Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 12

LAND LAW

SECOND ASSIGNMENT

2020L8692
Faculty of Law
University of Colombo

1
2
පටුන

හැඳින්වීම .............................................................................................................................. 4

තිරවුරු සම්බන්වධ නීතිය ......................................................................................................... 4

I. අදාළ විශය වස්තුවේ ස්තවභාවය ........................................................................................... 5

II. අදාළ විෂය වස්තුව වේපළට ස්ම්බන්ධකර ඇති ආකාරය .................................................. 5

III. ආබේධය සිදුකළ පුේගලයාවේ වේතනාව ........................................................................ 5

වන්වි ලබා ගැනීමම් අයිතිය .................................................................................................... 6

මේපළ රඳවා තඹ ගැනීමම් අයිතිවාසිකම ................................................................................. 9

මේපළ ඉවත්කර ගැනීමම් අයිතිවාසිකම .................................................................................. 9

නිගමනය ................................................................................................................................... 10

ග්‍රන්වථ නාමාවලිය ........................................................................................................................ 11

********

3
❖ හැඳින්ීම

සිවිල් නීතිමේ එන මේපළ අත්පත්කර ගැනීමම් ප්‍රාථමිකම ක්‍රමය වශමයන්ව හඳුනාගන්වනා ආබේධය
යනු, "යම්ිසි පුේගලමයකු හිමිකාරීත්වයක් දරන මේපළකට, තවත් පුේගලමයකුමේ මේපළක්
එකතුීමමන්ව අනතුරුව සමස්ත මේපමළ්ම හිමිකාරීත්වය අදාළ පුේගලයාට හිමිීමයි."1 මමහිලා "පස
මත ඇති මේ පස හා බැමඳ්"2 යන මරෝම නීති මූලධර්මමයහි මයදීමමන්ව පමසහි හිමිකරුවාට පස හා
බේධ වූ මේපමළ් ද හිමිකාරීත්වය ගමන්ව කරයි. නමුදු "අයුතු ධනවත්ීම වැළැක්ීමම්"3 සාධාරණත්ව
මූලධර්මමයහි ක්‍රියාකාරීත්වය මහ්තුමවන්ව, සේභාී පුේගලමයකුට සාධාරණත්ව ප්‍රතිකර්ම යාචනය
ිරීම හරහා වන්වි ලබා ගැනීමට මහෝ ස්වකීය මේපළ හිමිකර ගැනීමට මහෝ වර්තමාන ශ්‍රී ලංකා සහ
දකුණු අප්‍රිකානු නීති සංදර්භය අවකාශය සලසයි. ඒ සම්බන්වධමයන්ව පහත පරිි සංක්ිප්තව දැක්විය
හැිය.

❖ තිරවුරු ස්ම්බන්ධ නීතිය

චංචල මේපළක් නිශ්චල මේපළකට ස්ිරවම සවි ිරීමම් මේතනාමවන්ව යුතුව, සම්බන්වධකර තැබීම
නිසා එම මේපළ එහි චංචල ස්වභාවය අත්හරිමින්ව නිශ්චල මේපළක් බවට පත්ීම තිරවුරක් (fixtures)
වශමයන්ව හඳුනාගනී. මමහිලා superficies solo cedit සිේධාන්වතමයහි මයදීමමන්ව එම නිශ්චල
මේපමළහි හිමිකම පමසහි හිමිකරුට හිමිමේ. චංචල මේපළක් තිරවුරක් බවට පත්ී ද, යන්වන තීරණය
ිරීමම්දී ශ්‍රී ලංකාමේ සහ දකුණු අප්‍රිකාමේ සමාන අධිකරණ ප්‍රමේශයන්ව අනුගමනය කරයි.4
Abeysundara v. Hinni Hamy5 නඩුමේදී මපමර්රා විනිශ්චයකාරතුමා දක්වනුමේ, "තිරවුරක් යන්වනට
නිශ්ිත අර්ථනිරූපණයක් ිය මනාහැි අතර, එය එක් එක් නඩුමේ සිේධිමය සාධක මත තීරණයවන
බව"යි. Oliver v. Harhof6 නඩුමේදී තිරවුරක් ද යන්වන හඳුනා ගැනීමට සලකන මූලධර්ම 3ක් දක්වයි.
එනම්,

1. අදාළ විෂය වස්තුමේ ස්වභාවය


2. අදාළ විෂය වස්තුව මේපළට සම්බන්වධකර ඇති ආකාරය
3. ආබේධය සිදුකළ පුේගලයාමේ මේතනාව. වශමයනි.

1
G.L. Peiris, The Law of Property in Sri Lanka (Lake House Investments Limited, 1976, Vol 1) 29
2
superficies solo cedit
3
The principle of unjust enrichment
4
G.L. Peiris, The Law of Property in Sri Lanka (Lake House Investments Limited, 1976, Vol 1) 17
5
Abeysundara v. Hinni Hamy (1913) 16 N.L.R. 120
6
Oliver v. Harhof (1906) T.S. 497

4
I. අදාළ විශය වස්තුවේ ස්තවභාවය
විෂය වස්තුමේ ස්වභාවය සැලකීමම්දී, Abeysundara v. Hinni Hamy7 නඩුමේදී, විත්තිකාරියමේ
නිවමස් පැවති ලී කඩතුරාවක් තිරවුරක් ද, නැේද යන්වන ප්‍රශ්නගත විය. ශාලාවක් කාමර 2ක් බවට
පත්කර ගැනීමට භාවිතකර තිබූ මමය ඉතා විශාල විය. මමය ස්ිරවම මේපළට සවිකර තිබීම
මහ්තුමවන්ව නිශ්චල මේපළක් බවට අධිකරණය තීරණය කරයි.

II. අදාළ විෂය වස්තුව වේපළට ස්ම්බන්ධකර ඇති ආකාරය


විෂය වස්තුව මේපළට සම්බන්වධකර ඇති ආකාරය සැලකීමම්දී, Gault v. Behrman8 නඩුමේදී ගල්
අඟුරු උඳුනක් සහිත නිවසක් විිණීමම් ගිවිසුමකට අදාළව ගල් අඟුරු උඳුන තිරවුරක් ද යන්වන
ප්‍රශ්නගත විය. මමහිදී අධිකරණය මමම උඳුන මගාඩනැඟිල්ලට දැඩිව බේධව පැවතීම නිසා ගලවා
ඉවත්කළ මහාත් මගාඩනැඟිල්ලට විශාල හානියක් සිදුවන බැවින්ව, උඳුන සවිකර ඇති ස්වභාවය
සලකා බලමින්ව, මමය නිශ්චල මේපළක් වශමයන්ව තීරණය කරයි. Newcastle Collieries Co. Ltd. v.
Borough of Newcastle9 නඩුමේදී දුම්රිය මාර්ගය ඉඩමට සවිකර ඇති ආකාරය අනුව එය ස්ිරව
ඉඩමඩ සවිිරීමට මේතනා කරන ලේදක් බවට හඳුනාගනිමින්ව නිශ්චල මේපළක් බවට තීරණය කරයි.

ශ්‍රී ලංකාමේ Brodie v. Attorney-General10 නඩුමේදී, මබෝල්් සහ ඉස්කුරුප්ප ඇණ මයාදා සවිකරන


ලද කවුන්වටර, වතුර ටැංි, බැටරි ආිය තිරවුරු වශමයන්ව හඳුනාගන්වනා බව දක්වයි. Tissera v.
Tissera11 නඩුමේදී, මකාහු මමෝලක යන්වර සූර ඇණවලින්ව මපාළවට සවිකර පැවතීම නිසා එය
නිශ්චල මේපළක් බවට තිරණය කරයි. Silva v. Harmanis12 නඩුමේදී, මවනත් පුේගලමයකුමේ
ඉඩමක් මත ඉිකරනු ලබන මගාඩනැඟිල්ලක හිමිකම ඉඩමම් හිමිකරු සතුවන බව දක්වයි. මමහිලා
superficies solo cedit සිේධාන්වතය සමඟින්ව එම මේපළ පසට සවිී ඇති ස්වභාවය ද සලකා බලයි.
මම් සඳහා අධිකරණය විෂය මූලික පරීක්ෂණය13 මයාදා ගනියි.

III. ආබේධය සිදුකළ පුේගලයාවේ වේතනාව


ඉඩමකට මහෝ මගාඩනැඟිල්ලකට සම්බන්වධකර ඇති චංචල මේපළක් එය සම්බන්වධකර තිබූ පමණින්ව
නිශ්චල මේපළක ගුණාත්මකභාවය අත්කර මනාගන්වනා අතර, ඒ සඳහා එය ස්ිර වශමයන්වම
සවිකරන බවට මේතනාවක් ද පැවතිය යුතුය.14 මම් බව Victoria Falls Power Co. Ltd. v. Colonial
Treasurer15 නඩුව මඟින්ව ද දක්වයි. මමහිදී සහනයක් ලබාදීම සඳහා ඉිකරන ලද ස්ිරව සවිකර

7
Abeysundara v. Hinni Hamy (1913) 16 N.L.R. 120
8
Gault v. Behrman (1936) T.P.D. 37
9
Newcastle Collieries Co. Ltd. v. Borough of Newcastle (1916) A.D. 561
10
Brodie v. Attorney-General (1903) 7 N.L.R. 81.
11
Tissera v. Tissera (1940) 42 N.L.R. 60
12
De Silva v. Harmanis (1895) 3 N.L.R.160
13
subjective test
14
William Burge, Commentaries on Colonial and Foreign Law (SAUNDERS AND BENNING, LAW
BOOKSELLERS, 1838, Vol-2) 15
15
Victoria Falls Power Co. Ltd. v. Colonial Treasurer (1909) T.S. 140

5
තැබීමට මේතනා මනාකළ විදුලි කණු නිශ්චල මේපළක් මලස හඳුනාගත මනාහැි බව දක්වයි.
එමමන්වම McDonald Ltd. v. Radin16 ස්ිරව සවිකරන බවට වන මේතානාවින්ව යුක්තව සවිකරන
ලද මේපළක්, නැවත සවිිරීමම් මේතනාමවන්ව යුතුව ගලවා ඉවත්කළ ද, එය නිශ්චල මේපළක් මලස
හඳුනාගනී. මම් සඳහා අධිකරණය මමනෝමූලික පරීක්ෂණය17 මයාදා ගන්වනා අතර විෂය මූලික
පරීක්ෂණයක් වුවද, මමනෝමූලික පරීක්ෂණයක් වුවද, factum probandum යටමත් ඔප්පු කළ යුතුය.

ඉඩම් නීති සංදර්භමේ දී, චංචල මේපළක් ස්ිර වශමයන්ව නිශ්චල මේපලකට සවිීම මහ්තුමවන්ව එහි
චංචල ස්වභාවය ඉවත්කර ගනිමින්ව නිශ්චල මේපලක් බවට පත්ීම තුළින්ව “පස මත ඇති මේ පස් හා
යන්වමන්වය” යන මරෝම නීති මූලධර්මයට අනුකූලව එම මේපමළහි හිමිකම පමසහි හිමිකරුට ලැමේ.
නමුත් මමය අයුතු ධනවත්ීම වැලැක්ීමම් සාධාරණත්ව මූලධර්මය18 මඟින්ව සීමා කරයි. මම් මඟින්ව
මේපමළ් හිමිකරුට,

1. වන්වි ලබා ගැනීමම් අයිතිය


2. මේපළ රඳවා තබා ගැනීමම් අයිතිය19
3. මේපළ ඉවත්කර ගැනීමම් අයිතිය20 ආි සාධාරණත්ව ප්‍රතිකර්ම යාචනයට හැිමේ.

❖ වන්ි ලබා ගැනීවම් අයිතිය


පස මත කරන ලද වැඩිියුණු ිරීමකට වන්වි ප්‍රදානමේදී වැඩිියුණු ිරීමම් ස්වභාවය සහ
වැඩිියුණුකරුමේ මේතනාව මවත අවධානය මයාමු කරයි.

සේභාී වැඩිියුණු කරුමවකුට, අවස්ථාපිත සාධක අනුව වැඩිියුණු ිරීම ඔහුටම ලබාදීමට තීරණය
කළ අවස්ථාවක ඉඩම් හිමියා වන්වි ලබා ගැනීමට සුදුසු මවයි. Darrell Smith v. Visser21 නඩුමේදී
මමමලසින්ව ඉඩමම් හිමිකරු මවත වන්වි ප්‍රදානය කරයි. ඒ අනුව සාධාරණත්වමේ ක්‍රියාත්මකීමමන්ව
ඇතැම් අවස්ථවල පස මත ඇති මදමයහි හිමිකම පමසහි හිමිකරුවා මවතම ගමන්ව මනාකරන බව
මපමන්ව.

යම් අවස්ථවක ඉඩමම් හිමිකරුට වැඩිියුණුමවහි සම්ූර්ණ හිමිකම ලැමබන්වමන්ව නම් වැඩිියුණුකරුට
වන්වි ප්‍රදානය කළ යුතුය. නමුදු ඔහු අසේභාී වැඩිියුණු කරුමවකු නම් අදාළ වැඩිියුණුව ඉඩමම්
හිමිකරුට ප්‍රදානිත තයාගයක් මලස සලකා වන්වි ප්‍රදානය මනාකරයි. නමුදු අවස්ථාපිත සාධක අනුව

16
McDonald Ltd. v. Radin N. O. and the Potcheftsroom Daries and Industries Co. Ltd (1915) A.D. 454
17
objective test
18
Unjust Enrichment Principle
19
The Right of Retention (jus retentionis)
20
The Right of Removal (jus tollendi)
21
Darrell Smith v. Visser (1956) 73 SALJ 438

6
ඉතාමත් දැඩි මකාන්වමේසිවලය යටත්ව අසේභාී භුක්තිකරුමවකුටද, වන්වි ලබාගැනීමම් හැියාව
පවතී.22මම් බව De Beer's23 නඩුව මඟින්ව තහවුරු කරයි.

වන්වි ප්‍රදානය සඳහා හරයාත්මක අවශයතා වශමයන්ව මභෞතික භුක්තිය24 සහ මානසික මේතනාව25
හඳුනාගනී. මභෞතික භුක්තිය ඍජුව මහෝ වයංගව සිදුකළ හැි අතර, මභෞතික භුක්තිය අතහැරීමම්දී
වන්වි සම්බන්වධ නීතිය ඔහුට අදාළ මනාමේ. මානසික මේතනාමේදී සේභාවය26 සහ ස්වාමීත්ව
මේතනාව27 සලකා බලයි. ස්වාමීත්ව මේතනාව යනු යම්ිසි පුේගලමයක් මේපළක් තමාමේම යන
විශ්වාසමයන්ව භුක්ති විඳීමයි. Mudianse v. Sellandyar 28 නඩුමේදී වන්වි ලබාදීම සඳහා ස්වාමීත්ව
මේතනාව අතයවශය බව දක්වයි. Myer's Trustee v. Malan 29, Wipplinger v. Wax30 සහ
Oosthuizen v. Oosthuizen31 යන දකුණු අප්‍රිකානු නඩුවලදී, යම්ිසි පුේගලමයකුට වන්වි ලබාදීමට
අවශය නම්, ඒ මේපළ තමා මවනුමවන්වම තමාමේ අභිවෘේධිය උමදසා සේභාවමයන්ව භාවිතා ිරීම
අවශය බව දක්වයි. Oosthuizen32 නඩුමේදී, පුතා තම පියාමේ ඉඩමම් වගා ිරීමම්දී පියාට මුදල්
මගීම නිසා ස්වාමීත්ව මේතනාවක් මනාපැවති බැවින්ව වන්වි ලබාගත මනාහැි විය. මම් ආකාරමයන්ව
සාම්ප්‍රදායික ප්‍රමේශය තුළ ස්වාමීත්ව මේතනාව අතයාවශයාංගයක් මලස සැලකීමමන්ව අසාධාරණයන්ව
සිදුමවයි. මමනිසා වර්තමාන දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා නීති සංදර්භයන්ව තුළ ස්වාමීත්ව මේතනාවට
වයවතිමර්ඛයන්ව නිර්මාණයකර පවතින අතර, වැඩිියුණුකරුමේ සේභාවය මකමරහි මුඛය අවධානයක්
මයාමු කරයි. මම් සම්බන්වධමයන්ව ශ්‍රී ලංකාමේ නිදහස් මතධාරී අධිකරණ ප්‍රමේශය තුළින්ව වන්වි
සම්බන්වධ නනතික තත්ත්වය හැඩගැස්ීමට ගත් ප්‍රශස්ත උත්සාහයක් මලස Government Agent,
Central Province v. Letchiman Chetty 33 නඩුව දැක්විය හැිය. නීතිමේ සංවර්ධනයත් සමඟ නව
අවස්ථාවන්ව නිර්මාණය වන විට ඒවාට පැහැිලි පිළිතුරු සැපයියි යුතුය. වැඩිියුණු ිරීම් සඳහා වන්වි
ප්‍රදානය කළ යුතුය යන්වන නිර්මාණය වනුමේම සාධාරණත්වය හරහාය. මම් සඳහා තීන්වදු ලබාදීමම්දී
ස්වාමීත්ව මේතනාව අනිවාර්යකර ගැනීමම් දැඩි සාම්ප්‍රදායික ප්‍රමේශයක පසුමේ නම්, එහි මූලික
හරයම බිඳ වැම්. එනිසා පවතින සමාජ අවශයතාවලට අනුකූලව නීතිය අර්ථ නිරූපණය කළ යුතු බව
දක්වමින්ව තමාටඅනාගතමේදී හිමිකම ලැමබතැයි අමප්ක්ිත වැඩිියුණු කරුමවකුට වන්වි ප්‍රදානය කළ
යුතු බව දක්වයි. මම් බව Maratelis Appu v. Jayawardene 34 සහ Muttiah v. Clements 35 යන ශ්‍රී

22
Wijayedasa Rajapakshe The Law of Property (Author's Publication, Vol-1) 364
23
De Beer's Consolidated Minea v. London and South African Exploration Co. Ltd. (1893) 10 S.C.359
24
factum possession
25
animus
26
bona fides
27
civilis possessio
28
Mudianse v. Sellandyar (1907)10 N.L.R. 209
29
Mayer's Trustee v. Malan (1911) T.P.D. 559
30
Wipplinger v. Wax (1933) E.D.L. 60
31
Oosthuizen v. Oosthuizen (1903) T.S. 688
32
Oosthuizen v. Oosthuizen (1903) T.S. 688
33
Government Agent, Central Province v. Letchiman Chetty (1922)24 N.L.R. 36
34
Maratelis Appu v. Jayewardena (1908) 11 N.L.R. 158
35
Muttiah v. Clements (1900) 4 N.L.R. 158

7
ලංකා නඩුවලදී මමන්වම Harrison v. Marchant36 Martin v. Estate Petzer 37, Estate Las v. Las38
Salzer v. Salzer39, Ras v. Fermalen40 ආදී දකුණු අප්‍රිකානු නඩුවලදී ද දක්වයි.

මේපමළ නියම හිමිකරුමේ අවසරය සහ බලය ප්‍රදානය ිරීම මත වැඩිියුණු ිරීමක් කරන ලද
වැඩිියුණු කරුමවකුට වනද ලබා ගැනීමම් හැක්යාවක් පවතින බව Nugapitiya v. Joseph41, Silva v.
Attadani42, Mohamadu v. Babun43, Fernando v. Cooray44 නඩුවලදී දක්වයි.

වැඩිියුණු කරුවා සහ ඉඩම් හිමිකරුවා අතර ඇතිවූ ගිවිසුමක් අවලංගු වූ අවස්ථවක මහෝ අවලංගු
කළහැි ගිවිසුමක් බවට පත්වූ අවස්ථාවක ද, ස්වාමීත්ව මේතනාව මනාපැවතියද, වැඩිියුණුකරුවා
වන්වි ලබා ගැනීමට සුදුසු Saibo v. Baba4546 නඩුමේදී දක්වයි.

තම ඉඩමම් මකාටසක ඉිිරීම් සිදුකරන බවට වැරදීමින්ව මවනත් ඉඩමක ඉිිරීම් කළ


පුේගලයන්වට වන්වි ලබාගත හැි බව Fletcher and Fletcher v. Bulawayo Waterworks Ltd.47 සහ
Bellingham v. Blommetje48 නඩුවලදී දක්වයි.

බදුකරුවන්වට ස්වාමීත්ව මේතනාවක් මනාපවතින බැවින්ව සාම්ප්‍රදායික සංදර්භය තුළ ඔවුන්වට වන්වි
යාචනය ිරීමට මනාහැි විය.49 නමුදු ගිවිසුම්ගත කාලසීමාව ඉක්මීමට මපර තමන්වව මේපමළන්ව
ඉවත් මනාකරාවි යන මේතනාමවන්ව කටයුතු කරන ලද පුේගලමයකුට වන්වි ලබා ගැනීමට හැක්යාව
පවතින බව Rubin v. Botha50 සහ Parkin v. Leppert නඩුවලදී දක්වයි.

උකසින්ව ඉඩමක් මේරා ගැනීම ඉඩමට කරන ලද වැඩිියුණුක් මලස සලකන අතර, ඒ සඳහා වන්වි
ප්‍රදානය කළ යුතු බව Daluwatte v Senanayeke51 නඩුමේදී දක්වයි.

36
Harrison v. Marchant (1941) W.L.D. 16.
37
Martin v. Estate Petzer (1912) C.P.D. 849
38
Estate Las v. Las (1918) JD.R. 40
39
Salzer v. Salzer (1919) E.D.L. 221
40
Ras v. Fermalen (1927) O.P.D. 5.
41
Nugapitiya v. Joseph (1926) 28 NLR. 140
42
Silva v. Attadani (1962) 65 N.L.R. 181
43
Mohamadu v. Babun (1912) 2 C.A.C. 86
44
Fernando v. Cooray (1962) 66 N.L.R. 352.
45
Parkin v. Leppert (1895) 12 S.C. 179
46
Saibo v. Baba (1917) 19 N.L.R. 441
47
Fletcher and Fletcher v. Bulawayo Waterworks Ltd. (1915) A.D. 636
48
Bellingham v. Blommetje (1874) Buch. 36
49
Brundson's Estate v. Brundson's Estate (1920) C.P.D. 159
50
Rubin v. Botha (1911) A.D. 568
51
Daluwatte v Senanayeke (1965) 67 N.L.R. 524

8
❖ වේපළ රඳවා තඹ ගැනීවම් අයිතිවාසිකම

වැඩිියුණුකරුමවකුට වන්වි ලැමබන මතක් මේපමළහි රැඳී සිටීමට සුදුසුකම් ලබයි.52 වන්වි ලැබුණු
සැන්වන්ව ඔහු මේපමළන්ව පිටව යා යුතුය. එමමන්වම වන්වි ලබා ගැනනීමට නම් මේපළ සම්බන්වධමයන්ව
සක්‍රීය භුක්තියක් පවත්වාගත යුතුය.53 යම්ිසි අවස්ථවක වැඩිියුණුකරුවාව බලහත්කාරමයන්ව
මනරපා හැරීමක් සිදුකරයි නම් භුක්තිය සංස්ථාපනය පිණිස නඩු පැවරිය හැිය.54 වන්වි ලබා දීමට
ප්‍රථමව වැඩිියුණුකරු කැමැත්මතන්වම මේපමළන්ව ඉවත්ී නම් වන්වි ප්‍රදානය මනාකරයි. 55

අසේභාවයක් පවතී නම් ිසිඳු ආකාරයින්ව jus retentionis ලබා මනාමේ. බදුකරුමවකුට මම්
අයිතිවාසිකම මබාමහෝ විට මනාලැමබන අතර, බදු කාලසීමාව ඉක්මීමට මත්මතන්ව අනනතිකව
කරන ඉවත් ිරීමකදී භුක්තිය නැවත සංස්ථාපනය කරන මලස නඩු පැවරිය හැිය.
වැඩිියුණුකරුවාම මේපමළහි රැඳී සිටීමට අවශය මනාවන අතර ඔහුමේ නිමයෝජිතමයකු හරහා
භුක්තිය සංස්ථාපනයකළ හැිය.

❖ වේපළ ඉවත්කර ගැනීවම් අයිතිවාසිකම

සාමානයමයන්ව වැඩිියුණු ිරීමක් ගලවා ඉවත්කර ගැනීමම් අයිතිවාසිකම සෑම අවස්ථාවකම


මනාලැමේ. වන්වි ලබාගැනීමට සුදුසු අවස්ථාවක් වුවද, ඉඩමම් හිමිකරුට එයින්ව ප්‍රමයෝජනයක්
මනාමැත් අවස්ථාවක, අධිකරණය මඟින්ව අදාළ මේපළ ගලවා ඉවත්කර ගත හැි යැයි තීරණයකළ
අවස්ථාවක, අලංකාර වැඩිියුණු ිරීමම් අවස්ථවක, අසේභාී වැඩිියුණු ිරීම් අවස්ථාවක ඉඩම්
හිමියාට ද අසේභාවයක් පවතින අවස්ථාවක ආදී වශමයන්ව මේපළ ඉවත්කර ගැනීමම් අයිතිවාසිකම
හිමිමේ. වන්වි නඩුකරයක්තුළින්ව වන්වි ප්‍රදානය මනාකරන අවස්ථාවක ඉඩම් හිමියා අයුතු මලස
ධනවත්ීම වැළැක්ීමම් අරමුණින්ව මම් අයිතිවාසිකම ප්‍රදානය කරයි.

මමමලසින්ව සෑම විටම මේපළ ගලවා ඉවත්කර ගත මනාහැි අතර, අදාළ වැඩිියුණුව මපාමළාවට
හානි මනාවන පරිි ගලවා ඉවත්කර ගත මැි විය යුතුය.56 ගලවා ඉවත්කරන මදය ගැලවූ පසු
වැඩිියුණු කරුට යම්ිසි වටිනාකමක් එම මේපමළන්ව තිබිය යුතුය.57 අයිතිකරුමේ කැමැත්ත
තීරණාත්මක නැත.58 ගලවා ඉවත්කර ගැනීමම්දී එය තුන්වවන පාර්ශවයක අයිතිවාසිකම්වලට
බලපෑමක්මේ නම්, එහිදී ඉඩම් හිමිකරුමේ කැමැත්ත කුමක් වුවද, වන්වි ඉල්ලිය හැිය. බදුකරුමවකු

52
London and South African Exploration Co. v. Muller (1885) 5 H.C.G. 246
53
United Building Society v. Smookler's Trustees (1906) T.S. 623
54
Sterner v. Morom (1903) 20 S.C. 499
55
Wipplinger v. Wax (1933) E.D.L. 60
56
Baschof v. R. and S. Syndicate (1933) T.P.D. 253.
57
Fletcher and Fletcher v. Bulawayo Waterworks Ltd 1915 A.D. 636, Ras v.Vermulen (1927) O.P.D. 5.
58
Nzannah v. Uitenhage Town Council (1904) 18 E.D.C. 38.

9
සම්බන්වධමයන්ව සලකමතාත් අදාළ බදු කාලසීමාව ඉකුත්ීමට මත්මතන්ව අදාළ මේපළ ඉවත්කර
ගැනීමම් හැියාවක් පවතී. 59

නිගමනය
උක්ත දක්වන ලද ආකාරයට "පස මත ඇති මේ පස හා බැමඳ්" යන මරෝම නීති මූලධර්මයට අනුව යම්
චංචල මේපළක් මපාළවට ස්ිර වශමයන්වම සවිිරීමම්දී අදාළ මේපමළහි හිමිකම පමසහි හිමිකරුවා
මවත ගමන්ව කරයි. නමුදු අයුතු ධනවත්ීම වැළැක්ීමම් සාධාරණත්ව මූලධර්මය මයදීම තුළ ඒ මඟින්ව
පමසහි හිමිකරුට අයුතු මලස ධනවත්ීමට අවකාශයක් ලබා මනාමදයි. සේභාී වැඩිියුණුකරුමවකු
සඳහා වර්තමාන නීති සංදර්භය තුළ වන්වි මගීම අතයාවශයමේ. වන්වි ප්‍රදානය කරන තුරු මේපමළහි
රැඳී සිටීමම් අයිතිවාසිකම වැඩිියුණුකරුවාට හිමිවන අතර ඇතැම් අවස්ථාවන්වහිදී ස්වකීය වැඩිියුණු
කරන ලද මේපළ ගලවා ඉවත්කර ගැනීමම් හැියාව පවා හිමිමවයි. ඇතැම් විමටක වැරදීමින්ව
මවනත් ඉඩමක මකාටසක් ද අයත්වන මලස මේපළක් මගාඩනැඟීමම්දී, ඉඩමම් හිමකරුට වන්වි
ප්‍රදානය ිරීම මඟින්ව එම ඉඩම් මකාටමසහි හිමිකාරීත්වය පවා ලබා ගැනීමට හැියාව පවතී. මම්
ආකාරමයන්ව සැලකීමම්දී, පමසහි හිමිකරුවා මවත පස මත වූ නිශ්චල මේපමළහි පරම හිමිකාරීත්වයක්
ගමන්වකර මනාමැති අතර, ඔහු එම මේපළ තම සන්වතකයට ගත යුතු වනුමේ එහි සාධාරණ වටිනාකම
මගීමමන්ව අනතුරුව පමණි. මම් ආකාරමයන්ව ශ්‍රී ලංකාමේ සහ දකුණු අප්‍රිකාමවහි සමාන නනතික
ප්‍රමේශයින්ව ක්‍රියාත්මකවනු හඳුනාගත හැි ආබේධය සම්බන්වධ නනතික තත්ත්වය, සාධාරණත්වය
උපයුක්තකර ගනිමින්ව වඩාත් සාධාරණ අධිකරණ ප්‍රමේශයකට ගමන්වකර ඇති බව හඳුනාගත හැිය.

*******

59
De Beer's Consolidated Minea v. London and South African Exploration Co. Ltd. (1893) 10 S.C.359

10
ග්‍රන්ථ නාමාවලිය
නඩු තීන්වදු

❖ Abeysundara v. Hinni Hamy (1913) 16 N.L.R. 120


❖ Baschof v. R. and S. Syndicate (1933) T.P.D. 253.
❖ Bellingham v. Blommetje (1874) Buch. 36
❖ Brodie v. Attorney-General (1903) 7 N.L.R. 81
❖ Brundson's Estate v. Brundson's Estate (1920) C.P.D. 159
❖ Daluwatte v Senanayeke (1965) 67 N.L.R. 524
❖ Darrell Smith v. Visser (1956) 73 SALJ 438
❖ De Beer's Consolidated Minea v. London and South African Exploration Co. Ltd.
(1893) 10 S.C.359
❖ De Silva v. Harmanis (1895) 3 N.L.R.160
❖ Estate Las v. Las (1918) JD.R. 40
❖ Fernando v. Cooray (1962) 66 N.L.R. 352.
❖ Fletcher and Fletcher v. Bulawayo Waterworks Ltd. (1915) A.D. 636
❖ Gault v. Behrman (1936) T.P.D. 37
❖ Government Agent, Central Province v. Letchiman Chetty (1922)24 N.L.R. 36
❖ Harrison v. Marchant (1941) W.L.D. 16.
❖ London and South African Exploration Co. v. Muller (1885) 5 H.C.G. 246
❖ Maratelis Appu v. Jayewardena (1908) 11 N.L.R. 158
❖ Martin v. Estate Petzer (1912) C.P.D. 849
❖ Mayer's Trustee v. Malan (1911) T.P.D. 559
❖ McDonald Ltd. v. Radin N. O. and the Potcheftsroom Daries and Industries Co. Ltd
(1915) A.D. 454
❖ Mohamadu v. Babun (1912) 2 C.A.C. 86
❖ Mudianse v. Sellandyar (1907) 10 N.L.R. 209
❖ Muttiah v. Clements (1900) 4 N.L.R. 158
❖ Newcastle Collieries Co. Ltd. v. Borough of Newcastle (1916) A.D. 561
❖ Nugapitiya v. Joseph (1926) 28 NLR. 140
❖ Nzannah v. Uitenhage Town Council (1904) 18 E.D.C. 38.

11
❖ Oliver v. Harhof (1906) T.S. 497
❖ Oosthuizen v. Oosthuizen (1903) T.S. 688
❖ Parkin v. Leppert (1895) 12 S.C. 179
❖ Ras v. Fermalen (1927) O.P.D. 5.
❖ Ras v.Vermulen (1927) O.P.D. 5.
❖ Rubin v. Botha (1911) A.D. 568
❖ Tissera v. Tissera (1940) 42 N.L.R. 60
❖ Saibo v. Baba (1917) 19 N.L.R. 441
❖ Salzer v. Salzer (1919) E.D.L. 221
❖ Silva v. Attadani (1962) 65 N.L.R. 181
❖ Sterner v. Morom (1903) 20 S.C. 499
❖ United Building Society v. Smookler's Trustees (1906) T.S. 623
❖ Victoria Falls Power Co. Ltd. v. Colonial Treasurer (1909) T.S. 140
❖ Wipplinger v. Wax (1933) E.D.L. 60

ග්‍රන්වථ නාමාවලිය

❖ Burge W., Commentaries on Colonial and Foreign Law (SAUNDERS AND


BENNING, LAW BOOKSELLERS, 1838, Vol-2)
❖ Peiris G.L., The Law of Property in Sri Lanka (Lake House Investments Limited,
1976, Vol 1)
❖ Rajapakshe W., The Law of Property (Author's Publication, Vol-1)

12

You might also like