Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 4

Glossary of Technical Terms – STATISTICS

Arithmetic mean සමාන්තර මධ්‍යන්‍යය


Alternative hypothesis විකල්ප උකල්ිතය
Analysis විශ්ලල්ෂණය
Association සංගටන්‍ය
Assumption උපකල්පනය
Asymmetrical අසමමිතික
Bar chart තීරු සටහන්‍
Biased නැඹුරුව
Categorical series ප්‍රවර්ග ශ්‍රේණිය
Causation ශ්‍රේතු වීම
Central tendency ශ්‍රේන්ික ප්‍රවන්‍තාව
Chain rule දාම නීතිය
Characteristics ලක්ෂණ
Class boundary පන්තිය
Class interval පන්ති මායිම
Class range පන්ති පරාසය
Classification වර්ගීකරණය
Co-domain සම වසම
Collection එකතු
Complementary අනුපුරක
Compounding සංයුේත කිරීම
Conclusion නිගමනය
Conditional අසම්භාවය
Confidence interval විශ්‍රම්භ ප්‍රාන්තරය
Continuous සන්තතික
Continuous sampling සන්තතික නියදීම
Continuous variable අකණ්ඩ විචලය
Controlled experiments පාලිත පරිේෂණය
Criteria නිර්ගණායක
Cumulative සමුච්චිත
Cumulative frequency සමුච්චිත සංඛ්‍යාතය
Data දත්ත
Datum දත්ත
Deciles දශමකය
Degree of freedom සුචලන අංකය
Descriptive විස්තරාත්මක
Descriptive statistics විස්තරාත්මක සංඛ්‍යාන්‍ය
Dimensions මාන
Discrete විවිේත
Discrete variable විවික්ත විචලය
Dispersion අපකිරණය , විසිරීම
Distribution වයාප්තතිය
Estimate නිමානය කරන්න
Event සිද්ධිය
Event space සිද්ධි අවකාශය
exhaustion නිරවශ්‍රේෂණය
Experiment පරීක්ෂණය
Experimental unit පර්ගලේෂණාත්මක ඒකකය
Explanatory variable විවරණ විචල්‍යය
Extreme points අන්ත ලකුණු
Factors සාධ්‍කය
Finite පරිමිත
Frequency සංඛ්‍යාතය
Frequency distribution සංඛ්‍යාත වයාප්තිය
Frequency polygon සංඛ්‍යාත බහු-අස්‍රය
Geometric mean ගුශ්‍රණෝත්තර ශ්‍රේණි
Graph ප්‍රස්ථාරය
Harmonic mean හරාත්මක මධ්‍යන්‍යය
Heterogeneity විෂමජතිතාව
Histogram ජාල්‍ ශ්‍රර්ඛ්‍ය
Homogeneity සමජාතීතාව
Hypothesis උපකල්ිතය
Independent ස්වයේතතාව
Inference අනුමිතිය
Inferential statistic අනුමාන සංඛ්‍යාිය
Inter quartile range අන්තේචතුර්ථක පරාසය
Intersection ශ්‍රේදන්‍ය
Interval estimation ප්‍රාන්තර නිමානය
Kurtosis වක්‍රිමය
Likelihood භව්යතාව/ විය හැකි බව
Magnitude විශාල්‍ත්වය
Maximum likelihood method උපරිම භවයතා ක්‍රමය
Mean මධ්‍යන්‍යය
Mean deviation මධ්‍යන්‍යය අපගමන්‍ය
Mean deviation මධ්යනය අපගමනය
Measurement මැනීම
Median මධ්‍යස්ථය
Method of moments ඝූර්ගණ ක්‍රමය
Mode මාතය
Mutually exclusive අශ්‍රන්‍යෝන්‍ය වශශ්‍රයන් බහිෂ්කාර
Negatively skewed ඍණ කුටිකතාවය
Non-overlapping intervals අිච්ඡාදනය ලනාවන කාල අන්තරයන්
Null hypothesis අභිශූනයය උපකල්ිතය
Observation නිරීේෂණය
Ordinal සාමානය
Outcome ප්‍රිපලය
Parameter පරාමිිය
Partition ලකාටස
Peak කුළ
Percentiles ප්‍රශිතකය
Pie chart වට සටහන්‍
Point estimation ලක්ෂයමය නිමානය
Population ජන්‍ගහන්‍ය
Positively skewed ධ්‍න්‍ කුටිකතාවය
Prediction පුලරෝකථනය
Probability සම්භාවිතාව
Proportional සමානුපාික
Qualitative ගුණාත්මක
Qualitative variable ගුණාත්මක විචලය
Quantitative ප්‍රමාණාත්මක
Quartile චතුර්ථක
Random experiment සසම්බාවි පරීේෂණය
Random variables සසම්බාවි විචල්‍යය
Range පරාසය
Raw data අමු දත්ත
Rejection criteria ප්‍රික්ලශ්ප කිරීලම් නිර්ගණායකය
Rejection region/critical region ප්‍රික්ලේප ලපලදස
Relationship සම්බන්ධ්‍තාව
Replicate ප්‍රිවලිත
Response ප්‍රතිචාරය
Response variable ප්‍රිචාර විචලය
Sample නියැදිය
Sample space නියැදි අවකාශය
Sampling නියැදිම
Sampling bias නියැදි නැඹුරුව
Sampling error නියැදි ලදෝෂය
Scale පරිමාණය
Scatter විසිරුම
Scatter plot විසිරිතිත් සටහන්‍
Sequence අනුක්‍රමය
Significance level සැලකිය යුතු මට්ටම
Simple random sampling සරල්‍ සසම්භාවී නියැදීම
Skewness කුටිකතාව
Spread සතර
Standard deviation සම්මත අපගමන්‍ය
Statistic සංඛ්‍යාතිය
Stratification ස්තරීකරණය
Sub set/ Sub group උප කුලකය
Symmetrical සමමිික
Symmetry සමමිතිය
Systematic error පද්ධ්‍ි ලදෝශ
Test statistic පරීක්ෂණ සංඛ්‍යාිය
Ungrouped data අසමුහිත දත්ත
Union සංගමය
Upper boundary උඩත් සීමාව
Variability විචල්‍යතාවය
Variable විචල්‍යය
Variance විචල්‍තාවය
Weighted mean භරිත මධ්‍යන්‍යය

You might also like