Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 6

සියුම හිමිකම් ඇවිරිණි|All Rights Reserved

Royal College - Colombo 07


රාජකීය විද්‍යාලය - ක ොළඹ 07
60 S I
Grade 11 – Third Term Test – March 2023 කාලය : පැය 1
Time: 1 hours

වසර අවසාන පරීක්ෂණය – 2023 – මාර්තු (2022) - 11 ශ්‍රේණිය


ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - I
Name: - .............................................................. class: -.................. Index no: - ........................

සැලකිය යුතුයි.
• සියලුම ප්‍රශ්නව්‍ලට නිව්‍ැරදි පිළිතුරු සපයන්න.
• අංක 01 සිට 40 ද්‍ක්ව්‍ා ප්‍රශ්නව්‍ල, දී ඇති (I), (2), (3), (4) පිළිතුරුව්‍ලින් නිව්‍ැරදි හහෝ ව්‍ඩාත් ගැලහපන
උත්තරය හතෝර ගන්න.
• ඔබට සැපහයන පිළිතුරු පත්‍රහේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව්‍ අතරින් ඔබ හතෝරාගත් පිළිතුහරහි අංකයට
සැසහද්‍න කව්‍ය තුළ (x) ලකුණු හයාද්‍න්න.
• පහත සඳහන් සිද්ධිය ඇසුරින් අංක 1 සිට 3 ශ්‍තක් ප්‍රශේන වලට පිළිුරු සපයන්න.

සංචාරක ප්‍රවාහන අවශයතා සපුරාලන ප්‍රසිද්ධධ ආයතනයක් වන “වාසනා ට්‍රැවල්සේ” ආයතනශ්‍ේ වසර 10ක් ශ්‍සේවය
කළ ධනුෂේක, ඉන් ඉවත්ව “ධනා ට්‍රැවල්සේ” නමින් සංචාරක ප්‍රවාහන ශ්‍සේවා සපයන ශ්‍පෞද්ධගලික ආයතනයක්
ආරම්භ කරන ලදී. අිශ්‍ේගී මාර්තග ඉදිවීම, මාර්තග පුළුල් වීම, තම වයාපාර කටයුු වලට පහසුවක් වුවත්, මැතකදී
රශ්‍ේ ඇති වී තිශ්‍ෙන ඉන්ධන අර්තුදය එයට ොධාවක් වී ඇත. සංචාරක සමය ආරම්භ වීම නිසා සංචාරක සංවිධාන
ආයතන වලින් ශ්‍ම් දිනවල අික ඉල්ුමක් පවතින ෙව ඔහු ප්‍රකාශ කරයි. එහු රශ්‍ේ පවතින ශ්‍සෞඛ්‍ය
මාර්තශ්‍ගෝපශ්‍ද්ධශ වලට අනුකූලව චාරිකා සංවිධානය කරයි.

1. සිද්ධිශ්‍ේ සඳහන් “ධනා ට්‍රැවල්සේ” ආයතනය විසින් සපුරාලන මිනිසේ අවශයතාවය සහ වුවමනාව පිළිශ්‍වලින්
දැක්ශ්‍වන පිළිුර වන්ශ්‍න්,
1. චාරිකා - ප්‍රවාහනය 2. ප්‍රවාහනය - ශ්‍සෞඛ්‍ය
3. ප්‍රවාහනය - චාරිකා 4. චාරිකා - ශ්‍සෞඛ්‍ය

2. “ධනා ට්‍රැවල්සේ”ආයතනයට ඇල්මක් දක්වන සිද්ධිශ්‍ේ සඳහන් වන පාර්තශේව ශ්‍දකක් වන්ශ්‍න්,


1. රජය, සංචාරක මඟශ්‍පන්වන්නන් 2. ශ්‍සේවකයින්, සංචාරකයින්
3. සංචාරක සංවිධාන ආයතන, ප්‍රජාව 4. ධනුෂේක, සංචාරක සංවිධාන ආයතන

3. ශ්‍මම සිද්ධිශ්‍ේ සඳහන් “ධනා ට්‍රැවල්සේ” වයාපාරය අයත් වන වයාපාර සංවිධාන වර්තගය කුමක්ද?
1. ඒක පුද්ධගල වයාපාර, 2. හවුල් වයාපාර
3. සංසේථාපිත සමාගම් 4. සමිති සංවිධාන

4. ධනුෂේකශ්‍ේ වයාපාරය සු ශක්තියක් සහ අවසේථාවක් පිළිශ්‍වලින් ඇුළත් පිළිුර වන්ශ්‍න්,


1. අිශ්‍ේගී මාර්තග ඉදිවීම - ඉන්ධන අර්තුධය
2. ධනුෂේක ප්‍රවාහන ආයතනයක ශ්‍සේවය කිරීම - සංචාරක ෙසේරථ සඳහා ඇති අික ඉල්ුම
3. සංචාරක ෙසේරථ සඳහා ඇති අික ඉල්ුම - ශ්‍සෞඛ්‍ය මාර්තශ්‍ගෝපශ්‍ද්ධශ පිළිපැඳීම
4. ඉන්ධන අර්තුදය - අිශ්‍ේගී මාර්තග ඉදිවීම.

5. සංචාරක කටයුු සඳහා ශ්‍යාදා ගන්නා ෙසේරථ අයත් වන නිෂේපාදන ආයතනය වන්ශ්‍න්,
1. භූමිය 2. රමය 3. ප්‍රාේධනය 4. වයවසායකත්වය

6. වයාපාරයක අභයන්තර පරිසර සාධක පමණක් ඇුළත් කාණ්ඩය ශ්‍තෝරන්න.


1. ගනුශ්‍දනුකරුශ්‍වෝ, සැපයුම්කරුශ්‍වෝ, තරඟකරුශ්‍වෝ
2. ශ්‍සේවකශ්‍යෝ, කළමනාකරුශ්‍වෝ, ගනුශ්‍දනුකරුශ්‍වෝ
3. අයිතිකරුශ්‍වෝ, ශ්‍සේවකශ්‍යෝ, තරඟකරුශ්‍වෝ
4. අයිතිකරුශ්‍වෝ, කළමනාකරුශ්‍වෝ, ශ්‍සේවකශ්‍යෝ

Royal College – Colombo 07 Page–1


7. “රත්න සශ්‍හෝදරශ්‍යෝ” හවුල් වයාපාරශ්‍ේ සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කිරීශ්‍ම්දී අදාළ
පනත වන්ශ්‍න්,
1. 1890 හවුල් වයාපාර ආඥා පනතය. 2. 1840 වංචා වැළැක්වීශ්‍ම් ආඥා පනතය.
2. 2007 අංක 7 දරණ සමාගම් පනතය. 4. 1972 අංක 5 දරණ සමූපකාර සමිති පනතය.

8. නාමල් ශ්‍පශ්‍ර්තරා විසින් පවත්වාශ්‍ගන යන සහ “නාමල් සේශ්‍ටෝර්තසේ” වයාපාරශ්‍ේ නාමය ලියාපදිංචි අනිවාර්තය ෙව
ඔහුශ්‍ේ මිුශ්‍රකු පවසයි. එයට ශ්‍හේුව වන්ශ්‍න්,
1. රජශ්‍යන් සහන ලො ගැනීශ්‍ම්දී සුදුසුකමක් වීම නිසාය.
2. ණය ලො ගැනීශ්‍ම්දී පහසුවක් වීම නිසාය.
3. ඔහුශ්‍ේ සම්පුර්තණ නමින් හැර ශ්‍වනත් නාමයකින් වයාපාරය පවත්වාශ්‍ගන යාම නිසාය.
4. වයාපාර නාමශ්‍ේ අයිතිය තහවුරු වීම නිසාය.

9. ශ්‍යෝගය වයාපාර සංවිධාන ක්‍රමයක් ශ්‍තෝරා ගැනීශ්‍ම්දී සැලකිල්ලට ශ්‍නාගන්නා සාධකය වන්ශ්‍න්,
1. හිමිකාරිත්වය අනුව 2. අරමුණු අනුව
3. පරිමාණය අනුව 4. කළමනාකරණ කටයුු සිදු කරන්ශ්‍න් කවුරුන්ද යන්න අනුව

10. පහත සඳහන් X කාණ්ඩය සහ Y කාණ්ඩය සමඟ නිවැරදිව ගැලපූ විට,


X කාණ්ඩය Y ඛ්‍ාණ්ඩය
1 - “ලක් නිපැයුම්” වයාපාරයට ෙතික් සැරසිලි මිලට ගැනීම A - ආනයන ශ්‍වළඳාම
2 - ඇඟුම් ශ්‍තාගයක් ඇමරිකාවට විකිණීම B - ශ්‍තාඟ ශ්‍වළදාම
3 - මවක් ශ්‍වළඳ සැලකින් සහල් මිලට ගැනීම C - අපනයන ශ්‍වළදාම
4 - ශ්‍රී ලංකාව, ඉන්දියාශ්‍වන් ඛ්‍ණිජ ශ්‍තල් මිලට ගැනීම D - සිල්ල්ර ශ්‍වළදාම

1. BCAD 2. CBAD 3. BCDA 4. CBDA


11. නුශ්‍ේශ්‍ගාඩ ලංකා ෙැංකුශ්‍ේ ජංගම ගිණුමක් හිමි ඉසුරු, ශ්‍ේයන්ශ්‍ගාඩ මහජන ෙැංකුශ්‍ේ ගිණුමක් පවත්වාශ්‍ගන
යන මශ්‍හේෂේශ්‍ගන් තම වයාපාරයට අවශය භාණ්ඩ ශ්‍තාගයක් මිලදි ගත් අතර ඒ සඳහා ශ්‍චක්පත්කින් මුදල් ශ්‍ගවා
ඇත. ඉහත සිද්ධියට අදාළ ශ්‍චක්පශ්‍ත් අණකරු, අණලදු, ආදායකයා පිළිශ්‍වලින් දැක්ශ්‍වන පිළිුර ශ්‍තෝරන්න.
1. මශ්‍හේෂේ, මහජන ෙැංකුව - ශ්‍ේයන්ශ්‍ගාඩ, ඉසුරු
2. ඉසුරු, ලංකා ෙැංකුව - නුශ්‍ේශ්‍ගාඩ, මශ්‍හේෂේ
3. ඉසුරු, මහජන ෙැංකුව - ශ්‍ේයන්ශ්‍ගාඩ, ඉසුරු
4. මශ්‍හේෂේ, ලංකා ෙැංකුව - නුශ්‍ේශ්‍ගාඩ, ඉසුරු

12. හානි පූර්තණ මූලධර්තම පැහැදිලි කරන වඩාත් ගැලශ්‍පන ප්‍රකාශය ශ්‍තෝරන්න.
1. රක්ෂණය කිරීමට ඇති නීතයානුකූල අයිතිය හානි පූර්තණය ශ්‍ලස හැඳින්ශ්‍ේ.
2. ශ්‍ද්ධපළ රක්ෂණයට ශ්‍මන්ම ජීවිත රක්ෂණයටද හානිපූර්තණ මූලධර්තමය ෙලපායි.
3. හානි පූර්තණශ්‍ේදී ශ්‍ද්ධපලවලට සිදුවන හානියකදී සැමවිටම රක්ෂණය කළ මුළු වටිනාකමට වන්දි
ශ්‍ලස ලැශ්‍ේ.
4. සිදු වූ හානියට පමණක් වන්දි ශ්‍ගවීම හානි පූර්තණ මූලධර්තමශ්‍යන් සිදුශ්‍වයි.

13. විවිධ සන්නිශ්‍ේදන මාධය X තීරුශ්‍ේ ද, සන්නිශ්‍ේදන ක්‍රම Y තීරුශ්‍ේ ද පහත දැක්ශ්‍ේ.
X තීරුව Y තීරුව
1 - ලිඛිත A - සම්මන්රණ, රැසේවීම
2 - වාචික B - රූපවාහිනී මාධය, අන්තර්තජාලය
3 - විද්ධ්ේ යුත් C - ලිපි, අත් පත්‍රිකා
4 - සංශ්‍ක්ත D - සීනුව, ඇසුරුම් සංශ්‍ක්ත
ඉහත Xතීරුශ්‍ේ සඳහන් සන්නිශ්‍ේදන මාධය, Y තීරුශ්‍ේ සන්නිශ්‍ේදන ක්‍රම සමඟ පිළිශ්‍වලින් ගැලපූ විට නිවැරදි
පිළිුර වන්ශ්‍න්,
1. ABCD 2. CABD 3. CBAD 4. DBCA

14. “ශ්‍රී ලංකාවට පැමිශ්‍ණන විශ්‍ද්ධශ සංචාරකයින් ශ්‍ොශ්‍හෝ ශ්‍දශ්‍නකු ශ්‍කාළඹ ශ්‍කාටුව දුම්රිය සේථානශ්‍යන් ආරම්භ
වී ශ්‍කාළඹ - ෙදුල්ල දුම්රිය මාර්තගශ්‍ේ ගමන් කරන “ ඇල්ල ඕඩීසී සංචාරක ඩීසල් දුම්රිය සංචාරක කටයුු සඳහා
භාවිතා කරනු ලැශ්‍ේ.
ඉහත ප්‍රකාශය අනුව යටින් ඉරි ඇදි වචන භාවිතශ්‍යන් ප්‍රවාහන පිළීශ්‍වලින් දැක්ශ්‍වන පිළිුර ශ්‍තෝරන්න.
1. මාර්තගය, මාධයය, ෙලය, පර්තයන්තය 2. පර්තයන්තය, ෙලය, මාධයය, මාර්තගය
3. පර්තයන්තය, මාර්තගය, ෙලය, මාධයය 4. මාධයය, ෙලය, පර්තයන්තය, මාර්තගය

Royal College – Colombo 07 Page–2


15. කළමනාකරණශ්‍ේදී, වයාපාර අරමුණු අශ්‍ේක්ිත අයුරින් ඉටුකරගැනීම1....................... ශ්‍ලසද, අවම සම්පත්
ප්‍රමාණයකින් උපරිම ප්‍රශ්‍යෝජන ලැශ්‍ෙන පරිදි සම්පත් භාවිතා කිරීම 2...................... ශ්‍ලසද හඳුන්වයි. ඉහත 1
හා 2 යන සේථානවලට අදාළ නිවැරදි ශ්‍යදුම් පිළිශ්‍වලින් දැක්ශ්‍වන පිළිුර ශ්‍තෝරන්න.
1. පාලනය, කාර්තයක්ෂමතාවය 2. සඵලදායකත්වය, ශ්‍මශ්‍හයවීම
3. කාර්තයක්ෂමතාවය, සඵලදායකත්වය 4. සඵලදායකත්වය, කාර්තයක්ෂමතාවය

16. කමල්සිරි මහතා ශ්‍පෞද්ධගලික ආයතනයක රැකියාව කළ අතර ඔහු විරාම ගැනීශ්‍මන් අනුරුව ලැුණු
රු. 1000 000 ක මුදල ප්‍රාේධන ලාභ ඉපැයීශ්‍ම් හැකියාව ඇති ආශ්‍යෝජන මාර්තගයක ශ්‍යදවීමට අදහසේ කරයි. ඒ
සඳහා වඩාත් සුදුසු ආශ්‍යෝජන මාර්තගය ශ්‍තෝරන්න.
1. සමාගමක සාමානය ශ්‍කාටසේ මිලදී ගැනීම.2. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම.
3. ඉතිරි කිරීශ්‍ම් ගිණුමක මුදල තැන්පත් කිරීම. 4. සේථාවර තැන්පුවක් ආරම්භ කිරීමට.

17. පහත දැක්ශ්‍වන්ශ්‍න් වයාපාරයක සිදු වූ ගනුශ්‍දනුවකි.


රු. 60 000ක් වූ භාණ්ඩ ශ්‍තාගයක් ණයට ගැනීම. ශ්‍මම ගනුශ්‍දනුව නිසා වයාපාරශ්‍ේ ගිණුම්කරණ
සමීකරණශ්‍ේ,
1. වගකීම් පමණක් ශ්‍වනසේ ශ්‍ේ.
2. වත්කම් පමණක් ශ්‍වනසේ ශ්‍ේ.
3. වත්කම් හා වගකීම් පමණක් ශ්‍වනසේ ශ්‍ේ.
4. වත්කම්, වගකීම් හා හිමිකම යන සියල්ලම ශ්‍වනසේ ශ්‍ේ.

18. රශ්‍ම්ෂේශ්‍ේ වයාපාරයට 2022.01.01 දින රු.50 000ක ෙැංකු ණයක් ලොශ්‍ගන ඇත. එම ණය මුදල සඳහා රු. 5
000ක ෙැංකු ණය ශ්‍පාළී තම ශ්‍පෞද්ධගලික මුදලින් ශ්‍ගවීම නිසා, වයාපාරශ්‍ේ ගිණුම්කරණ සමීකරණශ්‍ේ
හිමිකම,
1. රු. 5 000 කින් අඩු ශ්‍ේ. 2. රු. 5 000 කින් වැඩි ශ්‍ේ.
3. රු. 10 000 කින් අඩු ශ්‍ේ. 4. ශ්‍වනසේ ශ්‍නාශ්‍ේ.

19. වැඩි විම - ෙැර, අඩු වීම - හර යන ද්ධවිත්ව සටහන් රීතියට අදාළ වන ගිණුම් ශ්‍දක ඇුලත් පිළිුර ශ්‍තෝරන්න.
1. මුදල් ගිණුම හා ෙැංකු ගිණුම 2. ෙැංකු ණය ගිණුම හා ණයහිමි ගිණුම
3. ෙැංකු ණය ගිණුම හා මුදල් ගිණුම 4. ණයහිමි ගිණුම හා ගැනුම් ගිණුම

20. “ජනහිත සේශ්‍ටෝර්තසේ” පැකේ එකක් රු. 500 ෙැගින් ශ්‍ටාෆි පැකේ 10ක් ණයට විකුණූ අතර එහිදී අඩුකළ ශ්‍වළඳ
වේටම් 10%ක් විය. ශ්‍ම ගනුශ්‍දනුව නිසා වයාපාරශ්‍ේ,
1. දුන් වේටම් රු.500 කින් වැඩි ශ්‍ේ.
2. විකුණුම් ආදායම රු. 5 000 කින් වැඩි ශ්‍ේ.
3. ණයගැති වටනාකම රු. 5 000 කින් වැඩි ශ්‍ේ.
4. ණයගැති වටිනාකම රු. 4 500 කින් වැඩි ශ්‍ේ

21. කුමුදුනීශ්‍ේ වයාපාරයට රු. 50 000ක් වටිනා භාණ්ඩ ශ්‍තාගයක් මිලදි ගැනීමට අදාළව ගිණුම්වල සටහන් කළ
යුු නිවැරදි ද්ධවිත්ව සටහන ඇුළත් පිළිුර ශ්‍තෝරන්න.

1. භාණ්ඩ ශ්‍තාග ගිණුම හර රු. 50 000


මුදල් ගිණුම ෙැර රු. 50 000
2. ගැනුම් ගිණුම හර රු. 50 000
මුදල් ගිණුම ෙැර රු. 50 000
3. භාණ්ඩ ශ්‍තාග ගිණුම හර රු. 50 000
ණයහිමි ගිණුම ෙැර රු. 50 000
4. ගැනුම් ගිණුම හර රු. 50 000
ණයහිමි ගිණුම ෙැර රු. 50 000

22. පහත දැක්ශ්‍වන්ශ්‍න් ලී ෙඩු අශ්‍ලවි කරන වයපාරයක සිදු වූ ගනුශ්‍දනු කීපයකි.
A - ශ්‍මාරටු ලී ෙඩු ශ්‍වළඳුන්ශ්‍ගන් කාර්තයාලශ්‍ේ ප්‍රශ්‍යෝජනයට රු. 80 000 ලී ෙඩු ණයට ගැනීම.
B - අත්පිට මුදලට ලී ෙඩු ගැනුම් රු. 70 000
C - දිනපාල සමාගමින් ලීෙඩු ණයට ගැනීම රු. 12 000
ඉහත ගනුශ්‍දනු අුශ්‍රන් ගැනුම් ජ’නලශ්‍ේ සටහන් වන්ශ්‍න්,
1. A පමණී. 2. B පමණී. 3. C පමණී. 4. A හා C පමණී.

Royal College – Colombo 07 Page–3


23. නදීරශ්‍ේ වයාපාරශ්‍ේ 2022 ශ්‍දසැම්ෙර්ත 01 දිනට සුළු මුදල් භාරකරු සුව තිබූ මුදල රු. 480ක් වූ අතර එදින
අග්‍රිමය ප්‍රතිපූර්තණය කිරීම සඳහා රු. 4 520ක් ප්‍රධාන මුදල් භාරකරුශ්‍ගන් ලොශ්‍ගන ඇත. වයාපාරශ්‍ේ සුළු මුදල්
අග්‍රිමශ්‍ේ වටිනාකම වනුශ්‍ේ,
1. රු. 480කි. 2. රු. 4 520කි. 3. රු. 5 000කි. 4. රු. 5 480කි.

24. ණයගැති අමල්ශ්‍ගන් රු. 20 000ක ශ්‍චක්පතක් වයාපාරයට ලැබී ඇත. ශ්‍මම ගනුශ්‍දනුවට අදාල නිවැරදි ද්ධවිත්ව
සටහන ශ්‍තෝරන්න.
1. මුදල් ගිණුම හර රු. 20 000
අමල්ශ්‍ේ ගිණුම ෙැර රු. 20 000
2. ෙැංකු ගිණුම හර රු. 20 000
අමල්ශ්‍ේ ගිණුම ෙැර රු. 20 000
3. අමල්ශ්‍ේ ගිණුම හර රු. 20 000
මුදල් ගිණුම ෙැර රු. 20 000
4. අමල්ශ්‍ේ ගිණුම හර රු. 20 000
ෙැංකු ගිණුම ෙැර රු. 50 000

25. අයිතිකරු තමා සු රු. 800 000ක් වටිනා කුඩා වෑන් රථය වයාපාරයට ප්‍රාේධනය ශ්‍ලස ශ්‍යදවීමට අදාළ මූලාර
ශ්‍ල්ඛ්‍නය හා මූලික සටහන් ශ්‍පාත පිළිශ්‍වලින් දැක්ශ්‍වන පිළිුර ශ්‍තෝරන්න.
1. ශ්‍පාදු ජ’නලය හා ජ’නල් වේචරය 2. මුදල් ශ්‍පාත හා ලදු පත
3. ජ’නල් වවුචරය හා ශ්‍පාදු ජ’නලය 4. ලදු පත හා මුදල් ශ්‍පාත

• පහත සඳහන් ශ්‍තාරුරු ඇසුශ්‍රන් ප්‍රශේන අංක 26 හා 27 ට පිළිුරු සපයන්න.


2022 ශ්‍දසැම්ෙර්ත 31 දිනට ෙැංකු ගිණුශ්‍ම් ශ්‍ශේෂය රු. 26 800ක් විය. පහත ශ්‍හේු නිසා එදිනට ෙැංකු
ප්‍රකාශශ්‍ේ ශ්‍ශේෂය ශ්‍වනසේවිය.
A - නිකුත් කළ නමුත් ෙැංකුවට ඉදිරිපත් ශ්‍නාකළ ශ්‍චක්පත් රු. 6 000
B - ෙැංකුවට සෘජුවම ලැබී ඇති ණයගැති ශ්‍ේෂණ රු. 3 000
C - සේථාවර නිශ්‍යෝග මත ෙැංකුව ශ්‍ගවා ඇති රක්ෂණ ගාසේු රු. 5 800

26. ඉහත ශ්‍හේු අුශ්‍රන් ෙැංකු ගිණුශ්‍ම් ශ්‍ශේෂය, ෙැංකු ප්‍රකාශශ්‍ේ ශ්‍ශේෂයට වඩා අඩු වීමට ෙලපාන ශ්‍හේුව / ශ්‍හේු
වන්ශ්‍න්,
1. A පමණී. 2. B පමණී. 3. B හා C පමණී. 4. A හා B පමණී.

27. 2022 ශ්‍දසැම්ෙර්ත 31 දිනට සංශ්‍ශෝිත ෙැංකු ශ්‍ශේෂය,


1. රු. 20 800කි. 2. රු. 24 000කි. 3. රු. 29 800කි. 4. රු. 32 800කි.

• පහත සඳහන් ශ්‍තාරුරු ඇසුශ්‍රන් 28 හා 29ට පිළිුරු සපයන්න.


රු. 5 700ක විදුලි ගාසේු ශ්‍ගවීම, වයාපාරය විසින් ගිණුම්වලට සටහන් කර තිබූ ආකාරය පහත දැක්ශ්‍ේ.

විදුලි ගාසේු ගිණුම හර රු. 7 500


මුදල් ගිණුම ෙැර රු.7 500

28. ඉහත සටහන් නිසා,


1. අවිනිශේචිත ගිණුශ්‍ම් රු.1 800ක හර ශ්‍ශේෂයක් ඇති ශ්‍ේ.
2. විදුලි ගාසේු රු. 1 800ක් වැඩිශ්‍යන් නියමිත ගිණුම්වල සටහන් කර ඇත.
3. ශ්‍ශේෂ පිරික්සුශ්‍ම් හර හා ෙැර ශ්‍ශේෂවල එකුව අසමාන ශ්‍ේ.
4. විදුලි ගාසේු රු. 1 800ක් වැඩිශ්‍යන් නියමිත ගිණුම්වල වැරදි පැත්ශ්‍ත් සටහන් කර ඇත.

29. ඉහත වැරදි නිවැරදි කිරීශ්‍ම් ද්ධවිත්ව සටහන වන්ශ්‍න්,


1. මුදල් ගිණුම හර රු. 1 800
විදුලි ගාසේු ගිණුම ෙැර රු. 1 800
2. විදුලි ගාසේු ගිණුම හර රු. 1 800
මුදල් ගිණුම ෙැර රු. 1 800
3. විදුලි ගාසේු ගිණුම හර රු. 5 700
මුදල් ගිණුම ෙැර රු. 5 700
4. මුදල් ගිණුම හර රු. 7 800
විදුලි ගාසේු ගිණුම ෙැර රු. 7 500

Royal College – Colombo 07 Page–4


30. රන්තරු ක්‍රිඩා සමාජශ්‍ේ 2022 වර්තෂශ්‍ේ සාමාජික සංඛ්‍යාව 100 කි. එක් සාමාජිකශ්‍යකුශ්‍ේ මාසික සාමාජික
ගාසේුව රු. 50කි. සාමාජිකයින් 20ශ්‍දශ්‍නකු ශ්‍දසැම්ෙර්ත මාසශ්‍ේ සාමාජික මුදල් ශ්‍ගවා නැත. 2022 වර්තෂයට
අදාළ ලැබීම් හා ශ්‍ගවීම් ගිණුශ්‍ම් සහ ආදායම් ප්‍රකාශශ්‍ේ ඇුළත් කළ යුු වටිනාකම් පිළිශ්‍වලින්,
1. රු. 4 000 හා රු. 5 000 2. රු. 5 000 හා රු. 4 000
3. රු. 60 000 හා රු. 59 000 4. රු. 59 000 හා රු. 60 000

• පහත ශ්‍තාරුරු ඇසුරින් ප්‍රශේන අංක 31 හා 32ට පිළිුරු සපයන්න.

වික්‍රම්, සිශ්‍මන්ති මල් ෙඳුන් නිෂේපාදනය සඳහා වයාපාරයක් ආරම්භ කළ අතර 2022 ජනවාරි මාසයට අදාළ
ශ්‍තාරුරු පහත දැක්ශ්‍ේ.
- සෘජු ද්‍රවය පිරිවැය රු. 90 000
- සෘජු ශ්‍වනත් පිරිවැය රු. 30 000
- වක්‍ර පිරිවැය රු. 60 000
ජනවාරි මාසය ුළදී නිෂේපාදනය කළ මල් ෙඳුන් සංඛ්‍යාව 1000ක් ශ්‍ේ. නිෂේපාදනය කරන එක් මල් ෙඳුනක්
සඳහා රු. 40ක මුදලක් ශ්‍සේවක වැටුේ ශ්‍ලස ශ්‍ගවා ඇත.

31. 2022.01.31 දිශ්‍නන් අවසන් මාසය සඳහා මල් ෙඳුන් නිෂේපාදනයට අදාළ ප්‍රාථමික පිරිවැය වන්ශ්‍න්,
1. රු 120 000කි. 2. රු. 160 000කි. 3. රු. 180 000කි. 4. රු. 220 000කි.

32. මල් ෙඳුනක නිසේපාදන පිරිවැය වන්ශ්‍න්,


1. රු 120 කි. 2. රු. 160 කි. 3. රු. 180 කි. 4. රු. 220 කි.

33. තිසේස සහල් අශ්‍ලවි මධයසේථානයට අදාළ අයිතම් කිහිපයක් පහත දැක්ශ්‍ේ.
 ශ්‍ගනයාශ්‍ම් කුලී  ශ්‍ගන ඒශ්‍ම් කුලිය  ගැනුම්
 අවසාන ශ්‍තාගය  ආරම්භක ශ්‍තාගය

ඉහත අයිතම ඇසුරින් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය තීරණය වන පිළිුර ශ්‍තෝරන්න.
1. ආරම්භක ශ්‍තාගය + ගැනුම් + ශ්‍ගන යාශ්‍ම් කුලී
2. ආරම්භක ශ්‍තාගය + ගැනුම් + විකුණුම්
3. ආරම්භක ශ්‍තාගය + අවසාන ශ්‍තාගය + ගැනුම්
4. ආරම්භක ශ්‍තාගය + ගැනුම් + ශ්‍ගන ඒශ්‍ම් කුලී

34. සඳමාලි සේශ්‍ටෝර්තසේ හි 2022 වර්තෂශ්‍ේ මුළු විකුණුම් රු.200 000 කි. ඉන් 60% ක් ණයට විකුණුම් ශ්‍ේ. ණයට
විකුණුම් වලින් 50% ක මුදල් වයාපාරයට ලැබී ඇත. ඉතිරි ණයගැතියන්ශ්‍ගන් 10% ක් ශ්‍ොල්ණය ශ්‍ලස කපා
හරින ලදී. 2022.12.31 දිනට ණයගැති ශ්‍ශේෂය හා 2022 වර්තෂශ්‍ේ ලාභ අලාභ ප්‍රකාශශ්‍ේ ඇුලත් කර ඇති
ශ්‍ොල්ණය වටිනාකම පිළිශ්‍වලින් දැක්ශ්‍වන පිළිුර ශ්‍තෝරන්න.
1. රු. 60 000 හා රු. 6 000කි. 2. රු. 54 000 හා රු. 6 000කි.
3. රු. 120 000 හා රු. 12 000කි. 4. රු. 200 000 හා රු. 6 000කි.

• පහත සඳහන් ශ්‍තාරුරු ඇසුශ්‍රන් ප්‍රශේන අංක 35 සිට 40 දක්වා පිළිුරු සපයන්න.
සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිනට පිළිශ්‍යල කළ ශ්‍ශේෂ පිරික්සුශ්‍මන් උපුටා ගත් ශ්‍ශේෂ කිහිපයක් පහත
දැක්ශ්‍ේ.
රු.
ශ්‍තාගය (2022.01.01 දිනට) 50 000
විකුණුම් 350 000
ගැනුම් 250 000
ශ්‍ගන ඒශ්‍ම් කුලී 4 000
ණයගැතිශ්‍යෝ 45 000
විදුලි ගාසේු 20 000
ශ්‍සේවක ශ්‍ේතන 26 000
මූලය වියදම් 5 000
ලද වේටම් 3 000
දුන් වේටම් 12 000
කඩ කුලී ආදායම් 7 000
ගැනිලි 6 000
ප්‍රාේධනය (2022.01.01 දිනට) 400 000

Royal College – Colombo 07 Page–5


අතිශ්‍ර්තක ශ්‍තාරුරු
• 2022.12.31 දිනට ඉතිරි ශ්‍තාගය රු. 40 000
• 2022.12.31 දිනට උපචිත විදුලි ගාසේු රු. 2 000
• ණය ගැතියන්ශ්‍ගන් රු. 4 000ක් ශ්‍ොල්ණය ශ්‍ලස කපා හැරිය යුුය.

35. 2022.12.31 දිශ්‍නන් අවසන් වර්තෂය සඳහා විකුණුම් පිරිවැය,


1. රු. 86 000 2. රු. 260 000 3. රු. 264 000 4. රු. 304 000
36. සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිශ්‍නන් අවසන් වර්තෂය සඳහා දළ ලාභය,
1. රු. 86 000 2. රු. 90 000 3. රු. 100 000 4. රු. 304 000

37. සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිශ්‍නන් අවසන් වර්තෂය ුළ මුදලින් ශ්‍ගවා ඇති විදුලි ගාසේුව,
1. රු. 2 000 2. රු. 18 000 3. රු. 20 000 4. රු. 22 000

38. සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිනට මූලය තත්ත්ව ප්‍රකාශශ්‍ේ දැක්විය යුු ණයගැති වටිනාකම,
1. රු. 4 000 2. රු. 41 000 3. රු. 45 000 4. රු. 48 000

39. සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිශ්‍නන් අවසන් වර්තෂය සඳහා ශුද්ධධ ලාභය,
1. රු. 27 000 2. රු. 31 000 3. රු. 37 000 4. රු. 41 000

40. සුරංගශ්‍ේ වයාපාරශ්‍ේ 2022.12.31 දිනට හිමිකම


1. රු. 421 000 2. රු. 425 000 3. රු. 429 000 4. රු. 433 000

Royal College – Colombo 07 Page–6

You might also like