Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 11

භාණ්ඩ සංවර්ධනය සහ නිර්මාණය

Product Development and Design

හැඳින්වීම - Introduction

• පාරිභ ෝගික අවශ්‍යතා හා වුවමනා ඉටුකරලීම සඳහා ාණ්ඩයක් පිළිබඳව යම් අදහසකට අනුව එකී ාණ්ඩය
භගාඩනගනු ලබන්භන් භකභසේද යන්න පිළිබඳව භමම මාතෘකාව යටභේ අවධානය භයාමු කරනු ලැභේ.

භවභෙඳ භපාෙට අවශ්‍ය ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධනය කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. මක්නිසාදයේ
නිර්මාණය භකාට සංවර්ධනය කරන ාණ්ඩය ඉලක්ක භවභෙඳ භපාභෙේ පාරිභ ෝගික අවශ්‍යතා වුවමනා ඉටුකරලීභම්
ගුණභයන් යුක්ත විය යුතු බැවිනි. විභශ්‍ේෂභයන්ම භවභෙඳ භපාෙට ආභේණික ාණ්ඩයක් නිර්මාණය කිරීම හා
සංවර්ධනය කිරීභම්දී ඒ පිළිබඳව අදහසේ හා භයෝජනා හඳුනා ගැනීම ඉතාම වැදගේ කාර්යයක් වනු ඇත. ාණ්ඩ
පිළිබඳව අදහසේ හා භයෝජනා ආයතනභේ කෙමනාකරුවන්භගන්, භසේවකයන්භගන්, සංවර්ධන සහ පර්භේෂණ
අංශ්‍භයන්, පාරිභ ෝගිකයා භවතින් යනාදී වශ්‍භයන් වූ මාර්ග කිහිපයකින් ලබාගත හැකිය.

භාණ්ඩ සංවර්ධන ක්‍රියාවලිය - The Product Development Process

පාරිභ ෝගික අවශ්‍යතා හඳුනා ගැනීභමන් පසු ඊට ගැලභපන ආකාරයට උසසේ ාණ්ඩ සැලසුම්කරණය භකභරහි
අවධානය භයාමු කෙ යුතුය. ඉන්පසු උසසේ ාණ්ඩ නිර්මාණය නැතභහාේ භමෝසේතරකරණය භකභරහි අවධානය
භයාමු කෙ යුතුය. ඉහත පියවරයන් ක්‍රියාවට නැංවීභමන් පසු විසේතරාේමක ඉංජිභන්රුමය නිර්මාණය භකභරහිේ,
නිෂේපාදන ක්‍රියාවලි නිර්මාණය සහ සංවර්ධනය, නිෂේපාදනය ඇගයීම සහ වැඩි දියුණු කිරීම සහ ාණ්ඩ ාවිතය
පිළිබඳව උපභදසේ සහ උදේ පාරිභ ෝගිකයන් භවත ලබාදීම යනාදී වශ්‍භයන් ාණ්ඩ සංවර්ධන ක්‍රියාවලිය ප්‍රධාන
පියවර හතක් යටභේ හඳුනාගත හැකිය.

1|Page
අවශ්‍යතා හඳුනා ගැනීම - Needs Identification

ාණ්ඩයක් පිළිබඳව අදහසක් විවිධ අය තුළින් (එනම් කෙමණාකරුවන්, භසේවකයන්, පාරිභ ෝගිකයන්, පර්භේෂණ
තුළින්) ලබාගත හැකිය. එම අදහසකට අනුව ාණ්ඩය භවෙඳ භපාෙට හඳුන්වා දීම දක්වා කටයුතු භම් මගින් සිදු
කරයි. අවශ්‍යතා හඳුනාගැනීම යටභේ භවෙඳ භපාෙට ඉදිරිපේ කිරීමට අභේක්ෂා කරන ාණ්ඩය මගින් පාරිභ ෝගික
අවශ්‍යතාවයන් සම්ූර්ණ කෙ හැකිද යන්න භමහිදී භසායා බලනු ලබයි. ඊට අමතරව දැනට භවෙඳ භපාභේ පවතින
ාණ්ඩ මගින්, නව ාණ්ඩය මගින් සපුරාලනු ලබන අවශ්‍යතා සපුරාලනවාද යන්න භසායා බැලිය යුතුය. භමහිදී
සිදුවන්භන් සතය වශ්‍භයන්ම නව ාණ්ඩ නිපදවීභම් සතය භවෙඳභපාෙ අවශ්‍යතාවක් තිභේද නැද්ද යන්න භසායා
බැලීමයි.

උසස් භාණ්ඩ සැලසුම්කරණය - Advance Product Planning

භගාඩනගාගේ අදහසක් භ ෞතික වශ්‍භයන් සේපර්ශ්‍ කෙ හැකි ාණ්ඩයක් බවට පරිවර්තනය කරනු ලබන්භන්
භකභසේද යන්න සැලසුම් කිරීම, භමම පියවර තුලදී සිදු භකභරනු ඇත. භම් ආකාරභයන් ාණ්ඩය සැලසුම් කිරීමේ
එක් සිදු වීමක් භලස දැක්විය හැකිය. භමම ාණ්ඩ සැලැසුම් කිරීභම්දී භවෙඳභපාෙ පිළිබඳව විග්‍රහයක් කෙ යුතුය.
භවෙඳ භපාෙ විග්‍රහය මගින් ාණ්ඩය සඳහා විකේප සංකේප මැවීමක් කෙ හැකිය. භමයින් අදහසේ භකභරන්භන්
භවෙඳ භපාෙට ඉදිරිපේ කරන ාණ්ඩභේ හැඩය, බර, ප්‍රමාණය, වරණය, උපාංග යනාදිය තුළින් එහි පිරිවැය
භකාපමණද යන්න තීරණය කිරීමයි. ඊට අමතරව අනාගත විකුණුම් අභේක්ෂාවන් පිළිබඳවේ ආර්ික විග්‍රහයක්
තුළින් භමභහයුම් පිරිවැය, භපාදු කාර්යය පිරිවැය සහ ලා දායකේවය පිළිබඳවේ සැලසුම් කෙ යුතුය.

උසස් භාණ්ඩ නිර්මාණය - Advance Product Design

භමම පියවභර්දී භගාඩනඟාගේ අදහසට අනුව සැලසුම් කෙ ාණ්ඩය සතය වශ්‍භයන් නිෂේපාදිතයක් බවට පරිවර්තනය
කිරීමට තාක්ෂණිකමය වශ්‍භයන් හැකියාවක් පවතී ද යන්න පිළිබඳව භසායා බැලීමක් සිදු භකභර්. එම නිසා
භගාඩනගාගේ අදහසේ වලට අදාෙව විකේප නිර්මාණයන් කිහිපයක් භ ෞතික ආකෘති වශ්‍භයන් නිර්මාණය කරනු
ලබයි ඉන්පසු එකි ආකෘති වලට අදාෙව පර්භේෂණයන් සිදු කරනු ලබයි. භමම ආකෘති පර්භේෂණයන් සිදු කිරිම
භලස ද හඳුන්වනු ලබයි. භම් අනුව ාණ්ඩය තුල තිබිය යුතු ප්‍රධාන ප්‍රමිති භමානවාද යන්න තීරණය කිරීමේ ාණ්ඩභේ
තාක්ෂණික ශ්‍කයතාව පිළිබඳව විවිධ පර්භේෂණ තුළින් නිගමන වලට එෙඹීමේ භමහිදී ප්‍රධාන වශ්‍භයන් දක්නට
පුළුවන

විස්තරාත්මක ඉංජිනන්වරු නිර්මාණය - Detailed Engineering Design

භමම පියවභර්දී ාණ්ඩය සංවර්ධනය කිරීමට අවශ්‍ය විවිධ වූ ඉංජිභන්රුමය ක්‍රියාමාර්ග විසේතරාේමකව හඳුනා
ගැනීමක් සිදු කරනු ලබයි නිශ්‍ේිත වශ්‍භයන්ම ාණ්ඩය නිර්මාණය කිරීභම් ක්‍රියාවලි සමුදාය නිර්වචනය භකාට ඊට
අවශ්‍ය උපභකාටසේ භමානවාද, අවශ්‍ය උප පද්ධති භමානවාද, අවශ්‍ය ද්‍රවය ප්‍රමාණයේ, හැඩයන් යනාදී පැතිකඩයන්
පර්භේෂණ තුළින් තීරණය කරනු ලබයි.

2|Page
ාණ්ඩය නිර්මාණය කිරීභම්දී අභේක්ෂා කෙ අරමුණු ඉටු වී තිභේදැයි භසායා බැලීම සඳහා විශ්‍ේභේෂණයන්,
සමීක්ෂණයන් සහ භතාරතුරු ඒකරාශි කිරීම ඉංජිභන්රුමය නිර්මාණය තුලදී ක්‍රියාවට නංවනු ලබයි. එපමණක් භනාව
විසේතරාේමක ඉංජිභන්රුමය නිර්මාණය කිරීභම්දී පහත සඳහන් අරමුණු පිළිබඳව වැඩි සැලකිේලක් දක්වනු ලබයි
එනම්,

• ාණ්ඩය නිර්මාණය කිරීමට අදාෙ වන්නා වූ නිෂේපාදන ශ්‍රිතයන් භමානවාද යන්න හඳුනා ගැනීම සහ
ාණ්ඩභේ අභේක්ිත අරමුණු ඉටුවන ආකාරයට ඒවා නිර්මාණය කිරීමට, එනම් ාණ්ඩභේ කාර්යය ඵල
වැඩි දියුණු කර ගැනීම

• ාණ්ඩභේ ක්‍රියාකාරීේවය පිළිබඳව වූ විශ්‍ේවාසය දීර්ඝ කාලීනව පවතින ආකාරයට නිර්මාණය කිරීම
නැතභහාේ ාණ්ඩභේ සංගත බව ආරක්ෂා කර ගැනීම.

• ාණ්ඩය පාවිච්චිභේදී පාරිභ ාගිකයාට සහ පරිසරයට සිදුවන උපද්‍රව අවම වන ආකාරයට නිෂේපාදනය
නිර්මාණය කිරීම

• ාණ්ඩයට අදාෙ අභේක්ෂා කෙ පිරිවැය සහ ධාරිතාවන්ට අදාෙව නිෂේපාදිතය නිර්මාණය කිරීම නැතභහාේ
පාරිභ ෝගිකයාට දැරිය හැකි මිලකට නිෂේපාදනය කිරීභම් හැකියාව භසායා බැලීම.

නිෂේපාදන ක්‍රියාවලි නිර්මාණය සහ සංවර්ධනය Production Process Design and


Development

ඉහතින් විසේතර කෙ විසේතරාේමක ඉංජිභන්රුමය නිර්මාණයට අදාෙව සම්බන්ධව ක්‍රියා කෙ ඉංජිභන්රුවන් සහ


නිෂේපාදනය පිලිබඳව විභශ්‍ේෂඥයන් එකට එකතු වී ාණ්ඩය නිෂේපාදනය කිරීමට අවශ්‍ය ද්‍රවය අේපේ කරගැනීම,
ාණ්ඩය නිෂේපාදනය කිරීම, භතාග ගබඩා පහසුකම්, ප්‍රවාහනය සහ භබදා හැරීම පිළිබඳව අවධානය භයාමු කරනු
ලබයි. ඒ අනුව නිෂේපාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රවය සුදානම් කිරීම, අවශ්‍ය යන්ර සූර සූදානම් කිරීම,
භබදාහැරීම සහ විකුණුම් සැලසුම් කිරීම වැනි කාර්යයන් ක්‍රියාවට නැංවීමේ භමහිදී සිදුභේ.

ාණ්ඩය ඇඟයීම සහ වැඩි දියුණු කිරීම Product Evaluate and Improvement

භමහිදී යම්කිසි ාණ්ඩයක පවතින ගුණාංග සහ අඩුපාඩු හඳුනා ගැනීමක් සිදු කරනු ලබයි. ාණ්ඩභේ ගුණාංග අඩුපාඩු
හඳුනා ගැනීමට ාණ්ඩභේ ජීවිත කාලය පුරා වර්ධනය කල හැකි අවසේථාවන් හඳුනාගැනීම සඳහා නැවත නැවත
අඛණ්ඩව ඇගයීම් සිදු කිරීමක් සිදු කරනු ලබයි ඒ තුළින් නිෂේපාදිත කටයුතු පාලනය කිරීමේ ාණ්ඩය නැවත
ප්‍රතිනිර්මාණය කිරීමේ සිදුකිරීමට පුළුවන ඒ සඳහා විධිමේ පර්භේෂණයන් සිදුකිරීමේ දක්නට පුළුවන ාණ්ඩය
භවෙඳ භපාෙට ඉදිරිපේ කිරීමට භපර භමය සිදු කිරීම ඉතා වැදගේ භේ.

3|Page
ාණ්ඩ ාවිතය පිළිබදව උපභදසේ සහ උදේ පාරිභ ෝගිකයන් භවත ලබාදීම Product use
and Support

ාණ්ඩයක් භවෙඳභපාෙට හඳුන්වා දීභමන් පසු එකී ාණ්ඩය ාවිත කරන්භන් භකභසේද යන්න පිළිබඳව
පාරිභ ෝගිකයන්ට අදහසක් ලබා දිය යුතුයි. ාණ්ඩය ාවිත කරන විභශ්‍ේිත ක්‍රම උපභදසේ, ාණ්ඩභේ අලුේවැඩියාව
සහ වගකීම් සහතිකයක් ලබාදීම, ාණ්ඩයට නැවත නැවත සවිකල යුතු උපාංග භබදා හැරීම සහ ාණ්ඩභේ
නිර්මාණය වර්ධනයටේ ක්‍රියා කිරීම භමම පියවභර් දී දක්නට පුළුවන.
ඉහත විසේතර කෙ ආකාරයට නව ාණ්ඩයක් නිර්මාණය සහ සංවර්ධනය කිරීභම්දී එම ාණ්ඩය පිළිබඳව මූලික
අදහසේ හා භයෝජනා ඉතාම වැදගේ වනවා භසේම ාණ්ඩය තුල තිබිය යුතු පිරිවිතර හා විභශ්‍ේෂාංග (Product Design
and Specification ) භමානවාද යන්න තීරණය කිරීමේ වැදගේ වනු ඇත. භම් සම්බන්ධභයන් ආයතනභේ
අභලවිකරණ අංශ්‍භේ දායකේවයද අවශ්‍ය වනු ඇත.

නව ාණ්ඩය තාක්ෂණික වශ්‍භයන් සංවර්ධනය කිරීභම් වගකීම නිෂේපාදන සංවර්ධන අංශ්‍ය මගින් ාරගත යුතුය.
එපමණක් භනාව ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධනය කිරීභම් ක්‍රියාවලිය සඳහා ආයතනභේ විවිධ ශ්‍රිතවල සහ අංශ්‍වල
සහ ාගීේවය ලබාගැනීමද වැදගේ වනු ඇත. ඒ අනුව පාරිභ ෝගික භවෙඳ භපාෙ පද්ධතිය, අභලවිකරණ අංශ්‍ය,
ාණ්ඩ සංවර්ධන අංශ්‍ය, නිෂේපාදන අංශ්‍ය යනාදී වශ්‍භයන් වූ විවිධ අංශ්‍ සහ ාගී කරභගන නව ාණ්ඩ නිර්මාණය
කිරීභම් සහ සංවර්ධනය කිරීභම් ක්‍රියාවලිය සිදුවන ආකාරය පහත සඳහන් රූප සටහන මගින් පැහැදිලි භකභරනු ඇත.

4|Page
ාණ්ඩ නිර්මාණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරිම සඳහා වූ ශිේප ක්‍රම සහ උපකරණ
Techniques for Development of product Design Process

ාණ්ඩ නිර්මාණ ක්‍රියාවලියට අදාෙව ඉටුකරගත යුතු ප්‍රධාන අරමුණු රාශියකි. එනම් පාරිභ ෝගික අවශ්‍යතා හා
වුවමනා තෘේතිමේ කිරීම, ාණ්ඩවල ලක්ෂණ පාරිභ ෝගික අවශ්‍යතා සමඟ ගැෙපීම, භවෙඳභපාෙට ාණ්ඩය
ඉදිරිපේ කිරීමට යන කාලය අඩු කිරීම සහ නැවත සකසේ කිරීම් අවම කිරීම යනාදී අරමුණු ඉටුකර ගැනීම සඳහාේ
ාණ්ඩ නිර්මාණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහාේ වර්තමාන භලෝකය තුෙ ාවිතයට ගැභනන නවීනතම ශිේප
ක්‍රම සහ උපකරණ රාශියකි. ඒවා නම්,

1. සමාන්තර ඉංජිභන්රු කරණය (Concurrent Engineering)

2. පාරිභ ෝගිකයා සඳහා ාණ්ඩ නිර්මාණය කිරීම (Designing for the Customer)

ගුණේව ශ්‍රිත විහිදුම (Quality Function Deployment)

වටිනාකම් විශ්‍ේභේෂණය / වටිනාකම් ඉංජිභන්රු කරණය (Value Analysis /Value Engineering)

3. නිෂේපාදනය සහ එකලසේ කිරීභම් කර්මාන්ත සඳහා ාණ්ඩ නිර්මාණය කිරීම (Designing Products for
Manufacture and Assembly)

4. ප්‍රමිතිකරණය (Standardization)

5. දෘඪ නිර්මාණ කරණය (Robust Design)

6. අධයයන ඒකක (Modular Design)

7. ාණ්ඩයක ජීවන චක්‍රය (Product Life Cycle)

8. "x” භවනුභවන් නිර්මාණය (Design for “X”) CAD / CAM

සමාන්තර ඉංජිභන්රුකරණය - (Concurrent Engineering)

නිෂේපාදිත සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා භබාභහෝ ආයතන භමම සමාන්තර ඉංජිභන්රුකරණය යන
ප්‍රභේශ්‍ය භයාදා ගැනීම සඳහා වයාපෘති සංවිධානය කිරීමක් දක්නට පුළුවන යම් කාර්යයක් සම්බන්ධභයන් විවිධ
ශිතවල, විවිධ අංශ්‍වල පුද්ගලයින් තනි තනිව ක්‍රියා කිරිම භවනුවට සමුහයක් නැතභහාේ කණ්ඩායමක් භලස එකට
එකතු වී සාමුහිකව අදහසේ, භයෝජනා හුවමාරු කරගනිමින් ක්‍රියා කිරීම සමාන්තර ඉංජිභන්රුකරණය භලස හැඳින්විය
හැකිය.

භමහිදී වැඩසටහන් සංවර්ධන කෙමනාකරුවන්, තාක්ෂණික කණ්ඩායම්, භමෝසේතර නිර්මාණ කරුවන් යනාදි
වශ්‍භයන් විවිධ වූ භෂේර වල සියලුම පාර්ශ්‍වකරුවන් එකම සේථානයක සිට ාණ්ඩ නිර්මාණ කරන ක්‍රියාවලිය සිදු
කරනු ලබයි.

භමහිදී ඇතිවන ගැටලු සහගත තේේවයන් ක්ෂණිකව විසදා ගැනීමට ඇති පහසුව නිසා වඩාේ භහාඳ ප්‍රභේශ්‍යක් භලස
භමය දැක්විය හැකිය. භම් ආකාරභයන් ඉතා වැදගේ ශිේප ක්‍රමයක් වන සමාන්තර ඉංජිභන්රු කරණය පහත රූප
සටහන ආශ්‍රභයන් භමානවට පැහැදිලි භේ.
භමම සමාන්තර ඉංජිභන්රුකරණභේ ඇති එක් වාසිදායක කරුණක් වන්භන් වයාපෘතිය සම්ූර්ණභයන්ම නිම කිරීමට
යන කාලය අඩු වීමයි. මක්නිසාදයේ එක්වරම අභලවිකරණ සංකේපයන් සංවර්ධනය, නිෂේපාදිතය නිර්මාණය,

5|Page
නිෂේපාදන ක්‍රියාවලිය සහ නිෂේපාදිත පහසුකම් වුහය යනාදිය නිගමනය කෙ හැකි බැවිනි. විවිධ ශ්‍රිත හා අංශ්‍ අතර
භනාකඩවා භතාරතුරු භබදා හැරීමට හැකිවීම, මුහුණට මුහුණලා රැසේවීම් පැවැේවිය හැකිවීම සහ පාර්ශ්‍වයන් අතර
විදුේ පණිවිඩ හුවමාරුව ඔසේභසේ ක්‍රියා කිරීමට හැකිවිම සමාන්තර ඉංජිභන්රු කරණය සාර්ථකේවයට භහේතු වනු
ඇත.

පාරිභ ෝගිකයා සඳහා ාණ්ඩ නිර්මාණය කිරීම Designing for the Customer
පාරිභ ෝගිකයාභේ අවශ්‍යතා (හඬ) හඳුනාභගන යම්කිසි ාණ්ඩයක් නිෂේපාදනයට ක්‍රියා කිරීම පාරිභ ෝගිකයා සඳහා
ාණ්ඩ නිර්මාණය කිරීම යන්භනන් අදහසේ භකභර්. එනම් පාරිභ ෝගිකයාට අවශ්‍ය වන්භන් සංකීර්ණ මිල වැඩි
ාණ්ඩයක්ද? නැතභහාේ සරල මිල අඩු ාණ්ඩයක්ද? යනාදී වශ්‍භයන් භසායා බැලීමක් තුළින් ාණ්ඩ නිෂේපාදනයට
ක්‍රියා කිරීමයි. පාරිභ ෝගිකයාට අවශ්‍ය ාණ්ඩ නිෂේපාදනය කිරීභම්දී එය සිදුකෙ යුතු ආකාරය පිළිබඳව ප්‍රධාන
සංකේප භදකක් පවතී. එනම්,

1 ගුණේව ශ්‍රිත විහිදුම (Quality Function Deployment)

2. වටිනාකම් විශ්‍ේභේෂණය වටිනාකම් ඉංජිභන්රුකරණය (Value Analysis / value Engineering)

ගුණේව ශ්‍රිත විහිදුම් - Quality Function Deployment


ාණ්ඩ නිර්මාණය කිරීමට අදාෙව ාණ්ඩයක තිබිය යුතු උපාංගයන් තීරණය කිරීම සඳහා පාරිභ ෝගිකයාභේ හඬ
(Voice of the Customer) නැතභහාේ පාරිභ ෝගිකයාභේ අදහසේ පිළිබඳව සැලකිලිමේ වීමට භයාදාගනු ලබන
භදයක් භලස ගුණේව ශ්‍රිත විහිදුම දැක්විය හැකිය ගුණාේමක ශ්‍රිත සංවර්ධන ක්‍රමය යටභේ භවභෙඳපල පාරිභ ෝගික
සමීක්ෂණ වැනි ක්‍රමයක් තුළින් පාරිභ ෝගික අවශ්‍යතා සැලකිේලට ගනිමින් පාරිභ ෝගික කණ්ඩායම් හඳුනාගත
යුතුය. ඉන්පසුව එකිභනක පාරිභ ෝගික කණ්ඩායම් වලට ගැලභපන ආකාරයට සුදුසු ශ්‍රිත සංවර්ධනය කරමින් ාණ්ඩ
නිර්මාණය කෙ යුතුය.
යම් ාණ්ඩයක් නිෂේපාදනය කිරීභම්දී එකී ාණ්ඩය තුෙ තිබිය යුතු ප්‍රධාන ගුණාංග භමනවාද යන්න
පාරිභ ෝගිකයාභේ අදහසේ අනුව තීරණය කිරීමට භමය උපකාර වනු ඇත. භමම ගුණේව ශ්‍රිත විහිදුම තුළින්
පාරිභ ෝගිකයාභේ හඬ ාණ්ඩය භහෝ භසේවාව තුෙ තිබිය යුතු තාක්ෂණික ලාක්ෂණික බවට පරිවර්තනය කිරීමක් සිදු
කරනු ලබයි. භමය පාරිභ ෝගිකයා, නිර්මාණ ඉංජිභන්රුවන්, තරගකරුවන්, නිෂේපාදකයා යනාදී වශ්‍භයන් වූ විවිධ
පාර්ශ්‍ව කරුවන් අතර අන්තර් බැඳීමක් ඇතිවන සේවරූපභයන් ක්‍රියාේමක භේ. ගුණේව ශ්‍රිත විහිදුමට අදාෙ ශිේප
ක්‍රමයන් අතර ගුණේව නිවස (House of Quality) එක් ජනප්‍රියතම ශිේප ක්‍රමයක් භලස දැක්විය හැකිය. භමම ගුණේව
නිවස පාරිභ ෝගික අවශ්‍යතා සහ ාණ්ඩභේ තිබිය යුතු ඉංජිභන්රුමය ලාෂණිකයන් අතර සම්බන්ධතාවය භපන්නුම්
භකභරන ප්‍රසේථාරික නිරූපණයක් භලස දක්විය හැකිය. භමය ප්‍රධාන මූලිකාංග හයකින් යුක්ත වනු ඇත.

6|Page
ඉහත රූප සටහනින් දැක්භවන ගුණේව නිවභසේ ආකෘතියට අදාෙව එක් එක් මූලිකාංග වලට අදාෙව ප්‍රාභයෝගික
උදාහරණයක් පහත ගුණේව නිවස තුළින් භපන්නුම් කෙ හැකිය.

කාර් රථයක නදාර නිෂ්පාදනයට අදාල සම්ූර්ණ ගුණත්ව ශ්‍රිත විහිදුම් නයාසය
Completed House of Quality Matrix for Car Door

ඉහත ගුණේව නිවස භමෝටර් රථයක භදාර නිෂේපාදනය කිරීභම්දී එය තුළින් ඉටු විය යුතු ප්‍රධානතම අංගය කුමක් විය
යුතු ද යන්න තීරණය කිරීමට අදාෙව භගාඩනගා ඇත. එහි පෙමු මූලිකාංගය වන පාරිභ ෝගික අවශ්‍යතා කිහිපයක්
හඳුනාභගන ඇත. එනම්, පහසුභවන් භදාර වැසීමට ඇති හැකියාව, පහසුභවන් භදාර විවෘත කිරීමට ඇති හැකියාව,
භමෝටර් රථය ඇතුලට ජලය කාන්දු වීම වැලැක්වීම, භමෝටර් රථය තුලට බාහිර ශ්‍ේදය ගමන් කිරීම වැලැක්වීම සහ
කදු මුදුනකදී භදාර විවෘත කෙ විට එකම තැන භදාර නැවතී පැවතීම දැක්විය හැකිය. භමම පාරිභ ෝගික අවශ්‍යතා සහ
ඒවාට අදාෙ තාක්ෂණික ලාක්ෂණිකයන් සහ එක් එක් පාරිභ ෝගික අවශ්‍යතාවන්ට අදාෙ බර තැබීම් පදනම්
භකාටභගන නයාසයක් ආකාරයට ක්‍රියාේමක වන ගුණේව නිවභසේ ක්‍රියාකාරීේවය තුළින් හදුනාගේ විසදුම වූභේ,
භමෝටර් රථයක භදාර නිෂේපාදනය කිරීභම්දී, පහසුභවන්ම භදාර වැසීමට ඇති හැකියාව භකභරහි වැඩි අවධානයක්
භයාමු කෙ යුතු බවයි.

වටිනාකම් විශ්‍ේභේෂණය/වටිනාකම් ඉංජිභන්රුකරණය


Value Analysis/Value Engineering
ාණ්ඩයක් නිර්මාණය කිරීභම්දී හා නිෂේපාදන ක්‍රියාවලියක් භතෝරා ගැනීභම්දී පාරිභ ෝගිකයා භකභරහි අවධානය
භයාමු කෙ හැකි තවේ එක් ආකාරයක් භලස භමම වටිනාකම් විශ්‍ේභේෂණය / වටිනාකම් ඉංජිභන්රු කරණය දැක්විය
හැකිය. සාමානයභයන් නිෂේපාදිතයක වටිනාකම පිළිබඳ පාරිභ ෝගිකයා දැනගනු ලබන්භන් අවසාන නිෂේපාදිතය භදස
බැලීභමනි. එම නිසා ාණ්ඩයක වටිනාකම භපන්නුම් භකභරන ආකාරයට නිර්මාණය කිරීම ඉතා වැදගේ වනු ඇත.
වටිනාකම් විශ්‍ේභේෂණය / වටිනාකම් ඉංජිභන්රුකරණය තුළින් ාණ්ඩයක් සහ එහි නිෂේපාදන ක්‍රියාවලිය සරල
කිරීමක් ප්‍රධාන වශ්‍භයන් අභේක්ෂා භකභර්. වටිනාකභම් විශ්‍ේභේෂණය/ වටිනාකම් ඉංජිභන්රුකරණභේ ප්‍රධාන

7|Page
අරමුණ වන්භන් පාරිභ ෝගිකයා අභේක්ෂා කරන ආකාරට ාණ්ඩය නිපදවීම අවම පිරිවැයක් යටභේ භකභසේ සිදු කෙ
හැකිද යන්න භසායා බැලීමයි. භමම විශ්‍ේභේෂණයන් සිදුකිරීභම්දී බුද්ධි කලම් න ප්‍රභේශ්‍ය ඔසේභසේ පහත සඳහන්
කරුණු භකභරහි වැඩි අවධානයක් භයාමු කරනු ලබයි.

• නව ාණ්ඩභේ පාරිභ ෝගිකයන්ට අවශ්‍ය භනාවන අංගයන් තිභේද යන්න


• නව ාණ්ඩභේ භකාටසේ කිහිපයකින් භකභරන කාර්යයක් එක් භකාටසකින් කෙ හැකිද යන්න භසායා බැලීම
• නව ාණ්ඩභේ බර අඩුකර ගැනීභම් යම් හැකියාවක් පවතී ද යන්න භසායා බැලීම
• නව ාණ්ඩභේ ප්‍රමිතිභයන් භතාර භකාටසේ පවතී ද යන්න භසායා බැලීම.

භම් අනුව වටිනාකම් විශ්‍ේභේෂණ ක්‍රමභේදී ප්‍රධාන තම බලාභපාභරාේතුව වන්භන් පාරිභ ෝගිකයාට අවශ්‍ය
නිෂේපාදිතයන් අඩුම මුදලට සපයන්භන් භකභසේද යන්න භසායා බැලීමයි.

නිෂේපාදනය සහ එකලසේ කිරීභම් කර්මාන්ත සඳහා ාණ්ඩ නිර්මාණය කිරීම


Designing Products for Manufacture and Assembly

එකලසේ කිරීභම් කර්මාන්ත සඳහා ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධනය කිරීභම්දී පහත සඳහන් අවසේථා තුන පිළිබඳව
විභශ්‍ේෂ අවධානය භයාමු කෙ යුතුය.

• ාණ්ඩභේ භසෞන්දර්යාේමක භපනුම රැක ගැනීම (බාහිර භපනුම රැක ගැනීම)


• අදාෙ ාණ්ඩභේ මූලික පරාමිති සේථාපිත කිරීම
• අදාෙ ාණ්ඩභේ අන්තර්ගතය සහ එහි මූලික අවශ්‍යතා මුේ නිෂේපාදිතභයන් භකාභතක් දුරට භවනසේවීභම්
හැකියාවක් පවතී ද යන්න
එකලසේ කිරීභම් කර්මාන්ත සඳහා භමෝසේතර කරණය සිදු කරන ආකාරය තරමක් දුරට භවනසේ කාර්යයකි. එනම්
ාණ්ඩභේ මූලික අවශ්‍යතාවලට ගැලභපන ආකාරයට සම්ූර්ණභයන්ම භවනසේ කෙ භනාහැකිය භමහිදී මුේ
නිෂේපාදිතභේ කවර ලාක්ෂණයන් තවදුරටේ පවේවාභගන යන්භන්ද කවර අංග ඉවේ කරන්භන්ද, කවර අංග එකට
එකතු කෙ හැකිද යනාදිය සලකා බලනු ලබයි.

ප්‍රමිතිකරණය - Standardization

ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධන ක්‍රියාවලියට අදාෙ තවේ වැදගේ කරුණක් භලස ප්‍රමිතිකරණය දැක්විය හැකිය.
එකම ාණ්ඩය විවිධාකාරභයන් නිපදවීම අවම කිරීම සඳහා භමම ප්‍රමිතිකරණය වඩා භයෝගය වනු ඇත.
ප්‍රමිතිකරණභේදී නිෂේපාදකයා විවිධ භවභෙඳපල අවශ්‍යතා ඉටු වන ආකාරයට ාණ්ඩය නිර්මාණය කෙ යුතුයි
ආයතනයක නිෂේපාදනය කරනු ලබන ාණ්ඩ සමූහයක, එකිභනක ාණ්ඩ අතර ඇති භවනසේකම් හැකිතාක් දුරට
අවම වන ආකාරයට නිෂේපාදිතය නිෂේපාදනය කිරීමට අදාෙ සම්මතයන් පිහිටුවා ගැනීම ප්‍රමිතිකරණය භලස හැඳින්විය
හැකිය නැතභහාේ එකම වර්ගභේ සෑම ාණ්ඩ ඒකකයක්ම සමාන ගුණේවයකින් නිෂේපාදනය කිරීමයි.

ප්‍රමිතිකරණයක් ඔසේභසේ ාණ්ඩ භහෝ භසේවාව නිපදවීභම්දී එක හා සමාන ආකාරයට ාණ්ඩ හා භසේවා විශ්‍ාල
පරිමාණයකින් යුතුව නිපදවිම දැකිය හැකිය. ාණ්ඩ සම්බන්ධභයන් සලකා බැලීභම්දී ඝතක යන්ර, පරිගණක,
කිරිපිටි වැනි දෑ මීට උදාහරණ වශ්‍භයන් දක්විය හැකිය. භසේවා සම්බන්ධව සලකා බැලීභම්දී සේවායු ක්‍රියාව භමෝටර්රථ
භසේදීම වැනි දෑ මීට උදාහරණ වශ්‍භයන් දැක්විය හැකිය.

8|Page
භමම ප්‍රමිතිකරණය තුළින් ාණ්ඩ නිෂේපාදකයාට භමන්ම පාරිභ ෝගිකයාට ද වාසි සහගත තේේවයක් අේපේ
කරගත හැකිය. උදාහරණ වශ්‍භයන් නිෂේපාදකයාභේ භතාග පවේවාභගන යාභම් පිරිවැය අඩු වීම, ඊට භහේතුව විවිධ
සේවරූපභයන් භනාමැතිව එකම ආකාරයට ාණ්ඩ නිපදවීමයි. පාරිභ ෝගිකයාට අඩු මිලට ාණ්ඩ මිලදී ගැනීමට
හැකිවීම, ඊට භහේතුව වන්භන් ාණ්ඩය තුෙ අනවශ්‍ය භකාටසේ ඉවේ භකාට ප්‍රමිතියට අනුව ාණ්ඩ නිපදවීමට ක්‍රියා
කිරීමයි.
වර්තමානභේ භබාභහෝ ආයතන තරඟකාරීේවයට මුහුණදීම සඳහා භමම ප්‍රමිතිකරණය භකභරහි වැඩි අවධානයක්
භයාමු කරනු ඇත.

දෘඪ නිර්මාණකරණය - (Robust Design)

ාණ්ඩ නිෂේපාදනය කිරීභම්දී දෘඪ උපාංග භයාදා ගැනීම තුළින් නිර්මාණකරණය කිරීම භකභරහි භමහිදී සලකා බැභේ.
එනම් ාණ්ඩයක් තුල සංකීර්ණ විදුේ උපාංග අඩුකර මූලික අවශ්‍යතා පවතින ආකාරයට, පරිසර තේේවයන්ට
ඔභරාේතු භදන ආකාරයට ාණ්ඩ නිර්මාණ කරණය දෘඪ නිර්මාණ කරණය භලස හැඳින්විය හැකිය. විභශ්‍ේෂභයන්
භමවැනි නිර්මාණවල සුව පහසු බව අඩු වුවේ පරිසරයට සිදුවන හානිය අවම මට්ටමක පවතිනු ඇත.

උදාහරණ වශ්‍භයන් සමහර වාහන, සපේතු වර්ග, ඇඳුම් වැනි ාණ්ඩ දැක්විය හැකිය.

අධයයන ඒකක - (Modular Design)


ාණ්ඩ නිර්මාණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා වූ තවේ එක් ශිේප ක්‍රමයක් භලස භමය දක්විය හැකිය. අධයයන
ඒකකයක් යනු උපපද්ධතිවල එකතුවකි. භමහිදී එක එක භකාටසේ භවන භවනම පැහැදිළිව හඳුනා ගැනීභම් හැකියාව
පවතී. එභසේම එක එක උපපද්ධති භවත භවනම නිෂේපාදනය කිරීභම් හැකියාවද පවතී. භබාභහෝ ආයතන
තරගකාරීේවයට මුහුණදීභම් උපක්‍රමයක් භලස ද භමම ශිේප ක්‍රමය භයාදාගනු ලබයි. ාණ්ඩ නිර්මාණය සඳහා
භයාදාගනු ලබන භමම අධයයන ඒකක ක්‍රමභේදය මගින් ාණ්ඩයක් විවිධ සේවරූපයන්භගන් ඉදිරිපේ කෙ හැකි වීම,
භකටි කාලක් තුල උපාංග එකලසේ භකාට භවභෙඳ පලට ඉදිරිපේ කිරීමට ඇති හැකියාව සහ අඩු පිරිවැයකට ාණ්ඩ
නිෂේපාදනයට හැකිවීම භමහි වාසි සහගත තේේවයක් භලස දැක්විය හැකිය.

උදාහරණ වශ්‍භයන් පරිගණක නිෂේපාදනභේදී, CPU, Monitor, Key Board, Disk Drive, Mouse වැනි උපාංග භවන
භවනම උපපද්ධතීන් වශ්‍භයන් පැවතිය හැකි වීම අධයයන ඒකක ක්‍රමයට අනුව ාණ්ඩ නිර්මාණය වී තිබිමක් භලස
දැක්විය හැකිය

ාණ්ඩයක ජීවන චක්‍රය - (Product life cycle)

ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධන ක්‍රියාවලිය සඳහා උපභයෝගී කරගනු ලබන තවේ එක් උපකරණයක් භලස
ාණ්ඩයක ජීවන චක්‍රය දැක්විය හැකිය. නව ාණ්ඩයක් භවෙඳභපාෙට හඳුන්වාදීම සඳහා වූ අදහස භගාඩනැගීභම්
සිට එය භවභෙඳ පභලන් ඉවේ වීම දක්වා වූ විවිධ අවධි, ාණ්ඩයක ජීවන චක්‍රය තුළින් භපන්නුම් භකභර්. භමභහයුම්
කෙමනාකරණභේදී ප්‍රධාන වශ්‍භයන් ාණ්ඩයක ජීවන චක්‍රභේ අවධීන් පහක් හඳුනාගත හැකිය. එනම්,

1. භගාඩනැංවීභම් අවධිය - Development Stage

2. හඳුන්වාදීභම් අවධිය - Introduction Stage

3. වර්ධනීය අවධිය - Growth Stage

4. පරිනත අවධිය - Maturity Stage

5. පසුබෑභම් අවධිය - Decline Stage

9|Page
ාණ්ඩයක ජීවන චක්‍රය - Product Life Cycle .

ඉහත රූප සටහනට අනුව භගාඩනැංවීභම් අවධිභේදී (1) ාණ්ඩ පිළිබඳ අදහසේ ඇති කරභගන එය සේපර්ශ්‍ කෙ හැකි
ාණ්ඩයක් භලස නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකරනු ලබයි. භමම අවධිභේදී ාණ්ඩ සඳහා සතය වශ්‍භයන්ම
ඉේලුමක් දැකිය භනාහැකිය. හඳුන්වාදීභම් අවධිභේදී (2) ාණ්ඩභේ ඉේලුම ඉතා අඩු මට්ටමක පවතින අතර
ාණ්ඩය පිළිඳව පාරිභ ෝගිකයන් දැනුවේ වීභම් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතී. භමවැනි අවධියක් තුෙදී
පාරිභ ෝගිකයාභේ අදහසේ සැලකිේලට භගන ාණ්ඩභේ උපාංග, භකාටසේ නිරන්තරභයන් භවනසේ කෙ හැකි අවධියක්
වනු ඇත.

වර්ධනීය අවධිභේදී (3) ාණ්ඩය පිළිබඳව යම් දැනුවේ ාවයක් පාරිභ ෝගිකයන් සතුව පවතින අතර ාණ්ඩභේ
ඉේලුම ක්‍රමක් ක්‍රමභයන් ඉහෙ නගින සේවා ාවයක් දක්නට පුළුවන පරිණත අවධිභේදී (4) ාණ්ඩභේ ඉේලුම ඉහෙම
මට්ටමක පවතින අතර භවභෙඳ පභලහි සියලුම පාරිභ ෝගිකයන් ාණ්ඩය පිළිබඳව දැනුවේ වී සිටිනු ඇත. භමම
අවධිභේදී ාණ්ඩභේ මූලික ගුණාංග සේථාවර මට්ටම පවතින අතර ාණ්ඩභේ ගුණේවය ඉහෙ මට්ටමක පැවතීම
නිසා ප්‍රධාන භවනසේකම් කෙ යුේභේ ඉතාම අඩු මට්ටමකිනි. භකභසේ නමුේ නව පාරිභ ෝගිකයන්ට ගැෙභපන පරිදි
ාණ්ඩය යම් මට්ටමකට නවීකරණය කිරීම තුළින් තවදුරටේ යම් මට්ටමකට ඉහෙ නංවා ගැනීභම් හැකියාවක්
පවතිනු ඇත.
භමම අවධිභේදී ාණ්ඩය සඳහා පවතින ඉේලුම උච්චචතම අවසේථාව වන අතර භමහිදී ඉහෙම ලා දායකේවයක් සහ
ඉහෙම භවෙඳ භපාෙ භකාටසක් ආයතනයට හිමිවනු ඇත. භමවැනි අවධියකදී අවශ්‍ය නම් ාණ්ඩය නවීකරණය
කිරීම භකභරහි අවධානය භයාමු කෙ හැකිය. ඒ තුළින් දිර්ඝ කාලයක් භමම අවධිය තුෙ රැඳී සිටීමට ආයතනයට
හැකිවනු ඇත.

ාණ්ඩයක ජිවන චක්‍රභේ අවසාන අවධිය භලස පසුබෑභම් අවධිය (5) දැක්විය හැකිය ාණ්ඩයට ඇති ඉේලුම ක්‍රම
ක්‍රමභයන් අඩුභේභගන යන සේවා ාවයක් භමහිදී දක්නට ප්‍රළුවන අවසානභේදී ාණ්ඩය භවභෙඳපභෙන් ඉවේ වී
යාමට වුවද හැකියාවක් පවතිනු

ාණ්ඩ නිර්මාණය සහ වැඩිදියුණු කිරිභම්දී ඉහත තේේවයන් සැලකිේලට ගැනීමද වඩාේ භයෝගය නැතභහාේ
ජනප්‍රිය ාණ්ඩයක් වීම සඳහා වැදගේ වනු ඇත.

10 | P a g e
ාණ්ඩ නිර්මාණය කිරීම සහ සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා උපකාර කරගත හැකි ඉහත ශිේප ක්‍රම
සහ උපකරණ වලට අමතරව විවිධ විභශ්‍ේිත වූ අරමුණු පරමාර්ථ ඉටුකර ගැනීභම් අභේක්ෂාභවන්ද ාණ්ඩ නිර්මාණය
කිරීමට ක්‍රියාකෙ හැකිය. උදාහරණ වශ්‍භයන් ාණ්ඩය පරිහරණය කිරිභම් පහසුව ඇති කරලීම, ාණ්ඩභේ නඩේතුව
පහසු කිරිම, ාණ්ඩය අලුේවැඩියා කිරීම පහසු කිරීම, ඉහෙ ගුණේවයකින් යුතු ාණ්ඩයක් භලස, ාණ්ඩ ගබඩා
කිරිම පසු වන ආකාරයට, ාණ්ඩය ාවිතභයන් පසු ප්‍රතිචක්‍රීකරණයට පහසු වන ආකාරයට, ාණ්ඩය පහසුභවන්
භකාටසේ වලට භවන් කෙ හැකි ආකාරයට, සැපයුම්දාම කෙමනාකරණයට පහසු වන ආකාරයට යනාදී වශ්‍භයන්
විභශ්‍ේිත වූ අරමුණු පරමාර්ථ භවනුභවන්ද ාණ්ඩයක මූලික උපාංග සහිතව නිර්මාණ කෙ හැකිය භමය x අරමුණ
භවනුභවන් නිර්මාණය (Design for x) භලස හඳුන්වනු ලබයි.
එපමණක් භනාව වර්තමානයට අදාෙ නවීනතම පරිගණකගත තාක්ෂණය ඔසේභසේද ාණ්ඩ නිර්මාණ කරණයට
ප්‍රභේශ්‍ වීමක් දක්නට පුළුවන භමය CAD / CAM භලස හඳුන්වනු ලබයි. (CAD-Computer Aided Design, CAM -
Computer Aided Manufacturing) ාණ්ඩ නිර්මාණ කරනයට දායක වන්නාවූ, ඉංජිභන්රුවන් පරිගණක
තාක්ෂණය ාවිතා භකාට නිර්මාණ කරණභයහි නිරත වීම භමයින් අදහසේ භේ භම් තුළින් පහසුභවන්ම, කරන ලද
නිර්මාණයන් වල භවනසේ කිරීම් සිදු කිරීමටේ, නිමැවුභම් සේවා ාවය පහසුභවන් පරීක්ෂාවටේ, නිෂේපාදනයට භපර එහි
යතා සේව ාවය පහසුභවන් නිරීක්ෂණය කිරීමටේ, හැකිවීම භමහි වාසිදායක තේේවයක් වනු ඇත.

ඉහතින් සඳහන් ආකාරභේ ශිේප ක්‍රම සහ උපකරණ ාවිතභයන් ාණ්ඩ නිර්මාණය සහ සංවර්ධන ක්‍රියාවලිය
ක්‍රියාවට නැංවීම තුළින් පාරිභ ෝගිකයන්භේ අවශ්‍යතා සියේල ඉටුකෙ හැකි අවම පිරිවැයකින් යුේ අභේක්ෂා කරනු
ලබන සුවිභශ්‍ේෂ ලක්ෂණයන්භගන් සමන්විත ාණ්ඩ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලභසනු ඇත.

11 | P a g e

You might also like