ප්‍රදේශදේ ජනතාවදේ ජීවදනෝපාය කෘෂිකර්මාන්තය යි.ඒ


සමඟ බැඳී පවතින ආගමික විශ්වාසය හා භක්කිය පදනම් දකොටදගන මනිපුරි
නර්තනය උපත ලේදකි.
කෘෂිකර්මාන්තදයන් ලද අස්වැන්න කපා පාගා දගන අටුදකොටු
ධානයදයන් ිරී සශ්‍රීක ප්‍රදමෝදය ලබන කාලදේ උත්සව දබොදහොමයක් පවත්වන
අතර වාර්ෂිකව පවත්වන උත්සවයක් දලස දහෝලි උත්සවය දැක්විය හැකිය.
මනිපුරි දේශය නිර්මාණය කද ේ දදවියන් බවත් නර්තනය ද
දදවියන්දේ දායාදයක් දලස සිතූහ.

මනිපුරි නර්තනයේ නිජබිම

ඊසානදිග භාරතදයහි බ්‍රහ්ම පු්‍ර නදියත් සසමම් ප්‍රදේශත් අතර ිරහිටි මනිපුරි
දේශය මනිපුරි නර්තනදේ නිජබිමයි.
මනිපුරි පුරාවෘත්තය
පාර්වතියට අන් අයට දනොදපදනන දලස නර්තනය ඉදිරිපත් කිීමට
මනිපුරි මිටියාවත දදන දලස ක්‍රිෂ්ණ්ණදගන් ඉලාලා සිී.ක්‍රිෂ්ණ්ණ එයට අකමැති
වූදයන් පාර්වතී සහ ක්‍රිෂ්ණ්ණ සමඟ පැවති නර්තන තරඟය සම්බන්ධව කියැදවන
පුරාවෘත්තයට අනුව මනිපුරි මිටියාවදතහි පැවති එකී තරඟයට ආදලෝකය
ප්‍රමාණවත් දනොවූදයන් නා දලොව නාග රු සියු මාිකකය මනිපුරි මිටියාවදතහි
විසුරුවා එළිය ලබා දදයි.මැණික්වලින් ආය ෝකවත් වූ රඟ මඩ ක නර්තනය
කිරීම නිසා එම නර්තනය මනිපුරි නර්තනය ය සත්, මැණික් විසිර වූ යේශය
මනිපුරි යේශය ය සත් හැඳින්විය.
මනිපුරි රාස් නර්තනයයහි ප්‍රයේද
1. වසන්ත රාස් 5. දගෝජ් රාස්
2. මහා රාස් 6. උළුකාලා රාස්
3. කුන්ජි රාස් 7. දිවා රාස්
4. නිතය රාස් 8. දකෝලා රාස්

මනිපුරි නර්තනයයහි ක්ෂණ


 ස්ත්‍රී ප පුරුෂ්ණ දදිරරිසම රඟ දක්වයි.
 තාලානුකූල පද සංදයෝජනයකින් යුක්තය.
 ලාසය ප තා්ඩවව යන ලක්ෂ්ණණ දදදකන් ම යුක්ත වුවද වවාත් ඉස්මතු වී
දපදනන්දන් ලාසය නර්තනය යි.
 මුඛ්‍ය අරමුණ ූජජාර්යය යි.
 දදවියන් හා බැඳි කතා දත්මා දවයි.
 රාධා ක්‍රිෂ්ණ්ණ දප්‍රේම වෘතාන්තය ප්‍රධාන දත්මාව දවයි.
මනිපුරි නර්තනයේ ප්‍රගමමනය දායකවූයවෝ
1. මහරාජා භාගය ක්‍රදාර් සිං
2. මහරාජා ගම්භීර් සිං
3. මහරාජා කන්ද්‍රා කීර්ති සිං
4. රවින්ද්‍රනාත් තාදගෝර්
දමොහු විසින් මනිපුරි නර්තන කලාව ඉගැන්වීමට ශාන්ති නිදක්තනය
ඉඳි කරන ලදි.

රවින්ද්‍රනාත් තාතෝ ර්තුමත

ශතන්තිතනිෝේානාය
වාදය ාාණ්ඩ

පුංග්තෝෙරය හතෝම නියම්

සතරුංගිය ෙතෂි(ෙටනාලතව)

ෝෙනාතත(ෝෙනාෝ ොම්ෙත) ාතලම්ෙට


පිරිමි නළු ඇඳුම
1. දධෝතිය - යටි කයට
2. රිෂ්ණම්පුරිට් - හැට්ටය
3. චූරා - දමොණර ිරහාටුව සහිත
මකුට ප ඳනාව

මනිපුරි සංගීතය
උත්තර භාරතීය හින්දුස්තානි
සංගීතය

මනිපුරි රංග
භූමිය
නට ම්ඩවපය
කාන්තා නළු ඇඳුම
1. කුමීන් - දිගු සාය
2. රිෂ්ණම්පුරිට් - හැට්ටය
3. ඉණහැවය
4. මලා මාලය
5. දකොක්තුම්බි - ශීර්ෂ්ණාභරණ

You might also like