Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 24

ගෘහ විදුලි පරිපථය

ගෘහ විදුලි පරිපථය


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජව සැපයුවෙන් ස ේ වා රැහැන ( Al -7/1.35mm / Cu - 7/1.04 mm) හරහා
සවෝල්ටීයතාවය 230 v ක් වූද, ංඛ්‍යාතය හර්ට් ේ 50 Hz ක් වූ ද, උපරිම ධාරාව ඇම්පියර්ට 30 A ක් සහෝ
60 A ක් වූ ද තනි කලා ප්‍රතයාවර්ටථ විදුලි ැපයුමක් ගෘහස්ථ පාරිව ෝගිකයින් සඳහා සපයනු ලබයි.
වෙෙ එකලා සැපයුෙ ප්‍රොණවත් වනාවන අවස්ථාවලදී සතකලා සවෝල්ට් 4 00 V ක , ඇම්පියර්ට 30 /
60 A ක ජව සැපයුෙක් ලබාගත හැකිය.
වෙවස් නිවසට සපයනු ලබන විදුලි ධාරාව ගෘහ විදු ත් පරිපථවේ ප්‍රධාන උපාංග හරහා උප පරිපථ
වවත ගලා වගාස් , උප පරිපථ හරහා අවශ්‍ය විදුලි උපකරණ දක්වා ගෙන් කරනු ලබයි.

▪ ගෘහ විදුලි පරිපථය ඳහා ප්‍රධාන උපාංග ම්පබන්ධවන ආකාරය (අනුිළිසවල)

සිඟිති
වස්වා වස්වා ප්‍රධාන පැන්නුම්
පරිපථ
මීටරය විලායකය ස්විචය ස්විචය
බිඳින

▪ ගෘහ විදුලි පරිපථය ඳහා ප්‍රධාන උපාංග හඳුනා ගැනීම.

1. ස ේවා මීටරය / මනුව / කිසලෝසවා් පැය මීටරය

පාරිව ෝගිකයා විසින් ාවිතා කරනු ලබන විදුලි ඒකක ප්‍රොණය ෙනුගත කිරීෙ කිවලෝ වවාට් පැය
මීටරය ෙගින් සිදු කරනු ලබයි. වවාට් 1000ක ජවයකින් යුත් විදුලි උවාරණයක් පැය 1 ක කාලයක් අඛණ්ඩව
ප්‍රධාන විදුලි බල සැපයුෙට සම්බන්ධ කර ක්‍රියාත්ෙක කළ විට එෙ විදුත් ජව ප්‍රොණය කිවලෝ වවාට් පැය 1ක්
(1kwh = UNIT 1ක් වලස) ෙනුවේ සටහන් වේ. සංඛයාංක හා ප්‍රතිසෙ යන ආකාර වදවකන් ෙ කිවලෝ වවාට්
පැය මීටර ාවිතා වේ.
විදුත් ජව ප්‍රොණය(𝑊) 𝑥 කාලය (𝐻)
ඒකක ගණන =
1000
ප්‍රතිසෙ කිවලෝ වවාට් පැය මීටරය ක්‍රියාත්ෙක වනු ලබන්වන් චුම් ක මූලධර්ෙ ෙත චලනය වනු ලබන තැටියක
භ්‍රෙණය ෙගිනි. විබැරය අනුව ගලන ධාරාව සහ සැපවයන වවෝල්ටීයතාවය ෙත ක්‍රියාත්ෙක වන චුම් ක පථයන්
වදකක අන්තර් ක්‍රියාකාරීත්වය තුළින් එෙ තැටිය භ්‍රෙණය වේ. ඒකක එකක් සඳහා තැටිය භ්‍රෙණයවන වට
ගණන rev/kwh වලස සඳහන් කර ඇත.

2. ස ේවා විලායකය

පාරිව ෝගිකයා වවත සපයනු ලබන විදුත් ධාරා ප්‍රොණය සීො කරනු ලබන්වන් වස්වා විලායකය
ෙගිනි. නියමිත ධාරා අගයට වඩා වැඩි විදුලි ධාරාවක් නිවස තුළට ගලා යන විට වස්වා විලායකය දැවීවගාස්
නිවසට සැපවයන විදුලි ධාරාව විසන්ි කරනු ලබයි. සාොනය ගෘහස්ථ පාරිව ෝගිකයින් සඳහා 32A ක ධාරා
අගයකින් යුත් වස්වා විලායක ාවිතා කරන අතර වත්ෙවන් වස්වා විලායකය වවනුවට 32A ක වවන්කරණයක්
(Isolator) වහෝ සිඟිති පරිපථ බිඳිනයක් (MCB) ාවිතා වේ.

❖ ස ේවා මීටරය හා ස ේවා විලායකය ම්පබන්ධ සියළුම නඩත්තු කටයුු හා හිමිකම්ප ලංකා විදුලිබල
මණ්ඩලය ුවන අතර පාරිස ෝගිකයාට ඒ හා ම්පබන්ධ නඩත්තු හා අළුත්තවැඩියා කටයුු
පුරා තහනම්ප සේ.

3. ප්‍රධාන ේවිචය / සවන්කරණය (Main Switch )


ගෘහ විදුලි පරිපථ අළුත්වැඩියාවකදී වහෝ වවනත් අවශ්‍යතාවයකදී ගෘහ විදුලි පරිපථයට සැපවයන
විදුලිය සම්ූර්ණවයන් වඩාත් ආරක්ෂාකාරීව විසන්ි කර දැමීෙ සඳහා ප්‍රධාන සුවිචය ාවිතා කරනු ලබයි.
වෙෙගින් සජීව රැහැන හා උදාසීන රැහැන එකවර විසන්ිවන අතර සැපයුවම් ධාරා අගයට ගැලවපන පරිදි
ප්‍රධාන ස්විච ස්ථාපනය කළ යුතුය. වෙය විසන්ි වූ පසුව සුවිච අග්‍ර අතර පරතරය සැලකියයුතු අගයක පවතින
නිසා වඩාත් ආරක්ෂාකාරී වේ. අිධාරා ගැලීෙකදී ස්වයංක්‍රීයව විසන්ිවන වවන්කරණද (MCCB) ාවිතවේ
පවතී.
4. පැන්නුම්ප ේවිචය ( Trip Switch )
මිහි කාන්දු ධාරා පරිපථ බිඳින (ELCB) හා වශ්‍්ෂධාරා පරිපථ බිඳින (RCCB) වශ්‍වයන් ප්‍රධාන වර්ග වදකක් හා

එෙ වර්ග වදවකහි ක්‍රෙවේදයන් සියල්ටල එක් වකාට තැනූ RCBO වලස වර්ග තුනකි. . ගෘහ විදුලි පරිපථය හා

සම්බන්ද ප්‍රදානතෙ පුද්ගල ආරක්ෂක උපාංගය වෙයයි. වෙෙගින් විදුලි කාන්දුවකදී වහෝ හදිස්සි විදුලි සැර

වැදීෙකදී ක්ෂණිකව, ස්වංක්‍රීයව නිවස තුළට සැපවයන විදුලි ධාරාව විසන්ිකර දෙයි. සජීව හා උදාසීන
රැහැන් හරහා ගලන විදුලි ධාරාවේ අසෙතුළිත තාවයක් ඇතිවන අවස්ථාවේදී වම්වා ක්‍රියාත්ෙක වන අතර,
ගෘහස්ථ ාවිතය සඳහා 30ma ක ධාරා සංවේදිතාවවයන් යුත් පරිපථ බිඳින නිර්වද්ශිතය. වෙහි නිවැරදි

ක්‍රියාකාරිත්වය ෙසකට වරක්වත් පරීක්ෂක වබාත්තෙ (Test button) ඔබා ක්‍රියා කරවීෙ ෙගින් තහවුරු කර
ගත යුතුය.

RCCB RCBO
➢ වශ්‍්ෂධාරා පරිපථ බිඳිනයක අ යන්තර ක්‍රියාකාරී පරිපථ සටහන

වශ්‍්ෂධාරා පරිපථ බිඳිනය තුළ සජීව හා උදාසීන රැහැන් සඳහා වෘත්තාකාර වලෝහ හරයක
( Core ) එකෙ විශ්‍්කම් වයන් හා එකෙ වපාට ගණනින් දඟර වදකක් එකිවනකට ප්‍රතිවිරැද්ධ දිශ්‍ාවට ඔතා
ඇත. ගෘහ විදුලි පරිපථයක වදෝශ්‍ රහිත අවස්ථාවක සජීව රැහැවනන් ( L ) ඇතුල්ට වී ාවිතවයන් පසු උදාසීන
රැහැවනන් ( N) පිටව යන ධාරා ප්‍රොණය සොනවේ. වෙවස් සොන ධාරාවක් එක් දඟරයකින් ඇතුල්ට වී අවනක්
දඟරවයන් පිට වනවිට විජාතීය ධ්‍රැවීයතාවවයන් හා එක සොන චුම් ක ක්වෂ්ත්‍රයක් ඇති වී අවහෝසි වනු ලබයි.

නමුත් නිවස තුළ විදුලි කාන්දුවක් ඇතිවූවිට සජීව රැහැවනන් ඇතුල්ටවන ධාරාවවන් වකාටසක්
උදාසීන රැහැවනන් පිටව වනායන නිසි සජීව හා උදාසීන රැහැන් අතර ධාරා අසෙතුලිත තාවයක් ඇති වේ.
(30mA වහෝ ඊට වැඩි ධාරා අසෙතුලිත තාවයකදී ) එවිට හරවේ චුම් ක ක්වෂ්ත්‍ර ද අසෙතුළිත වී වශ්‍්ෂ
චුම් කත්වයක් වලෝහ හරය තුළ ඇති වේ. එෙ වශ්‍්ෂ චුම් කත්වය නිසා වලෝහ හරවේෙ වවනෙ ඔතා ඇති
වදෝෂ අනාවරණ දඟරවේ ප්‍රති විදුත්ගාෙක බලයක් ඇතිවන අතර එෙ ප්‍රති විදුත්ගාෙක විදුලි ධාරාව පැන්නුම්
දඟරයට ( Trip coil) ගලායාවෙන් එහි විදුත් චුම් ක යාන්ික ක්‍රෙවේදය ක්‍රියත්ෙකවී වශ්‍්ෂධාරා පරිපථ
බිඳිනය ක්ෂණිකව ස්වයංක්‍රියව විසන්ි කර දෙනු ලබයි.

5. සිඟිති පරිපථ බිඳින

උප පරිපථ සඳහා අදාළ විදුලි ධාරා ප්‍රොණය සීො කිරිෙ සිඟිති පරිපථ බිඳින ෙගින් සිදු කරනු ලබයි. එනම් උප
පරිපථයකට නියමිත ධාරා ප්‍රොණයට වඩා වැඩි අගයක් ගලන විටදී (අතිබැර තත්ව - Over load වහෝ ලුහුවත්
වීෙකදී - Short circuit ) උප පරිපථයට සැපවයන ධාරාව ස්වයංක්‍රීයව විසන්ි කිරීෙ වෙෙගින් සිදු කරයි. 6A,
10A, 16A, 20A , 32A ආදී වශ්‍වයන් විවිධ ප්‍රෙථ ධාරා අගයන්වගන් යුත් සිඟිති පරිපථ බිඳින නිපදවන අතර.
ප්‍රෙථ ධාරාව ඉක්ෙවා ගිය පසු තාප ක්‍රියාකාරිත්වය ( ද්වී වලෝහ පටි ාවිතවයන් ) ෙගින් වහෝ විදුත් චුම් ක
ක්‍රියාකාරීත්වය ( පරිණාලික ෙගින් ) ෙගින් විසන්ිවීෙ සිදුවනු ලබයි.
❖ අතීතවේ අිධාරා ආරක්ෂණ උපක්‍රෙයක් වලස විලායක ( Fuse ) බහුලව ාවිතයට ගත් අතර වත්ෙවන් ද වෙෙ
ක්‍රෙය ාවිතා කරනු ලබයි. ඒ සඳහා විවිධ වර්ගවල විලායක ාවිතා කරනු ලබයි.

I. අර්ධව ආවරණය කරන ලද නැවත කම්බි වයදිය හැකි විලායක ( BS3036 )


II. පතුරම් විලායක ( BS 1361 / BS 1362 )
III. අි බිඳුම් ධාරිතා විලායක ( BS 88 )

විලායක ෙධයවේ විලයන මූල අවයවයක් ( Fusing Element ) ඇති අතර එය හරහා පරිපථය සම්බන්ධ වනු
ලබයි. අි ධාරාවක් ගැලීවම්දී එය රත්වී, උණුවී ගලායන අි ධාරාව විසන්ි කරනු ලබයි. වෙෙ මූල අවයවය නිෂ්පාදනය
සඳහා තඹ, සින්ක්, ඊයම්,ටින් හා රිදී ාවිතා කරනු ලබයි. සම්ෙත ධාරාවට අනුරූපව වෙෙ මූල අවයවවල විශ්‍්කම් ය
තීරණය කරනු ලබන අතර, එක් එක් අි ධාරා ආරක්ෂණ උපක්‍රෙ සඳහා විවිධ විලයන සාධක පවතිනු ලබයි.

විලයන මූල අවයවවේ ආරක්ෂක උපක්‍රෙය විලයන සාධකය


ධාරාව
විශ්‍්කම් ය
අර්ධව ආවරණය කරන ලද විලායක 1.5 සිට 2 දක්වා
3A 0.15 mm
5A 0.2 mm පතුරම් විලායක 1.25 සිට 1.75 දක්වා
10A 0.35 mm
අි බිඳුම් ධාරිතා විලායක 1.25 පෙණ
15A 0.5 mm
30A 0.85 mm
සිඟිති පරිපථ බිඳින 1.5 ට අඩු
60A 1.53 mm
විවබදුම් පුවරුව - Distribution Board
ගෘහ විදුලි පරිපථවේ පාරිව ෝගිකයාට හිමිකම් සහිත ප්‍රධාන පරිපථ උපාංග සම්ෙත අනුපිළිවවල අනුව
එකලස්කර තබනු ලබන්වන් විවබදුම් පුවරුව තුළයිවිවබදුම් පුවරුව වතෝරා ගැනීවම්දී නිවවස් උප පරිපථ
ගණනට අදාළ MCB ප්‍රොණයට අෙතරව තවත් MCB හතරක් ( Main switch & Trip Switch ) ඇසිරිය හැකි
විවබදුම් පුවරුවක් වතෝරා ගත යුතුය. වම්වා බිත්ති ෙත (Surface Mount) හා බිත්ති තුළ (Sunk) ස්ථාපනය
කළ හැකි වලස නිපදවනු ලබයි.

වෙහි ඇති Din Rail එක ෙත ප්‍රධාන පරිපථ


උපාංග ස්ථාපනය ( Mount ) කරනු ලබයි. Din
Rail එකට ඉහළින් වහෝ පහලින් පිහිටුවා ඇති
Connector Bar වදක උදාසීන අග්‍රය (Neutral)
හා බිම්ගත අග්‍රය (Earth) වලස ාවිතා කළ හැකි
අතර, සම්බන්ධක අග්‍ර ( Terminal ) වැඩිෙ
ගණනක් සහිත Connector Bar එක උදාසින අග්‍ර
Din Rail සඳහා ාවිතා කරනු ලබයි.
ප්‍රධාන සුවිචය, පැන්නුම් සුවිචය, සිඟිති පරිපත බිඳින සදහා රැහැන් සම්බන්ධ කිරීවම්දී එෙ උපාංගවල විදුලි
ප්‍රදාන (In) හා ප්‍රතිදාන ( Out) දිශ්‍ාවන් අනුවෙ සිදු කළ යුතු අතර, ඒ සඳහා එෙ උපාංග නිෂ්පාදන ආයතනය
ෙගින් සම්බන්ධක අග්‍ර වවත වයාදා ඇති අංක පිළිවවල උපවයෝගී කර ගත යුතුය. එවෙන්ෙ පැන්නුම් සුවිචවේ
උදාසීන අග්‍රය නම්කර ඇති නම් එෙ දිශ්‍ාවට අනිවාරවයන් උදාසීන රැහැන සම්බන්ධ කළ යුතුය.

ඒ අනුව වෙහි දැක්වවන ප්‍රධාන


සුවිචවේ ඉහළින් පිහිටි අග්‍ර වදවකන්
(1,3) විදුලිය ප්‍රදානය කර (In) ,
පහළින් පිහිටි අග්‍ර වදවකන් ( 2,4 )
විදුලිය ප්‍රතිදානය ( Out) කළ යුතුය.
එවෙන් ෙ වෙහි දැක්වවන පැන්නුම්
සුවිචවේ දකුණු පස ඉහළ අග්‍රය හා
පහළ අග්‍රය (N) උදාසීන අග්‍රය වන
අතර, ඉහළින් පිහිටි අග්‍ර වදවකන්
(1,N) විදුලිය ප්‍රදානය කර (In) ,
පහළින් පිහිටි අග්‍ර වදවකන් ( 2,N ) විදුලිය ප්‍රතිදානය ( Out) කළ යුතුය.

සිඟිති පරිපථ බිඳින සඳහා සැපයුෙ


ලබාදීවම්දී ද නිෂ්පාදකයා අංක
සඳහන් කර ඇත්නම් ඒ අනුව
සැපයුෙ සම්බන්ධ කළ යුතු අතර,
එවස් වනාෙැතිවිට අවස්ථානුකූලව
පහසු ක්‍රෙයක් අනුගෙනය කල
හැකිය. සිඟිති පරිපථ බිඳින
ස්ථානගත කිරීවමීදී පිළිවවලින්
වැඩි ධාරාවක් ලබා ගන්නා ඒවා
පළමුවත් (පැන්නුම් සුවිචය
ආසන්නවේෙ) අඩු ධාරාාවක්
ලබාගන්නා ඒවා ඉන් පසුවත්
ස්ථාපනය කළ හැකිය. පැන්නුම්
සුවිචවයන් පසුව සෑෙ සිඟිති පරිපථ
බිඳින සඳහා සජීව රැහැන සම්බන්ධ
කිරීෙට Bus Bar උපවයෝගි කරගත
Busbar
හැකිය.
• භූගත න්නායකය (Earth Electrode )
ගෘහ විදුලි පරිපථවේ ඉතාෙත් වැදගත් ආරක්ෂණ උපාංගයකී භූගත ඉවලක්වරෝඩය. ගෘහ විදුලි
පරිපථය තුළ ාවිතාවන සියළුෙ වකවවනි පිටුවාන වල භුගත අග්‍ර හා භූගත අග්‍ර සම්බන්ධවන වවනත්
උපාංගවල භූගත අග්‍ර සියල්ටල වබදාහැරීවම් පුවරුව තුළ ඇති භූගත යටියට (Earth bar) සම්බන්ධ කර ඒ
හරහා භූගත සන්නායකය දක්වා සම්බන්ධ කරනු ලබයි. භූගත සන්නායකය වශ්‍වයන් අඟල්ට 2 ½ ක පෙණ
විශ්‍්කම් ය සහිත ගැල්ටවනයිස් නළයක් වහෝ තඹ වහෝ තඹ ආවරණය කරන ලද වාවන් කූරක් වතතෙනය
සහිත ස්ථානයක අඩි 3 ½ ක් පෙණ වපාළවට ගිල්ටවනු ලබන අතර , වබදා හැරීවම් පුවරුවේ බිම්ගත යටිවේ
සිට ( Earth Bar ) නිර්වද්ශිත අවෙ විශ්‍්කම් ය සහිත බිම්ගත රැහැනක් ( 7/ 0.67 mm – 2.5mm2) වහෝ ඊට
වැඩි ෙහතින් යුතු බිම්ගත රැහැනක් වයාා සම්බන්ධ කරගනු ලබයි. . එවිට කාන්දු විදුලි ධාරා වහෝ ක්ෂණික
විසර්ිත විදුලි ධාරා සෘජුවෙ වපාළවට ගලා යාෙ නිසා පාරිව ෝගිකයා, විදුලි උවාරණ, ගෘහ විදුලි පරිපථය
ආරක්ෂා කරනු ලබයි. ශ්‍රි ලංකාවේ ාවිතාවන විදුලිය වබදාහැරිවම් ක්‍රෙවේදය අනුව ( TT System )
පාරිව ෝගිකයා විසින්ෙ භූගත සන්නායකය සකස් කරගත යුතු අතර, භූගත ඉවලක්වරෝඩය හා පස අතර
ප්‍රතිවරෝධය 10Ω ට අඩු විය යුතුය.

• Surge Protection Devices (SPD)

අකුණු ගැසීම් අවස්ථාවලදී විදුත් සන්නායක රැහැන්වල


ක්ෂණික විසර්ිත අි වවෝල්ටටියතාවයන් හා ධාරාවන්
වේරණය වන අතර එෙගින් සැපයුවම් ප්‍රෙථ වවෝල්ටටියතාවට
හා ධාරාවට වැඩි ධාරාවන් හා වවෝල්ටීයතාවයන් ගෘහ විදුලි
පරිථයට ඇතුල්ට වේ. වෙෙ තත්වය ගෘහ විදුලි පරිපථයට,
උපාංගවලට හා පාරිව ෝගිකයාට ඉතා හානිදායක විය හැකිය.
වෙෙ හානිදායක තත්වය අවෙ කිරීෙ සඳහා SPD උපාංගය
වස්වා මීටරයට හා වස්වා විලායකයට පසුව ගෘහ විදුලි
පරිපථයට සම්බන්ධ කරනු ලබයි. එවිට ප්‍රෙථ
වවෝල්ටීයතාවයට හා ධාරාවට වැඩි සියළුෙ වවෝල්ටීයතාවයන්
හා ධාරාවන් භූගත කරනු ලබයි.
➢ උප පරිපථ උපාංග
ගෘහ විදුලි පරිපථවේ ප්‍රධාන පරිපථ උපාංග වලට පසුව සම්බන්ධ වන සියළුෙ සම්බන්ධක උපාංග උප පරිපථ
උපාංග වේ. ( ස්විච වර්ග, පහන් ධාරක, වකවවනි පිටුවාන ආදිය )

1. ේවිච වර්ටග
I. තනි මං ේවිච (One way switch )

විදුලි පහනක් වහෝ වවනත් විදුලි උවාරණයක් එක් ස්ථානයකින් පෙණක් පාලනය කිරිෙ සඳහා වයාදා ගනී.
සමහි Com (C) අග්‍රය ඳහා සිඟිති පරිපථ බිඳිනසේ සිට විදුලිය රැසගන එන ජීව රැහැනත්ත, L1 / R
අග්‍රය ඳහා විදුලි පහනට සහෝ උවාරණයට විදුලිය රැසගන යන ජිව රැහැනත්ත ම්පබන්ධ කරනු ලබයි. උදාසීන
රැහැන ෘජුවම උපකරණයට ම්පබන්ධ කරනු ලබයි.
II. සදමං ේවිච (Two way switch )

එකෙ විදුලි පහනක් වහෝ වවනත් විදුලි උවාරණයක් ස්ථාන වදකකින් පාලනය කිරිෙ සඳහා වයාදා ගනී.

වෙෙ පරිපථය සඳහා සුවිච වදකක් ාවිතාවන අතර, බහුල වශ්‍වයන් ක්‍රෙවේද වදකකට රැහැන් සම්බන්ධ
කිරීෙ කරනු ලබයි .වෙහිදී සිඟිති පරිපථ බිඳිනවේ සිට විදුලිය රැවගන එන සජීව රැහැන පළමු සුවිචවේ Com
(C) අග්‍රයටත්, විදුලි පහනට වහෝ උවාරණයට විදුලිය රැවගන යන සිව රැහැන වදවන සුවිචවේ Com (C)
අග්‍රයටත් සම්බන්ද කර, පළමු සුවිචවේ L1 අග්‍රය සිව රැහැනක් ෙගින් වදවන සුවිචවේ L1 අග්‍රයටත්, පළමු
සුවිචවේ L2 අග්‍රය සිව රැහැනක් ෙගින් වදවන සුවිචවේ L2 අග්‍රයටත් සම්බන්ධ කිරීෙ වහෝ පළමු සුවිචවේ
L1 අග්‍රය සිව රැහැනක් ෙගින් වදවන සුවිචවේ L2 අග්‍රයටත්, පළමු සුවිචවේ L2 අග්‍රය සිව රැහැනක් ෙගින්
වදවන සුවිචවේ L2 අග්‍රයටත් සම්බන්ධ කිරීෙ සිදු කරනු ලබයි.
III. අතර මැදි ේවිච (Intermediate switch )

විදුලි පහනක් වහෝ වවනත් විදුලි උවාරණයක් ස්ථාන වදකකට වැඩි ගණනකින් (තුනකින්) පාලනය කිරිෙ සඳහා
වයාදා ගනී.

IV. ද්වී ධ්‍රැව වහරු ( Dabble pole Switch / D pole switch )

වැඩි ධාරාවක් ලබා ගන්නා (20A ) පරිපථ සඳහා ධාරාව සැපයිෙට හා විසන්ි කිරිෙට වයාදා ගනී. වෙෙ ස්විචය
හරහා සජීව හා උදාසීන රැහැන් වදකෙ එකවර විසන්ි වේ.
වෙහි එක් පසක එකලඟ පිහිටි අග්‍ර වදකක් Line වලසද, අවනක් අග්‍ර වදක Load වලසද නම් කර ඇති අතර, සිඟිති
පරිපථ බිඳිනවේ සිට විදුලිය රැවගන එන සජීව රැහැන Line අග්‍ර වදවකන් එක් අග්‍රයකටත්, විවබදුම් වපට්ටිවේ (
MCB Box ) උදාසීන යටිවේ සිට (Neutral Bar ) සම්බන්ධ වන උදාසීන රැහැන Line අග්‍ර වදවකන් ඉතිරි අග්‍රයටත්
සම්බන්ධ කරයි. ඉන්පසු විදුලි උවාරණයට විදුලිය වගනයන සජීව රැහැන Load අග්‍ර වදවකන් එක් අග්‍රයකටත් (
රූපවේ පරිදි , Line අග්‍ර වල සජීව රැහැන සම්බන්ධ කළ දිශ්‍ාවේෙ Load අග්‍රයට), උදාසීන රැහැන ඉතිරි Load
අග්‍රයටත් සම්බන්ධ කරනු ලබයි.

V. එබුම් වබාත්තම් ස්විච (Bell switch )


විදුලි සීනුව ක්‍රියාත්ෙක කිරීෙ සඳහා වයාදා ගනී. වබාවහෝවිට අග්‍ර වදකක් වහෝ අග්‍ර තුනකින් යුතු ස්විච වලස
නිපදවයි.
අග්‍ර වදකක් සහිත සුවිච සාොනය තනිෙං සුවිචයක් වලස සම්බන්ධ කරන අතර, අග්‍ර තුනක් සහිත සුවිචවල සිඟිති
පරිපථ බිඳිනවේ සිට විදුලිය රැවගන එන සජීව රැහැන Com (C) අග්‍රයටත්, විදුලි සීනුව දක්වා විදුලිය රැවගන යන
සිව රැහැන NO – Normally Open අග්‍රයට සම්බන්ධ කරනු ලබයි. එවිට වෙහි NC – Normally Close අග්‍රයට
කිසිඳු රැහැනක් සම්බන්ධ වනාකරයි.

VI. පාලක ස්විච (Regulator switch )

විදුලි පහන්වල ආවලෝක තීව්‍රරතාවය වහෝ සිවිලිං විදුලි පංකාවක වේගය පාලනය කිරීෙ සඳහා උපවයෝගී කර
ගනී. අතීතවේ වම් සඳහා ස්වයං පරිණාෙක බහුලව වයාදා ගත්තද වත්ෙවන් ඒ සඳහා ඉවලක්වරානික ස්විච
බහුලව උපවයෝගි කරගනු ලබයි.

2. වකවවනි පිටුවාන (Socket outlet )

විදුලි උවාරණ වකවවනි හරහා ප්‍රධාන විදුලි සැපයුෙට සම්බන්ධ කිරීෙට වම්වා වයාදා ගනී. උවාරණ ලබා
ගන්නා ප්‍රෙථ ධාරාවට අනුරූපව විවිධ ධාරා අගයන්වගන් යුතුව (3A, 5A, 13A, 15A ) වකවවනි පිටුවාන නිපදවා
ඇත. සෑෙ තුන් කූරු වකවවනි පිටුවානකෙ දකුණුපස අග්‍රයට කලා රැහැනත් ( Phase – L ), වම්පස අග්‍රයට
උදාසීන රැහැනත් ( Natural - N ), ෙධය අග්‍රයට භූගත රැහැනත් (Earth –E ) සම්බන්ධ කළ යුතු අතර වි ව
බැස්ෙ 4% කට වැඩි වනාවිය යුතුය.
විදුලි උවාරණ වවතට වකවවනි පිටුවාන හරහා රැහැන් ෙගින් විදුලි සැපයුෙ ලබාගැනීෙට වේණු වයාදා
ගනී. උවාරණ ලබා ගන්නා ප්‍රෙථ ධාරාවට අනුරූපව විවිධ ධාරා අගයන්වගන් යුතුව වේණු වර්ග නිපදවා ඇත.
ශ්‍රී ලංකාව තුළ ාවිතය සඳහා වත්ෙවන් නිර්වද්ශිත 13A හතරැස් කූරු වේණු වර්ගය යි.
3. පහන් ධාරක (Lamp holder )

සපන්ඩන්් වර්ටගය ෘජු බාවර වර්ටගය ආනත බාවර වර්ටගය

විදුලි පහන් වවත විදුලි සැපයුෙ ලබාගැනීෙටත්, පහන් රඳවා තැබීෙටත් පහන් ධාරක උපවයෝගී කර ගනී.
පහන්වල සම්බන්ධක අග්‍ර අනුව තුඩු සහිත වර්ගය (Pin type - Bayonet type ) හා වපාට සහිත වර්ගය ( Screw
type - Edison type ) වලස විවිධ විශ්‍්කම් වලින් යුතුව පහන් ධාරක නිපදවයි. සෘජු බාවර වර්ගය තිරස්
තලයකට ලම් කව විදුලි පහන් සම්බන්ධ කිරීෙටත්, ආනත බාවර වර්ගය සිරස් තලයක ආනතව පහන්
සම්බන්ධ කිරීෙටත් වයාදාගනු ලබයි.

4. අනුහුරුකුරුව (Adaptor )
පහන් ධාරකයක සිට තාවකාලික විදුලි සැපයුෙක් ලබාගැනීෙ
සඳහා අනුහුරුකුරුව උපවයෝගී කර ගනී.
5. ගිල්ටලුම් වපට්ටිය ( Sunk box )
වකවවනි පිටුවාන හා ස්විච
වර්ග සවිකිරීවම් ආධාරක
උපාංගයක් වශ්‍වයන් ාවිතා
කරනු ලබයි.

6. රවුම් වබාවලාක්කය ( Round Block )


සිවිලිං ෙල සවිකිරීවම් ආධාරක උපාංගයක් වශ්‍වයන් ාවිතා කරනු
ලබයි.

7. සිවිලිං ෙල ( Celling rose )


දැඩි රැහැන් හරහා ලැවබන සැපයුෙ පහන් ධාරක වවතට
ලබාවදන සුනෙය රැහැන් සඳහා සම්බන්ධ කිරීවම් ආධාරක
උපාංගයක් වශ්‍වයන් ාවිතා කරනු ලබයි.

8. විදුලි රැහැන් රැඳවීවම් උපාංග


• රැහැන් පසුරු ( Wiring clips )
විදුලි රැහැන් දැව, වලෝහ වහෝ වකාන්ක්‍රීට් පෘෂ්ඨ ෙත රැඳවීෙ සඳහා රැහැන් පසුරු උපවයෝගීකර ගනු
ලබයි. දැව පෘෂ්ඨ සඳහා බහුලව ඇළුමිණියම් පසුරු වයාදා ගනි. සිරස්ව රැහැන් රැඳවිවම්දී පසුරු අතර උපරිෙ

පරතරය අඟල්ට 8ක් වන වලසද, තිරස්ව රැහැන් රැඳවීවම්දී පසුරු අතර උපරිෙ පරතරය අඟල්ට 6ක් වන වලසටද

සම්බන්ධ කරනු ලබයි. රැහැන් පසුරු වශ්‍වයන් වත්ෙන් Plastic Wiring clips ාවිතවේ පවතින අතර නායිනී

වලෝහ බට ෙත රැඳවීෙ සඳහා Cable tie උපවයෝගී කර ගනී. .


රැහැන් පසුසර්ට දිග රැඳවිය හැකි රැහැන්
(අඟල්ට) ගණන

1 1/4 2
1 1/2 3
1 3/4 4
2 5
2 1/2 6

• නායිනී (Conduit pipe)


විදුලි රැහැන් දැව, වලෝහ, ගවඩාල්ට වහෝ වකාන්ක්‍රීට් පෘෂ්ඨ ෙත රැඳවීෙ
සඳහා වහෝ බිත්ති තුළ රැඳවීෙ සඳහා උපවයෝගීකර ගනු ලබයි. ාවිත

ස්ථාන අනුව නෙයශීලී ( Flexible ) වහෝ දැඩි නායීනි වයාදගත හැකිය.


සතුන්වගන් හා ාහිර කාරකයන්වගන් රැහැන් සෘජුව ආවරණය වන නිසා
වැඩි වශ්‍වයන් ාවිතා කරනු ලබයි. රැහැන් ප්‍රොණයට ගැලවපන පරිදි
1′′ 3′′ 1′′
, , 1 , 2'' ආදී විවිධ හරස්කඩ විෂ්කම් යන් අනුව නායිනී
2 4 2

නිපදවන අතර, එකිවනක සම්බන්ධ කිරීවම්දී සන්ි වපට්ටි උපවයෝගි


කරගනු ලබයි.

• වක්සින් ( Casing)
විදුලි රැහැන් දැව, වලෝහ වහෝ වකාන්ක්‍රීට්
පෘෂ්ඨ ෙත වඩාත් ආරක්ිතව හා අලංකාරවත්
වලස රැඳවීෙ සඳහා වක්සින් වයාදගත හැකිය.
හතරැස් හා වවනත් හරස්කඩ හැඩයන්වගන් හා
1′′ 3′′ 1′′
විෂ්කම් යන්වගන් ( , ,1 , 2'', 5'')
2 4 2

යුතුව වම්වා නිපදවනු ලබයි.


➢ ගෘහ විදුලි පරිපථ රැහැන් වර්ග

ගෘහ විදුලි පරිපථයට විදුලිය සැපයීවම් සිට ගෘහ විදුලි පරිපථය පුරාවට ඇති සියළු උපකරණ, උපාංග වවත
විදුලිය සම්වේශ්‍නය කරනු ලබන්වන් ද විදුලි රැහැන් ෙගිනි. ගලා යාහැකි උපරිෙ ධාරා අගයන්ට අනුරූපව
විවිධ හරස්කඩ විශ්‍්කම් යන්වගන් යුතුව නිපදවා ඇති අතර සන්නායකවල මූලික අමු ද්‍රවය වලස තඹ,
ඇළුමිණියම් වහෝ වාවන් සන්නායක වයාදා ගනු ලබයි. ගෘහස්ථ ාවිතය සඳහා තඹ රැහැන් පෙණක් ාවිතයට
නිර්වද්ශිත අතර ඒ ඒ රැහැන් වර්ග දැක්විෙ සඳහා අතීත හා වත්ෙන් සම්ෙත වර්ණයන් ාවිතා කරනු ලබයි.
( තනිකලා -BS 6004 වතකලා - BS6346, BS5467, BS6724)

රැහැන අතීත වත්තමන්


වර්ටණය වර්ටණය

තනි කලා සැපයුෙ සජීව රැහැන ( L1) රතු දුඹුරු


( Single phase ) උදාසීන රැහැන (N) කළු නිල්ට
සජීව රැහැන ( L1) රතු දුඹුරු

වතකලා සැපයුෙ සජීව රැහැන ( L2) කහ කළු


( Three phase )
සජීව රැහැන ( L3) නිල්ට අළු
උදාසීන රැහැන (N) කළු නිල්ට
භූ ගත රැහැන වකාළ වකාළ .කහ

• ගෘහ විදුලි පරිපථය සඳහා බහුලව වයාදාගන්නා රැහැන් වර්ග


o වස්වා රැහැන සඳහා - Al -2 x 7/ 1.35 mm Cu – 2 x 7/1.04 mm – 6 mm2
o ඇම්පියර් 5 වකවවනි පිටුවාන සඳහා - 1 / 1.13 mm – 1 mm2
o ඇම්පියර් 13 වකවවනි පිටුවාන සඳහා - 7 / 0.67 mm – 2.5 mm2 / 7 / 0.53 mm – 1.5 mm2
o ඇම්පියර් 15 වකවවනි පිටුවාන සඳහා - 7 /0.67 mm – 2.5 mm2
o බිම්ගත රැහැන සඳහා - 7/ 0.67 mm

විදුලි දිගු හා එදිවනදා ාවිතා කරන උපකරණ සඳහා දෘඩ රැහැන් ාවිතය අපහසු වහයින් සුනෙය රැහැන් එ්
සඳහා ාවිතා කරනු ලබයි.

1. සුනෙය වදහර රැහැන් - Two Core Wire - බිම්ගත රැහැන අනවශ්‍ය විදුලි උවාරණ සඳහා විදුලිය සැපයීෙට
2. සුනෙය වතහර රැහැන් - Three Core Wire - බිම්ගත රැහැන අතයාවශ්‍ය විදුලි උවාරණ සඳහා විදුලිය සැපයීෙට
• සබැඳුම් ක්‍රෙ
රැහැන් වදකක් වහෝ කීපයක් එකිවනක සම්බන්ධ කිරීවම්දී එෙ සබැඳුෙ විදුලිෙය හා යාන්ික වශ්‍වයන්
ඉතා ශ්‍ක්තිෙත් වලස සිදුකළ යුතුය. එවස් වනාවුන වහාත් පුලිඟු පැනීම්, ගිණි ගැනීම් ආදී වදෝෂ හා අනතුරු
තත්ව ඇතිවිය හැකිය.
සබැඳුම් ක්‍රෙ සඳහා අතීතවේ බහුලව රැහැන් මූට්ටු ක්‍රෙ වයාදා ගත්ත ද, වත්ෙවන් ඒ වවනුවට රැහැන්
සම්බන්ධක බහුලව උපවයෝගී කරගනු ලබයි. ප්‍රෙථ ධාරාවට අනුරූපව 6A , 16A, 32A ආදී වශ්‍වයන්
ාවිතාවනු ලබයි.

1. දික් මූට්ටුව - තනිවපාට හා බහුවපාට වයාත්වල දිග වැඩි කිරීෙ සඳහා


2. ී මූට්ටුව - තනිවපාට හා බහුවපාට වයාත්කට ලම් කව අතුරු ොර්ගයක් සම්බන්ධ කිරීෙට

• ගෘහ විදුලි පරිපථ ස්ථාපනයට අවශ්‍ය ආවුද උපකරණ


1. නිවයෝන් වටස්ටරය - Electric Tester
සන්නායක රැහැන් වල විදුලිය පවතීද
නැද්ද යන වග නිරික්ෂණය සඳහා
නිවයෝන් වටස්ටරය උපවයෝගි කර ගනු
ලබයි. සන්නායක රැහැනට වටස්ටරවේ
තුඩ තබා වලෝහ ඇණය ස්පර්ෂ කළවිට
විදුලිය පවතීනම් නිවයෝන් පහන දැල්ටවී ඒ
බව දර්ශ්‍නය කරයි.

2. වපාදු අත් අඬුව - Combination Plier


සන්නායක රැහැන් කැපීෙ, නැවීෙ හා ඇඹරීෙ සඳහා වපාදු අත් අඬුව
උපවයෝගි කර ගනු ලබයි.
3. කටර් අඬුව - Cutter Plier

සන්නායක රැහැන් කැපීෙ සඳහා කටර් අඬුව උපවයෝගි කර ගනු ලබයි.

4. දික්නැහැ අඬුව - Long Nose Plier


සන්නායක රැහැන් නැවීෙ හා සන්නායක සම්බන්ධක සඳහා සම්බන්ධ කිරීවම්දී
රැහැන් අල්ටලා ගැනීෙ සඳහා දික් නැහැ අඬුව උපවයෝගි කර ගනු ලබයි.

5. ක්‍රිම්ේ අඬු වර්ග - Crimp Plier


සන්නායක රැහැන් සඳහා විවිධ වර්ගවල දිවත වර්ග (Lugs) නිවරදිව
සම්බන්ධ කිරීෙ සඳහා වෙෙ අඬු වයාදා ගනු ලබයි.

6. රැහැන් පරිවරණ ඉවත් කිරීවම් අඬු - (Wire strippers )


රැහැන්වල අ යන්තර
සන්නායක වලට
හානියක් වනාවන
පරිදි පරිවරණ ඉතා
පහසුවවන් ඉවත්
කර ගැනීෙ සඳහා
වෙෙ අඬු වයාදා ගනු
ලබයි.
• අන්තර් ජාතික විදුලි ඉන්ිවන්රු ආයතනවේ වරගුලාසි ( IEE)
විදුලි පරිව ෝජනය හා ාවිතය සම්බන්ධ සියළුෙ ප්‍රමිතීන්, වරගුලාසි, නීතිරීති, අනපනත් හා උපාංග
නිෂ්පාදනය, සවිකිරීෙ හා ාවිතය පිළිබද වරගුලාසි අන්තර් ජාතික විදුලි ඉන්ිවන්රු ආයතනය ෙගින් සිදු
කරනු ලබයි.

❖ විලායක වයදිය යුත්වත් සජීවී රැහැනට ( Live / Phase ) පෙණි.


❖ ස්විච සම්බන්ධ කළ යුත්වත් සජීවී රැහැන සඳහා පෙණි.
❖ 5A උප පරිපථයකට ඇතුළත් කළ හැකි උපරිෙ වකවවනි පිටුවාන ගණන 2 කි.
❖ 5A උප පරිපථයකට ඇතුළත් කළ හැකි උපරිෙ පහන් වහෝ ඒ වැනි උපාංග ගණන 10 කි.
❖ 5A මිශ්‍ර උප පරිපථයකට වකවවනි පිටුවාන 1ක් හා පහන් වහෝ ඒ වැනි උපාංග 5ක් ඇතුළත් කළ හැකිය.
❖ 13A හා 15A උප පරිපථයකට ඇතුළත් කළ හැකි උපරිෙ වකවවනි ගණන 1කි.

නව නිවසක විදුලි පරිපථ ස්ථාපනය කිරීවෙන් පසුව විදුලි සැපයුෙ ලබාදීෙට ප්‍රථෙ සිදු කළ යුතු
වැදගත් පරීක්ෂණ කීපයක් වේ.

1. අඛ්‍ණ්ඩතා පරික්ෂාව ( Connectivity test )

2. පරිවරණ ප්‍රතිසරෝධ පරික්ෂාව ( Insulation resistance test )


වෙහිදී විදුලි පරිපථ සඳහා සම්බන්ධ ාහිර උපකරණ හා ප්‍රධාන උපාංග ගලවා ඉවත්කර
සියළු ස්විච සංවෘත කර පරිවරණ ප්‍රතිවරෝධ පරීක්ෂකය ෙගින් (Megger tester ) පරිපථ
ක්‍රියාකාරී වවාල්ටටියතාවය වෙන් වදගුණයක (500V ) සරල වවෝල්ටීයතාවයක් යවා පරික්ෂා
කරනු ලබයි. නිවැරදි පරිවරන තත්වය සඳහා 500V ට 0.5 MΩ කට වැඩි ප්‍රතිවරෝධී අගයක්
ලැබිය යුතු අතර වෙය ප්‍රධාන ආකාර වදකක් යටවත් පරික්ෂා කරයි.
I. සජීවී සන්නායකය හා උදාසීන සන්නායකය අතර
II. සජීව,උදාසීන සන්නායක හා භූගත සන්නායකය අතර

3. භූගත න්නායකය පරික්ෂාව ( Earth test )


වෙහිදී නිවවස් සම්බන්ධ කර ඇති භූගත සන්නායකය හා වපාළව අතර නිවැරදි
සම්බන්ධතාවය භූගත පරීක්ෂකයක් ෙගින් ( Earth tester ) පරික්ෂා කරනු ලබයි. භූගත
සන්නායකය නිවැරදිව වපාළවට සම්බන්ධවී ඇත්නම් වපාළව හා ඉවලක්වරාඩය අතර
ප්‍රතිවරෝධය 10Ω ට අඩු අගයක් ගත යුතුය.
4. ධ්‍රැීයතා පරික්ෂාව ( Polity test )
වෙහිදී නිවවස් සම්බන්ධ ඇති උපපරිපථ උපාංග කීපයක නිවැරදි ධ්‍රැවීයතාවය පරික්ෂා
කර බලනු ලබයි.
I. තනිධ්‍රැව වහරුවක ධ්‍රැවීයතා පරික්ෂාව
II. වකවවනි පිටුවානක ධ්‍රැවීයතා පරික්ෂාව
III. එඩිසන් වර්ගවේ පහන් ධාරකයක ධ්‍රැවීයතා පරික්ෂාව
❖ උප පරිපථ සැලසුම් කිරිෙ
පාරිව ෝගික අවශ්‍යතාවන්ට ගැලවපන පරිදි, අන්තර් ජාතික විදුලි ඉන්ිවන්රු ආයතනවේ
වරගුලාසි වලට යටත්ව උප පරිපථ සැලසුම් කළ යුතුය. එවස් සැලසුම් කළ උප පරිපථ සැලසුම් පිළිගත්

සම්ෙත ක්‍රෙවේද අනුව ඇඳ දැක්විය යුතුය. විදුලි පරිපථ සැලසුම් ඇඳිවම් ක්‍රෙවේද හතරක් ාවිතවේ පවතී.
1. Block Diagram
2. Architecture Diagram
3. Circuit Diagram
4. Wiring Diagram
වෙෙ ක්‍රෙවේද අතරින් ප්‍රධාන වශ්‍වයන් Architecture Diagram, Wiring Diagram යන වර්ග වදක
ාවිතවේ පවතී. ඒ ඒ ක්‍රෙවේදයන්ට අදාළ සම්ෙත සංවේතයන් ද පවතී.

• විදුලි පහනක් ස්ථාන වදකකින් පාලනය කිරිෙ

Architecture Diagram Wiring Diagram


සම්ෙත සංවේත
• වලය පරිපථය - Ring Circuit
වර්ග මීටර් 100 කට අඩු ඉඩ ප්‍රොණයක් තුළ ඕනෑෙ වකවවනි පිටුවාන ගණනක් සම්න්ධ කිරීෙ සඳහා
වලය පරිපථය නිර්ොණය කරනු ලබයි. වම් සඳහා සම්ෙත අනුව 13A හතරැස් කූරු (Square pin ) වකවවනි
පිටුවාන පෙණක් ාවිතා කළ යුතු අතර, 7/0.67 mm රැහැන් ෙගින් තැතඳීෙ කළ යුතුය. ධාරාව පාලනය සඳහා
32A ක සිඟිති පරිපථ බිඳිනයක් වයාදාගත යුතුය.

• වතුර වපාම්ප පරිපථය


වතුර වපාම්පයට සැපයුෙ ලබාදීෙ සඳහා සජීව, උදාසීන හා බිම්ගත යන යන රැහැන් වයාදා වවනෙෙ
උප පරිපථයක් ස්ථාපනය කළ යුතුය. වම් සඳහා 15A වකවවනි පිටුවානක් වයාදා 7/0.67 mm රැහැන් ෙගින්
තැතඳීෙ කළ යුතු අතර, වෙෝටරවේ ආරම් ක ධාරාවට ගැලවපන ධාරා අගයකින් යුත් සිඟිති පරිපථ බිඳිනයක්
වයාදාගත යුතුය.
• සතකලා විදුලි ප්‍රධාන පුවරුව

You might also like