Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 13

CONSTUTUTIONAL LAW

FIRST ASSIGNMENT

2020L8692
Faculty of Law
University of Colombo

1
2
පටුන

1. ශැඳින්වීම ................................................................................................... 4
2. ශුද්ධ බ඼ත඼ බබදීබේ නයාය ..................................................................... 4
3. බ඼ම෕඼ායතන අතර බ඼ත඼ අතිච්ඡාදනයලන ආකාරය ............................... 5
4. වංලරණ වශ තු඼න මු඼ධර්ම සුරක්ෂිත කිරීබමහි඼ා මතුලන අභිබයෝග ....... 8
4.1. ඳාර්ලිබේන්තු ව්ලාධිඳතයය ................................................................... 8
4.2. විධායක ජනාධිඳති ක්‍රමය ..................................................................... 9
ග්‍රන් නාමාලලිය ........................................................................................... 12

3
1. හැඳින්වීම

Mark Ryan ශා Steve Foster දක්ලන ඳරිදි බ඼ත඼ බබදීම යනු ප්‍රජාතාන්්‍රික ආඩුක්ක්‍රම
ලයලව් ාලක මධය ඼ක්඿යි.1 ඉශත ප්‍රකා඾ය මිනන් බ඼ත඼ බබදීම ප්‍රජාතන්්‍රලාදී
ආඩුක්ක්‍රමයක අතයන්ත අල඾යතාලයක් බල ඳැශැදිලි කරි. බ඼ත඼ බබදීබේ සිද්ධාන්තය
මුල්ලරට නයායාමකමකල ශඳුන්ලාදුන් Montesquieu දක්ලන ඳරිදි "බ඼ත඼ බබදීමකින් බතොරල
නිදශවක් ඳැලතිය බනොශැකිය."2 එබමන්ම 1789 ප්‍රං඾ ප්‍රකා඾නබ දැක්බලන ඳරිදි
"අිතිලාසිකේ සුරක්ෂිත බනොකරන බශෝ බ඼ත඼ බබදීමක් බනොඳලතින ඕනෑම වමාජයක් තුෂ
ආඩුක්ක්‍රම ලයලව් ාලක් බනොඳලී".3 බමකී ප්‍රකා඾ මිනන් ජනතා හිතලාදී ඳා඼නයක් උබදවා
බ඼ත඼ බබදීම අතයල඾ය අංගයක් බල ඳැශැදිලිබ .

නමුමක වංකල්ඳයක් ල඾බයන් බ඼ත඼ බබදිබේ ලයාක෕඼ ව්ලභාලයක් ඳලී. එනේ වංක්ෂිප්ත
කරන ‘බ඼ය’ වශ ‘ප්‍රමාණය’ වේබන්ධලය. බ඼ය යනු රට තුෂ බ඼ය දරන ලයලව් ාදායක
විධායක වශ අධිකරණ යන ආයතනයන් බ඼සින් ඇතැේ නීතිබ දීන් ශඳුනාගන්නා ගන්නා
අතර ඇතැේ නීතිබ දීන්ට අනුල බ඼ය යනු යේ ක්‍රියාලක් කිරීමට ඳලතින තනතික බ඼
අධිකාරියි. ඇතැේ නීතිබ දීන් බමය ලයලව් ාදායක විධායක ශා අධිකරණ බ඼යන් බ඼සින්
ශඳුනාගනී. බ඼ය බබදී යන ප්‍රමාණය පිළිබ඲ වැ඼කීබේදී ප෕ර්ණ බ඼ත඼ බබදීමක් බශෝ අර්ධ
බ඼ත඼ බබදීමක් බ඼සින් ශඳුනාගත ශැකිය.

2. ශුද්ධ බ඼ත඼ බබදීබේ නයාය

බ඼ත඼ බබදීම උබදවා Montesquieu දක්ලනුබ ශුද්ධ බ඼ත඼ බබදීබේ නයායි. බමහිදී
රාජයබ බ඼ම෕඼ායතන ්‍රිමකලය අතර වමාන බ඼ව බ඼ය බබදීයාම අබප්ක්඿ා කරි. Ryan
වශ Foster ශඳුනාගන්නා ආකාරයට බමහි ව්ලර෕ඳයන් ්‍රිමකලයක් ඳලී. එනේ
කාර්යඳටිඳාටික ව්ලර෕ඳය පුද්ග඼ ව්ලර෕ඳය වශ ආයතනික ව්ලර෕ඳය ල඾බයනි.4
කාර්යඳටිඳාටික ල඾බයන් එක් එක් ආයතන තමන්ට ආනනය කාර්යයන් ඳමණක් ඉුකකෂ
යුතුය. පුද්ග඼ ල඾බයන් එක් ආයතනයක වාමාජිකයන් තලමක ආයතනයක වමාජිකයන්
බනොවිය යුතුය. ආයතනික ල඾බයන් එක් ආයතනයක් තලමක ආයතනයක බකොටවක් බනොවිය
යුතුය.

1
Mark Ryan and Steve Foster, Unlocking Constitutional & Administrative Law (3rd edn, Routledge 2014) 74
2
C Montesquieu, The Spirit of the Laws (1748), cited in A Bradley and K Ewing, Constitutional and
Administrative Law (15th edn, Pearson/Longman 2011) 81.
3
Declaration of the Rights of Man and of the Citizen, Article 16, <http://www.hrcr.org/docs/frenchdec.html>
4
Mark Ryan and Steve Foster, Unlocking Constitutional & Administrative Law (3rd edn, Routledge 2014) 70

4
Montesquieu ඉදිරිඳමක කරන ඼ද ශුද්ධ බ඼ත඼ බබදීම පිළිබ඲ නයායාමකමක ඳදනම
මශාචාර්ය Vile විසින් වංලර්ධනය කරන ආකරය ශඳුනාගත ශැකිය 5. නමුමක ශුද්ධ බ඼ත඼
බබදීබේ නයාබ ඳලතින ප්‍රාබයෝක ක දුර්ල඼තා බශුතුබලන් බමය කිසිඳු රාජයක එනින් ම
ක්‍රියාමකමකලනු දැකිය බනොශැකිය.

ශුද්ධ බ඼ත඼ බබදීබේ ඳලතින ප්‍රාබයෝක ක දුර්ල඼තා වැ඼කීබේ දී මශාචාර්ය Kavanagh


දක්ලනුබ කාර්යඳටිඳාටික ල඾බයන් ශුද්ධ බ඼ත඼ බබදීම ඼ක්඿ණ බදකකින් යුක්ත බලි.
එනේ බ඼ම෕඼ායතන එකිබනකට බලනව් අනනය කාර්ය ඳමණක් ඉුක කිරීම ශා එක්
ආයතනයක ක්‍රියාකාරීමකලය එම ආයතනයට ඳමණක් සීමාවීම බ඼වි. ඇය ශඳුනාගන්නා
ඳරිදි බමකී වංකල්ඳ ද්විමකලබ ම දුර්ල඼තා ඳලී6.

උදාශරණයක් ල඾බයන් ඇතැේ අලව් ාල඼දී රාජය බ඼ම෕඼ායතනල඼ ක්‍රියාකාරීමකලය


අබනයෝනය ල඾බයන් ඳරිබාහිරල ඳැලතිය ද තලමක අලව් ාල඼දී අතිච්ඡාදනයබ . බමකී
වංකීර්ණතාලයන් වංලරණ වශ තු඼න ම෕඼ධර්ම ක්‍රියාමකමක කිරීබේදී අභිබයෝගයන් ඇතිකරන
ආකාරය ශ්‍රී ඼ංකාල වශ බ්‍රිතානයය පිළිබ඲ අලධානය බයොමුකරමින් ඳශත ඳරිදි ශඳුනාගත
ශැකිය.

3. බ඼මූ඼ායතන අතර බ඼ත඼ අතිච්ඡාදනයලන ආකාරය

ශ්‍රී ඼ංකාබ බ඼ත඼ බබදීම සිදුලන ආකාරය ආඩුක්ක්‍රම ලයලව් ාබ ඳැශැදිලිල දක්ලා ඇති7
නමුදු බ්‍රිතානයබ බ඼ත඼ බබදීම පිළිබ඲ල වැ඼කීබේ දී Smith වශ Brazier දක්ලනුබ
‘බ඼ත඼ බබදීම න෕තන බ්‍රිතානය ආඩුක්ක්‍රම ලයලව් ාබ බක්න්්‍රීය අංගයක් යැි කිසිඳු
බල්ඛකබයකු බශෝ ලාර්තාලක් ප්‍රකා඾ බනොකරන බල’ි.8 R v Her Majesty’s Treasury9
නක්බ දී Donaldson වාමිලරයා ප්‍රකා඾කර සිටිබ "එක්වමක රාජධානියට ලිඛිත ආඩුක්ක්‍රම
ලයලව් ාලක් බනොමැති වුලද ලයලව් ාදායකය වශ අධිකරණය එකිබනකාබගන් බලන්ල
ඳැලීම ඉශෂම ලැදගමකකමක් ඇති ලයලව් ාමය වේමුතිය බලි.". එබමන්ම Lester වශ
Oliver දක්ලනුබ බ්‍රිතානය තුෂ ‘විධායකයට හිමි ලනුබ ලයලව් ාදායකයට ශා අධිකරණයට
හිමි කාර්යන්බගන් ඳරිබාහිර බවසු කර්යය ප්‍රමාණය’ බලි.10 බේ ආකාරබයන් අවංගෘහිත
ආඩුක්ක්‍රම ලයලව් ාලක් ඳලතින බ්‍රිතානයබ බ඼ත඼ බබදීබේ නයාය එනින්ම
ක්‍රියාමකමකලන බල ශඳුනාගත බනොශැකි අතර බ඼ම෕඼ායතන වතු බ඼ත඼ අතිච්ඡාදනයලන
අලව් ා රාශියක් ඳලී.

5
M.J.C. Vile, Constitutionalism and the Separation of Powers (2nd edn, Liberty Fund 1998)
6
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Oxford University Press)
7
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 4 ලයලව් ාල
8
S de Smith and R Brazier, Constitutional and Administrative Law (8th edn, Penguin, 1998) 18
9
R v Her Majesty’s Treasury, ex parte Smedley [1985] 1 QB 657
10
Lord Lester and D Oliver, Constitutional Law and Human Rights (Butterworths, 1997) 22

5
උදාශරණ ල඾බයන් බ්‍රිතානයබ වතය විධායකය ලන අගමැති ප්‍රමුඛ කැබිනට් මඩුඩ඼ය
ලයලව් ාදායකය තුළින් බමකරීඳමක වීබමන් විධායකබ වමාජිකයන්ට ලයලව් ාදායකබ ද
වාමාජිකමකලය ඳලී.11 බේ පිළිබ඲ල ශ්‍රී ඼ංකාබ තමකමකලය වැ඼කීබේදී බමරට ඉශෂ ම
විධායක බ඼ය දරනුබ ජනාධිඳතිලරයා විසිනි.12 ඔහු ලයලව් ාදායකබ වාමාජිකමකලය
බනොදැරුල13 ද කැබිනට් මඩුඩ඼ය ලයලව් ාදායකය තුළින් ඳමකවීම14 බශුතුබලන් යේ
ඳමණකට බමරට ද ලයලව් ාදායක වශ විධායක බ඼යන් පුද්ග඼ ව්ලර෕ඳබයන්
අතිච්ඡාදනයලනු බඳබන්. එබමන්ම කාර්යන් ල඾බයන් අතිච්ඡාදනය වැ඼කීබේදී
ඳාර්ලිබේනතුල විසින් ප්‍රතික්බ඿ුඳකරන ඼ද ආඩුක්ක්‍රම ලයලව් ාලට අනනුක෕඼ බනොලන ඳනමක
බකුකේඳතක් ජනතම විචාරණයකට ඉදිරිඳමක කිරීම මිනන් වේමතකර ගැනීමට
ජනාධිඳතිලරයාට ශැකිවීම15 වශ ඳාර්ලිබේන්තුල වතු බ඼ය ඳලරා දිය බනොශැකි වුලද16
මශජන ආරක්඿ාල වේබන්ධබයන් ජනාධිඳතිලරයාට ශදිසි නිබයෝග ඳැනවීමට බ඼ය ඳැලීම 17
ආදිය උදාශරණබ .

අධිකරණ වශ ලයලව් ාදායක කාර්යන් අතිච්ඡාදනයට නිදසුනක් ල඾බයන් විනිසුරුලරුන් නීති


වේඳාදන කාර්යබයහි නිරත වීම දැක්විය ශැකිය. Duport Steels Ltd v Sirs18 නක්බ දී
Scarman වාමිලරයා ප්‍රකා඾කරන ඼ද්බද් ‘බඳොදු නීතිය වශ වමානාමකමතාලබ වන්දර්භය තුෂ
වමාජය විසින් විනිසුරුලරයාට නීතිය වේඳාදනයට වශ වංලර්ධනයට අලවර දී ඇති බල’ි.
Thomas Bonham v College of Physicians19 නක්බ දී අගවිනිසුරු Edward Coke ප්‍රකා඾කර
සිටිබ "අධිකරණ ක්‍රියාකාරීමකලය තුළින් බගොඩන න ඼ද බඳොදු නීති ඳද්ධතිය පුද්ග඼යන්ට
තනතික ආරක්඿ාල වඳයන බැවින් ඳාර්ලිබේන්තුල විසින් ඳනලන ඳනතක් බඳොදු නීතියට
ඳටශැනි ලන්බන් නේ එම ඳනත බ඼ රහිතලන බලි". බමය ලයලව් ාදායකය වතු නීති
වේඳාදන බ඼යට අභිබයෝගයක් බ඼ව බඳනුනද Magor and St Mellons Rural District
Council v Newport Corporation20 නක්බ දී Simonds වාමිලරයා විසින් "අධිකරණබ
ලගකීම ලනුබ ලයලව් ාදායකය භාවිතකර ඇති ලචන ආකාරබයන් ම අර් නිර෕ඳණයි.
එහිදී යේ ආකාරයක ලයලව් ාමය ඳරතරයක් නිර෕ඳණය වුලබශොමක ප්‍රතිකර්මය ඳනත
වංබ඾ෝධනය මිව අර් නිර෕ඳණය මිනන් ලයලව් ාදායකබ බ඼ය ඳැශැර ගැනීම බනොලන
බල" ප්‍රකා඾ කිරීබමන් ඳසු කාලින නක් ීන්දු ශරශා එම මතය බැශැරකර ඇති බල

11
Mark Ryan and Steve Foster, Unlocking Constitutional & Administrative Law (3rd edn, Routledge 2014)
273
12
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 30 (1) ලයලව් ාල
13
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 91 (1) (ඇ) ලයලව් ාල
14
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 44 (1) (ආ) ලයලව් ාල
15
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 85 (2) ලයලව් ාල
16
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 76 (1) ලයලව් ාල
17
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 76 (2) වශ 155 (2) ලයලව් ා
18
Duport Steels Ltd and Others v Sirs and Others [1980] 1 All ER 529
19
Thomas Bonham v College of Physicians (1610) 8 Co Rep 114
20
Magor and St Mellons Rural District Council v Newport Corporation [1951] 2 All ER 839

6
ඳැශැදිලිබ . බ්‍රිතානයයබ ඳාර්ලිබේන්තු මශාධිකරණය21 ප්‍රිවි කවුන්සි඼ය වශ Lord
Chancellor ධුරබ ක්‍රියාකාරීමකලයන් බශුතුබලන් බ්‍රිතානය අධිකරණය ලයලව් ාදායකබයන්
ඳරිප෕ර්ණ ව්ලාධීන ආයතනනයක් බ඼ව ශඳුනාගත බනොශැකි වුලද Constitutional Reform
Act22 මිනන් අධිකරණ ව්ලාධීනමකලයට වාධනීය විධිවිධාන ව඼වා ඇත. ශ්‍රී ඼ංකාබ
අධිකරණය වශ ලයලව් ාදායකය වැ඼කීබේදී පුද්ග඼ ව්ලර෕ඳබයන් අබනයෝනය ල඾බයන්
ඳරිබාහිරල ඳලී.23

ශ්‍රී ඼ංකාබ විධායක වශ අධිකරණ කාර්යයන් අතිච්ඡාදනය වැ඼කීබේදී අගවිනිසුරුලරයා


අභියාචනාධිකරණ වභාඳතිලරයා ඇතුළු බරු඿්ධාධිකරණ වශ අභියාචනාධිකරණ විනිසුරුලරුන්
41අ ලයලව් ාබ විධිවිධානල඼ට අනුක෕඼ල ජනාධිඳතිලරයාට ඳමකකිරීමට බ඼ය ඳලී.24
Constitutional Reform Act මිනන් බ්‍රිතානය බරු඿්ධාධිකරණයට විනිසුරුලරුන් ඳමකකිරීබේ
බ඼ය අධිකරණ ඳමකකිරීේ බකොමිවබේ නිර්බද්඾ය මත රැජිනට ඼බාදීම වශ Lord Chancellor
වතුල ඳැලති අධිකරණබ ප්‍රධානීමකලය වශ විනි඾්චකාරලරබයකු වතු බ඼ය අබශෝසි කිරීම
බමන්ම අමාතයලරුන්ට අධිකරණ ව්ලාධීනමකලයට බාධා කිරීමට ඳැලති අලකා඾ය අහිමි
කිරීම25 ද, අධිකරණ ව්ලාධීනමකලය වශ බ඼ත඼ බබදීම සුරක්ෂිත කිරීම උදාවා ගනු඼ැබ෕
වාධනීය ඼ක්඿ණයන්බ .

එබමන්ම බ්‍රිතානයබ නාමික විධායකය ලන කිරීටය රාජයබ බ඼ම෕඼ායතන ්‍රිමකලය


බකබරහි ම බ඼ඳෑේ කරි. රාජයබ බමන්ම විධායකබ ප්‍රධානියා ල඾බයන් කිරීටය
ව඼කන අතර අග්‍රාමාතයලරයා ඳමකකිරීම අගමැතිබ නිර්බද්඾ය මත අමාතයලරු ඳමකකිරීම
්‍රිවිධ ශමුදාල කිරීටය භාරබ ඳැලීම ආදිය විධායක බ඼යන් බ඼සින් වැ඼කිය ශැකිය.
කිරීටය වතු ලයලව් ාදායක බ඼ය වැ඼කීබේදී ඳනමක බකුකේඳතක් ඳනතක්වීම ව඲ශා රාජකීය
අලවරය අල඾යවීම දැක්විය ශැකිය. කිරීටය වතු අධිකරණ බ඼ය වැ඼කීබේදී Prohibitions
del Roy26 නක් ීන්දුල ප්‍රකාරල රු/රරැජින විනි඾්චයකාරබයකු බ඼ව කටයුතු බනොකෂ ද
අධිකරණ ඳමකවීේ කිරීටබ නාමබයන් නිර්මාණය වීම බමන්ම විනිසුරුලරුන් දිවුරුේ දීබේදී
ආඩුක්ක්‍රම ලයලව් ාලට බශෝ ජනතාලට ඳක්඿ඳාීබ යැි ව඲ශන් බනොකර කිරීටයට
ඳක්඿ඳාීලන බල ප්‍රකා඾ කිරීම දැක්විය ශැකිය.27

21
The High Court of Parliament
22
Constitutional Reform Act 2005
23
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 91 (1) (ඈ) (𝑖) ලයලව් ාල
24
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 107 (1) ලයලව් ාල
25
Constitutional Reform Act 2005, s3
26
Prohibitions del Roy (1607) 12 Co Rep 63
27
Mark Ryan and Steve Foster, Unlocking Constitutional & Administrative Law (3rd edn, Routledge 2014)
81-82

7
බේ ආකාරබයන් ශ්‍රී ඼ංකාබ වශ බ්‍රිතානයබ බ඼ම෕඼ායතන වතු බ඼ත඼ අතිච්ඡාදනයවීම
බශුතුබලන් වංලරණ වශ තු඼න ම෕඼ධර්ධම සුරක්ෂිත කිරීබමහි඼ා අභිබයෝග ඇති කරන
ආකාරය ඳශත ඳරිදි ශඳුනාගත ශැකිය.

4. සංලරණ සහ තු඼න මු඼ධර්ම සුරක්ෂිත කිරීබමහි඼ා මතුලන අභිබයෝග

ශුද්ධ බ඼ත඼ බබදීබේ නයාබ ඳලතින දෘඪ භාලයන් ආමන්්‍රණය කිරීබේදී බ඼ත඼ බබදීබේ
සිද්ධාන්තබයහි ඳදනම ආරක්඿ාකර ගනිමින් බ඼ම෕඼ායතන අතර අන්තර්ක්‍රියාකාරීමකලයට
අලකා඾ය ව඼වා දීම ව඲ශා ශඳුනාගන්නා ලඩාමක ප්‍රාබයෝක ක විකල්ඳය වංලරණ වශ තු඼න
ම෕඼ධර්මි. වංලරණය නේ එක් ආයතනයක් ව්ලකීය කාර්යයන් අභිබලා යන්බන් නේ බවසු
ආයතන විසින් එය වංලරණය කිරීමි. තු඼නය නේ බ඼ම෕඼ායතන ්‍රිමකලබයහි බ඼ත඼
වමබරල ඳලමකලාබගන යාමි. "රාජය බ඼ය අලභාවිතාවීම ලැෂැක්වීම ව඲ශා වංලරණ වශ
තු඼න ම෕඼ධර්ම වම ආයතනික රම විභජනය ද ක්‍රියාමකමක විය යුතු බල"28 මශාචාර්ය
Kavanagh දක්ලි. Marshall දක්ලනුබ "වංලරණ වශ තු඼න ම෕඼ධර්ම යනු බ඼ත඼
බබදීබේ බකොටවක් ද ඉන් ඉලමක වීමක් ද යන්න පිළිබ඲ ඳැශැදිලිතාලයක් නැති බල"ි29.
නමුමක මශාචාර්ය Kavanagh දක්ලන ඳරිදි "එක් බ඼ම෕඼ායතනයක් විසින් තලමක
බ඼ම෕඼ායතනයක බ඼ය ඳැශැර ගැනීම ලැෂැක්වීමට වංලරණය වශ තු඼නය අල඾යබ .
වංලරණය වශ තු඼නය බ඼ත඼ බබදීම සුරක්ෂිත කිරීමටමක එක් බ඼ම෕඼ායතනයක් තලමක
බ඼ම෕඼ායතනයක් අභිබලා ලයලව් ානුක෕඼ ක්‍රමබ දබයන් ඔ්බබට ක්‍රියාමකමකවීම ලැෂැක්වීමටමක
උඳකාරීලන බල" ඇය තලදුරටමක දක්ලි.30 ශ්‍රී ඼ංකාබ වශ බ්‍රිතානයබ වංලරණ වශ තු඼න
ම෕඼ධර්ම සුරක්ෂිත කිරීබමහි඼ා ඳලතින අභිබයෝගයන් බමබ඼සින් වේපිඩුඩනයකෂ ශැකිය.

4.1. පාර්ලිබේන්තු ස්ලාධිපතයය

බ්‍රිතානය තුෂ වංලරණ වශ තු඼න ම෕඼ධර්ම සුරක්ෂිත කිරීබමහි඼ා ඳලතින ප්‍රධානතම


අභිබයෝගය ඳාර්ලිබේන්තු ව්ලාධිඳතයි. එනේ ලයලව් ාදායකබ උමකතරීතරභාලයි. M v
Home Office31 නක්බ දී Templeton වාමිලරයා දක්ලනුබ "බ්‍රිතානය තුෂ විධායකය වශ
අධිකරණය ඉක්මලාක ය බ඼යක් ලයලව් ාදායකය වතු බල"ි. R v Jordan32 නක්බ දී
ඳාර්ලිබේන්තුල විසින් ඳනලන කිසිඳු නීතියක් අධිකරණ විමර්඾නයට භාජනයකෂ බනොශැකි
බල පිළිගැනුණි. එබමන්ම ඳාර්ලිබේන්තුලට ඕනෑම නීතියක් ඳැනවීමට වංබ඾ෝධනය කිරීමට

28
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Oxford University Press)
29
Geoffrey Marshall, Constitutional Theory (Clarendon Press, Oxford, 1971) 124
30
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Oxford University Press)
31
M v Home Office and another [1994] 1AC 377
32
R v Jordan [1967] Crim LR 483

8
වශ අල඼ංගු කිරීමට ශැකිය. Mortensen v Peters33 නක්බ දී අන්තර්ජාතික නයාමයන්
උල්඼ංඝනය කරමින් වුලද ඳාර්ලිබේනතුලට නීති වේඳාදනයකෂ ශැකි බල පිළිගැනුණි.
එබමන්ම ලයලව් ානුක෕඼ වේමුීන් ඳලා උල්඼ංඝනය කිරීබේ ශැකියාල Madzimbamuto v
Lardner-Burke34 නක්ල මිනන් ඳැශැදිලිබ . අීතයට බ඼ඳාන අයුරින් නීති වේඳාදනය
අනුමත බලට Burmah Oil CoLtd. Vs Lord Advocate35 වශ British Railways Board v
Pickin36 නක් වාක්ෂිබ . නමුමක අනාගත ඳාර්ලිබේන්තුලක් බැ඲ තබන නීතියක්
වේඳාදනයකෂ බනොශැකි බලට Ellen Street Estates v Minister of Health37 නක්බ දී ව඲ශන්
කරි. Edinburgh & Dalkeith Railway Co v Wauchope38 නක්ල මිනන් බ්‍රිතානය
ඳාර්ලිබේන්තුලට කාර්ය ඳටිඳාටිමය ල඾බයන් සීමා බනොඳලතින බල ඳැශැදිලි කරි. බේ
ආකාරබයන් බ්‍රිතානය ඳාර්ලිබේනතුල විසින් විධායකය වශ අධිකරණය ඉක්මලාක ය අතිවි඾ා඼
බ඼ත඼ ප්‍රමාණයක් භුක්ති විඳින බල ඳැශැදිලිය. ලා වංලරණය ශා තු඼නය විධායකයට ශා
අධිකරණයට අසීරු කාර්යයකි.

4.2. විධායක ජනාධිපති ක්‍රමය

ශ්‍රී ඼ංකාල තුෂ වංලරණ වශ තු඼න ම෕඼ධර්ම සුරක්ෂිත කිරීබමහි඼ා ඳලතින ප්‍රධානතම
අභිබයෝගය විධායක ජනාධිඳති ක්‍රමයි. විධායක ජනාධිඳති ධුරය බ඼ත඼ බබදීබේ නයාය
බමන්ම වංලරණ වශ තු඼න ම෕඼ධර්මලලින් ද ඔ්බබට යමින් අතිවි඾ා඼ බ඼ත඼ ප්‍රමාණයක්
ආඩුක්ක්‍රම ලයලව් ා ප්‍රතිඳාදන ඔව්බවු බුක්ති විඳී. අති඾ය ප්‍රබ඼ ජනාධිඳතිලරයාට අධිකරණය
තුළින් ද විනිර්මුක්තිය හිමිල ඇත.39 Karunathilaka v Dayananda Dissanayake40 නක්බ දී
"ජනාධිතිලරයාට විනිර්මුක්තිය හිමිලන්බන් ධුරය දරන තුරු ඳමණක් බලමක විනිර්මුක්තිය යනු
පුද්ග඼යාට හිමිලන ආරක්඿ාලක් මිව ක්‍රියාලට හිමිලන ආරක්඿ාලක් බනොලන බලමක" ප්‍රකා඾
විය. එබමන්ම Mallikarachchi v. Shiva Pasupati41 නක්බ දී ජනාධිතිලරයා විසින් තමා දරන
අමාතය ධුරබ වි඿ය ඳ ය වේබන්ධල කරන ක්‍රියාලක් බශෝ බනොකර ශැරීමක් ව඲ශා
නීතිඳතිලරයා ලගඋමකතතරකරුලකු කරමින් නක් ඳැලරිය ශැකි බල දැක්වීය. Sugathapala
Mendis v Chandrika Kumaratunga42 නක්බ දී ජනාධිතිලරයා විසින් අමාතයං඾ වි඿බයහි඼ා
සිදුකරන ඼ද කටයුතු වේබන්ධල ම෕ලික අිතිලාසිකේ බඳමකවමක් බගොනුකෂ ශැකි බල

33
Mortensen v Peters (1906) 14 SLT 227
34
Madzimbamuto v Lardner-Burke [1969] 1 AC 645
35
Burmah Oil Company v Lord Advocate [1965] AC 75, House of Lords
36
British Railways Board v Pickin [1974] AC 765
37
Ellen Street Estates v Minister of Health [1934] 1 KB 590
38
Edinburgh and Dalkeith Railway Co v Wauchope (1842) UKHL 710
39
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 35 ලයලව් ාල
40
Karunathilaka and Another v. Dayananda Dissanayake, Commissioner of Elections and Others [1999] 1
Sri LR 157
41
Mallikarachchi v. Shiva Pasupati, Attorney-General [1985] 1 Sri LR 74
42
Sugathapala Mendis and Another v Chandrika Kumaratunga and Others (Waters Edge Case)( [2008] 2 Sri
LR 339

9
දැක්වීය. නමුදු බේ කිසිලක් ශරශා ජනාධිඳතිලරයා වතු අධිකරණ විනිර්මුක්තිය ඛඩුඩනය වී
බනොමැත. බමය රජ ලැරදි බනොකරි යන ආප්තයට ආඳසු ගමන් කිරීමක් 43 බවුම
ජනාධිඳතිලරයා ව්ලකීය සීමාල ඉක්මලා යන්බන් නේ එය වංලරණය කිරීමට අධිකරණයට
ඳලතින බ඼යද නිබ඾ුධනය කිරීමකි.

එබමන්ම අධිකරණ ක්‍රියාලන්න්ට බාධාලක් බලමින් අධිකරණයකින් ලරදකරුබලකු කරන ඼ද


පුද්ග඼බයකුට ජනාධිඳති වමාල පිරිනැමීම උබදවා ඳලතින අලකා඾ය 44 ද බ඼ත඼ බබදීබේ
නයායට බමන්ම නීතිබ ආධිඳතයයට ද හිතකර බලක් බනොබඳන්ලි. ජූඩ් ජයමශ45 සුනිල්
රමකනායක46 වශ දුමින්ද සිල්ලා47 යන පුද්ග඼යන් අධිකරණබයන් මරණ දඬුලම ඼ැබී
ජනාධිඳති වමාල හිමිකරගමක පුද්ග඼යන්ට උදාශරණබ .

ජනාධිඳතිලරයා ඳාර්ලිබේන්තුලට ලගකීමට බැඳී සිටින බල ව඲ශන්48 වුලද අමාතය මඩුඩ඼ය


බමන් ඳාර්ලිබේන්තුලට උමකතර දීමට බැඳී බනොමැත.49 එම තමකමකලය ලඩාමක තශවුරුකරමින්
අමාතය මඩුඩ඼ය විසිර ක ය ද එහි ප්‍රධානියාලන ජනාධිඳතිලරයාට තලදුරටමක ධුරය දැරීමට
අලකා඾ය ව඼වා ඇත.50 ඳාර්ලිබේන්තුලට ජනාධිඳතිලරයාබ ලැුකප් වශ විරාම ලැුකප්
ීරණය කිරීමට51 අලකා඾ය ඳැලතිය ද එම ීරණය කරන ඼ද ලැුකඳ ලැඩිකිරීමට මිව අක්
කිරීමට ඳාර්ලිබේන්තුලට ශැකියාලක් බනොමැත52. බමම ලයලව් ාලට අනනුක෕඼ලන කිසිඳු
නීතියක් අීතයට බ඼ඳාන ආකාරබයන් නිර්මාණය කිරීමට බනොශැකිලන ඳරිදි ඳැලීම 53 තුෂ
ජනාධිඳතිලරුන්බ ලැුකප් වශ විරාම ලැුකප් ඳා඼නය ඳාර්ලිබේන්තුබලන් ක ලි ඇති බලක්
දිව්බලි. එබමන්ම ජනාධිඳතිලරයාට විරුද්ධල ගතශැකි ප්‍රබ඼තම ක්‍රියාමාර්ගයලන
බදෝ඿ාභිබයෝගය54 ද ප්‍රාබයෝක ක භාවිතය තුෂ නාමික තමකමකලයට ඳමකල ඇති බල බප්‍රු මදාව
ජනාධිඳතිලරයාට ඉදිරිඳමකව෕ බදො඿ාභිබයෝගය තුළින් ඳැශැදිලිබලි.

නමුමක 19 ලන වංබ඾ෝධනබයන් ජනාධිඳතිලරයාබ බ඼ය සීමා ව෕ ඳසු විධායකය විසින්


ලයලව් ාදායකයට සිදුකෂ ආඩුක්ක්‍රම ලයලව් ා විබරෝධී බ඼ඳෑම අධිකරණය මැදිශමකබලමින්

43
Nixon v. Fitzgerald (1982) 457 US 731
44
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 34 (1) ලයලව් ාල
45
BBC සිංශ඼ බවුලය ‘බරෝයල් ඳාක් ඝාතන නක්ල වශ ජනාධිඳති තමත්‍රීඳා඼ සිරිබවුනබ ප්‍රකා඾ය’ (BBC
NEWS, 24th October 2019) <https://www.bbc.com/sinhala/sri-lanka-50158633> accessed 30th July 2021
46
BBC සිංශ඼ බවුලය ‘ සුනිල් රමකනායකට ජනාධිඳති වමාල දුන්බන් කුමන ඳදනමකින් ද? - සිවිල් ක්‍රියාකාරීහු
ප්‍ර඾්න කරති’ (BBC NEWS, 31st March 2020) <https://www.bbc.com/sinhala/sri-lanka-52094125.amp>
accessed 30th July 2021
47
BBC සිංශ඼ බවුලය ‘දුමින්ද සිල්ලා නිදශව් කිරීම ‘එක් රටක් වැමට එක නීතියක්’ වශ ජනාධිඳති වමාල’
(BBC NEWS, 24th June 2021) <https://www.bbc.com/sinhala/sri-lanka-57599447> accessed 30th July 2021
48
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 42 ලයලව් ාල
49
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 43 (1) ලයලව් ාල
50
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 43 (2) ලයලව් ාල
51
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 36 (1) ලයලව් ාල
52
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 36 (4) ලයලව් ාල
53
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 36 (2) ලයලව් ාල
54
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 38 (2) ලයලව් ාල

10
වංලරණය ශා තු඼නය කරන ආකාරය Sampanthan v AG55 නක්බ දී ශඳුනාගත ශැකිය.
එබමන්ම විධායකය විසින් අධිකරණ විනි඾්චය මඩුඩ඼යක් නේ කිරීම ලයලව් ා විබරෝධී බල
Liyanage v Queen56 නක්බලන් පිළිගැනීම විධායකය විසින් අධිකරණබ බ඼ය ඳැශැර
ගැනීම වංලරණය උබදවා අධිකරණය ක්‍රියාමකමකවීමක් බ඼සින් ශඳුනාගත ශැකිය. විධායක
බශෝ ඳරිඳා඼න ක්‍රියා මිනන් ම෕ලික අිතිලාසිකේ උල්඼ංඝනයවීම බශෝ ඊට අතයාවන්න
අලව් ාලකදී ඊට ප්‍රතිකර්ම වැඳීමමට අධිකරණයට ශැකියාල ඳැලීම 57 ද විධායක ක්‍රියාලන්
වංලරණයට අධිකරණයට ඳලතින තලමක ශැකියාලකි.

විනිසුරුලරුන්බ ලැුකප් ීරණය කරමින් අධිකරණය ඳා඼නයට ලයලව් ාදායකට ශැකිවුල58


ද කිසිඳු ඳනතක් අධිකරණයට වමාබ඼ෝචනකෂ බනොශැකිවීම59 තුෂ ලයලව් ාදාය
වංලරණයට අධිකරණයට ඳලතින අලකා඾ය අලමකර ඇති බලක් දිව්බ . The Bribery
Commissioner v. Ranasinghe60 නක්ල බේ තමකමකලය පිළිගනී.

ලයලව් ාදායකය වශ විධායකය බලතින් අධිකරණයට සිදුලන බ඼ඳෑේ වැ඼කීබේදී


ජනාධිඳතිලරයා ඉලමක කිරීම ව඲ශා ඳාර්ලිබේන්තු මන්ත්‍රීලරුන්බගන් 2ර3ක වශය අල඾ය61
වුලද අධිකරණ විනි඾්චයකාරලරුන් ඉලමක කිරීම ව඲ශා අල඾යලනුබ ඳාර්ලිබේන්තු
මන්ත්‍රීලරුන්බගන් බහුතරයක අනුමැතිය ජනාධිඳතිලරයා විසින් අනුමත කිරීම ඳමණික්62
වීබමන් ලයලව් ාදායකයට වශ විධායකයට කාබද්ධල අධිකරණයට බ඼ඳෑේකෂ ශැකිබ .
Shirani Bandaranayake v Chamal Rajapakse63 නක්ල මීට නිදසුනකි.

බේ ආකාරබයන් රාජය යාන්්‍රණය ක්‍රියාමකමකවීබේදී බ඼ත඼ බබදීබේ නයාය එනින්ම


ක්‍රියාමකමක බනොලන අතර බ඼ම෕඼ායතන වතු බ඼ත඼ අතිච්ඡාදනබ . විධායක ජනාධිඳති
ක්‍රමය ඳාර්ලිබේන්තු ව්ලාධිඳතය ලැනි එක් ආයතනයක් බවසු ආයතන අභිබලමින් අතිවි඾ා඼
බ඼ත඼ ප්‍රමාණයක් දැරීම තුෂ වංලරණ වශ තු඼න ම෕඼ධර්මයන් සුරක්ෂිත කිරීබමහි඼ා
අභිබයෝග ඇතිබ . බකබවු නමුමක ප්‍රජාතන්්‍රලාදී ඳා඼නයක් වි඿බයහි අතයල඾ය අංගයක්ලන
බ඼ත඼ බබදීබේ ඳලතින වංකල්පීය දෘඪ භාලයන් ආමන්්‍රණයකරමින් රාජය යාන්්‍රණබ
සුමට ක්‍රියාකාරීමකල ඳලමකලා ගැනීම උබදවා වංලරණ වශ තු඼න ම෕඼ධර්ම සුරක්ෂිත කිරීම
අතයන්ත අල඾යතාලයක්බ .

55
Rajavarothiam Sampanthan and Others v AG [SC FR 351/ 2018]
56
Liyanage and others v. The Queen [1967] 1 AC 259
57
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 17, 126 ලයලව් ා
58
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 108 (1) ලයලව් ාල
59
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 80 (3) ලයලව් ාල
60
The Bribery Commissioner v. Ranasinghe [1965] AC 172
61
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 38 (2) ලයලව් ාල
62
1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල, 107 (2) ලයලව් ාල
63
Shirani Bandaranayake v Chamal Rajapakse SC Appeal No. 114/2013

11
ග්‍රන් නාමාලලිය

නක් ීන්දු

 British Railways Board v Pickin [1974] AC 765


 Burmah Oil Company v Lord Advocate [1965] AC 75, House of Lords
 Duport Steels Ltd and Others v Sirs and Others [1980] 1 All ER 529
 Edinburgh and Dalkeith Railway Co v Wauchope (1842) UKHL 710
 Ellen Street Estates v Minister of Health [1934] 1 KB 590
 Karunathilaka and Another v. Dayananda Dissanayake, Commissioner of Elections
and Others [1999] 1 Sri LR 157
 Liyanage and others v. The Queen [1967] 1 AC 259
 M v Home Office and another [1994] 1AC 377
 Madzimbamuto v Lardner-Burke [1969] 1 AC 645
 Magor and St Mellons Rural District Council v Newport Corporation [1951] 2 All
ER 839
 Mallikarachchi v. Shiva Pasupati, Attorney-General [1985] 1 Sri LR 74
 Mortensen v Peters (1906) 14 SLT 227
 Nixon v. Fitzgerald (1982) 457 US 731
 Prohibitions del Roy (1607) 12 Co Rep 63
 R v Her Majesty’s Treasury, ex parte Smedley [1985] 1 QB 657
 R v Jordan [1967] Crim LR 483
 Rajavarothiam Sampanthan and Others v AG [SC FR 351/ 2018]
 Shirani Bandaranayake v Chamal Rajapakse SC Appeal No. 114/2013
 Sugathapala Mendis and Another v Chandrika Kumaratunga and Others (Waters
Edge Case)( [2008] 2 Sri LR 339
 The Bribery Commissioner v. Ranasinghe [1965] AC 172
 Thomas Bonham v College of Physicians (1610) 8 Co Rep 114

ලයලව් ා

 1978 ශ්‍රී ඼ංකා ප්‍රජාතාන්්‍රික වමාජලාදී ජනරජබ ආඩුක්ක්‍රම ලයලව් ාල


 Constitutional Reform Act 2005
 Declaration of the Rights of Man and of the Citizen 1789,
http://www.hrcr.org/docs/frenchdec.html

12
ග්‍රන් නාමාලලිය

 Bradley A and Ewing K, Constitutional and Administrative Law (15th edn,


Pearson/Longman 2011)
 Kavanagh A, The Constitutional Separation of Powers (Oxford University Press)
 Lester and Oliver D Constitutional Law and Human Rights (Butterworths, 1997)
 Marshall G, Constitutional Theory (Clarendon Press, Oxford, 1971)
 Ryan M and Foster S, Unlocking Constitutional & Administrative Law (3rd edn,
Routledge 2014)
 Smith S.D and Brazier R, Constitutional and Administrative Law (8th edn,
Penguin, 1998)
 Vile M.J.C, Constitutionalism and the Separation of Powers (2nd edn, Liberty Fund
1998)

බල්බ අඩවි

 BBC සිංශ඼ බවුලය ‘දුමින්ද සිල්ලා නිදශව් කිරීම ‘එක් රටක් වැමට එක නීතියක්’
වශ ජනාධිඳති වමාල’ (BBC NEWS, 24th June 2021)
<https://www.bbc.com/sinhala/sri-lanka-57599447> accessed 30th July 2021

 BBC සිංශ඼ බවුලය ‘බරෝයල් ඳාක් ඝාතන නක්ල වශ ජනාධිඳති තමත්‍රීඳා඼


සිරිබවුනබ ප්‍රකා඾ය’ (BBC NEWS, 24th October 2019)
<https://www.bbc.com/sinhala/sri-lanka-50158633> accessed 30th July 2021

 BBC සිංශ඼ බවුලය ‘ සුනිල් රමකනායකට ජනාධිඳති වමාල දුන්බන් කුමන ඳදනමකින්
ද? - සිවිල් ක්‍රියාකාරීහු ප්‍ර඾්න කරති’ (BBC NEWS, 31st March 2020)
<https://www.bbc.com/sinhala/sri-lanka-52094125.amp> accessed 30th July 2021

13

You might also like