Dwithwa Satahan

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

ද්විත්ව සටහන් න්‍යාය.

1) පහතින් දැක්වෙන්නෙ බැද්දියාගෙ ව්‍යාපාරයේ ජනවාරි මාසයට අදාල තොරතුරු වේ.


මෙම ව්‍යාපාරය වැට් සදහා ලියාපදිංචි වී ඇති සමාගමකි.වැට් ප්‍රතිශතය 15% වේ.

1/ 1 දිනට ව්‍යාපාරයෙ පැවති ශේෂයන් පහත දැක්වේ.

ලී බඩු ( ධාරන අගය) 108 , 000

ලී බඩු ක්ශය වෙන් කිරීම් 12 , 000

තොගය 10, 000

වෙළද ලැබිය යුතු දෑ 22, 000

මුදල් ශේෂය 20 , 000

වෙළද ගෙවිය යුතු දෑ 10, 000

ගෙවිය යුතු විදුලි බිල 5 , 000

හිමිකම ?

1/1 පිරිවැය රු. 20,000 භාන්ඩ තනි කෙස් ගහෙ පොඩ්ඩාගෙන් ණයට මිලදී ගෙන ත.( වැට්
රහිතයි)

1/2 පිරිවැය රු. 7,000 වූ භාන්ඩ රු. 17, 250 ට නෝටි තලගොයාට ණයට විකුනා ඇත.( වැට්
සහිතයි)

1/ 4 පිරිවැය රු. 9,200 භාන්ඩ ඒනජල් දයාවතිගෙන් ණයට මිල දී ගෙන ඇත.(වැට් සහිතයි)

1/6 රු. 2, 000 භාන්ඩ තනි කෙස් ගහෙ පොඩ්ඩාට ආපසු යවා ඇත. ( වැට් රහිතයි )

1/8 රු. 3 , 450 ක භාන්ඩ නෝටි තලගොයා ආපසු එවා ඇත. ( වැට් සහිතයි )

1/ 9 දෙසැම්බර් මාසය අදාලව තිබූ ගෙවිය යුතු විදුලි බිල ගෙවා ත.

1 / 14 රම්භක නයහිමියන් සියලු මුදල් ගෙවා ති අතර මාස 2 ක් තුල නයහිමියන්ට මුදල්
ගෙවයි නම් 2% වට්ටමක් හිමි වේ. මෙම නයහිමියන් දෙසැම්බර් 20 දින බිහි වූ නයහිමියන්
වේ.

1/16 ආරම්භක නයගැතියන්ගෙන් මුදල් ලැබී ඇති අතර රු . 2, 000 ක දුන් වට්ටමක් ලබා දී ත.

1/20 රු. 20 , 000 භාන්ඩ අත්පිට විකුනා ඇත. ( වැට් රහිතයි )

1 / 22 රු. 8, 000 භාන්ඩ අත්පිට මිලදී ගෙන ඇත . ( වැට් රහිතයි)

1 / 24 මාසය තුල පහත වියදම් ගෙවා ඇත.


සේවක වැටුප් 50, 000

විදුලි බිල 15 , 000 (ජනවාරි මසට අදාල බිල වෙ)

1/ 27 අයිතිකරු රු. 2, 000 ද රු. 3, 000 භන්ඩද ගැනිලි සිදු කර ඇත.

1/ 29 රු.200, 000 බැංකු ණයක් ලබාගෙන ත.

1/31 අවසාන තොගය

දේ. පි . උ. වාර්ශික ක්ෂය ප්‍රතිශතය 10 %කි.

අවශ්‍ය වන්නේ ,

1. මූලික පොත්,

I. ගැනුම් ජ ' නලය

II. මුදල් ලැබීම් හා ගෙවීම් ජ'නලය

III. පොදු ජ 'නලය

2. ලෙජර් ගිනුම් ,

I. මුදල් පාලන ගිනුම

II. නයගැති හා නයහිමි ගිනුම

III. වැට් පාලන ගිනුම

3. ජනවාරි 31 න් අවසන් මාසය සදහා ශුද්ධ ලාභය.

You might also like