Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 11

sinhalaebooks.

com

අවුරුදු පැතුම - රේණුකා කරුණානායක


සතිඅග අරුණ පුවත්පරත් පළවූ රකටිකතාවක් පාඨකයන්රේ කියවීරේ පහසුව
උරෙසා pdf රෙස සකසන ෙද්රද් sinhalaebooks.com විසිනි.
sinhalaebooks.com

ගේ ඉදිරිපස වූ ග ොට්ටම්බො ගස් ගසවගේ ඇති ගල් බංකුව උඩ වොඩිවී සිටි


නිමොලිගේ දෑස් නතර වී තිබුගේ ඉදිරිපස ඇති ගවල්යොය ඉහත්තොගේ ගපගනන
ගදමහල් නිවස ගවතය. වගට්ටම වූ නිල්වන් කුඹුරු යොය මැද ගමම ගදමහල්
නිවස මගහ්ශො ය අයුරින් අහස අල්ලොගගන වැජඹී සිටී. සුදු පොට පිරියම් රන
ලද නිසො උදො හිරු කිරණ වැදී ධවල මන්දිරයක් ගමන් ගරෞඪත්වගයන්
විරොජමොන වන ගමම නිවස සවස් යොමගේදී බැස යන හිරුගේ රැස් දහගේ ලො
හ පැහැ පොේු වේණය උ හො ගනිමින් පන්සල ඇති ශොන්ත භොවය
ආගරෝපණය ර ගත්ගත්ය.
වත්ත වගට්ටම බැඳී ඇති අඩි 8 ක් පමණ උස සිගමන්ති ගල් තොප්පය නිසොත්,
ආරුක්කු නැවූ ය ඩ ගේට්ුව නිසොත් ගේට්ුවට දමො ඇති කිගලෝවක් තරම්
බර තඩි ඉබ්බො නිසොත් ගම් නිවැසියන් අවට වට පිටොගවන් හුද ලො වී සිටින්ගන්
ඔවුන්ගේම ැමැත්තටය.
‘‘බල්ලන්ගෙන් ප්‍රගේශම් ගෙනු.’’
ඒ ඔවුන්ගේ හුද ලොගේ සීමොවය. ගමම වැකියට ගගම් අය බිය වූහ.
සුග ෝපගභෝගී වොහනය නැගී එහො ගමහො යන ගමොවුන් මුළුමනින්ම වොගේ
ගගම් ඇත්තන්ගගන් ආගන්ු වී සිටින්නොහ.
‘‘ගමොනෙද දරුගෙෝ ඔය ගේ දිහො බලොගෙන කල්පනො කරන්ගන්? ගකොයිතරම්
කල්පනො ගකරුෙත්, ඉතින් ඔච්චර තමයි. කල්පනො ගකරුෙො කියලො උඹට
හම්බගෙන ඉටි ගෙඩියක් නෑ නිම්ිගයෝ....’’
අම්මො තමො ළඟට එනුරුම නිමොලී ඈ නුදුුවොය. එගහත් තම මව ගම්
ළඟපොත ගැවගසන බව නම් ඇගගන් වහනය වන මොළු ගඳින් නිමොලි
අනුමොන රගගන තිබුණි.
‘‘ඇයි අම්ගම් අද ගේලොසනින් ආගේ? මොළු ටික ඔච්චර ඉක්මනට ඉෙර වුණොද?’’
‘‘ආගයත් අහලො, කවුරු ඉස් - ඉස්සරගෙලොම මොළු කූගෙට අත තිබ්බද මන්දො
නිම්ිගයෝ. පැය ගදකක් යන්ෙත් කලිගයන් සුටුස්! ෙොලො මොළු කූගෙම ඉෙර
වුණො.’’
sinhalaebooks.com

‘‘ඒකත් ගහොඳයි, නැත්නං අම්මො දෙල් එක, ගදක ගෙනකම්ම මොළු


ලෑල්ගලගන්.’’
‘‘ගකෝ ගකල්ගල ගපොඩි එකො?’’
ජසින්තතො ර ගපොවො බැලුගේ ඒ කුඩො නිවගස් වූ එ ම අඳුරු ොමරගේ වූ ලෑලි
ඇඳ මත නිදො සිටිනො තම මුණුබුරො ගදසය. පංචි රනු තද නින්ගේය.
‘‘ඇයි නිම්ිගයෝ ගපොඩි පුතො ගම් ගෙලොගෙ නිදි? ගකොල්ලගෙ ඇඟෙත්
රත්ගෙලොද?’’
‘‘ඔේ අම්ගම්, පුතොගෙ ඇඟට ටිකක් අමොරුයි ෙගේ. ඇගේ ලො රස්නයක් තිබුණො.
මම ගකොත්තමල්ලි පස්පංගුෙ රත් කරලො, ගපොෙලො නිදි ගකගරේෙො....’’
‘‘දැන් හැමතැනම ගෙංගු, අගේ ගේ අයිගන තිගයන ඇගෙත් ඔය ගෙංගු
මදුරුගෙො ඕනතරම් ඇති.’’
අම්මො කියන්ගන්ත් හැබෑවය. ගේ අයිගනන්ම ගලනො ඇළ පොගේ නැති ජරොවක්
නැත. ටින් බල්, ග ොපින් උර, තැඹිලි ග ෝම්බ ඇළ අයිගන් පිරී තිගබ්.
අවුරුේද ට වතොවක් නගර සභොගවන් ගම්වො සුේද ළත්, ඇළ පොර ගදපස
ජීවත් ගවන සියලු ගදනොගේ පිහිගටන් නැවත ගම් අපද්‍රවය ඇළට එ ුවීම
රුමයක් වී තිගබ්.
‘‘අර රජ කොගල් දුන්න දඬුෙම් ෙගේ හිටුෙො පස් ෙහනෙො කියලො හරි, උගල්
තියලො මරණෙො කියලො හරි ආණ්ඩුගෙන් නීතියක් දැම්ගමොත් නම් අගේ උන් ගම්
ජරොෙ ඇෙට වීසි කරන එක නතර කරයි. නැත්තං ඉතින් ගම් පුරුද්ද නතර
ගෙන්ගන නෑ කෙදොෙත්ම.’’
‘‘ජම්ගමට ෙෙො ගලොකු පුරුද්දගන් ඉතින්....’’
ජසින්තො කුස්සිය ගදසට ගිගේ ආඩපොලි දහසක් මුමුණමිනි. වැඩිගයන්ම හිතට
බය දැගනන්ගන් ගපොඩ්ඩොට උණ ගත් නිසොගවනි.
‘‘නිම්ිගයෝ, උඹ දෙල්ට ගමොනෙත් රත්කර ෙත්ගත නැද්ද?’’
sinhalaebooks.com

‘‘නෑ අම්ගම, පුතොෙ අගත්ම තියොගෙන හිටියො. අපි ගදන්නො එකතු ගෙලො ගමොනො
හරි රත්කර ෙමු.’’
‘‘අගන් බං, උඹත් තොම ගපොඩි එගකක් ෙගේගන. නෑ... නෑ... උඹ ෙමයො ෙඟ
ඉඳපන්. මං කරෙල කෑල්ලක් ගතල් දොලො, සම්ගබෝලයක් හදලො ෙන්නම්.’’
‘එක අතකට ගකල්ලට කෑෙහලත් ෙැෙක් නෑ. ඒකිටත් ඉතින් ගම්ෙො දරොගෙන
ඉන්න පුළුෙන් සීමොෙක් තිගයනෙොගන්. අගන් ඉතින් ගමොන ගදවියන්ට
කියන්නද? ගමෝෙකමයි, ගබොෙඳකමයි ගම් ගස්රටම මුල. ඒ මනුස්සගයෝ තට්ටටු
පිට තට්ටටු ගෙෙල් හදොෙත්තත්, උතුරන්න සල්ලි භොෙය තිබුණත් ගමොකටද
ගදවියගන් මනුස්සකමක් නැතිෙ. කළු ෙගල් ඔළුෙ ෙහෙන්න බැරිකමට මං කට
පියොගෙන ගම් ගස්රම ඉෙසගෙන ඉන්ගන්. මගේ එකීගෙත් ඉතින් ෙැරැද්දක්
තිගයන හින්දො. නැත්තං මං දනී ගම් ෙගේ යුතු අයුතුකම් කතො කරන්න.
අසමජ්ජොති යක්කු. මගෙ නිම්ියොගේ ලස්සනත්, ඒකිගෙ කරුගමටම හිටියො.
එක අතකට දුේපත් අපි ෙගේ අයට ගම් ලස්සනත් ගද්ෙ සොපයක්!’
මුනිවතින්ම මුළුතැන්ගගයි වැඩපළ ළත්, ජසින්තොගේ හිතට නම් නිවනක්
නැතිවම තො ළො. ඇගේ එ ම දියණිය නිමොලි, වරක් බැලුගවොත් යළිත් හැරී
බලන්න හිගතන තරම් රුවැත්තියක්. තොත්තො නැති අහිංස ග ල්ල. පින්න
මලක් වගේ ලස්සනයි. ලස්සන මල ට බඹරු වහන එ අරුමයක් ගනොවූවත්,
ගම් මලට වැසූ සුන්දර බඹරොම පසු ගල ළු ගදබගරකු වුගේ නම් ඇගේම
රුගමට.
සුලලිත රොජරත්න, ඇගේ සිහින කුමරො. එ ම පන්තිගේ එ ම ගගම්. එ ම
පොගේ. ඔවුන් හැමදොම උගේ - හවො එ ටම ගියො - ආවො. එගහත්, ඔහුගේ
හිතවත් ම ආදරයක් වුගේ නිමොලිගේ මුළු ජීවිතයම අඳුරු රගගන. ඇයට
අප්ගපක් නැති දරු ගැබක් උරුම රදී තිබුගේ තොත්තො නැතිව තම දියණිය
බැරි අමොරුගවන් උස්මහත් ර, ඇයට ගහොඳ අනොගතයක් ගහොයො ගදන්නට
හීන මැවූ දුප්පත් අහිංස මව ගේ හදවත දවො අළු රමින්.
sinhalaebooks.com

‘‘කවුද ගදවියගන් උඹට ගම් අපරොදය ගකරුගෙ? කියොපන් මගය දුගේ, කියොපං.
නැත්තං මම ෙහ ටිකක් කොලො මැගරනෙො.’’
ජසින්තො වියරුගවන් ෑ ගැසුගේ නිමොලිගේ ඉදිරියට ගනරො ආ කුස දැ ලො.
නිමොලි ඉකිබිඳ හැඬුගේ මුනිවත රකිමින්.
‘‘අම්මො මැගරන්න එපො අම්ගම්, ගම් කොලකණ්ඩි ගෙච්ච මම මැගරන්නම්.’’
ඇගේ වචනයට ජසින්තො බිය වූවොය. අද සමොජගේ ගමවැනි සිදුවීම්වලට
ඕනෑතරම් උදොහරණ තිගබ්. ගමෝඩ මට හදිසිගේවත් ඇය එවැනි තීරණයක්
ගතගහොත්, මගග ගදයියගන්....!
ඒ නිසොම, ගදවියන් ගදන ගේ භොර ගනිමුයි යන සිුවිල්ගලන් ඈ නිහඬ වූවොය.
දිගනන් දින තම නූපන් මුණුබුරො ඇයගේ සිත් සන්තොනගේ රදීපයක්
දැල්වූගේය.
එගහත් දරුවො ලැබුණු දිනගේ නිමොලි තම දරුවොගේ උප්පැන්නයට ‘රොජරත්න’
යන නම එ ු ළොය.
‘සගදේ රනුක රොජරත්න.’
ඒ දුු ජසින්තොගේ ගදගනත නතර වූගේ නළලටත් එහො ඉගිල්ගලමිනි.
තමො නිසො අසරණ ග ල්ගලකුගේ ජීවිගත්ම අඳුරු වැුණ බැේ සුලලිත
දැනගත්ගත්් තම මිුරන්ගගනි.
‘‘උඹ මහ ැත වැඩක් ග රුගව සුලලිත. බලපන් ගහොඳට ඉගගන ගන්න
පළුවන් ග ල්ල. අනිවොේයගයන්ම, ැම්පස් යන්න තිබුණො... අපරොගද,
ග ල්ලගේ ඉගගනීම ඩො ප්පල් වුණො. මං දැක් ො අද උගේ ඒකි ළමයත්
වඩොගගන ක්ලිනික් යනවො.’’
ඒ තොව ග ගස් ගහෝ ගමටත්, ගගමන් සුළලිතගේ ගගදරටත් ඉගිල්ලුගේය.
‘‘ඇත්තද ගම් ෙම්මු කියන කතොෙ. අර ගකොරියොෙ ෙත්ගත් මොළු ජසින්තගෙ
දැරිවිට හම්බගෙච්ච දරුෙගෙ තොත්තො උඹයි කියන්ගන?’’
sinhalaebooks.com

සැම්සන් මුදලොලිට යක් යො ආරූඪ වී තිබිණි. මවත්, පියොත් මොරුගවන් මොරුවට


අසනො රශ්නවලින් ඔහුට පැන යොගන්න ගනොහැකි නිසො සුලලිත තම වැරැේද
පිළිගත්ගත් ඇඬූ ඳුලිනි.
‘‘කොලකණ්ඩියො, ඉගෙන ෙන්න කොගල් ඉගෙන ෙන්ගන් නැතිෙ උඹ ගමොකක්ද
ගම් කරගෙන තිගයන අපරොගද්? උන් කවුද, අපි කවුද? තුට්ටටු ගදගක් මොළු
ගෙගෙන්ී. ගකල්ලගෙ රූගේ ඇමට දොලො අල්ල ෙත්තො ගන්ද ගලොකු
මොළුගෙක්. ඒෙො ගකොගහද? යගකෝ ගම් සැම්සන් මුදලොලි එක්ක.’’
විභොගය පගස තබො සුලලිතට පිටරට යෑමට සිදුවූගේ ඒ නිසොගවනි. එගහත්,
අහිංස නිමොලී තම දරු පැටියො අගන් ැපවීම් දරො හදොවඩො ගත්තීය. ඈ තමො
රවටො දමො ගිය ඔහු ගැන මැදිහත් සිතින් සිතන්නීය.ගිනි බලක් ගමන් ඇඟ
රස්නය වූ දරුවො හරහට වඩොගත් නිමොලී එළියට පැන පොර දිගේ දුවගගන ගිගේ
තම මවටද ෑගසමිනි.
‘‘අම්ගම්, පුතොගෙ උණ ෙැඩිගෙලො. තෙත් නම් බලොගෙන ඉන්න බෑ මට.
හන්දිගේ ත්‍රිවීල් එකක්ෙත් කතො කරගෙන ඉක්මනට ඉස්පිරිතොගල් යමු.’’
සිතූ අයුරින්ම පංචි දරුවොට ගඩංගු උණ වැලඳී තිබිණි. සගදේ පතො සමග ඈ
ගරෝහගල් නැවුණොය. ඇහැක්, ටක් නොරින තම පංචි වස්ුව ගදස ඈ ඳුළු
පිරි ගදගනතින් අසරණව බලො සිටියොය.
ොලය ඉගිලුගේ ොටත් ගහොර රහගස්ය. සිංහල අලුත් අවුරුදු ආගේය, ගිගේය.
යළිත් ආගේය, ගිගේය. එගහත් සුලලිතගේ හිත එ ම නමක්, එ ම රුවක් ළඟ
නතරව තිබුගේය. ඔහු ඈ ගැන තම මිුරන්ගගන් අසො ගසොයො බැලුගේය.
‘‘ගකොගහොමද මචං නිමොලියි, පුතයි සනීගපන් ඉන්නෙද?’’
‘‘ඉන්නෙො, ඉන්නෙො නිමොලි තමන්ගෙ පොුගෙ දරුෙත් හදොගෙන ජීෙත් ගෙනෙො.
සුලලිත උඹට පුළුෙන්ගන මචං සල්ලි ටිකක් එෙලො උදේ කරන්න.’’
මිුරන්ගේ තොවට සුලලිත එ වරට දහස් වොරයක් ැමැතිය. එගහත්, ඔහු
තම නපරු පියො ගැන ල්පනො ගළ්ය. හදිසිගේවත් ගමවැනි ගදයක් ඔහුට
sinhalaebooks.com

ආරංචි වුවගහොත්, ඇයත් ජසින්තො නැන්දොත් ඉන්නො ගේ බගලනුත් පන්නො


දැමීමට තරම් තම පියො සොහසි වනු ගනොඅනුමොනය.
‘මම කෙදො හරි ලංකොෙට ගියොට පස්ගස් ඒ ෙැන බලොෙන්නම්.’
ඔහු තම සිතට සිතො ගත්ගත්ය. දරුවො අසනීප වූ දවගස්ම ඔහු ලං ොවට පැමිණීම
දදවගේ සරදමක් විය.
අවුරුදු පහ ට පසු සුලලිත රොජරත්න ලං ොවට පය තැබුගේය. ඒ තම පියොගේ
බලවත් ගපරැත්තටය. ගම් රටින් ගිය පංචි ග ොළු ගැටයො ගවනුවට ගමරටට පය
තැබුගේ යමක් මක් ඇති, ගම්රූ ඩවසම් තරුණගයකි.තම නිවසට පය තැබූ
සුලලිත පළමුව පදුම වූගේ ගමහි මැවී තිබූ අලං ොර ගදමහල් නිවස දැකීගමනි.
‘‘ආ, මගෙ පුතො.... ගම් ටික කොගලට ගෙනස් ගෙලො තිගයන තරමක්. උස්, මහත්
ගෙලො ලස්සන ගෙලො, හරියට දිෙය කුමොරගයක් ෙගේ.’’
තම පතො බදො වැළඳ ගත් සැම්සන් මුදලොලි උුරො යන දරු ගසගනහසින් ඳුළු
සැලුගේය.
‘‘දැන් ඉතින් මගෙ පුතොට මඟුල් තුලොෙක් කරෙන්න ගහොඳම කොගල්, නැද්ද
හොිගන්?’’
සියල්ල අමත ළ ඔහු තම දරුවොට ගහොඳින් සල්ලි බොගේ ඇති, නම්බු ොර
පැලැන්තිගේ පවුලකින් අගේ ඇති විවොහ ගයෝජනොවක් ස්ිර රගගන තිබුණි.
‘‘අපි ගහට අනිද්දට පුතොගෙ මනමොලි බලන්න යන්න දිනයක් දොෙනිමු
ගනෝගන....’’
පියොගේ උදොරම් හඬ සුලලිතගේ සිත ගේදනොගවන් පිරවීය. ඔහු උුමහලට
නැග, ගවල් යොයට එපිටින් ඇති නිමොලිගේ නිවස ගදස බැලුගේ කුුහලගයනි.
ගමම පස් අවුරුදු ොලයට එම පංචි ලෑලි නිවස ගවනස් වී ගනොතිබුණි. ඒ
දිරොපත් ලෑලි නිවස ජරොපත් මහල්ලකු ගස් ඔහු ගදස බලො සිටිගේය. දිගු
sinhalaebooks.com

සුසුමකින් තම ළය සැහැල්ලු රගත් ඔහු ආපසු හැරුගේ අතීත


මත යන්වලින් තම හිත රිේදොගගනය.
‘‘ආ.... චූටි මහත්තයො, කෙදද අේගේ ෙමට ආගෙ?’’
නිවසට මොළු රැගගන එන ගේමරත්න තවමත් ඒ රොජ ොරිය බැහැර ර
නැත්ගත්ය.
‘‘ගම් ආෙො විතරයි ගේමරත්න.’’
‘‘ඇත්තද? ආරංචි ද ෙැගේ? නිමොලි ගකල්ලගේ ෙමයට ගෙංගු හැදිලො. ඊගේ
ඉස්පිරිතොගල අරන් ගියොලු. කියොපු හැටියට නම් ගහොඳටම අමොරුයිලු.’’
ඔහු එම ආරංචිය සුලලිතගේ ගේ තිබ්ගබ් ගගදර හැමට ගහොර රහගස්ය.
‘ගදවියගන්, මගෙ දරු පැටියො....’
ඔහුට ගිනි පත්ු විය. තමො ගපරුම් පරොගගන ගම - රට ආගේ ඔවුන්
ගවනුගවන්ම ගනොගේද? පස් අවුරුේදකින් ගනොදුු තම දරුවො සහ නිමොලිගේ
මුහුණු දකින්නට ගනොගේද? ඔහු බිත්තගේ වූ ඔරගලෝසුව ගදස බැලුගේය. ඒ
සන්ධයොගේ ගලුන් බලන ගවලොවයි. එක්වරම ඔහුට සිුණ සිුවිල්ලට අනුව
ඔහු පරුදු තැන තිබූ නිවගස් වොහනගේ යුර අතට ගත්ගත්ය.
‘‘පුතොට හුඟක් අමොරුද ගේමරත්න?’’
ඔහු කඩිමුඩිගේ ඇසුගේ ගමෝටර් රිය ෙඟට යන අතරෙොරගේය.
‘‘ඔේ, ආරංචිය නම් අමොරුයි කියලො තමො.’’
ඔහු ගමෝටේ රථයට නැගුගේ නිවගස් කිසිගවකුත් දකින්නට ගපරය. දූවිලි
වලොවක් නංවොගගන එය ඉගිල ගිගේය. ඒ යන අතරුර තමො අතින් සිදුවූගේ
ගමොනතරම් ගලොකු වැරැේදක්දැයි ඔහුට සිුණි. ග ගස් ගවතත් තම දරු පැටියො
ගබ්රොගත යුුය. පළමු ගේමගයන් ලද දරුවො තම සහජොත ගලයය. ගම් සියලු
දුක් රදර තනිවම විඳ ගනිමින් නිමොලි තමොව නිගදොස් ග ොට නිදහස් ගළ්ය.
ඒ ඇය සු උුම්, උදොර ගුණය නිසොය.
sinhalaebooks.com

ඔහු ගරෝහගල් ළමො වොට්ුව ගවත පිම්ගම් දුවගගන ගිගේය. මදක් නැවතී වට
පිට බැලූ ඔහුගේ ගනත වසර පහ ට පසු නිමොලිගේ රුව ළඟ නැවුගේය.
ඇය තම දරු පැටියො ගදස ඇඳ අසලටම වී බලො සිටියොය.ඔහුගේ පය ඉක්මන්
විය. ගවලොවට ඒ ඇඳ ළඟ ජසින්තො ගනොවීය.
‘‘නිමොලී...’’
ඔහු ඇගේ ගදවුරින්
අල්ලො තො ගළන් ඈ තිගැස්සී ඔහු ගදස බලො නැගිට්ටොය. ඔහු දැක්ගමන්
ඇගේ ඇසි පිය ගේගගයන් සැළුනි. එය සිහිනයක් ගනොව සැබෑවක් බව ඇයට
හැඟුගේ ඔහු උරගයන් අල්ලො ඉන්නො අගතන් දැගනන උණුසුම
සිගයොලගඟහිම දුවන නිසොය.
‘‘සුලලිත....’’
නිමොලි ගතොල් මතුලොය.
මං අදයි ලංකොෙට ආගේ. ගම් දැන් ගෙදර ආගෙ. ගේමරත්න මට පිවිගේ
කිේෙ ෙමන් ආගේ. අගේ පුතොට ගකොගහොමද දැන්?’’
ඳුළු පිරි ගදගනතින් ඈ තම දරු පැටියොව ඔහුට ගපන්නුගේය. පංචි පතො තද
නින්ගේය. පුගේ පංචි අත ට විද ඇති ගස්ලයින් දියරය බිංදුගවන්, බිංදුව
නහරගත වන්ගන් එක්තරො රිේමය ටය.
‘‘ ගෙංගු හැදිලො සුලලිත. මං පහුගිය දෙස්ෙලනම් පුදුම බයකින් හිටිගය. ඒත් අද
ගෙොක්ටර්ස්ලො කිේෙො අෙදොනම් තත්ත්ගෙන් ිදිලො කියලො. ගලෝගක රකින හැම
ගදයිගයකුටම මං කිේෙො මගෙ පුතො ගබ්රලො ගදන්න කියලො. ගදයිගයො මගේ
දිහො බැලුෙ සුලලිත"
ඈ ඔහුගේ මුහුණ ගදස බලොගගන කීගේ ඳුළු වැල් ගද ම්මුල් ගතමේදීය. ඒ
ගමොගහොගත් එන්නතක් අතැතිව ගහදියක් දරුවො ගවත ආවොය. තවමත්
ජසින්තොගේ උරගයන් අත තබොගගන සිටි සුළලිත ගදස ඇය විමසිලිමත්
බැල්මක් ගහළුවොය.
sinhalaebooks.com

" ිස්.. මම ගම් බබොගේ තොත්තො. පිටරට ඉඳලො අදයි ලංකොෙට ආගේ. ගෙදරට
අඩිය තිබ්බ ෙමන් ගමගහට දුෙගෙන ආෙො"
ඈ දෑසින් ඇසූ රශ්නයට ඔහු උත්තර දුන්ගන් වචන වලිනි. නිමොලිට ගදසවන්
අදහොගත ගනොහැකිවිය. ඔහු රසිේිගේ එගස් දරුවොට උරුම ම් කීම ගැන
ආඩම්බරයක් ද හිත උපන්ගන්ය.
" ඕගක් ිස්ටර්.. දැන් බබොට ගහොඳයි. දැන් පුලුෙන් තරම් ගම් අම්මටත්
විගේකය ගදන්න.එයො දිෙො රෑ නැතුෙ ඔයොගෙ දරුෙො ගබ්රෙන්න මහන්සි වුණො.
එයොටත් දැන් විගේකය අෙශයයි.."
" ස්ූතියි ිස්.."
ඇය දරුවොට ඒන්නත ශරීරගත ර යන්නට ගිගේ ඔවුන්ට අත බැඳි
ඔරගලෝසුගේ ගවලොව ද ගපන්වමිනි. ගලුන් බලන ගවලොව නිමො වන්නට
තිබුගේ විනොඩි ගද ුනකි
‘නිමොලි, ගම් ඔයොගෙ විතරක් ගනගම් මගෙත් දරුෙො. මට සමොගෙන්න නිමොලි,
මට සමොෙ ගදන්න. මම කෙදොෙත්ම ඔයොලෙ අමතක කගේ නෑ. මං හැමදොමත්
ජීෙත් වුගණ්ඩ ඔයොගේ මතකයත් එක්කමයි, මම මගේ දරු පැටියෙත්, ඔයොෙත්
ආගය නැතිකර ෙන්ගන නෑ ගකල්ගල.මම ඔයොෙයි, පුතොෙයි මගේ ෙඟට ෙන්න
තමයි ගම් සැගර් ලංකොෙට ආගෙ. ආගයමත් අපිෙ ගෙන් කරන්න ගම් ගලෝගක
කොටෙත්ම බෑ නිමොලි.’’
ඒ ඇසූ නිමොලිගේ ඇගසන් ඳුළක් පිට පැන්ගන්ය.
" දැන් කවුරු විරුද්ධ වුණත් මට තනි කැමැත්තට ෙැෙ කරන්න පුලුෙන්. මං
ඔයො ෙැන ගතොරතුරු ගහොය ගහොයො ඒගහ ෙැෙ කරලො සල්ලි ගහේගෙත්
ගම්කටමයි. අපි ගකොගහ හරි ගෙයක් අරන් ගිහින් ජීෙත්ගෙමු. ආගයත් මං
ලංකොගෙන් යන්ගන නෑ. එගහ ගකොම්පැිගය ලංකොගෙ ශොකොගෙන්
රස්සොෙකුත් ගහොයොගෙනමයි මං ආගේ.
රතිඤ්ඤො වැළ ට වුගදෝ ගිනි තබො තිබුණි.
sinhalaebooks.com

‘‘සිංහල අලුත් අවුරුද්දත් ලැබුෙො සුලලිත.’’


‘‘මගේ ජීවිගත්ට ආෙ ගහොඳම අවුරුද්ද?’’
ඔහු මිමිණුගේය.

You might also like