Materials Requirements Planning System (MRP) : - Introduction

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 9

අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්කිරීමම්ක පද්ධති

Materials Requirements Planning System (MRP)

හැඳින්වීම - Introduction .

යම්ක ආයතනයකට අදාළ සමාහාර නිෂ්පාදන සැලසුම සහ ප්‍රධාන නිෂ්පාදන උපමේඛනය (MPS) ම ාඩ
නැගීමමන්ව පසු ඊලඟ අදියර ව්‍ශ්‍මයන්ව අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම සකස් කරනු ලබයි. මමම අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා
සැලසුමක් (MRP) තුළින්ව නිෂ්පාදිතයක් සදහා අව්‍ශ්‍ය උපාාං (Components), මකාටස් (Parts) සහ අමුද්‍රව්‍ය
(Material) ප්‍රමාණය නිශ්‍්ිතව්‍ මකමතක්ද යන්වන තිරණය කරනු ලබයි. එපමණක් මනාව්‍ අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා
සැලසුමක් තුළින්ව යම්ක නිෂ්පාදිතයකට අදාළ මකාටස්, උපාාං සහ අමුද්‍රව්‍ය ඇණවුම්ක කළ යුතු කාල ව්‍කව්‍ානු මහෝ
ඒව්‍ා නිෂ්පාදනය කළ යුතු කාල ව්‍කව්‍ානු මපන්වනුම්ක කරනු ලබයි. සාමානයමයන්ව අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම
පරායත්ත ඉේුම මත රදා පව්‍තිනු ඇත. මක්නිසාදයත් යම්ක භාණ්ඩයක් සඳහා ව්‍න ඉේුම්ක ප්‍රමාණය තිරණය
ීමමන්ව පසු එය පදනම්ක මකාටම න එකී නිෂ්පාදිතය නිපදීමට අව්‍ශ්‍ය මකාටස්, උපාාං සහ අමුද්‍රව්‍ය සදහා ව්‍න
ඉේුම තීරණය ව්‍නු ඇත. ව්‍ර්ථමානමේ මබාමහෝ ආයතන අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්ක සකස් ිරිම සදහා
පරි නක මෘදුකාාං භාවිතමයන්ව ක්‍රියා කරනු ඇත.

මූලික අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුමක ප්‍රධාන කායථය භාරය ව්‍න්වමන්ව ආයනයක මතා මට්ටම්ක පාලනය ිරීමයි.
අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුමක මුලික මත්මාව්‍ ව්‍න්වමන්ව නිව්‍ැරදි අමුද්‍රව්‍ය, නිව්‍ැරදි ප්‍රමාණමයන්ව නිව්‍ැරදි ස්ර්ානයට
ලබා ැනීමයි (The theme of MRP is 'getting the right materials to the right place at the right time '')
අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුමින්ව අමේක්ිත ප්‍රධාන අරමුණු ිහිපයි. මමම අරමුණු මබාමහෝවිට මතා
පාලනමේ අරමුණු ව්‍ලට සමාන ස්ව්‍රූපයක් නු ලබයි. මමහි ප්‍රධාන අරමුණ මලස පාරිමභෝගික මස්ව්‍ා පහසුකම්ක
ඉහළ නැාංීම, මතා සම්කබන්වධමයන්ව මකමරන ආමයෝජනය අව්‍ම ිරීම නැතමහාත් මතා තුල විශ්‍ාල මුදලක්
හිරකර මනාතිබීම සහ නිෂ්පාදන මමමහයුම්ක ව්‍ල කායථක්ෂමතාව්‍යක් ඇති කර ලීම දැක්විය හැිය.

අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්කකරණමේ පද්ධති ව්‍ුහය


Material Requirements Planning System Structure

අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්කකරණය නිෂ්පාදන සැලසුම්කකරණයට අදාළව්‍ ප්‍රධාන නිෂ්පාදන උපමේඛනය සමඟ
ඉතා ිට්ු සම්කබන්වධතාව්‍යක් දක්ව්‍නු ඇත. ප්‍රධාන නිෂ්පාදන උපමේඛනය මත ම ාඩනැම න අමුද්‍රව්‍ය
අව්‍ශ්‍යතා සැලසුම, අමුද්‍රව්‍ය ම ානුව්‍ (Bill of Material) සහ මතා ව්‍ාතථා ිරිමම්ක ම ානුව්‍ (Inventory Records
File) සහ නිමැවුම්ක ව්‍ාතථා සම සෘජු සම්කබන්වධතාව්‍යින්ව යුක්ත ව්‍නු ඇත. මමම සමස්ත ව්‍ුහය පහත
රූපසටහනින්ව මපන්වනුම්ක මකමථ.

1|Page
ඉහත රූප සටහමන්ව දැක්මව්‍න ආකාරයට සමාහාර නිෂ්පාදන සැලසුම, ප්‍රධන නිෂ්පාදන උපමේඛනය සකස්
ිරීමමන්ව පසු අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම සකස් කරනු ලබයි. මමහි දැක්මව්‍න ආකාරයට අමුද්‍රව්‍ය ම ානුව්‍,
මතා ව්‍ාතථා ම ානු, අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැල (MRP) සදහා දත්ත සපයන ප්‍රධාන මා ථයන්ව ව්‍නු ඇත. මමමස්
සකස් කරනු ලබන අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම තුළින්ව ප්‍රාර්මික ව්‍ාතථා සහ ද්ීතික ව්‍ාතථා ජනිත ව්‍නු ඇත.

අමුද්‍රව්‍ය ම ානුව්‍ / නිෂ්පාදිත ව්‍ුහ ස - Bill of Materials (BOM)

අමුද්‍රව්‍ය ම ානුව්‍ නැතමහාත් නිෂ්පාදිත ව්‍ුහ ස මගින්ව යම්ක නිෂ්පාදිතයක සම්කුණථ අන්වත ථතය විස්තර කරනු
ලබයි. යම්ක නිෂ්පාදිතයක් ම ාඩනැඟීම සඳහා අව්‍ශ්‍ය ව්‍න්වනා වූ අමුද්‍රව්‍ය මකාටස් සහ උපාාං ප්‍රමාණයන්ව ඒව්‍ාමේ
අනුපිළිමව්‍ල මම්ක තුළින්ව නිරූපණය මකමරනු ඇත. අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්ක සඳහා අතයව්‍ශ්‍ය ප්‍රධාන
මයදවුමක් මලස අමුද්‍රව්‍ය ම ානුව්‍ (BOM ) දැක්විය හැිය. මමම අමුද්‍රව්‍ය ම ානුව්‍ නිෂ්පාදිත ව්‍ුහ ම ානුව්‍
(Product structure file) මහෝ නිෂ්පාදිත ස (Production Tree) මලසද හදුන්වව්‍නු ලබයි. ඊට මහ්තුව්‍ ව්‍නුමේ
යම්ක නිෂ්පාදිතයක් සම්කබන්වධමයන්ව සැකමසන ආකාරය විස්තරාත්මකව්‍ අමුද්‍රව්‍ය ම ානුව්‍ (BOM) තුළින්ව
නිරූපණය ීමයි. යම්ක නිෂ්පාදිතයක් සඳහා අව්‍ශ්‍ය මකාටස්, උපාාං , අමුද්‍රව්‍ය මමානව්‍ාද ඒව්‍ා මකාපමණ
ප්‍රමාණයක් බැගින්ව අව්‍ශ්‍යය ද මකාටසක් සඳහා මකාපමණ උපාාං අව්‍ශ්‍යය ද යනාදිය විස්තරාත්මක අමුද්‍රව්‍ය
ම ානුව්‍ (BOM) තුළින්ව මපන්වනුම්ක කරනු ලබයි.

2|Page
උදාහරණ :
ආයතනයක් නිපදව්‍න අව්‍සන්ව නිෂ්පාදිතය ුුව්‍ක් නම්ක ඊට අදාළ උපාාං , මකාටස්, අමුද්‍රව්‍ය සහ ඒව්‍ායින්ව අව්‍ශ්‍ය
ප්‍රමාණමයන්ව පහත රූප සටහනින්ව මපන්වනුම්ක මකමථ.

මතා ව්‍ාතථා ිරීමම්ක ම ානුව්‍ - Inventory Records File


අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුමක් සකස් ිරීම සඳහා අතයව්‍ශ්‍ය තව්‍ත් එක් ප්‍රධාන මයදවුමක් මලස මතා ව්‍ාර්ථා
ිරීමම්ක ම ානුව්‍ දැක්විය හැිය. මමහිදි නිෂ්පාදනය සඳහා අව්‍ශ්‍ය සෑම මතා අයිතමයක් සඳහාම මව්‍න මව්‍නම
ව්‍ාර්ථා ම ානු පව්‍ත්ව්‍ා ැනීමක් දක්නට ුළුව්‍න. මමම මතා ව්‍ාර්ථා ම ානු මගින්ව ව්‍තථමානමේ එක් එක්
අයිතම ව්‍ලට අදාළ මකාපමණ ප්‍රමාණයක් මතා පව්‍තිනව්‍ාද එක් එක් අයිතම ව්‍ලින්ව දැනට මකාපමණ මනා
ප්‍රමාණයක් ඇණවුම්ක කර තිමබනව්‍ාද යන්වන නිරූපණය කරනු ඇත. මබාමහෝවිට මතා ලැබීම්ක සහ මතා නිකුත්
ිරීම්ක ප්‍රමාණයන්ව පිළිබඳව්‍ මමම මතා ව්‍ාතථා යාව්‍ත්කාලීන ිරීමක් දක්නට ුළුව්‍න. මබාමහෝ විට මමම මතා
ව්‍ාර්ථා ම ානු මගින්ව නිෂ්පාදනය සඳහා අව්‍ශ්‍ය මකාටස් සහ උපාාං ව්‍ල ශුද්ධ ප්‍රමාණය හදුනා ැනීමට උපකාරී
ව්‍නු ඇත.
ඉහත විස්තර කළ ආකාරයට අමුද්‍රව්‍ය ම ානුව්‍ (BOM) සහ මතා ව්‍ාර්ථා ිරිමම්ක ම ානු ප්‍රධාන මයදවුම්ක මලස
ම න අමු ද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම (MRP) ම ාඩන නු ලබයි. එමස් අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම ම ාඩනැගීම
තුළින්ව නිෂ්පාදන ක්‍රියාකාරකම්ක ව්‍ාතථා මලස (Production Activity Reports) ප්‍රාර්මික ව්‍ාතථා (Primary
Reports) සහ ද්විතීක ව්‍ාතථා (Secondary Reports) හදුනා ත හැිය. මමහි ප්‍රාර්මික ව්‍ාතථා මලසට ඇණවුම්ක
නිදහස් ිරිම්ක, උපමේඛන මව්‍නස් ිරීම්ක, සැලසුම්ක කළ ඇණවුම්ක උපමේඛන අන්වත ථත ව්‍න අතර ද්විතික
ව්‍ාතථා මලස ව්‍යාපෘති ව්‍ාතථා, සැලසුම්ක ව්‍ාතථා සහ කායථය සාධන පාලන ව්‍ාතථා දක්නට ුළුව්‍න
සාමානයමයන්ව ප්‍රාර්මික ව්‍ාතථා මබාමහෝවිට මතා පාලනය සහ නිෂ්පාදන පාලනය අරමුණු මකාට ත්
ව්‍ාතථාව්‍ක් ව්‍න අතර ද්විතික ව්‍ාතථා කායථය සාධන පාලනය සදහා ඉව්‍හේ ව්‍නු ඇත.

3|Page
අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම්ක පද්ධතියක ව්‍ාසිදායක තත්ත්ව්‍යන්ව
Advantages of Material Requirement Planning System

1. තරඟකාරිත්ව්‍යට මුහුනදිය හැි මිලක් නියම ිරීම සඳහා වූ හැියාව්‍ ලැබීම.


2. විකුණුම්ක මිල අඩු කළ හැිීම
3. මතා ප්‍රමාණය අඩු ීම.
4. මහාඳ පාරිමභෝගික මස්ව්‍ාව්‍ක් ලබාදිය හැිීම.
5. මව්‍මළද මපාළ ඉේුමට මහාදින්ව මුහුණ දිය හැි ීම.
6. ප්‍රධාන නිෂ්පාදන උපමේඛනය මව්‍නස් ිරීමට ඇති හැියාව්‍ ලැබීම.
7. ම ාඩනැාංීම්ක නැතමහාත් ආරම්කභක වියදම්ක සහ ව්‍සා දැමීම නැතමහාත් නතර කරලීමම්ක පිරිව්‍ැය අව්‍ම කළ
හැිීම.
8. අක්‍රිය කාලය අඩුකර ත හැි ීම.

උදාහරණ 1:
සමා මක් A නැමැති භාණ්ඩයක් නිෂ්පාදනය කරනව්‍ා යයි සිතන්වන. මම්ක සඳහා ප්‍රධාන මකාටස් මදකක් එනම්ක B
සහ C ව්‍ශ්‍මයන්ව උපමයෝගි කර නු ලබයි. A භාණ්ඩ ඒකකයක් නිපදීම සඳහා B මකාටස් 3 ක් අව්‍ශ්‍ය ව්‍න අතර
අව්‍ශ්‍ය ව්‍න C මකාටස් ප්‍රමාණය ව්‍න්වමන්ව ඒකක 2 ි. B නිපදීම සඳහා D සහ E ව්‍ශ්‍මයන්ව මකාටස් මදකක් අව්‍ශ්‍ය
ව්‍න අතර B ඒකකයක් නිපදීමට D මකාටස් 2 ක්ද 8 මකාටස් 1 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. C ඒකකයක් නිපදීම සදහා
E සහ F යන මකාටස් ව්‍ලින්ව පිළිමව්‍ලින්ව ඒකක 2 ක් සහ 1 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. පහත පළමු ව්‍ගුව්‍ තුළින්ව එක් එක්
මකාටස් ව්‍ලට අදාළ ඇතැති මතා ය මපන්වනුම්ක මකමථ. මදව්‍න ව්‍ගුව්‍ තුළින්ව අව්‍සාන A නිෂ්පාදිතය සහ ඊට
අව්‍ශ්‍ය අමනකුත් මකාටස් නිපදීම සදහා ව්‍න මපාමරාත්තු කාලයන්ව මපන්වනුම්ක මකමථ.

පළමු ව්‍ගුව්‍
නිෂ්පාදිතය අතැති මතා ය (ඒකක)

B 100

C 60

E 900

4|Page
මදව්‍න ව්‍ගුව්‍
නිෂ්පාදිතය A B C D E F

මපාමරාත්තු කාලය (සති) (LT) 1 3 2 2 3 2

සමා ම A භාණ්ඩමයන්ව ඒකක 200ක් 20 ව්‍ැනි සතිමේ ලබාදීමට ක්‍රියාකළ යුතුව්‍ ඇත.

ඉහත මතාරතුරු ව්‍ලට අදාළව්‍,


(අ) නිෂ්පාදිත ව්‍ුහ ස (BOM) ම ාඩන න්වන.
(ආ) අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම (MRP) මපන්වව්‍න්වන.

විසඳුම :
ැටළුමේ විස්තර මකමරන ආකාරයට ප්‍රධාන නිෂ්පාදිතය සඳහා අව්‍ශ්‍ය උපමකාටස්, ඒව්‍ායින්ව අව්‍ශ්‍ය ප්‍රමාණයන්ව
සහ මපාමරාත්තු කාලය පහත පරිදි නිරූපණය කළ හැිය.

නිෂ්පාදිත ව්‍ුහ ස (BOM)

5|Page
(ආ) අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලසුම (MRP)
මම්ක සඳහා ප්‍රර්මමයන්ව එක් එක් මකාටස් ව්‍ලට අදාළව්‍ ශුද්ධ අව්‍ශ්‍යතාව්‍ය හඳුනා ත යුතුය.

නිෂ්පාදිතය සඳහා ශුද්ධ අව්‍ශ්‍යතාව්‍ය


Net Requirement of Products
නිෂ්පාදිතය සහ ඉේුම අතැති මතා ය ශුද්ධ ප්‍රමාණය
මකාටස්

නිෂ්පාදිතය A 200 0 200

B මකාටස් (3) 600 100 500

D මකාටස් (2) 1000 0 1000

E මකාටස් (1) 500 500 0

C මකාටස් (2) 400 60 340

E මකාටස් (2) 680 400 280

F මකාටස් (1) 340 0 340

ඉහත ව්‍ගුව්‍ට අදාළ අව්‍සන්ව නිෂ්පාදිතය A භාණ්ඩය සඳහා ඉේුම ඒකක 200 ි එළ අතැති මතා යක් මනාමැති
නිසා ශුද්ධ ප්‍රමාණය ඒකක 200 ි. B මකාටස සලකා බැුවිට A ව්‍ලින්ව ඒකකයක් නිපදීමට B ඒකක 3 ක්
අව්‍ශ්‍ය නිසා අව්‍ශ්‍ය මුළු B ඒකක සාංඛයාව්‍ ඒකක (3 x 200 = 6000) 600 ි. එහි අතැති මතා ය ඒකක 100 ක්
පව්‍තින මහයින්ව ශුද්ධ ප්‍රමාණය (600-100 = 5000 ඒකක 500 ි. B ව්‍ලින්ව ඒකකයක් නිපදවිමට D ඒකක 2ක්
අව්‍ශ්‍ය නිසා අව්‍ශ්‍ය මුළු D ඒකක සාංඛයාව්‍ 1000ක් (500 x 2 ) මේ. D ව්‍ල අතැති මතා යක් මනාමැති නිසා ශුද්ධ
අව්‍ශ්‍යතාව්‍ය ඒකක 1000 ි. මම්ක ආකාරයට සෑම මකාටසක් සඳහාම අව්‍ශ්‍ය ප්‍රමාණය (ඉේුම) ණනය මකාට
අතැති මතා ය අඩු මකාට ශුද්ධ ප්‍රමාණය ණනය කළ යුතුය. මකමස් නමුත් B සහ C යන මකාටස් මදකටම E
මකාටස අව්‍ශ්‍ය ව්‍න නිසා මව්‍න මව්‍නම E ව්‍ල ඉේුම ණනය මකාට E අතැති මතා මේ ඒකක 900 න්ව 500
ක් හා B නිපදීම සඳහා අව්‍ශ්‍ය E මලසත් ඉතිරිව්‍ තිමබන ඒ තත 400 ක ව්‍ල අතැති මතා ය C නිපදීම සඳහා
අව්‍ශ්‍ය E මකාටස් 680 ට මයාදා ත් විට තව්‍දුරටත් E ව්‍ලින්ව නිපදවිමට අව්‍ශ්‍ය ශුද්ධ ප්‍රමාණය ඒකක 280 ි.

ඉහත පරිදි එක් එක් මකාටස් ව්‍ලින්ව අව්‍ශ්‍ය ශුද්ධ ප්‍රමාණය තිරණය ිරීමමන්ව අනතුරුව්‍ නිෂ්පාදනය සඳහා වූ
මපාමරාත්තු කාලය සැලිේලට ම න ඇණවුම්ක නිදහස් කළ යුතු ආකාරයට අදාළ උප මේඛනය පහත පරිදි
ම ාඩනැගිය යුතුය.

6|Page
නිෂ්පාදිතය සති 12 13 14 15 16 17 18 19 20

A අව්‍ශ්‍යතාව්‍ය ඒකක 200

ඇණවුම්ක ඒකක LT=1 200

B අව්‍ශ්‍යතාව්‍ය ඒකක 500

ඇණවුම්ක ඒකක LT=3 500

C අව්‍ශ්‍යතාව්‍ය ඒකක 340

ඇණවුම්ක ඒකක LT=2 340

D අව්‍ශ්‍යතාව්‍ය ඒකක 1000

ඇණවුම්ක ඒකක LT=2 1000

E අව්‍ශ්‍යතාව්‍ය ඒකක 280

ඇණවුම්ක ඒකක LT=3 280

F අව්‍ශ්‍යතාව්‍ය ඒකක 340

ඇණවුම්ක ඒකක LT=2 340

ඉහත උප මේඛනමේ A භාණ්ඩමයන්ව ඒකක 200 ක් 20 ව්‍ැනි සතියට අව්‍ශ්‍ය ව්‍න බව්‍ත් ඒව්‍ා හිපද ීමට
මපාමරාත්තු කාලය එක් සතියක් නිසා ඇණවුම 19 ව්‍ැනි සතිය තුළ සිදුකළ යුතුය. A භාණ්ඩ නිෂ්පාදනය කරනු
ලබන දිනට B මකාටස් සුදානම්කව්‍ තිබිය යුතු නිසා B සඳහා ඇණවුම 19 ව්‍ැනි සතියට සති 3 කට මපර සිදු කළ
යුතුය. එනම්ක 16 ව්‍ැනි සතිය තුලය. මක්නිසාදයත් B ව්‍ලට අදාළ මපාමරාත්තු කාලය සති 3ක් බැවිනි. A භාණ්ඩ
නිෂ්පාදනය කරනු ලබන දිනට C මකාටස් සුදානම්කව්‍ තිබිය යුතු නිසා C සඳහා ඇණවුම 19 ව්‍ැනි සතියට සති 2
කට මපර සිදු කළ යුතුය. එනම්ක 17 ව්‍ැනි සතිය තුලය. මක්නිසාදයත් C ව්‍ලට අදාළ මපාමරාත්තු කාලය සති 2ක්
ව්‍න බැවිනි. මම්ක ආකාරයට අමනකුත් මකාටස් සදහා ඇණවුම්ක කළ යුතු සතිය කුමක් මේද යන්වන තීරණය කළ
හැිව්‍නු ඇත. මකමස් නමුත් E මකාටස් පිළිබඳව්‍ සලකා බැලීමම්කදී B සහ C යන මකාටස් මදකටම E අව්‍ශ්‍ය ව්‍න
බැවින්ව B සඳහා අව්‍ශ්‍ය E මකාටස් සියේලම E ව්‍ල අති ඉතිරි මතා මයන්ව ලබාම න C සඳහා අව්‍ශ්‍යාව්‍යට අදාළව්‍
ඇණවුම්ක සිදු කළ හැිය. එනම්ක 17 ව්‍ැනි සතිය ව්‍න විට C ඒකක 340 ක් නිපදීම ආරම්කභ කළ යුතු නිසා අව්‍ශ්‍ය
E ඒකක 280 එදිනට ලබා ත යුතුය. E සඳහා මපාමරාත්තු කාලය සති 3ක් බැවින්ව E සඳහා ඇණවුම්ක ිරීම 17
සතියට මපර සති 3 ක් තුළ එනම්ක 14 ව්‍ැනි සතිය තුළ සිදු කළ යුතුය. C සඳහා අව්‍ශ්‍ය F ඒකක 340 ක් 15 ව්‍ැනි
සතිය තුළ ඇණවුම්ක කළ යුතුය.

7|Page
උදාහරණ 2:
සමා මක අව්‍සාන නිෂ්පාදිතය X මලස සලකනු ලබයි. X ඒකකයක් නිපදීම සඳහා Y ඒකක මදකක් අව්‍ශ්‍ය ව්‍න
අතර Z ඒකක තුනක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. Y ඒකකයක් නිපදීම සදහා A ඒකකයක් සහ B ඒකක මදකක් අව්‍ශ්‍ය
ව්‍නු ඇත. Z ඒකකයක් නිපදීම සදහා A ඒකක මදකක් සහ C ඒකක හතරක් අව්‍ශ්‍යව්‍නු ඇත.
අව්‍සන්ව නිමැවුම X ඒකකයක් නිපදීම සඳහා ව්‍න මපාමරාත්තු කාලය සතියි. Y ඒකකයක් සඳහා සති මදකක්,
Y ඒකකයක් සඳහා සති තුනක්, A ඒකකයක් සඳහා සති 2ක්, B ඒකකයක් සඳහා එක සතියක් සහ C ඒකකයක්
නිපදීම සඳහා සති තුනක මපාමරාත්තු කාලයක් තව්‍නු ඇත.

ඉහත මතාරතුරු ව්‍ලට අදාළව්‍,


(අ) නිෂ්පාදිත ව්‍ුහ සක් (Bill of Materials / Product Structure Tree) අදින්වන.

(ආ ) දහමව්‍නි සතිය සදහා සමා මම්ක අව්‍සන්ව නිෂ්පාදිතමයන්ව ඒකක සීයක (100) අව්‍ශ්‍යතාව්‍යක් පව්‍තී නම්ක, එක්
එක් මකාටස් හා අමුද්‍රව්‍ය ව්‍ලට අදාළව්‍ ඇණවුම්ක කළ යුතු ප්‍රමාණය සහ ඇණවුම්ක කළ යුත්මත් කව්‍දාද යන්වන
තිරණය ිරිම සදහා අමුද්‍රව්‍ය අව්‍ශ්‍යතා සැලැස්ම සකස් කරන්වන.

උදාහරණ 3 :
සමා මක අව්‍සාන නිෂ්පාදනය M මලස සලකන අතර M ඒකකයක් නිපදීම සදහා N ඒකක 2 ක් සහ P ඒකක
3 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. N ඒකකයක් නිපදවිම සදහා R ඒකක 2ක් සහ 5 ඒකක 4 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. ඒ ඒකකයක්
සඳහා T ඒකක 2ක් සහ U ඒකක 4 ක් අව්‍ශ්‍යව්‍නු ඇත. R ඒකකයක් නිපදීම සදහා S ඒකක 1ක් සහ T ඒකක 3
ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත.
ඉහත මතාරතුරු ව්‍ලට අදාළව්‍,
(අ) නිෂ්පාදිත ව්‍ුහ ස (Product structure tree) නිමථාණය කරන්වන.
(ආ) අව්‍සන්ව නිෂ්පාදිතය ව්‍න M ව්‍ලින්ව ඒකක 100 ක් නිපදීමට අව්‍ශ්‍ය උපාාං ප්‍රමාන මකාපමණ ද?

උදාහරණ 4:
ආයතනයක් A භාණ්ඩය නිෂ්පාදනය කරනු ලබයි. A භාණ්ඩ ඒකකයක් නිපදීම සඳහා B ඒකක 3 ක් සහ C
ඒකක 2 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. B ඒකකයක් නිපදීම සදහා D ඒකක 2 ක් සහ E ඒකක 1ක් අව්‍ශ්‍යය. C ඒකකයක්
නිපදීම සඳහා E ඒකක 2ක් සහ F ඒකක 1 ක් අව්‍ශ්‍ය ව්‍නු ඇත. ආයතනමේ A භාණ්ඩ නිෂ්පාදනය සදහා
මපාමරාත්තු කාලය එක් සතියක් ව්‍න අතර අතැති මනා යක් මනාමැත. 10 ව්‍ැනි සතිය තුලදී A ඒකක 200 ක්
සැපයිය යුතුව්‍ ඇත.
පහත ව්‍ගුමව්‍න්ව දැක්මව්‍න්වමන්ව අව්‍සන්ව නිෂ්පාදනය සදහා අව්‍ශ්‍ය උපාාං ව්‍ලට අදාළ මපාමරාත්තු කාලය සහ
අතැති මතා ප්‍රමාණයයි.

8|Page
උපාාං මපාමරාත්තු කාලය (සති) අතැති මතා ය (ඒකක)

B 3 100
C 2 60
D 2 0
E 3 900
F 2 0

උදාහරණ 5 :
A යන භාණ්ඩය නිපදීම සදහා 301 නැමැති උපඑකලස් මදකක්ද,302 නැමැති උප එකලස් තුනක්ද සහ 303
නැමැති උපහකලස් මදකක් ද භාවිත කරයි.
301 නැමැති උපඑකලස් එකක් නිමථාණය ව්‍න්වමන්ව 206 නැමැති සාංරචක මදකින්වද සහ 207 නැමැති සාංරචක
මදකින්වද මේ. 302 නැමැති උපඑකලසයක් නිමථාණය ව්‍න්වමන්ව 105 යන සාංරචක මදකින්ව සහ 103 යන එක්
සාංරචකයිනි. 303 නැමැති උපඵකලයක්, 207 නැමැති සාංරචකයින්ව, 550 නැමැති සාංරචකයින්ව, 447
නැමැති සාංරචක තුනින්ව නිමථාණය මේ. 550 නැමැති සාංරචකයක් නිමථාණය ව්‍න්වමන්ව 610 නැමැති ඒකක
හයින්ව සහ 155 නැමැති ඒකක මදකින්ව සහ 642 නැමැති ඒකක එකිනි.
භාණ්ඩය A සදහා භාණ්ඩ ව්‍ුහ රුක් සටහනක් (BOM) නිමථාණය කරමින්ව, එයින්ව ඒකක 100 ක් නිපදීමට
අව්‍ශ්‍ය එක් එක් උපාාං ඒකක ණන නි මනය කරන්වන.

9|Page

You might also like